Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
ශ්රී ලංකා
බූන්දි, 01:44:01
"මම ජාතික ගීයක් පාඩම් කරනවා. කරුණාකරල කරදර කරන්න එපා"
-දෙමළ මිත්‍රයෙකුගේ ස්කයිප් මෝටෝව


රෑ එළිවෙනකම් නිදි වරාගෙන
වතුර ‍බේසමේ කකුල් ඔබා ගෙන
පාඩම් කරන්න - ඔය සිංදුව.
නමෝ නමෝ මාතා නිදිමතද?
බුලත් විට කන්න - සිගරැට්ටුවක් බොන්න.
එකම රටක් එකම බසක් - අ‍පේ තේමාව

ප්‍රේමය වඩා - ඥානය, වීරිය වඩා
ජය භූමිය කරා රැගෙන යන්නට
ඉන්න ඉන්නවනම් අපි කියන විදියට
හෙට උදෑසන, සීරුවෙන් හිට ගෙන ගයන්න
යමු යමු වී නොපමා පාඩම් කරන්න
සිංහලෙන් විතරයි - ඔය සිංදුව

මේක උඹලගෙත් අති සෝබමාන රට
අප හට සැප සිරි ‍සෙත සදනා හෙට
ඒ උනත් අ‍පෙයි ජාතික ගීතය
තමන්ගෙම කියා හිතාගෙන ගයන්න
ජීවත් ‍වෙන්න ඕනෙද? පාඩම් කරන්න
මාරාන්තිකයි - ඔය සිංදුව

2011 ජනවාරි
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
dj spidy මෙහෙම කියනවා :
hahaaaaa.......maxxaaa.......!!!

කිවුව වෙලාව- 2011-02-23 09:36:28
මී හරකා මෙහෙම කියනවා :
සමනලයෝ හරියට කමෙන්ට් කරපන් මල්ලියේ. අදෘෂ්‍ය ගේ ආගියුමන්ට් එකට උත්තරයක්‌ දීපන් උඹේ ඔය දෙඩවිල්ල තියල

කිවුව වෙලාව- 2011-02-03 02:55:55
අදෘශ්‍ය මෙහෙම කියනවා :
[Samanalaya]
ලංකාවේ ජාතික ගීය සිංහලෙන් ගැයීමෙන් සිදුව ඇති අසාධාරණය හමුවේ දිවි පවතින තුරා සටන් කරමි. මගේ ඒ සටන සමනලයා තියා උගේ මහා එකා (දළඹුවා) කිව්වත් නොනත්වා කරමි. කවුරු නැතත් මගේ තනියට මහේෂ් මුණසිංහ කවියා සිටිනවා ඇත. ඉතිහාසය විසින් අප නිවැරදි බවට‍ තීරණය කරනවා ඇත


කිවුව වෙලාව- 2011-02-02 23:32:56
Samanalaya මෙහෙම කියනවා :
@අදෘශ්‍ය

pol buruwo kunu hoya hoya natanne nathuwa wadak karagain...


කිවුව වෙලාව- 2011-02-02 22:49:58
ප්‍රභාකරන් මෙහෙම කියනවා :
යකෝ මට තුවක්කුවෙන් කරාන්ඩ බේරී උන දේ මුන් ලශ්ශනට් කොරනවා නේ. සුශෙය් ,අන්ටන් බාලා අන්නා ,ටමිල් චෙල්වා මොක්කුන්ද අප්පා. මේ කවි ලියන මල්ලිලා ෂෙට් එක දාලා බ්‍රිගේඩ් එකක් ෂදුවා නම මමත් ගොඩනේ අප්පා.

කිවුව වෙලාව- 2011-02-02 22:48:54
අදෘශ්‍ය මෙහෙම කියනවා :
මුලුජනගහනය1 19 14 80 000ක් වෙන ඉන්දියාවේ බෙන්ගාලි භාෂාව කතාකරන්නේ 8 30 00 000 යි. ප්‍රතිශතය 6.966% යි.හැබැයි ජාතික ගීය බෙන්ගාලි වලින් තියෙන්නේ. මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදීද?

ඒ නිසා වැදි භාෂාවෙන් හරි රොඩී මිනිසුන්ගේ භාෂාවෙන් හරි මැලේ භාෂවෙන් හරි අපේ ජාතික ගීය නිර්මාණය නොකල ජාතිවාදී ආනන්ද සමරකෝන් ඉතිහාසයේ කුනුකූඩයට දැමිය යුතු නොවේද?

74% ක් කතාකරන සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයීම මගින් ලංකාවේ බහුතර ජනතාවට සිදු කොටඇති මේ බරපතල අසාධාරනය හමුවේ නිහඬව සිටිය හැක්කේ කාටද ? ප්‍රජාතන්ත්‍ර වාදයට යුගයේ ඇති බරපතලම අභියෝගයට විරුද්ධව එකාවන්ව නැගී සිටිමු!!!!


කිවුව වෙලාව- 2011-02-02 22:38:57
pawkaraya මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-01-23 21:47:32
Soosthi Almeda මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-01-23 20:50:35
සාරා මෙහෙම කියනවා :
ape rate eelanga jaatika arbudaya ati wenne jaatika geeya nisa.

කිවුව වෙලාව- 2011-01-21 07:39:37
Sandaru මෙහෙම කියනවා :
"මම ජාතික ගීයක් පාඩම් කරනවා. කරුණාකරල කරදර කරන්න එපා"

MONA JATHIKA GEEYADA? SRI LANKAN OR SINHALA OR TAMIL???


කිවුව වෙලාව- 2011-01-21 02:24:09
දමිත් විලේගොඩ මෙහෙම කියනවා :
ජාති වාදය අවුස්සන එව්වන්ට ජනතාව පුකට පයිංගහල එලවන දිනය වැඩි ඈතක නෙවෙයි...!!!

කිවුව වෙලාව- 2011-01-21 02:18:24
pissa මෙහෙම කියනවා :
ජීවත් ‍වෙන්න ඕනෙද? පාඩම් කරන්න
මාරාන්තිකයි - ඔය සිංදුව


කිවුව වෙලාව- 2011-01-21 01:53:19
pissa මෙහෙම කියනවා :
maaranthikai....maaranthikai...... maara aanthikai.....!

කිවුව වෙලාව- 2011-01-21 01:52:44
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මහේෂ් මුණසිංහගෙන් තවත් වියමන්
කවි
ඔබ
කවි
කළුවර
කවි
නික්මීම
කරන්ට්ස්
FLASHBACKS
කරන්ට්ස්
රුක්ෂ සාසනේ
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook