Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි දෝසි
පොඩි කාලේ ලියූ කවි| මහවැලි අසිරි සිරිය
බූන්දි, 23:02:48
ශ්‍රී පාදෙන් මතු වෙලා
කඳු අසිරිය බල බලා
මහවැලි ගං කුමරි වඩියි
කඳු අතරින් ගල ගලා

හෝහෝ ගාමින් හෙමින්
පොල්ගොල්‍ලෙන් හැරවෙමින්
ශ්‍රී දළදා සමිඳු වඳියි
රජ රට වෙත යන ගමන්

මාදුරු ඔය කොත්මලේ
මොරගහ රන්දෙනි ගලේ
මහවැලි ජලකඳ එක්වෙයි
වික්ටෝරිය ඇළදොරින්

කල්පනා ඇම්බ්‍රෝස්
1987| 5 වසර C

'කව්මුතු' කාව්‍ය සංග්‍රහයෙනි
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
අදෘශ්‍ය මෙහෙම කියනවා :
ෂඃ....
"දෙපෙත්තෙන්" දැනෙන කවිකම


කිවුව වෙලාව- 2011-02-24 22:49:09
Anushka මෙහෙම කියනවා :
මම නම් ඔය කාලෙ ලියන්නෙ වැඩිපුරම රචනා. අනෙ අම්මෝ...මා ගිය විනෝද ගමනක් කියල මාතෘකාව දුන්නම උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් ගමන යන්න ලෑස්ති වෙන විස්තර ටිකම පිටු දෙකක් විතර තියෙනවා. අන්තිමට ඉවර කරන්න හදිස්සියට ලියල බැලින්නම් ගමන ගැන විස්තර තියෙන්නෙ එක ඡේදයයි. හැබැයි ඉවර කරන්නෙ "ඒ ගමන මට කිසි දා අමතක නොවේ". කියල.

කිවුව වෙලාව- 2010-10-07 23:35:50
malathie මෙහෙම කියනවා :
ගෙට පැනලා පොත් හොරකම් කරන්න පුළුවන් කූඹියෙකුට මිස වෙන කාටද ? :) :)

කිවුව වෙලාව- 2010-10-07 02:45:37
Koombiya මෙහෙම කියනවා :
Ketima keti Pahadili Kireemak!

කල් බලා නොවෙද රස කවි ලියන්නේ
හං ගලා කොහොම ඒ කවි බොලන්නේ
ගල් කළා පොතක් කවුරුත් නොදන්නේ
කල් පනා, ''අපල කල'' මේ ගෙවෙන්නේ!


කිවුව වෙලාව- 2010-10-06 21:39:15
M.Rishan Shareef මෙහෙම කියනවා :
:-))
Ne ithin..ea vayase oya vage lassana poem enne kalaathurakin nedha mithuraa? :-)

anith eka ea kaale adha vage year 5 eke scholarship tension, stress, extra classes ehema mokuth nethi hindha kavi liyannath velava thiyanna ethi.. :-)


කිවුව වෙලාව- 2010-10-06 21:38:28
Sanka මෙහෙම කියනවා :
ඔන්න ඉතිං වැරදි වැඩක්.. වයස ගණන් හදනවා.... :D

කිවුව වෙලාව- 2010-10-06 21:24:02
M.Rishan Shareef මෙහෙම කියනවා :
Meka liyana kota avurudhu 10k vithara ethi ne? Lassana poem ekak..

කිවුව වෙලාව- 2010-10-06 21:21:18
Amuthu Muthu මෙහෙම කියනවා :
loku kalpanage kavi nam nithara kiyawanwa
podi kalpanage kavi inda hitala hari kiyawanna labena eka shaah maarayi!!!!

niyamayi sahodari


කිවුව වෙලාව- 2010-10-06 02:42:06
Harshani Nakandala මෙහෙම කියනවා :
ඒ කාලෙ ඔය ලියාපු කවි පොත් ගොඩක් තිබුනනෙ මාලතී, කෝ ඒවත් දාන්නකො

@FB


කිවුව වෙලාව- 2010-10-06 02:40:36
Sudumalli මෙහෙම කියනවා :
fate fatta haha maru bans

කිවුව වෙලාව- 2010-10-05 23:51:43
Chaminda Wijesekara මෙහෙම කියනවා :
sundarai.. loku kaale liyapu ekakuth share karanna puluwanda ?

@FB


කිවුව වෙලාව- 2010-10-05 23:14:49
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් කවි දෝසි
තුරු වන්දනය
The Fall
නැළවිල්ල
ඔය ආදරයයි සියල්ලටම වඩා වටින්නේ
මගේ ඔන්චිල්ලාව
BoondiLets
ඇල්බට් අයින්ස්ටයින් කියයි.
ඔබට ඔබේ පුංචි දරුවා බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට සුරංගනා කතා කියා දෙන්න. ඔබට ඒ දරුවා තවත් බුද්ධිමත් කිරීමට අවශ්‍යද? දරුවාට තව තවත් සුරංගනා කතා කියා... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook