Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ගී කිය(ව)මු
අපරාධය,දේශපාලනය සහ රාජ්‍ය බලය| "නොසැළෙයි දිවි මකුළු ඇස..."
බූන්දි, 03:37:10
අනුර හොරේෂස් විසින් රචිත ‘ගිනි අවි සහ ගිනි කෙළි’ කෘති ද්විත්වය ආශ්‍රයෙන් 1996 දී උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ චිත්‍රපටය සඳහා ලූෂන් බුලත්සිංහල විසින් උක්ත ගීතය රචනා කෙරිණි.

විධිමත් සමාජ පාලනයකින් තොරව අවනීතියකට සියල්ල නතු වෙද්දී උත්පාදනය වුණු පාතාලමය තත්ත්වය සමස්ත සමාජ දේහයටම මහත් පිළිලයක් වුණි.

අද මෙන්ම දේශපාලනයෙත් රාජ්‍ය බලයෙත් අවියෝජනීය සම්බන්ධතාවයකින් ගොඩනැගුණු පාතාල ලෝකයේ ඛේදජනක යටි පෙළ සැලෝ‍ලොයිඩ් තිරයක ගොඩනැගූ ප්‍රථම සහ අවසාන අවස්ථාවත් එය ම ය.

එවකට පර්යේෂණශීලී කැපීපෙනෙන රචකයෙක් වූ අනුර හොරේෂස් ලක්බිම පුවත් පතින් විදේශගත වීමට ලැබුණු අවස්ථාවක දී නැවත නොපැමිණ එහි නතර වීම සහ ඔහුගේ වර්තමාන ආස්ථානය වෙනම කියවිය යුත්තකි. ඒ කෙසේ වෙතත් ගිනි අවි සහ කෙළි චිත්‍රපටය මගින් ප්‍රක්ෂේපණය කළ පාලන තන්ත්‍රයේ නිරුවත ත් අපරාධකාරයින්ව ගොඩනගන දේශපාලනයේ භයානක තත්ත්වය ත් නීතිපොතේ ඛේදවාචකය ත් එදා මෙන්ම අදත් එක සමානව පවතී. මේ ගීතය කියවිය යුත්තේ එබැවිනි. එවැනි පරිසරයක් තුළ ය. මා මේ වියමන රචනා කරන මේ මොහොත වන විට ද මෙරට දේශපාලන නරකාදියේ ඉතා කාලකන්නි සිද්ධිවාචක කීපයක්ම සිදුවෙමින් පවතී.

1. ජනාධිපතිවරණයට දිනකට පෙර අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ව තවමත් සොයා ගත නොහැකි වීම.
2. ජනාධිපතිට විරුද්ධව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනරාල් සරත් ෆොන්සේකා සිරගත කිරීම.
3. ස්වාමීන් වහන්සේ නමක් මහින්ද රාජපක්ෂට ඒකාධිපතියෙකු වන ලෙස ආරාධනා කිරීම.
4. මර්වින් සිල්වා සමෘද්ධි නිළධාරියෙකු ගස් බැඳි බව රටම දන්නා සිද්ධියක් වුවත් එහි වීඩියෝ දර්ශන පවා තිබුණත් එවැන්නක් නොසිදුවුණු බව ඔප්පු වී මර්වින් සිල්වා නිදහස් වීම.
5. 18 වන සංශෝධනය මගින් මහින්ද රාජපක්ෂ ලාංකීය රජයේ යාව ජීව පාලකයා ලෙස වැජඹීමට දරන කාලකන්නි ලැජ්ජා සහගත උත්සහය.
6. විපක්ෂයේ මන්ත්‍රීවරුන් එයට සහය දැක්වීමට මුදල් කුට්ටි හරහා පිල් මාරු කිරීම.

ඉඳින් හෙට පිළිසිඳින ගර්භාෂ ද මෙම පාපතර පාලනයේ ගොදුරුම වන්නේ ය. එනයින් මහජනයාට, තරුණ පරපුට, දරුවන්ට, රටට (අ)සුභ අනාගතයක්ම වන්නේ ය.

“මහා කළු වෘකයා
ගොදුර ඉව අල්ලයි
මොන නීතියද මේ
මිනිස් වනාන්තරේ”


පවතින දේට විරුද්ධව හඬක් නැගුවහොත් පාතාල ඉත්තන් මගින් දඩයම් වන අධම පාලකයන්ගේ ගොදුරු බවට අප පත් වී ඇත. අවිඥානික ජන විඥානයක් තුළ යක්ෂාගමනයට ආවඩන සමාජය විසින්ම මෙය ඉල්ලා සිටින ලද්දකි. මළපුඩුවට තදින්ම සිර වූ පසු දඟලද්දී තව තවත් සිර වන්නේ ය. ඉඳින් මේ තුළ මරණය සැපතක් මිස අනෙකක් නැත. ඉඳින් මෙවන් වූ මළපුඩුවකට බට ජන විඥානය අද වන විට කිසිවක් කරකියා ගත නොහැකි වී තෙපරබාමින් සිටියි. ‘මොන නීතියද මේ මිනිස් වනාන්තරේ.... මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි.....’

‘විසිසුරු අසුනේ
සත් පුරුෂ ප්‍රාණේ
කළු රෙද්දෙන් ඔතලා..’


නීතියට ඇති බලපෑම ලූෂන් මොනවට ඉන් පෙන්වා දෙයි.

‘අපරාධය හෝ - ඝාතකයා හෝ
විනිවිද නොපෙනේ
නීති පොතේ ඉන්ද්‍රජාලේ....’


නීතිපොත ඉන්ද්‍රජාලයක්ම වූ කල රටක් ගැන කවර කතා ද?

1998 දී ජනාධිපති සම්මානය ද මෙම ගීතයට පිරිනමන ලදී. එය එවකට ජනාධිපති විසින් ලබාදුන් සම්මානයක් නොව එම උළෙලේ සම්මාන නාමය යි. අපේ සමාජය ඔසවා ගෙන ගොස් ධවල කඩදාසියක් මත තැබුවේ නම් ඒ පුරා පැතිරී ඇති පැතිරී යන කළු පැල්ලමේ දිග පළල ද වර්ගඵලය ද පිරිසිඳ දකින්නට ඔබට මෙම ගීතය ඉවහල් වේ යැයි සිතමි.

නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන් දිවි නිය පහුර නළියයි
උකුසු ඇසට නොපෙනී
මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි
මොන නීතියද මේ
මිනිස් වනාන්තරේ

සඳ එළියේ
දිව්‍ය ලෝකෙන් පාවී
කුණු කසළ වැටි වැටී
නිවි නිවී යයි ගිනිදැල් අපායේ
කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ

විනිසුරු අසුනේ
සත් පුරුෂ ප්‍රාණේ
කළු රෙද්දෙන් ඔතලා
අපරාධය හෝ ඝාතකයා හෝ
විනිවිද නොපෙනේ

නීති පොතේ ඉන්ද්‍රජාලේ
ඝාතකයා - මිනීමරන්නේ - තිරිසනා
විනිසුරුවා - නඩු අසන්නේ - මිනිසා
මුනිවරයා - සමාව දෙන්නේ - දෙවියෝ


සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - අමරසිරි පීරිස් ප්‍රමුඛ සමන්ත පෙරේරා ඇතුළු පිරිස
රචනය - ලූෂන් බුලත්සිංහල

ගීතය අහන්න මෙතනින් යන්න.

ශිල්පීන් සමග සම්බන්ධ විය හැකි දුරකථන අංක-
ලූෂන් බුලත්සිංහල - 777 513 275 / 2 835 791, අමරසිරි පීරිස් - 773 601 515/ 2 617 204, සමන්ත පෙරේරා - 777 316 617
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- "Gini Awi Saha Gini Keli" by Udayakantha Warnasuriya, Master Khemadasa, Amarasiri Peris, Samantha Perera, Lushan Bulathsinhala, Anura Horeshas
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Sumudu මෙහෙම කියනවා :
@Sudarshana

ow mamath kamathiyi meka kiwuwa deka punna krishan rajapaksha neme nam.
krishan rajapakshata line ekak thiyanawa kiyana kathawa sambandayen mata wenama hina yana wihilu kathawak thiyanawa kiyanna.
namuth,
me krishan nemeyi nam ahaka inna krishan rajapakshata nelanna mama methana pawichchi karanna kamathi naha.

I will place that comment when the time comes.

veere umba liyapan.. no worries
ubalage line eka ekka api innawa


කිවුව වෙලාව- 2010-09-12 21:18:42
Sudarshana මෙහෙම කියනවා :
මේ ක්‍රිශාන් රාජපක්ශ වෙන්න බෑ. ක්‍රිශාන්ට ලයින් එකක් තියෙනවා. මූට පස්සක් විතරයි තියෙන්නෙ.

කිවුව වෙලාව- 2010-09-10 08:11:53
Aussie මෙහෙම කියනවා :
[Krishan:] අනේ පලයන් යන්න බබා උක්කුන් වෙන්නේ නැතුව. මේ ලියලා තියෙන එක දැක්කාම උඹට ඊරිසියයි. නිකන් බොරු දේශපාලන පලහිලව්වක ගාගෙන මඩ ගහන්න හදන්නෙ. වීරයා කඩේ යනවා කියන්නෙ උඹ කඩේ නොයනවා වගේ. යකෝ ඌර්ධවපාතනය වෙච්ච සමාජයක අලු හොයන්න යන්නෙ උඹ ඔක්කෝම දන්නවා වගේ. උඹලා වගේ උන් තොග ගනන් දැකලා තියෙනවා. උඹේ දේශපාලනේ සංයුක්තව ඉදිරිපත් කරපන් නිකන් ගොන්පාට කෙළින්නෙ නැතුව.

කිවුව වෙලාව- 2010-09-10 08:09:04
sukumala. මෙහෙම කියනවා :
@ Machan,
mu mokek unath rajjuruwanta swakeeya paschathbagaya swa kamaththenma piri namannek bawa penawa. Ane paw mun wage haththa. Aththatama machan mokada me krishan rajapaksa kiyanne? Uth ara wage pirinamannekda ?


කිවුව වෙලාව- 2010-09-08 04:50:34
Machan, මෙහෙම කියනවා :
nishshabda thawayen peni yanne mu KRISHAN RAJAAKSHA bawa da?

කිවුව වෙලාව- 2010-09-08 03:37:34
sukumala. මෙහෙම කියනවා :
@ krishan,
malli oya kiyana vidiyata meke kuliyata liyala thiyenne mokadda? oyata mokadda wechcha amaruwa patiyo..kiyannako aiyo.


කිවුව වෙලාව- 2010-09-08 03:16:12
Machan, මෙහෙම කියනවා :
Krishan baba oyage surname eka kiyandako balanda... Rajapaksha da?

කිවුව වෙලාව- 2010-09-08 02:34:05
KRISHAN මෙහෙම කියනවා :
AUSSIE, mama katha keruwe lankawe samastha deshapalanaye jada kama gana. a hinda mage sarira awayawa gana hitanne nathuwa samajayata wadagath dewal gana witharak hithapan. thopi wage manda buddika ati kehel kapu uguduwo innakam ape rate deshapalanaya karana jadayoi kuliyata liyana jadayoi hamadamath murunga athte.

කිවුව වෙලාව- 2010-09-08 01:57:35
Aussie මෙහෙම කියනවා :
krishan ge passa athi thanadha ehi oba athi dheada comment eka nisa penenawa. Warusawithana oyath ea wage ekak passe obagena inne.

කිවුව වෙලාව- 2010-09-07 22:02:57
sinhaya. මෙහෙම කියනවා :
@kotoya..
Mehema giyoth susthiyath obata adomargen thamai uranna wenne. Ara kiwwa wage oya athal kada ganne nathuwa inna aiyoo!


කිවුව වෙලාව- 2010-09-07 03:22:15
Sopaka මෙහෙම කියනවා :
aha
soosthiyak adagena hitapanko
mewata awith athal kada ganna epa koti hapuwo


කිවුව වෙලාව- 2010-09-07 03:16:32
kotiya මෙහෙම කියනවා :
@Sopaka
බොල,රජතුමාට හරිගියත් එකයි,නැතත් එකයි මට.
හැන්දෑවට සූස්තියක් එහෙම ඇදල පැත්තකට වෙලා හිටහන්කො,මේකෙ දේසපාලනේ නිකම් ගොන් පොට් එකක් කරනව වගේ වැඩක්.එව්වට කහින එව්වො නිකම් ලේ රත් කොරගෙන නහිනවා.තේරුම් ගන්නකො අනේ


කිවුව වෙලාව- 2010-09-07 02:41:13
Sopaka මෙහෙම කියනවා :
@kotiya nohoth pakkaliya,

tho ehenam ayi me reddawal gana comment damanna welawa nasthi karanne pub-buruwo
thoth hituko thoge bakkiye elawalu tia wikunagena

pakkali thopita hariyata ridenawa neda bolaw mahindata monawa hari kiyaddi


කිවුව වෙලාව- 2010-09-07 02:12:22
kotiya මෙහෙම කියනවා :
ගලන ගඟට පැන නාන එක තමයි එළ,නැත්තම් ලේ නරක් වෙනවා,ඔය විවස්තා රෙද්දට මොනව උනත් මොකද බොලව්,ආතල් එකේ හිටපල්ලකො,එකෙක් දෙන්නෙක් පඩ යැව්වට රජ්ජුරුවන්ට ඟඳ දැනෙන්නෙ නෑ..

කිවුව වෙලාව- 2010-09-07 01:25:24
Machan, මෙහෙම කියනවා :
I repeat the question...

is this KRISHAN RAJAPAKSHA?
or
any one else?

if this is krishan rajapaksha I have some challenges 4 that bugger


කිවුව වෙලාව- 2010-09-07 01:20:35
pareekshaka මෙහෙම කියනවා :
liyapu eka veerayekda booruwekda gonekda kiyana eka newei
liyala thiyana ekai mokadda kiyala balanna ona.


කිවුව වෙලාව- 2010-09-07 01:18:57
Machan, මෙහෙම කියනවා :
is this KRISHAN RAJAPAKSHA?
or
any one else?


කිවුව වෙලාව- 2010-09-07 00:30:33
ලොකු මෙහෙම කියනවා :
මේ සටහනට ලැබිල තියෙන කුළුදුල් ප්‍රතිචාරයම ඇති වීරයට වීරයෙක් කියන්න. ප්‍රණාමය.

කිවුව වෙලාව- 2010-09-07 00:25:48
කමල් මෙහෙම කියනවා :
ඇයි යකුනේ තොපිට නොතේරෙයිද මේ වීරයා කියන මිනිහා කතා කරල තියන දේ. මට නම් පේන්නේ ඌට වීරයෙක් වෙන්න උවමනානම් මේ වගේ දේවල් ලියල ඉල්ලං කන්ඩ හදන එකක් නෑ. ක්‍රිශාන්, වරැසවිතාන වගේ ඌ නපුංසකයෙක් නොවී මේකට විරුද්ධව කතාකරල තියෙනවා. ඇයි තොපිට පේන්නෙ නැත්තෙ. තොපි වගේ පොල් බූරුවො ඉන්නකං මේ රට මුං වගේ උන් කාලා ඉවර කරාවි. නොදෝමකින් තොපි.

කිවුව වෙලාව- 2010-09-06 23:42:38
sumudu මෙහෙම කියනවා :
veeraya ema nama bawitha karanne ilawuwe weerakamak pennanata noweyi. eya uge prasad veerasekara kiyana nama nisa podi kale patan wadunu card ekaki.
me KRISHAN kiyana dengu maduruwa anala thibenne waradi PUKAKATA bawa anik ayage dana ganeema sandaha mehi liya thabami... thuthi


කිවුව වෙලාව- 2010-09-06 22:23:40
warusawitana මෙහෙම කියනවා :
veerayo pakshagrahee noweti.
Meya deenayaku wisin liyana lada bawa pehediliya..
veerayeku weeme heenayak ettanam kala maddyak tora noganna..


කිවුව වෙලාව- 2010-09-06 21:49:09
KRISHAN මෙහෙම කියනවා :
veerayek wenda haduwata meyath kuliyata liyana srilankiya samastha amana deshapalanaye ekthara amanayan pirisakata kade yana ekek. me veeraya rajaya karana amana wada udata dala pennanawa. eth me veeraya niyojanaya karana amanayange warthamana jadakam kuliyata wahanawa. meka thamai aththa. lankawe deshapalanaya karana ungei, deshapalanaya liyana ungei sudda aththa.

කිවුව වෙලාව- 2010-09-06 15:56:00
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
වීරයාගෙන් තවත් වියමන්
පොත්
'අඟුණ මල්'- කෙටි කවියක දාර්ශනික දිගන්තයක් හෙවත් පොඩියට ලියපු ලොකු කවි
වෙනස්
මෛත්‍රී
පොත්
ආයෙත් එන්න කියන්න බැරි තැනක හිඳ "යන්නං චන්දරේට" අතවනමු.
වෙනස්
ඉනිමං නැති අපි
වෙනස්
නාලන්ද සර්පයා දුටුවාද?
තවත් ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ- විප්ලවයේ මළගම
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බොබ් මාර්ලේ කියයි.
කියයි ඔබ වැස්සට පෙම් බඳින බව -
එහෙත් වහින විට අවැසිමය කුඩයක් ඔබට
කියයි ඔබ හිරුට පෙම් බඳින බව -
එද ඔබ හෙවණකට දුවන්නෙ ය... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
කතන්දර| "හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"හිපෝට හරි දාංගලේ"- පොඩිත්තන්ට තවත් ලස්සන කතන්දරයක් [කාටූන්]- Sam Beckbessinger ලියා, Megan Andrews සිත්තම් කළ "Hippo Wants to Dance" ළමා... [More]
පොත්| සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!

8-Mins

(චන්දන ගුණසේකර) "නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය... [More]
කතන්දර| "අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]

31-Secs

"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්" බලමුද?- පොඩිත්තන්ට විනෝදාත්මක සිංදු කතන්දරයක් [කාටූන්]- Mala Kumar හා Manisha Chaudhry ලියා, Niloufer Wadia සිත්තම් කළ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook