Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කට කොකියනවට
ඩිමොක්-කොරසි නං ගොයියෝ වේරමණී| [සතියේ දඹුළු විහිළුව]
බූන්දි, 22:03:37
"රට කරවන්ට නම් සතුරන් නැතිව වටේ
හොඳ මුසලෝනියෙකු ආවොත් පිනකි රටේ!"
වතේ මෙතේ ඇති මුත් ගිනි බටේ කටේ
ලංකට් බුරුල් වී හැංගුනු කිණිසි වැටේ

ඉක්කා ගහයි පොරජා තන්තර වාදේ
ලොක්කා හරි ෂෝක් ඔබෙ හිට්ලර් වාදේ
දොක්කා ගෙන එතොත් "මානව හිත වාදේ"
කක්කා වුනත් පුසුඹයි ඔබෙ නැහැ වාදේ

දඹුලු ගොහිං තලගොයි මස් අඹරන්ට
දුඹුළු බැඳුණු නම හෝදාගෙන එන්ට
නෙරළු තුරක් යට අද හෙට බුදු වෙන්ට
කුරුළු වැදි රජුට නිසි විවරණ දෙන්ට

අඟුල් මල්, අලව් යකු බුදු ළඟ නැමුණී
සඟුන් දුටොත් එදවස රජුනුත් නැඟුනී
එවන් කෙසෙර සිහ නැටි යටි කුඹු කෙරුණී
රජුන් ළඟ රෙවිණි! යට අඳනය තෙමුනී

වැඩක් නොවෙයි මහන්සියෙන් කඩපු පැණී
ගොඩක් බිම හැළුණි හියුමොං රයිට් ඇනී
මඩක් එතොත් අපි දෙඤ්ඤං "පිරිත් පැණී"
ඩිමොක්-කොරසි නං ගොයියෝ වේරමණී!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Hudeejana මෙහෙම කියනවා :
@ Asela
agama hondai samaja shodanaka karanawanam. ehema nethuwa thamange pewethmata eka wikunagena kanawanam unma thamai agamata garahanne. budu dahamata garahanne mewage siwuru horu misak munge weda wiwechanaya karana un newei.
asela, oya tika liyanna agama wikunagena kana unnanselata. ethakota oya awankawa kegahana eke palayak thiyewi.


කිවුව වෙලාව- 2010-09-12 06:45:27
ASELA මෙහෙම කියනවා :
MALAKA, thamange awalan napunsakakama waha ganda gon tharka danda epa. deshapalana uwamanawan walata eka siduwimakin dekakin samasthayatama gahala eken porawal wenda hadana umbala wage un thamai abithta manasikathwayak tiyena niwata napunsakayo... mona agamak hari agamika nayakayek hari wiwechanaya karaddi sadacharayak tiya ganin. nikan gon athal aragena kalakanni sathutak labanne nathuwa. porak wenda asamanam paksa karyalaya issarahata gihin gini tiya ganin......

කිවුව වෙලාව- 2010-09-05 03:45:52
මාලක මෙහෙම කියනවා :
අසේල!
ආගමට මුවා වෙලා ජරා දේශපාලනයට සුදු හුණු ගාමින් ආගම බිස්නස් එකක් කරගත්තම ඕවා බලාපොරොත්තු වෙන්න ඕන. NGO කාක්කොන්ට හම්බවෙන ඩොලර් ගැන කෑගහපු ගණින්නාන්සේලාගේ ආරාම අස්සේ තිබිලා ඩොලර් මිටි ගණන් නැති වුනා පොලිසිවලට පැමිණිලි කරලා තියෙන්නත් උන්නාසේලාම නෙවෙයිද? සංස්කෘතිය ආගම සදාචාරය බේරාගන්න මර හඩ දෙන උන් විසින්ම අහිංසක දරුවෝ කී දෙනෙක් අපචාරයට ලක් කරලා තියෙනවද? තමන්ගේ ආගමික තානාන්තර සහ බලපුලුවන්කම් සහ දේශපාලකයොන්ගේ දැන ඇදුනුම්කම්වල හයියෙන් ඒවා කීයක යට ගහලා තියෙනවද? තොපි වාගේ ඇබිත්ත මානසිකත්වයක් තියෙන නිවට නපුංසකයෝ තමයි ඕවාට වග කියන්න ඕනේ.


කිවුව වෙලාව- 2010-09-04 20:52:15
ASELA මෙහෙම කියනවා :
mewa honda moda athal ganna untai. moda athal dena untai. thamange napunsaka kama uda pana pana pradarsanaya karanda kamathi unta meka divya ausadayak. thamange deshapalana uwamanawan walata agamakata garahaddi ekenuth athal ganna napunsakayo inna ratakata hena gahala tiyena eke pudumekuth nahe. me wage halparu napunsakayo itihaseth hitiya. adath innawa.... hetath hitiyoth ape ratata deiyangema pihitai........

කිවුව වෙලාව- 2010-09-04 07:12:46
මාලක මෙහෙම කියනවා :
අඩෝ කොටියා!
හාමුදුරුවෝ කියන්නෙත් අනික් එවුන් වාගේ සාමාන්‍ය පොරවල් නෙවෙයි. උන්නාසේලා කන්නේ බොන්නේ නෑ! වළදනවා! යන්නේ එන්නේ නෑ!වඩිනවා. කොටු පනින්නේ නෑ! බඩු ග.......නෑ ධාතු වඩම්මනවා.
කොහොම වුණත් සිවුර කියන්නෙත් අනිත් මිනිස්සු අදිනවා වාගෙම ඇදුමක්! උඹ පන්සලේ වැටේ වනලා තියෙන සිවුරටත් වදිනවද?


කිවුව වෙලාව- 2010-09-02 10:45:19
Kotiya මෙහෙම කියනවා :
[Lokuge]

Ado hamuduruwo kenek kiyannet samanya manussayek.wenasak ne.yako minissu wadinne,garu karanne siwurata,harakek wage gon talk denna epa.Thowa kotiyama kapiya..


කිවුව වෙලාව- 2010-08-31 00:59:10
Kotiya මෙහෙම කියනවා :
[Lokuge] [මාලක]

Ado,Don puta onna ube mana dola itu wenawa.
balahan buddagama hedi gewilama yana kale siwurak perogena inna ekama eti ban,balahan oya uda pandita talk deela tiyena unta raja magul ubala wage un mehema uda baagena kela gahaddi..


කිවුව වෙලාව- 2010-08-31 00:55:21
Lokuge මෙහෙම කියනවා :
@Kotiya,

AYI HAMUDURUWANTA REWENNE NEDDA? HUJJA YANNE NEDDA? BADU YANNE NEDDA?
nikan moda katha liyala net eke band width kanna epa pub-buruwo...


කිවුව වෙලාව- 2010-08-30 20:59:26
මාලක මෙහෙම කියනවා :
කොටියෝ! උඹට යට අඳනය පෙනෙන්නේ සිවුරක් වාගේද..සිවුරේ ඉන්න එවුන් යුනිෆෝම් ඒකේ ගෞරවේ ආරක්ෂා කරගන්න දන්නැත්නම් අනිත් එවුන් මොකටද බං උන්ගේ එකට වදින්නේ! ඔය තක්කඩින්ට ලියන්න ඕන මෙහෙම තමයි!

කිවුව වෙලාව- 2010-08-30 19:38:41
Kotiya. මෙහෙම කියනවා :
රජුන් ළඟ රෙවිණි! යට අඳනය තෙමුනී
............................
බොලන් පුතේ,බොල මේ ගරහන්නෙ සිවුරට නෙව,ඒ සිවුර ඇතුලෙ ඉන්නෙ පුහුදුන් මනුස්සයෙක් වෙන්න පුලුවන්,බලාගෙන ..
ලියන්න පුලුවන් කමින් මේ වගේ කැත එව්ව ලියන්න හිතට ගන්න එපා.නපුරක් වෙයි බොට.


කිවුව වෙලාව- 2010-08-30 11:57:09
නාලක. මෙහෙම කියනවා :
මාරයි අප්පා!
රජුන් ළඟ රෙවිණි! යට අඳනය තෙමුනී


කිවුව වෙලාව- 2010-08-30 03:59:49
දමියා මෙහෙම කියනවා :
තව ලියන්න.අපි බලාගෙන ඉන්නවා කියවන්න!

කිවුව වෙලාව- 2010-08-30 00:17:05
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝං පුතාගෙන් තවත් වියමන්
කෙටියෙන්
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව
කට කොකියනවට
වැලන්ටයින් සහෝදරවරුන්ට...,
කට කොකියනවට
මන්තිරීනියො දෙන සැපා..!
කට කොකියනවට
පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා
කට කොකියනවට
අරලිය සම්බා
තවත් කට කොකියනවට
උපන් දින කතාව
අරලිය පුර වැනුම
බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!
දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි!
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!
BoondiLets
ලියොන් ට්‍රොට්ස්කි ලියයි.
ඓතිහාසික වඩදිය බාදිය ගැලීම් පාලනය වනුයේ ඒවාටම සුවිශේෂී වූ නියාමයන් මගිනි. හුදු නොඉවසිලිවන්තබව ඒවායේ වෙනස්වීම ඉක්මන් කරන්නේ නැත. ඓතිහාසික පර්යාලෝකය දැකීමට මා හුරුපුරුදුව ඇත්තේ මගේ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook