Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කට කොකියනවට
ආයු බෝ වූවා..... මහරජාගේ....!
බූන්දි, 21:51:09
දෙකක් ගලවා ගෙන තුනෙන්
සක්විති රජෙක් පහළව ඇතේ
ඒ මහ රජුන්ගේ අනුහසින්
මේ මිනී ඇටයකි පැල කළේ

ආයු බෝ වූවා..... මහරජාගේ....
ආයු බෝ වූවා..... මහරජාගේ....

ආවා වම ද දකුණෙන්
දෙදණින් නැමී වැටෙමින්
රජුගෙ දුක් සෝ සුසුම් ඉවරයි
දහ අටේ මහිමෙන්
උස් පරොස් අණ දී වදාරව මහරජාණෙනි

ආයු බෝ වූවා..... මහරජාගේ....
ආයු බෝ වූවා..... මහරජාගේ....

නැගෙනහිර අභිමන්
සුපසන් උදානය කෝ දුන්
උතුරුකරයට වසන්තය කෝ
තවම උන් අවතැන්
රොස් රහස් බස් නිහඬ කරනුව මහරජාණෙනි

ආයු බෝ වූවා..... මහරජාගේ....
ආයු බෝ වූවා..... මහරජාගේ....

(අනිල් සූර් ගමගේ ලියූ ගීතය කාලානුරූපව වෙනස් කිරීමට ගත් වෑයමකි. තැන් තැන්වල ගයා ආයු අඩු කරගැනීමෙන් වළකින්න.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ayu Bo Wewa Maharajaneni
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Suranga Sdk මෙහෙම කියනවා :
ආයු බෝ වූවා..... මහරජාගේ....
ආයු බෝ වූවා..... මහරජාගේ....


කිවුව වෙලාව- 2010-09-13 01:50:18
priyangani මෙහෙම කියනවා :
maru

කිවුව වෙලාව- 2010-09-12 06:33:11
රවී මෙහෙම කියනවා :
[paba] මෙහෙම කියනවා :
ඔබ ක්‍රමය නොඉවසන්නෙක්නම් කළ යුත්තේ අන්වර්ත නම් වලින් හීනි ආතල් ගැනීම නොවේ...

කිසියම් පාලකයෙක් ජනතාවට එපාවන විට මෙබදු උපහාසාත්මක ජන සාහිත්‍යයක් ඔහුට එරෙහිව නිර්මාණය වීම පිළිබදව උදාහරණ ලෝකයේත් අපේ රටේත් ඕනෑ තරම් ඇත. ජනාදිපති ප්‍රේමදාසගේ අවසාන කාලයේ ඔහුට එරෙහිව නිර්මානය වූ යාන්හෑලි ජනතා මතවාදය තුළ ඔහුගේ අධිකාරීත්වය හෑල්ලු කිරීමට විශාල යැඩ කොටසක් කරන ලදි. 18 වැන් සංශෝධනය ගැන බොහෝ ලිබරල් චින්තකයන් ප්‍රකාශ කර ඇති අයුරින් ඒකාධිපතියන්ගේ බලයේ උල්පත වනුයේ ව්‍යවස්ථාවේ වගන්ති වලින් ඔහුට පැවරෙන අධිකාරී බලය නොව ඔහුට හිමිවන මහජන පක්ෂපාතීත්වයයි. ජනමතය පාලනය කිරිමේ හැකියාව ඒකාධිපතියෙකුට අහිමි වන විට ව්‍යවස්ථාවෙන් කොතරමි බලයක් පැවැරී තිබුනද
කොතරම් මර්දනකාරී යන්ත්‍රයක් පවත්වාගෙන ගියද ඔහු‍ගේ අධිකාරය ගරා වැටීම
වැළැක්විය නොහැකිය.එහෙයින් මෙබදු උපහාසාත්මක කවි,යාන්හෑළි වල දේශපාලන බලපෑම අවතක්සේරූ කළ නොහැකිය. ඒවා වැඩි වැඩියෙන් අවශ්‍ය වන යුගයකි මෙය. 'ගැලවුම්කාර වීරයා' අමනයෙකු සහ තක්කඩියෙකු බවට ජනතාවට ඒත්තු ගන්වන්න. අන් සියල්ල හෙමින් සිදු වනු ඇත


කිවුව වෙලාව- 2010-09-09 03:46:03
Sumana Gomas මෙහෙම කියනවා :
අහන්න මගෙ හොඳ ඩෝ0 පුතේ
මෙව්ව ලියානම් පලක් නැතේ
ස්වප්න මෝචනය වෙන්න කලින්
වඩා හොඳයි ගැහුවනම් ...තේ.


කිවුව වෙලාව- 2010-09-09 03:00:37
@paba මෙහෙම කියනවා :
shah
maara mahatha aathal ekak paba nangiye
digatama oya mahatha eka ganna...
kramaya iwasanna....

oya danne naha
oyaage saariya assen mata oyage identity eka penawa. fawu oya


කිවුව වෙලාව- 2010-09-09 00:39:58
paba මෙහෙම කියනවා :
mama kramaya iwasami.hek hek hek

කිවුව වෙලාව- 2010-09-09 00:34:15
@paba මෙහෙම කියනවා :
@paba
හොඳයි එහෙමනම් ඔබ ඔබේ සත්‍ය නමින් පෙනී නොසිටින්නේ මන්ද?
obe ආතල් hugak mahatha nisa neda?


කිවුව වෙලාව- 2010-09-09 00:18:01
paba මෙහෙම කියනවා :
ඔබ ක්‍රමය නොඉවසන්නෙක්නම් කළ යුත්තේ අන්වර්ත නම් වලින් හීනි ආතල් ගැනීම නොවේ...

කිවුව වෙලාව- 2010-09-08 23:54:03
Supun Sudaraka මෙහෙම කියනවා :
සින්දුවට වඩා වරහන් ඇතුළෙ ලියල තියෙන දේ වටිනවා නෙව.

කිවුව වෙලාව- 2010-09-08 23:04:58
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝං පුතාගෙන් තවත් වියමන්
කෙටියෙන්
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව
කට කොකියනවට
වැලන්ටයින් සහෝදරවරුන්ට...,
කට කොකියනවට
මන්තිරීනියො දෙන සැපා..!
කට කොකියනවට
පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා
කට කොකියනවට
අරලිය සම්බා
තවත් කට කොකියනවට
උපන් දින කතාව
අරලිය පුර වැනුම
බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!
දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි!
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!
BoondiLets
මයිකල් මුවර් කියයි.
ධනවාදය, අප විශ්වාස කරන සාධාරණත්වය, තෝරාගැනීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය බඳු සියළු දේවලට එරෙහිය. එය ඇත්තේ, ධනවතුන් රැකීමටත් බඩජහරිකම නීත්‍යානුකූල කොට පවත්වා ගැනීමටත් ය. කෑදරකම අපගේ ආර්ථික... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook