Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පැන දෝසි
පැන දෝසි | 009
ඇය කළ සොයාගැනීම වෛද්‍ය විද්‍යාවේ දියුණුවට මහත් බලපෑමක් කළේය. එය ඇයට කීර්තිය ගෙන ආවේය. එහෙත්, ඒ සොයාගැනීම ම ඇගේ මරණයට ද හේතු විය. නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ විශිෂ්ට විද්‍යාඥවරියක් වූ ඈ කවුද?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
NSR මෙහෙම කියනවා :
මාරි කියුරි(ප්‍රශ්නෙ ලේසි වෑඩියී

කිවුව වෙලාව- 2011-12-22 21:23:16
Asitha Dhananjaya මෙහෙම කියනවා :
මාරි කියුරි

කිවුව වෙලාව- 2011-09-07 22:55:35
අදෘශ්‍ය මෙහෙම කියනවා :
මාරි ස්කොලොදොව්ස්කා කියුරී - Marie Skłodowska Curie
සොයා ගැනීම්.
1 රේඩියම්
2 පොලෝනියම් (පෝලන්තයට උපහාරයක්‌ ලෙස)
ඇය දෙවරකුත් ඇගේ සැමියා පියරි කියුරිත් ,දියණියක් වන අයිරින් ජෝලිඕට් කියුරිත් ,(Irène Joliot-Curie) සහ බෑනා වන ෆ්‍රෙඩ්රික් ජෝලිඕට් කියුරිත් (Frédéric Joliot-Curie),යන හතර දෙනාම නොබෙල් ත්‍යාග ලාබීන්.එකම පවුලක සාමාජිකයන් හතර දෙනෙක් නොබෙල් සම්මානය ලබා ඇත්නම් ඒ කියුරි පවුල පමණයි.


කිවුව වෙලාව- 2011-03-03 21:20:02
Boondi මෙහෙම කියනවා :
Correct Answer-
මාරි කියුරි


කිවුව වෙලාව- 2010-12-08 01:34:42
asanka මෙහෙම කියනවා :
පොලන්තයෙ උපන්න මාරි කියුරි එයාගෙ සමියා වෙච්ච පියරෙ කියුරිත් එක්ක තමා හොය ගත්තෙ

කිවුව වෙලාව- 2010-11-29 09:34:02
Asaliya මෙහෙම කියනවා :
@ Chaminda Wijesekera

Marie Curie... mehemayi hariyatama liyanne


කිවුව වෙලාව- 2010-11-26 00:01:48
Chaminda Wijesekara මෙහෙම කියනවා :
mari kury or curi,dont no how to spell

කිවුව වෙලාව- 2010-11-25 20:16:55
Lanka Siriwardana මෙහෙම කියනවා :
Question is too easy. Tikak amaru prashna ahanna

කිවුව වෙලාව- 2010-11-25 03:46:50
samanlee මෙහෙම කියනවා :
මාරි කියුරි

කිවුව වෙලාව- 2010-11-25 02:31:50
sadeepa මෙහෙම කියනවා :
මාරි කියු රී

කිවුව වෙලාව- 2010-11-25 00:41:04
Meesha මෙහෙම කියනවා :
සිOහල පාඩමක්ම තිබ්බ ඉස්කොලෙ එතුමිය ගැන...

කිවුව වෙලාව- 2010-11-24 21:28:40
Veeraya මෙහෙම කියනවා :
මාරි කියුරී

කිවුව වෙලාව- 2010-11-24 21:25:32
Abithi Hulanga මෙහෙම කියනවා :
මාරි කියුරී

කිවුව වෙලාව- 2010-11-24 21:22:29
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් පැන දෝසි
පැන දෝසි | 015
පැන දෝසි | 014
පැන දෝසි | 013
පැන දෝසි | 012
පැන දෝසි | 011
BoondiLets
How did the tiger fly?
Eep: So how did the tiger fly?

Guy: She jumped on the sun. Rode it to tomorrow.

-The Croods [2013]
What's New | අලුතෙන්ම
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook