Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
ඈ නන්දක්කාය.
බූන්දි, 04:26:35
ඈ නන්දක්කාය.

සත්‍යයේ ගීත
පවනේ මැකුණු
සංග්‍රාමයෙන් පසු,

ශ්වේත රාත්‍රි‍යේ
නව ගුණ වැල ගණින.....
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Nanda Malini
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Deepthi Dahanaka මෙහෙම කියනවා :
වික්කා ඉදල හිටල ලියන ඒවා පට්ට.

කිවුව වෙලාව- 2011-04-13 09:36:22
තරා මෙහෙම කියනවා :
කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොමහරි


කිවුව වෙලාව- 2010-09-28 23:56:36
තුත්තිරි මෙහෙම කියනවා :
පූජාසනෙය් ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි
හෙට (අද)
ඔබට එරෙහි වී නැගිටින්නේ..


කිවුව වෙලාව- 2010-09-14 10:31:52
Walakulu Minisa මෙහෙම කියනවා :
api podi kaale(1980's) nanda ape veera gayikawa. eya wandanamaana karapu ideology eka weradi thamai. eth andha bakthiyen hari krama virodee asthanayakata bhaya nethiwa sahaya dunna. "pawana' sathyaye gheethaya" ema dedication eke prathipala.
eth getaluwa nandage samaja awabodhaya saha chinthanaya swadeena noveemai. eka hasuruwanne kuhaka minissu(umbala, api hemoma eka dannawane). nandage premaya ragayen thorada?kiyala mama danne ne. eth samaaja santhaanayanam thamaagen viyukthai. ithin nandage chalanaya swayaththa nehe. me katahandata api thawamath aasai. eth eka kuhakayinta ganika wurthiye yodawanna denawanam "e madhura handa kumakatada mata" kiyala kiyanna wenawa.


කිවුව වෙලාව- 2010-09-14 05:06:04
අමිල මෙහෙම කියනවා :
නන්දක්කා...
මගෙ රතු කුඩේ යටට එන්න
ඔන්න මං තරහයි..
ඔයාට ඉතින් දැන්
කඩේ රාජයිය ඉන්නවනෙ
අපේ හඩු ගඳ තමයි
ඒත් ඉස්සර එහෙම කිවුව ද
දැන් ඉතින් අපි වෙනතක්
බලාගන්නං
ඔන්න මං තරහයි...


කිවුව වෙලාව- 2010-09-13 23:28:44
Nilantha Dahanak මෙහෙම කියනවා :
Niyemeta ketiyen kiyawila thiyenawa....niyamai.

කිවුව වෙලාව- 2010-09-13 20:24:38
loid මෙහෙම කියනවා :
බූන්දියේ සුමනලා ගොඩයි
වේලු සුමන
අංගම්මන සුමන
සුමනා ගෝමස්
සුමන හිමි
සුමන
@සුමනා ගෝමස්
සුමනසිරි...etc, etc

කිමද මේ අරුමේ
මට නොහැගේ ප්‍රිය සුමනේ //


කිවුව වෙලාව- 2010-09-13 06:16:28
@Sumana Gomas මෙහෙම කියනවා :
ado uba baya wuna ne?
mama kiwuwe sample ekak sumano....

nirmanakaruwa amathaka karala nirmana kiyawanna baha. eeka sumana gomas neme pamela anderson kiwuwath bahama thama...

iskole keeyata yanakal giyada umba?


කිවුව වෙලාව- 2010-09-13 05:19:04
Sumana Gomas මෙහෙම කියනවා :
මේ මොකෙක්ද බොලේ මේ,බොල ආතල් එකට දාගත්ත නමක් මේක,උඹ මොකෑ තොප්පි දාගෙන..?

කිවුව වෙලාව- 2010-09-13 05:11:37
@Sumana Gomas මෙහෙම කියනවා :
@Sumana Gomas

sumana gomas ganama api katha karamu ehemanam... api sumana gomas kiyana sujathaawa gana katha nokara "AGE WAYIRAYA" gana katha karamu

nikan palayan pirimiyo ganu saariyak asse hitiyata apita ube junda penawa ondata... arida pimpiyo...


කිවුව වෙලාව- 2010-09-13 05:08:30
Sumana Gomas මෙහෙම කියනවා :
කලා කෘති මිස උන්ගෙ ජීවිත
විවේචනයෙන් පලක් වෙද සකි
ඇගේ ගී තොගෙ කනේ කොහෙ හරි
හිරව ඇති බැව් සැකක් නම් නැති


කිවුව වෙලාව- 2010-09-13 04:57:53
READER මෙහෙම කියනවා :
keti- eheth prabala honda keti kaviyak vikum...

කිවුව වෙලාව- 2010-09-13 04:33:46
Ahubuduwa මෙහෙම කියනවා :
dan pawana kiwuwa nanda neme inne
sirase maharajage contract ekata sindu kiyana [pawu] upasakamma....!

ane apita budu salanayi


කිවුව වෙලාව- 2010-09-13 04:33:06
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විකුම් ජිතේන්ද්‍රගෙන් තවත් වියමන්
කවි
සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...
කවි
හිරු බැස යෑම නියතයකි!
පොත්
සරත්ගෙ ද කුරුලුගෙ ද අහිංසක හදවත?
කවි
තනිකම් දොස්
පොත්
බුදුන්ගේ දේශයෙන් සරදම් ලද 'තාරා මගේ දෙව් දුව'
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook