Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
boondionline@gmail.com
පොත්| මිත‍්‍රවරුනි, විප්ලවය සිදු නොවේවිද?

6-Mins

(තුෂාරි ප්‍රියංගිකා) අභිනව කාව්‍ය සංග‍්‍රහයක නිරතුරුවම පවත්නේ අනාගතයක අප‍්‍රමාණ වූ බලාපොරොත්තුවකි. කවිය කවියම නොවෙතැයි කියන විටෙක පවා, කවිය කවියම යැයි මට දැන්... [More]
පොත්| සරත්ගෙ ද කුරුලුගෙ ද අහිංසක හදවත?

7-Mins

(විකුම් ජිතේන්ද්‍ර) කුරුලු දිහා මං හැරිල බලනවා. එතකොට 80 දශකයේ මම ඇහූ දුටු දේවල් මගෙ ඇස් ඉස්සරහ චිත්‍රපටියක් වගේ පේන්න ගන්නවා.

'කුරුලු... [More]
රංග| විජිත ගුණරත්නගේ "සිරිත වන්දනා කීරීම"- නැවතත් වේදිකාවට

1-Mins

(හිල්මි සුපුන්) Bertolt Brechtගේ "He who says yes" නම් කෙටි නාට්‍යය, "සිරිත වන්දනා කිරීම" ලෙසින් සිංහලට පරිවර්තනය කළේ ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න... [More]
අදහස්| ජනාධිපතිවරණය- ඇත, නැත සහ ඇත-නැත

6-Mins

(උදය ආර්. තෙන්නකෝන්) "මේ යුගයේ දී දේශපාලනය යනු බොර තෙල්ය. පිරිපහදු කරමින් සුපරි ඉන්ධන තෝරා බේරා ගත යුතුය. දැන් අප සිටිනුයේ බොර තෙල්... [More]
අදහස්| ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට

6-Mins

(චන්ද්‍රරත්න බණ්ඩාර) ගඟකට දෙවරක් බැසිය නොහැකියයි සුප්‍රකට සෙන් කියමනක් තිබේ. ඉතිහාසය එයාකාරයෙන්ම නවැත හමු නොවන බව සැබෑව. මහවැලි ගඟ උපදින ඔබේ ගම්... [More]
අදහස්| "මෛත්‍රීපාල සිරිසේන" යනු කුමක්ද?

5-Mins

(සංඛ කිරිඳිවැල) ජනාධිපතිවරණය ප්‍රකාශවීමත් සමගම දේශපාලන වේදිකාව උණුසුම් වී ඇත. සන්ධානයේ ප්‍රධානතම පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා... [More]
අදහස්| මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු!

5-Mins

(ආලෝක රණසිංහ) මේ දූපත තුළ මැරකම යනු තව දුරටත් ලැජ්ජා විය යුතු දෙයක් හෝ දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. එය මහරජාණන්... [More]
කතා-බස්| "ආදරය දරුණු විදිහට අපයෝජනයට ලක්වෙලා" - චාමර ගුරුගේ

15-Mins

(බූන්දි වැ.දෙ.) 2001 වසරේදී 'ප්‍රේමය නම්' කෙටි නාට්‍යය තුළින් වේදිකා නාට්‍ය කලාවට ප්‍රවිශ්ට වන චාමර ගුරුගේ, තමන් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන... [More]
රංග| "Gutikamata Niyamithayi"- A serious indictment on our existence in a desensitized society

6-Mins

(උපාලි අමරසිංහ) The third bell rings. Yet the curtain does not open. Instead, an actor appears on the left of the stage... [More]
පොත්| මෝසේසියානු නික්මයෑමේ විප‍්‍රවාසි වේදනාව- "මගේ ආදරණීය යක්ෂණී"

3-Mins

(සාලිය ඉඳුරුවිතාන) නිශ්චිත ආදරයක් සන්නිවේදනය වෙන්නේ ඒ ආදර විෂය වස්තූන් ගැවසෙන සංකීර්ණ සන්දර්භයන් ඇතුලේ විතරයි....

මංජුල වෙඩිවර්ධනගේ ‘මගේ ආදරණීය යක්ෂණී’ අක්ෂලාංකාර පෘෂ්ඨිමය වියමන... [More]
පොත්| ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති- විමසුමක්

2-Mins

(කපිල එම්. ගමගේ) ජනමාධ්‍ය ඕනෑම රටක සිව්වන ආණ්ඩුව බවට පිළිගනු ලැබූයේ ප්‍රජාතන්ත්‍රවාදය ලොව පුරා ඉහළින්ම ක්‍රියාත්මක වූ යුගයකදීය. අද වන විට ප්‍රජාතන්ත්‍රවාදය ලොව... [More]
අදහස්| දැන් ඔබට කාලයයි! [ජනපතිට පුරවැසියකුගේ අවසන් ලිපිය]

6-Mins

(ධනංජය කරුණාරත්න) හිතවත් ජනාධිපති තුමනි, මම මහත් වේදනාවෙන් මෙම ලිපිය ඔබට ලියන්නෙමි. මේ ලිපිය මීට බොහෝ කලකට පෙර ඔබතුමාට ලිවිය යුතුව තිබුණු... [More]
පොත්| දියෝනිස් දෙවොලට නදී විසින් යැවූ අසනි සැරය

5-Mins

(සාලිය ඉඳුරුවිතාන) " ශාන්තුවර ඓතිහාසිකත්වයක් නැති
පසු බිමක
පේ‍්‍රම ශිෂ්ඨාචාරයක්
ගොඩ නැගෙන්න
විදියක් නැහැ..."

සංකීර්ණ රූපක දෙකක් එකට හමුවීමේ දයලෙන්තික සාධකයේ මිනිස් විෂය ප‍්‍රසාරණය කරන අතර, එය ප‍්‍රාග්ධනය... [More]
අදහස්| [ආතල් පිටරටක සිට] ජෝන්ගෙ කතාව

3-Mins

(විගාමික) මෙවර මම ලියන්න යන්නේ මම ජීවත්වන කාර්මීකරණයට ලක්වූ, දියුණුයැයි කියන රටේ ජීවත්වෙන පුද්ගලයින්ගේ ජීවිත ගැන මම අත්දැකපු නිරීක්ෂණ සටහනක්. කතාව... [More]
වෙසෙස්| Oscar Wilde- the Man who Challenged the Victorian Duplicity

25-Mins

(රුවන් එම්. ජයතුංග) "There are moments, psychologists tell us, when the passion for sin, or what the world calls sin, so dominates a... [More]
අදහස්| අම්මගෙන් විමසීම නොහොත් ඔන්න කනෝ පිනුම්!

4-Mins

(රංජිත් හේනායකආරච්චි) 'හොරාගේ අම්මගෙන් පේන ඇසීම' යන කියමන සිංහලයාට හුරු එකකි. ඒවාගේම 'ඔන්න කනෝ පිනුම්' යන්න ද ඔවුනට හුරු එකක් වන අතර... [More]
වෙසෙස්| පරාගයෙන් පුරාණය නොකීම

10-Mins

(මාලක දේවප්‍රිය) එක් දහස් අටසිය අසූ පහෙන් ඇරඹි ලාංකීය පුරා විද්‍යා පර්යේෂණ ඉතිහාසය අවුරුදු එකසිය තිහක පමණ පරාසයක විහිදෙයි. මෙම පුරාවිද්‍යා පර්යේෂණ... [More]
පොත්| ඉකෙලොසීය සන්දර්භයක හකාවති කියවීම

5-Mins

(මංජුල වෙඩිවර්ධන) ඩෝසන් කියූ හැටියේම මුලින්ම අප අබියසටවිත් හිටගනුයේ ස්ථම්භයකි. කොලමීය කුළුණකි. ඩෝසන් කුළුණ යනු මෙයයි. කඩුගන්නාව මුදුනත සිට ඇඟ... [More]
අදහස්| දෙවියන් වහන්සේ සිනාසෙන්නේ රාත්‍රියටද විතරද?

2-Mins

(සරද සමරසිංහ) විසිඑක්වන සියවසේ ජීවත්වෙන අපි මේ පසුකරමින් සිටින්නේ පාරිභෝගික භාණ්ඩ විසින් මිනිස් සබඳතා විස්ථාපනය කරමින් සිටින පරිවර්තන යුගයකි. අපි දැන් ආස... [More]
අදහස්| අනගාරික ධර්මපාලතුමාගේ සමාජ සංස්කෘතික විප්ලවය

2-Mins

(රුවන් එම්. ජයතුංග) අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතය කැපවන්නේ සමාජය යහපත් කිරීමේ අරමුණින් කරන ලද අරගල නිසාය​. එසේම මේ අරගල හිංසනයෙන් සහ බලහත්කාරයන් තොරවීමත් අරගලය... [More]
වෙසෙස්| කාම්බෝජ මතකයන් සහ පාඩම්

6-Mins

(රංජිත් හේනායකආරච්චි) කාම්බෝජය අපේ අවධානය ඇදගන්නේ වියට්නාම් යුද්ධය සමගයි. ඒ හැට ගණන්වල අගදී. ඇමරිකන් හමුදාවන් කාම්බෝජයේ දකුණු වියට්නාම් මායිම්වලට බෝම්බ දැමීම සහ... [More]
වෙසෙස්
මහත්මා ගාන්ධි- ඔහුගේ උරුමය, බුද්ධිමය සහකාරයෝ සහ දරුවෝ
(ලියනගේ අමරකීර්ති) මහත්මා ගාන්ධි තුමා සම්බන්ධයෙන් මේ ඉතා කෙටි දේශනය උනත් මම කරන්නට කැමතියි විසි වැනි සියවසේ ඉන්දියාවේ මා ප‍්‍රිය කරන නිතරම... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
boondionline@gmail.com | [කතා-] 071 4488498 | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.
ඔත්තු
'මිත්‍රවරුනි, විප්ලවය සිදු වූයේ නැත.' දොරට වැඩුම | දෙසැ.20
'ඇට්ටේරියා ගස යටින් අහුලාගත් කවි-ගී' ජනගත කිරීම - දෙසැ. 16
‘මකරන්ද කාව්‍ය විමංසා’ සාහිත්‍ය සම්භාෂණය | දෙසැ.15
චාමර ගුරුගේ ගෙන් ‘What a Nice Couple’ | දෙසැ.04
සරෝජ් පතිරණගේ "ද්‍රෝහියාගේ දියණිය" ගැන සංවාදයක්- දෙසැ. 05
Down Town Pulse සංගීත සන්ධ්‍යාව- දෙසැම්බර් 13 දා
සිනමා මධු ලෝලය 'තණ්හා රති රඟා' ගෙන් ඇරඹේ!- නොවැ.30
මාසික සිනමා දැක්ම- Japanese Wife- නොවැ.30
"නා ගහක් යට" කෙටිකතා සංග‍්‍රහය එළිදැක්වීම- නොවැම්බර් 22
නුතන සිංහල කාව්‍ය සාහිත්‍යය හා ලංකා පොකුණ- නොවැම්බර් 18
ආදරයේ ප්‍රහර්ෂය සහ පළිගැනීමේ ඛේදවාචකය- නියඟලා ප්‍රේමය
"මගේ ආදරණීය යක්ෂණී" පිළිබඳ සංවාදය- නොවැම්බර් 09
පලාලි සින්ඩ්‍රෝමයේ කම්පනය- පශ්චාත් යුද මානසිකත්ව සංකූලතාව පිලිබඳ ශ්‍රී ලාංකීය අත්දැකීම
සොබා දහම තුල ඇති ජීවමය අන්තර්ගතය සොයා ගන්නට ඔබත් කැමතිද?
ගාමිණී බස්නායකගෙන් "බෙරගල කන්ද"
ජගත් ලියනආරච්චිගෙන් "ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති"- නොවැම්බර් 05
අනුරාධා නිල්මිණිගෙන් "සවරංපාලිය"
කේ.ඩී. නිකලස් සමු ගනියි.
නැදිමාලේ Miniහෙක්ගේ 'පාස්වර්ඩ්' කතිකාව- නොවැ. 03
මාසික සිනමා දැක්ම- Gravity- ඔක්තෝබර් 26
What's New | අලුතෙන්ම
කවි| කරුවලේ

16-Secs

(චන්ද්‍රසේන බදුගම​) අම්මෙ මං හැංගිලා පිච්ච ගාලේ මෙතන
ඉන්න මානෙක ඉඳං හිමිං හූවක් කියන් !
ගොරෝනව ඇහෙනවා තාත්තා නිදි හැඩයි
නංගීත් ඒ හඬට ඇහැරිලා අඬනවා

ඇතිලියේ අඩිය, උඩ බලාගෙන, ලිප ගාව... [More]
හයිකු| හයිකු - 55

1-Secs

(මාලතී) පළමු හිම..
අඳුරෙහි ඇරඹී
අඳුරෙහි අවසන් වෙයි

-නොසාවා සෙට්සුකෝ
හයිකු| හයිකු - 54

3-Secs

(මාලතී) ඉමහත් සොවින්
මම ඔබෙන් සමුගනිමි.
බෙල්ලෙකු සිය කටුවෙන්
මිදෙන්නාක් මෙන්,
නික්ම යමි..
සරත් සමය ද කැටුව.... [More]
කරන්ට්ස්| පුළුවන්ද කුරුල්ලෙක් හුරුල්ලෙක් වගේ බැදුමට ගන්න?

37-Secs

(සනත් බාලසූරිය) වියරුවට එරෙහි වී විරෝධය වීදියට ගැලුවාම
වියරුවම තමයි මේ දෝරෙ යන පොළු මුගුරු හමුදාව
පරෙවියනි කුරවියනි නොසිට ගුවනත, පොළොවෙ පයලෑව
කැඩුණු තටු පිරිමදින සෙනඟ හිඟ නෑ, වීදියේ තාම

කුදුගැහුණු ආත්මෙට නිල් අහස දරන්නට බැරි බැවින... [More]
කවි| සිද්ධාර්ථ වත 2 - නොකී කවි

18-Secs

(රුවන් නෙලූ) පොළා පනිනා වලාවක රහස් කෙඳිරිය
අකුණක රැඳුණු විදුලිය
පොළොවක් තවත් කෙසේ නම් හැකිද ඉවසිය
ඉතින් මා සොඳුරිය,
කියන් සිදුහත් කළේ තවත් වරදක් නොවෙද
හැරදා ගිහින් ගිහිගෙය... [More]
හයිකු| හයිකු - 53

1-Secs

(මාලතී) සිසිරයේ හුදෙකලාව-
තනි පැහැ ලොවක
සුළඟෙහි හඬ

-බෂෝ
හයිකු| හයිකු - 52

3-Secs

(මාලතී) සීතල සරත් වැසි...
වැස්සට දරණු බැරි තරමට
බැබළෙන සඳ,
රූරා වැටෙයි
වැසි ඇඟිලි තුඩු අගින්... [More]
කරන්ට්ස්| Walking over the water

46-Secs

(සුභද්‍රා ජයසුන්දර) May 2009: Nanthikadal Lagoon: an old child of Indian ocean.

Yesterday, we made our safe zone by
hanging saris around us. Being blind to the
outside is a moment of secure feeling.
Today, we have to walk straight and stand... [More]
කවි| වරා මල....ආරම්මණය කිමැයි?

20-Secs

(හෂාන් බඹරබොටුව) ලිහී ලිහී සහෝදර කැටියෙන්
අතැර පැටලුම් විහිදාය දුහුල්
අල්ලා දහස් අතකින් නිම්නයේ හිස්කම
මව් ලතාවෙන් මිදෙයි හුළඟ වෙත

හුළඟ ඉන්නේ හුළඟ යන්නේ... [More]
කරන්ට්ස්| නොනිම් සන්ධ්‍යාව

13-Secs

(තරුරසී) දැවි දැවී ඉටි පහන
ශේෂ වන ඉටි කඳුළ
දෑඟිලි තුඩට ගෙන
හද පාරා ගනිමි...

ඇසක තෙත දැන හැඳින... [More]
කවි| හිතේ තියෙන ගඟ

15-Secs

(අනුෂ්ක තිලකරත්න) හිතේ තියෙන ගඟ
සොයන්නෙමි බොහෝ කල්

තුරු වදුලක සැඟව සිට
තාලයට ගලාවිත්
සිත අද්දරින් බැස යයි... [More]
කවි| සීගිරි කුරුටු ගී

16-Secs

(රුවන් බන්දුජීව) (i)
බඹරෙක්මි, සියොවැ ආමි
ඝාතනය කළ සොයුරන් බැලීමි
හමුවනා තැනදීම සංස්කෘතික ඇමති
අනිමි... [More]
කවි| ප්‍රේමය

33-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) සූර්යයා තුළ ශක්තිය නිපදවෙන්නේ අධි උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ ජලකර න්‍යෂ්ඨි හීලියම් බවට විලයනය වීමෙනි.

දැවී හළුවී නැසී මිස
කිසි දිනක දෝතට
තුරුළු කර ගත නොහෙන
සදාකාලික අග්නි ජාලාවකිය... [More]
කවි| වැවේ වත්තෙ චෙරි ගහ

31-Secs

(නදීරා මධුවන්ති රත්නායක) කරදිය'රැති ගිමන නිවන
තුරුළෙහි මා, නිබඳ රැඳෙන
වැවේ වත්තෙ බාල පුතේ
කියපන් නුඹ ගියේ කොතැන

අතු මත චෙරි පිරෙන දාට... [More]
හයිකු| හයිකු - 51

2-Secs

(මාලතී) ඉපැරණි නිහඬ නගරය
මල් පුසුඹ පාවෙන ...
සැඳෑවේ සීනු නද දෙන!

-බෂෝ
කවි| හෝඩි පොතක කතාවක්.....

13-Secs

(හෂාන් අබේගුණරත්න) හැම අකුරක් ගානෙම
හැම අකුරු දෙකක් අතරෙම
හිස්තැනක් ඇති බවත්
ඒ හිස් තැන් හුස්ම ගන්නා බවත්
එකල මට අමතකව ගොස් තිබිණ... [More]
කවි| [සන්තාන ගීතිකා - 6] ස්මරණ නටඹුන් මත

42-Secs

(මංජුල වෙඩිවර්ධන) ඇමතුම් කිසිත් නැති සවන් තල මත
දෙස් දෙවොල් තබන විට හිතුක්කාර මඳ නල
බිඳී විසිරුණ මතක කැබිලිති එකතු කර කර
කැටපත තනයි ස්මරණය
සන්සුන් මෙ විල මත
නොසන්සුන් ලෙස.... [More]
හයිකු| හයිකු - 50

2-Secs

(මාලතී) එතුණු වැල්
නිසල කර ඇත
පැද්දෙන පාලම..
අපේ හැකිළුණු ජීවිත
මෙන්...... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · boondionline@gmail.com
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook