Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
බෝ ගහ පාමුල | නුගේගොඩ මංසන්ධියේ දී ය.
බූන්දි, 05:38:02
නිලූ ද ලද සිදඹුවො දිගු වරලැ නිලූ
නිලූ ද වට බිඟුපෙළ අද තඹර නිලු
- සැළලිහිණී සන්දේශය


අළු පාට ඇතිරිල්ල එලා ගත් අහස යට
කාක බෝ හෙවණ අස රන්වනුන් මග බලන
සළු ඇඳන් සිල් මුදන කහ පාට වගුරුවන
සල දූලි සෙමෙර බඳ රත්තරන් හැන්දෑව

පැහැනද පහන් එළියෙන් බසයට දුවන
මුවරද ලොබින් බිඟු මධු සැල් වෙත ඇදෙන
පසතුරු නාදනූ රිය හය කැළ දකින
මග පිපි කුසුම් ඇස හකුලා ඉඟි කරන

ඔප නැති ගත හෙල්මැලි සියුමැලි නොවුන
ලප පිරි වත බිඟු හැර ගිය මල් පොකුණ
රොන් සුණු සිඳුණු අව පෑ ගත් පුර අඟන
පුර වදුලේ මත් කොවුළන් සැරි සරන

ලාබ කොකුමඟර තුඟු නොව තන මඩල
ලතු තවරා මුත් නොම දුල පා යුගළ
පුද නොම ලද බෝධිය පාමුල පතළ
පොබයනු තනන පියුමෙනි පර වී විසුළ

පාලම් බෙයද ඇස අලවා දුක ලියන
සායම් මැකුණු සිහිනෙක රැඳි මියුළඟන
පිල් අගුවක පිල් සිඳ දී ගිනි නිවන
වෙන සැප නැත් ද බෝමැඬ මැඩෙනා පමණ
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
ඉන්දු මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-05 21:24:41
sam මෙහෙම කියනවා :
මාතුපිට යතාර්තය කියලා හිතාගෙනා කවි ලියන්න එපා.

කිවුව වෙලාව- 2011-03-31 23:21:18
Golaya මෙහෙම කියනවා :
@නිරුදක

KAWIYAK AGAYA KARANA EKA WARADAKDA?


කිවුව වෙලාව- 2011-03-25 02:53:54
නිරුදක මෙහෙම කියනවා :
නිරාශට ආපු ආශාව මාරයි නේද අප්පා....!

නිරාශ ආශා......මැවූ....
ඔයාට අනෙක් අයගෙ කවි පේන්නෙ නැද්ද අයියෝ....?

ඔයා පරක්කු වෙලා ඇහැරුණා නේද අයියෝ...
ඉංගිරීසි ටෝක්ස් එහෙම දෙන්ඩ එපා ගොයියෝ.....
\"බඹරු එළපු දැල්....\"


අහුවෙන්ඩ එපා මාලතී...!


කිවුව වෙලාව- 2011-03-25 02:04:40
කෆ්කා මෙහෙම කියනවා :
කියවා ඇඑති අතළොස්සක් විශිශ්ට නිර්මාන අතරින් එකක්... සුබ පැතුම්

කෆ්කා


කිවුව වෙලාව- 2011-03-23 04:19:27
මාලතී මෙහෙම කියනවා :
ස්තූතියි ලියූ කියවූ රස වින්දාවූ සැමට.

කිවුව වෙලාව- 2011-03-21 22:48:19
Ruwan sudassana මෙහෙම කියනවා :
Apuruma apuru kaviyak....

කිවුව වෙලාව- 2011-03-19 07:00:27
1chandana මෙහෙම කියනවා :
pidawa pekasayanayak uawada eayata utarayata para nokiyae

කිවුව වෙලාව- 2011-03-18 06:23:14
Kapila Jayavilal Herath මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-18 05:21:34
Lilantha මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-15 03:27:43
Nirasha Gunasekera මෙහෙම කියනවා :
ලස්සන කවියක්. පළමු කවියේ රිද්මයත් සන්දේශ කව් රිද්මයෙන් තිබ්බ නම් වඩාත් හොදයි කියලා හිතෙනවා. පුරාන සහිත්යයේ බස් වහර යොදාගෙන නූතනත්වය මනාව, සියුම් උපහාසත්මක ස්වරයෙන් ලියල තියනවා.

මම වඩාත් කැමති පහත පේළි වලට

1) මුවරද ලොබින් බිඟු මධු සැල් වෙත ඇදෙන

2) සළු ඇඳන් සිල් මුදන කහ පාට වගුරුවන

3) බිඟු හැර ගිය මල් පොකුණ

4) ලාබ කොකුමඟර

5) පුද නොම ලද බෝධිය

6) සායම් මැකුණු සිහිනෙක

7) පිල් අගුවක පිල් සිඳ දී ගිනි නිවන

8) බෝමැඬ මැඩෙනා පමණ

ඒවයෙ රූපකාර්තවත් බස අපූරුයි. සුබ පැතුම්


කිවුව වෙලාව- 2011-03-12 15:05:49
Prem මෙහෙම කියනවා :
සැබෑ කවියකි මේ...!

කිවුව වෙලාව- 2011-03-10 22:30:24
sajeewani kasthuriarachchi මෙහෙම කියනවා :
හරිම ලස්සනයි. විෂිෂ්ඨයි. තව තවත් කවි ලියන්නට සුභපැතුම්!

කිවුව වෙලාව- 2011-03-10 02:32:48
sudarsana samaraweera මෙහෙම කියනවා :
ඇත්තටම විශිෂ්ට කවියක්... සුභ පැතුම්..!!!

කිවුව වෙලාව- 2011-03-09 23:11:51
Sunanda Karunaratna මෙහෙම කියනවා :
Oh!!!! Gosh!!!!!!! Great!!!!!!!!!

කිවුව වෙලාව- 2011-03-09 22:36:07
Chathura K.Amarasinghe මෙහෙම කියනවා :
කල්පනාගෙ ස0කල්පනාව හරිම අපූරුයි.වියත් ,පොහොසත් බස් වහර තුලද ඇත්තේ මදුර බවකි.අතීතය වත්මන හා මනාව ගලපා ඇත.මුල් කවියේ විරිත වෙනස් වුවද රසයට හානියක් නැතැයි සිතේ."බිගු හැර ගිය මල් පොකුණ කදුලක හැඩය සිත්ගන්නාසේ සිතුවම් කර ඇත. උදේම ඇසූ සුබ පැතුමක් සේ කල්පනාගෙ කිවි වින්දෙමි.යහපතක්මවේවා.......!

කිවුව වෙලාව- 2011-03-09 20:45:12
ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-09 18:15:01
malan මෙහෙම කියනවා :
apurui ........

කිවුව වෙලාව- 2011-03-09 07:15:52
wijaya nandana මෙහෙම කියනවා :
අගනා කව් මිනකි.

කිවුව වෙලාව- 2011-03-09 06:41:50
@ Malathi මෙහෙම කියනවා :
අවුරුදු විස්සකට කලින් අපි ඉස්‍‍කෝ‍ලෙ යන‍කොට, ටියුෂන් පංති යන‍කොට, නාට්‍යයක් ප්‍රසංගයක් බලන්න යන‍කොට එකතු වු‍නේ ‍බෝ ගහ පාමුල. ඒ දවස් වල එතන තිබුන පුංචි කඩ වල හිටිය කඩ කාර‍යො අපිත් එක්ක හිනා ‍වෙන්‍‍නෙ දන්න කියන යාලු‍වො ව‍ගේ. ‍බෝ ගහ අ‍පේ පරණම යාලුව, ඒත් ජූලි කලබල දව‍සෙ එතන ‍වෙච්ච ‍දේවල් හිතට තාමත් වද ‍දෙනව. දැන් දශක ‍දෙකකට පස්‍‍සෙ මාලතී අ‍පේ ‍බෝ ගහ එයා‍ගෙ කරගත්ත අපූරුව.
භාෂාව තුල මාලතී දරන ආධිපත්‍යය විශිෂ්ඨය . නිමැවුම පරිසමාප්තය


කිවුව වෙලාව- 2011-03-09 06:09:43
සී . අයි . ඩී මෙහෙම කියනවා :
agei me kaviya

කිවුව වෙලාව- 2011-03-09 04:59:08
Happy Man මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-09 04:32:34
ranchagoda මෙහෙම කියනවා :
ඇත්තටම ප්‍රභලයි.ප්‍රභලයි.

කිවුව වෙලාව- 2011-03-09 04:31:43
Ruwan... මෙහෙම කියනවා :
ගින්දර

කිවුව වෙලාව- 2011-03-09 04:20:46
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook