Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කට කොකියනවට
වාසුලාට කාසි බෝ වගේ දැන් - මල්ලිලා පෙන්නෙ නෑ ඉතිං
බූන්දි, 23:06:04
වාසුලාට කාසි බෝ වගේ දැන්
මල්ලිලා පෙන්නෙ නෑ ඉතිං
සාටකේට හිත ගිහිල්ලා වමාලට හොරෙන්
අය්යා නේද පිට වුනේ වමෙන්?
(අ හා ආ හා හූ ඌ ඌ ඌ.......)

ලොකු වාම රැවුලයි - එළ මෝර ටෝකයි
කිසිදාක වියැකෙන්නෙ නෑ මා සිතින්//
ගිනිගන්නවාදෝ වමා ආදරෙන්?

මල්ලිලාට වාසි නෑ වගේ දැන්
පිකට් කොරලා වැඩක් නෑ ඉතිං
සාටකේට හිත හදාන හැමෝටම හොරෙන්
ඇවිත් වාඩි වෙන්න ඇඳ උඩින්
(අ හා ආ හා හූ ඌ ඌ ඌ.......)


ලොකු පන්තියේ උන්න අයියණ්ඩියේ ඔන්න ගියෙ ඇයිද පවසන්න වම දා ඉතින්//
නවතින්නෙ කෙලෙසින් ද "ඌ" මග බලන්....!

වාසුලාට කාසි බෝ වගේ දැන්....//

(නිමල් ගුණසේකර ද මායා දමයන්තිට මෙවැනි ගීයක් ගයා ඇති බව ආරංචිය. ඒ ගීය සහ වම අතර මෙලෝ සම්බන්ධයක් නැත. වාසු සහ වම අතර මෙනි!)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
sujeewa මෙහෙම කියනවා :
gattata eliyen mehema mathayak - haki nam daapan

-----------

විරුවෙකු කියූ විරු වංසය සූකරයා
දෙවියෙකු නොවෙයි වාසුත් ඌ කර ඇරියා
දෑ කැති මිටිය වන වන දෙදෙනෙක් හිටියා
කැපුන ම ගළපු ලේ ඇත්තට රතු ද මෙයා

ඊටත් කළින් තව තව නම් බොහෝ ඇති
ලේ රහ වෙන්න සබයේ උන් දෙසුම් දෙති
ඒ රහ බලන්නට සමහරු ගිනි බිඳති
ඒ ගිනි වලට නොමිලේ උන් තෙල් බෙදති

එක පොත කපා පත දහයක් පෙරූ කලේ
නෙක නෙක වාද බිහිවී යන මග පැටළේ
රැක ගන්නට කොටින් දිවියන් ගෙන් නො කලේ
බක බක මැඩි පිරෙයි මොර දෙන නෙළුම් කොලේ

පොත නම් ගින්දරයි දෙසුමත් පිවිතුරු ය
හිත වැටෙනවා භක්තිය හද ඔද වැඩිය
අත එසවීම කට කියුමට පටහැණි ය
හිතවත් ගුරු තුමණි මට වාවනු බැරිය

හැමදා උඹේ හදවත පිරි සෙනෙහෙ හිත
හරවා කරන මඩ කුඹුරකි "සොයුරු කෙත"
රැවටී උන් කියන පදයට නටපු කැත
කවදා වැටහෙයි ද කියලා දන්නෙ නැත


කිවුව වෙලාව- 2010-09-22 14:41:56
පසිඳු මෙහෙම කියනවා :
පසිඳු!
උඹ හිතාගෙන ඉන්නේ උඹ සිංහයෙක් කියලද? අනේ සකෝ බළලෝ!


කිවුව වෙලාව- 2010-09-22 09:33:39
පසිඳු ලංකා නානායක්කාර මෙහෙම කියනවා :
අයියෝ ආයෙත් වැරදුනා නේද සිදුහත්
මම අහන්නෙ ඇයි නිර්මාල්ගෙ නමින් Comments දාන්නෙ කියන එක විතරයි.
ඇයි වාසුගෙ ශුද්ධවන්ත කන්‍යාභාවය ගැන හොයන ගමන් තව මිනිහෙකුට ගරහන්නෙ කියන එක විතරයි මම අහන්නෙ?
ඒක වාසු කරපු වැඩෙන් වෙනස් වෙන්නෙ කොහොමද?
සයිබර් අවකාශයේ දි ඔයාල කොටි පැටව් වගේ ඔයාලට හිතුනට පාරට බැහැපු දවසක ඔයාල පූස් පැටව් කියලා තේරේවි.
කරන්න දෙයක් නෑ
තාම කොටි පැටව් කියලා හිතාගන ඉන්න පූස් පැටව් කීප දෙනෙක් ඉන්නවා.
සමබිමේ කථා කරන ප්‍රජාතන්ත්‍රවාදය ඉතින් කොටි පැටව් දන්නෙ නෑනේ.


කිවුව වෙලාව- 2010-09-20 16:21:11
හැලපයා මෙහෙම කියනවා :
නිර්මාල් ගෙ නමින් Comment දාන මහත්තයා කාටද දෙන්නෙ කියල දැන ගන්න කැමතියි. අපි දන්න තරමින් නිර්මාල්ට සිංහල Tyep කරන්න බෑ.

නිර්මාල් වාසු හරහා 2005 දී විතර ඈතදීත් මහින්දට දීලා ඉරාගත්ත එක ගැන හොයන එක ඊට වැඩිය හොද නැද්ද?


කිවුව වෙලාව- 2010-09-20 05:57:26
Sudumalli මෙහෙම කියනවා :
@පසිඳු ලජකා නානායක්කාර

oya Axe ekenda sudo?


කිවුව වෙලාව- 2010-09-20 05:00:26
SIDUHATH මෙහෙම කියනවා :
NIRMALTA SINHALA BARI NAM SINHALA UGANNAPAN

THOPI WIKALPA HOYANNE MEHEMADA?


කිවුව වෙලාව- 2010-09-20 04:22:47
SIDUHATH මෙහෙම කියනවා :
@පසිඳු ලජකා නානායක්කාර

AYI AYI MOKADA DO SADDE?
ETHAKOTA UBA KATADA DENNE?
NIRMAL DEVASIRI UMBE ANUTHTHARA ARAHATH BUDU PIYADA?
NIKAN PALA PIMPIYO YANDA....


කිවුව වෙලාව- 2010-09-20 04:21:04
පසිඳු ලජකා නානායක්කාර මෙහෙම කියනවා :
නිර්මාල් ගෙ නමින් Comment දාන මහත්තයා කාටද දෙන්නෙ කියල දැන ගන්න කැමතියි. අපි දන්න තරමින් නිර්මාල්ට සිංහල Tyep කරන්න බෑ.

pasidulanka@yahoo.com


කිවුව වෙලාව- 2010-09-20 03:58:44
Anonymous මෙහෙම කියනවා :
excellent..
your contribution is the most valuable in boondi.

Posted by Anonymous to බූන්දි|BOONDI at 18 September 2010 06:03


කිවුව වෙලාව- 2010-09-19 21:36:37
Nirmal Ranjith Dewesiri මෙහෙම කියනවා :
කවි ලියන්න බෑ අදහගන්ඩ බෑ හිතන්නඩවත් ඉඩ නෑ
පපු කිනිත්ත මත බුට් එකක් ඇත වාසුව හොයන්ඩ නෑ


කිවුව වෙලාව- 2010-09-17 01:16:43
Siribiris මෙහෙම කියනවා :
ado Nirmal Ranjith Dewesiri, liyapiya kaviyak,
ane umbe ........


කිවුව වෙලාව- 2010-09-16 09:01:35
TIN TIN මෙහෙම කියනවා :
@ [dasuru]

moke nathuwa?

ayi oya inne ban kelaniye gas merviya
polonnaruwe haal mayiththiriya
madamulane bari-sil rajapaksaya
...


කිවුව වෙලාව- 2010-09-15 23:44:30
dasuru මෙහෙම කියනවා :
ratata adareta parliment giya aya innawada dan?

කිවුව වෙලාව- 2010-09-15 23:40:28
Chanaka Geethal Pathirana මෙහෙම කියනවා :
othana enna ekek wath ratata adareta giya un naha yaluwa,

@FB


කිවුව වෙලාව- 2010-09-15 21:15:51
suranga මෙහෙම කියනවා :
එල එල..

Posted by suranga to බූන්දි|BOONDI at 15 September 2010 00:48


කිවුව වෙලාව- 2010-09-15 02:02:35
Sumudu මෙහෙම කියනවා :
deyyane me loke inna NISKALANKAMA reader comment ekak damala...

ayi yako damana comment ekata galapena namak damaganiya... haha hehe huhu... ehena sunil gowinnaya athal denawa mehen niskalankaya kiyala.... niskalanka nem tho kunatuwak yako


කිවුව වෙලාව- 2010-09-15 01:28:11
නිස්කලංක. මෙහෙම කියනවා :
මූ හදවත අතේ තියාගෙ කතා කළේ සිංහ පීකුදු වගේ. දැං මුංට ගහන්න ඕන හරක් ශිෂ්ණ වලින්....!
නොදෝමකින් පාහරයො...!


කිවුව වෙලාව- 2010-09-15 01:25:21
Deepani Silva මෙහෙම කියනවා :
Ekanam eththa, meyala gena kathakarana ekath aparadayak

@FB


කිවුව වෙලාව- 2010-09-15 00:55:58
Nihal Rathnayaka Ruwandeniya මෙහෙම කියනවා :
well done puth..!!!

කිවුව වෙලාව- 2010-09-15 00:25:01
XYZ මෙහෙම කියනවා :
hiki hiki hiki hoda wade

කිවුව වෙලාව- 2010-09-15 00:18:43
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝං පුතාගෙන් තවත් වියමන්
කෙටියෙන්
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව
කට කොකියනවට
වැලන්ටයින් සහෝදරවරුන්ට...,
කට කොකියනවට
මන්තිරීනියො දෙන සැපා..!
කට කොකියනවට
පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා
කට කොකියනවට
අරලිය සම්බා
තවත් කට කොකියනවට
උපන් දින කතාව
අරලිය පුර වැනුම
බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!
දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි!
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!
BoondiLets
ඉමෙල්ඩා මාකෝස් කියයි.
පිලිපීන හිටපු අධිපති මාකෝස්ගේ කුප්‍රකට ආර්යාව හෙවත් යකඩ සමනලිය හෙවත් ඉමෙල්ඩා මාකෝස් ඒ දවස්වල කියන්නට යෙදුණු රස කතා කීපයක් මේ.....

"මට සපත්තු කුට්ටම් තුන් දාහක්... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook