Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කෙටියෙන්
ආතතිනන්දගේ පැන්සොං ගීය
බූන්දි, 21:21:41
පියඹා යනවා මා ආකාශයේ
අවසානයි "ප්‍රේමාදරේ"
ගිරවෝ පූසෝ මිදුනා මා ආතතියෙන්

"පෙම්" බැන්ඳ දා ඉඳන් උපන් රටේ
ජිල්මාල් චෝදනා තවත් නැතේ
ජීවිතේ පුරා පවන් සැලේ
මල් මල් වගේය ඉතින් ජීවිතේ

රෑ නින්ද යා නොදී හිතේ උපන්
නෑ ඉලෙක්ෂන් කියා දෙයක් ඉතින්
පෙම් වදන් සිඳී බිඳී ගිහින්
මල් මල් වගේය ඉතින් ජීවිතේ

[Cartoon- DailyMirror]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
dulip මෙහෙම කියනවා :
@අදෘශ්‍ය.
"ගැහැණි පිරිමි පරිවර්තන කළහැකි ජනාධිපතිබලතල යනු ව්‍යවස්ථාවේ කොටසක් පමණයි. අනෙක් හරියත් පොඩ්ඩක් කියවන්න."
සුපිරි ජනාධිපති බලතල හමුවේ, අනෙකුත් බලතල වල වල0ගුභාවය තේරුම් ගැනීමට ව්‍යවස්ථාවේ වගන්ති වලින් මදක් මිදී සමාජීය තත්වයන් තේරුම් ගත යුතුය. සමාජය දිනපතා අත්දකිමින් සිටිනුයේ ස්වකීය බලතල,අයිතිවාසිකම් වල වල0ගු භාවයයි. අදෘශ්‍ය රෝස මල මෙතනය. මෙතැන නටන්න.

"කරුණාකරලා තේරුම් ගන්න!
රජයේ සේවකයන් යනු නීති සාදන්නන් නොවේ. පවතින නීති ක්‍රියාවේ යොදවන්නන්ය. "
රාජ්‍ය සේවකයා නීති සැදිය යුතු බව කිසිවෙකුත් කිවෙ නැත. තවද මෙය ඔබගේ රාජකාරී මේසය මතට පැමිනි රාජකාරී ගැටලුවක් නම් ඔබගේ ඔය ව්‍යවස්ථාවාදී විග්‍රහයන් වල0ගුවිය හැක.. කුසගින්නට කෙසෙල් කැනක් කැපු සාමාන්‍ය සොරෙකුගේ සහ මිනී මරන, කප්පම් ගන්නා, ස්ත්‍රී දූශක මන්ත්‍රී තුමන්ලාගේ ඉරණම් විසින් ඔබගේ ඔය ව්‍යවස්ථාවාදී විග්‍රහයන් කුණු බක්කියට විසි කර දමනු ඇත..( රාජ්‍ය සේවකයා වුව 4.30 න් පසු , බස් රියේ දුම් රියේ යන සමාජයේ පොදු ජනතාවගෙන් කෙනෙක් බවට පත්වේ.. ඔබ මෙන් පැය 24 ම ඕ.ටී රාජ්‍ය සේවය කරන්නෙ නැත.) රාජ්‍ය සේවකයා රාජ්‍යට පක්ශපාතී විය යුතු බව සැබවි, එහෙත් ආණ්ඩුවට පක්ශපාතී විය යුතු යයි වගන්තියක් නැත.

"ඔව් ඔව්. සාමාන්‍ය ජනතාව එක මැතිවරණයකදී බලාගනී. මහත්තයල ජනතාව අතරට ගිහිල්ල ජනතාව දැනුවත් කරන්න. පාලු‍ගෙවල් වල වලන්බින්දින්න වත් "ගොලුවන්ගේ විප්ලව" කරන්නවත් යන්නේ නැතිව
( රාජ්‍ය පක්ශපාතීත්වය සහ ආණ්ඩු පක්ශපාතීත්වය පටලවා ගත යුතු නැත.)

ඉතිහාසය පුරා සමාජීය පරිවර්තනයන් සිදුවෙමින් නීති ස0ග්‍රහ, ව්‍යවස්ථා , අදටත් වෙනස් වෙමින් පවතින්නේය. ඒ ඒවායේ වල0ගු භාවය දෙශපාලනික තත්වයන් හමුවේ අභියෝගයට පත් වූ විටය, නැතිනම් ව්‍යවස්ථාවාදී න්‍යායාචාර්යවරුන්ගේ ව්‍යාජ තර්ක කිරීම් හරහා නොවේ.


කිවුව වෙලාව- 2011-04-12 06:19:22
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
".. ....නමුත් ඒවායේ යුක්ති සහගත- අයුක්ති සහගත භාවයන්ගේ ප්‍රථිපල භුක්ති විදින්නේ සාමන්‍ය පොදු ජනතාවය....."

ඔව් ඔව්. සාමාන්‍ය ජනතාව එක මැතිවරණයකදී බලාගනී. මහත්තයල ජනතාව අතරට ගිහිල්ල ජනතාව දැනුවත් කරන්න. පාලු‍ගෙවල් වල වලන්බින්දින්න වත් "ගොලුවන්ගේ විප්ලව" කරන්නවත් යන්නේ නැතිව


කිවුව වෙලාව- 2011-04-11 23:03:48
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[dulip]

"....ගැහැනියක් පිරිමියෙක් කිරීමටත් පිරිමියෙක් ගැහැනියක් කිරීමටත් පමණක් නොහැකි ව්‍යවස්ථාවක් තුල යමක් ව්‍යවස්ථාවට අදාලද නැද්ද යන්නට වඩා වැදගත් වන්නේ යුක්තිය-අයුක්තිය සහ සාධාරණ-අසාධාරණත්වයයි...."

කරුණාකරලා තේරුම් ගන්න!
රජයේ සේවකයන් යනු නීති සාදන්නන් නොවේ. පවතින නීති ක්‍රියාවේ යොදවන්නන්ය.

ගැහැණි පිරිමි පරිවර්තන කළහැකි ජනාධිපතිබලතල යනු ව්‍යවස්ථාවේ කොටසක් පමණයි. අනෙක් හරියත් පොඩ්ඩක් කියවන්න.


කිවුව වෙලාව- 2011-04-11 22:58:00
dulip මෙහෙම කියනවා :
ගැහැනියක් පිරිමියෙක් කිරීමටත් පිරිමියෙක් ගැහැනියක් කිරීමටත් පමණක් නොහැකි ව්‍යවස්ථාවක් තුල යමක් ව්‍යවස්ථාවට අදාලද නැද්ද යන්නට වඩා වැදගත් වන්නේ යුක්තිය-අයුක්තිය සහ සාධාරණ-අසාධාරණත්වයයි. නඩුත් හාමුදුරුවන්ගේ නම් බඩුත් හාමුදුරුවන්ගේ නම් ක්‍රියාවක් ව්‍යවස්ථාවට අදාලදැයි නැත්දැයි සොයා ස0වාද කිරීම අර්ථ විරහිතය. මන්ද එය පාලකයන්ට අදාල නොවන හෙයිනි.ව්‍යවස්ථාවට අදාලම නැතිනම් අද රෑට ම ස0ශෝධනයක් ගෙන ආ හැක. එවිට ඔය ප්‍රබුද්ධ න්‍යායාචර්යවරුන්ගේ ගැටලු විසදෙයි. නමුත් ඒවායේ යුක්ති සහගත- අයුක්ති සහගත භාවයන්ගේ ප්‍රථිපල භුක්ති විදින්නේ සාමන්‍ය පොදු ජනතාවය.

කිවුව වෙලාව- 2011-04-11 22:10:55
සූස්ති ගුණේ මෙහෙම කියනවා :
ඔය කොළා කියන ජිල් මාට් මොකුත් Mඇතිවරණ පෙස්සමේ තිබ්බේ නැත්තේ මොකෝ දන්නේ නෑ නේද?

කිවුව වෙලාව- 2011-04-11 02:00:41
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
It could be either the GVT or president -
ජනාධිපති ව අධිකරණයට කැඳවිය නොහැකි තත්වයක් තුල FR නඩුවක් ගොනුකරන්නේ කාට විරුද්ධවද ? මම කියන්නේ මේ තත්වය හොඳයි ! සුන්දරයි !! රමණීයයි කියල නොවෙයි. නමුත් අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ මේ තත්වය තුලයි.
ඔබ කුමන සිහින දැක්කත් ප්‍රයෝගික තත්වයට මුහුණ දිය යුතුයි. මැතිවරණ කොමසාරිස් කියන්න අන්ත දූෂිතයෙක් කියල කියන ඔබ මැතිවරණ කොමිසමක් ක්‍රියාත්මක නොවීම නිසා තමන්ගේ FR කඩ වීම සම්බන්දයෙන් නඩු යන්න මේ රටේ සමාජ ක්‍රියාකාරීන්ට නොහැකි වුනේ ඇයි කියල කියනවද?

කනගාටුයි!


කිවුව වෙලාව- 2011-04-10 21:11:01
dulip මෙහෙම කියනවා :
@ අදෘශ්ය--"මැතිවරණ කොමසාරිස් වරයා තමන්ගේ බලතල සීමාව තුල සාධාරණ මැතිවරණ පවත්වන්න උත්සාහ කරලා තියනවා කියලයි මම කියන්නේ. එම සීමාවල් විස්තාරනය කරන එක නිශේධනය කරන්න බොහෝ දේශපාලන පක්ෂ උත්සාහ ගත්තත් මැතවරණ කොමසාරිස්වරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය දුෂණ වලට සම්බන්ධ නැහැ. "
ඔබගේ මෙහි පලමු වගන්තියෙන්, සාධාරණ මැතිවරණ පැවැත්වූව යි නොකිය සාධාරණ මැතිවරණ පැවැත්වීමට උත්සහ කලා කීම හරහා පිලිගන්නේ කෙසේ හෝ සාධාරණ මැතිවරණ පැවත්වූවේ නැහැ යන්නයි.
අවසානයේ කියන්නේ මැතිවරණ කොමසාරිස් හා කාර්ය මණ්ඩලය දූශන වලට සම්බන්ධ නැ කියා..
මැතිවරණය දූශිත නම් එය පවත්වා ඇත්තේ මැතිවරණ කොමසාරිස් නොවේ නම් කම්කරු කොමසාරිස්ද?
ප.ලි
සොරකම සේම සොරබඩු ලග තබා ගැනීමද එය වසන් කිරීමද වරදකි.


කිවුව වෙලාව- 2011-04-07 22:41:30
Martin N. මෙහෙම කියනවා :
That\'s his problem. It could be either the GVT or president -whoever responsible for appointing the commission but failed to do so.useless to continue this with a person like you. That Andare person has told you the real fact.
අදෘශ්‍ය, ඔබ ඉන්නෙ හොරට නිදාගෙන.
ඔබට ඇහැරෙන්න අමාරු ඒකයි.
Good luck with the constitution!


කිවුව වෙලාව- 2011-04-05 05:00:00
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[Martin N.]
no dear !
in courtS he has to prove that who has violated his HR?


කිවුව වෙලාව- 2011-04-05 04:53:52
Martin N. මෙහෙම කියනවා :
Fine- you conclude that- as there were so many controversial points, this person had to continue with his position without his own will. Great!this is not about HR man...this is all about insane excuses for a betrayed history.
Don\'t waste your official time given by the so called Gvt.


කිවුව වෙලාව- 2011-04-05 04:49:57
Martin N. මෙහෙම කියනවා :
@ Adrudhya,
You do not answer my question. you just repeat the sentence. stand correct and read well. then answer.
Who appointed him? do you mean to say that this person had been enslaved by the constitution?If that was the case he should have stood for his own human rights for forcing him to do a job without his will.


කිවුව වෙලාව- 2011-04-05 04:45:36
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[Martin N.]

he was appointed before the 17th amendment was taken place. I mentioned that there were big Controversial resulted by 17th amendment. HR cases wont help u in this regard. im glad to converse with u dear.


කිවුව වෙලාව- 2011-04-05 04:44:52
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[Martin N.]

Although the 17thammendment is implimented there were no commission has established so far.in such situation Who accept the so called resignation letter ? this Controversial makes the resignation impracticable.


කිවුව වෙලාව- 2011-04-05 04:39:36
Martin N. මෙහෙම කියනවා :
Who accept the so called resignation letter ? - Adrushya

Who appointed him? do you mean to say that this person had been enslaved by the constitution?If that was the case he should have stood for his own human rights for forcing him to do a job without his will.poor thing!


කිවුව වෙලාව- 2011-04-05 04:39:29
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[අන්දරේ]
මිත්‍රයා
මම කැමතියි ඔබත් මේකට සහභාගී වෙනවනම්.


කිවුව වෙලාව- 2011-04-05 04:37:29
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[Bamboo]

ආණ්ඩුවට ඔය කියන එක දීල ආණ්ඩුවේ බැලයෙක් වෙන්න ඕනෙනං මීට වඩා පහසු ක්‍රම ගොඩාක් තියනවා මිත්‍රයා. මේ පිටුවේම මගේ සැබෑ නමින්ම පෙනී සිටීමත් එකට ප්‍රමාණවත්.


කිවුව වෙලාව- 2011-04-05 04:36:04
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[Ano]

ව්‍යවස්ථාව ගැන කිව්වේ මැතිවරණ කොමසාරිස්වරයාගේ විශ්‍රාම යාම මෙපමන ප්‍රමාද වුනු කාරණය ගැන පැහැදිලිකිරීමට. මැතිවරණයකදී අදාළ නීති තියෙන්නේ අදාළ මැතිවරණ පනත් වල. මැතිවරණ කොමසාරිස් වරයා තමන්ගේ බලතල සීමාව තුල සාධාරණ මැතිවරණ පවත්වන්න උත්සාහ කරලා තියනවා කියලයි මම කියන්නේ. එම සීමාවල් විස්තාරනය කරන එක නිශේධනය කරන්න බොහෝ දේශපාලන පක්ෂ උත්සාහ ගත්තත් මැතවරණ කොමසාරිස්වරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය දුෂණ වලට සම්බන්ධ නැහැ.

දේශපාලන බන්කොලොත්භාවයට පත්වූ දේශපාලකයන්ට නම් ජන්ද කොමසාරිස් වරයා සහ මැතිවරණ කාර්ය මණ්ඩලය කියන්නේ හොඳ මුවහමක් තමයි. පහල ඉඳං 19 වන ස්ථානයේ තියෙන අන්දරේට දුන්න පිළිතුර ඔබටත් අදාලයි මිත්‍රයා


කිවුව වෙලාව- 2011-04-05 04:33:39
Martin N. මෙහෙම කියනවා :
@Adrushya,
(b) on his resignation in writing addressed to the Commission ;

So,It\'s crystal clear. - why the hell didn\'t he write that so called resignation letter and go home?
you yourself have proved that he\'s a fraud.


කිවුව වෙලාව- 2011-04-05 04:00:41
Mickey M මෙහෙම කියනවා :
අදෘශ්‍ය, උභේ හුජ්ජ මදි යකෝ ඔය මැකොවා නපු ගූ හෝදන්ඩ

කිවුව වෙලාව- 2011-04-05 04:00:03
Ano මෙහෙම කියනවා :
adrushya ta vyawastha mathak wenne mako wa beraganna ona unama. ethakota mathiwarana neethi amu amuwe ullanganaya weddi e uthumanan wyawasthawa baluwe nadda adurusya lamayo....?

කිවුව වෙලාව- 2011-04-05 03:54:18
Bamboo මෙහෙම කියනවා :
අදෘශ්‍ය, කොහොමහරි තටමල තටමලා ආන්ඩුවටයි ආන්ඩුවෙ බත් බැලයන්ටයි .... දීපO.... ඕක උම්බෙ බඩ රස්සාවනෙ...

කිවුව වෙලාව- 2011-04-05 03:52:31
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[dulip]

"....වගන්තිය කියවල තියෙනව නම් පොඩ්ඩක් කියන්නකො...."

"....ඕක තේරුම් ගන්න ව්‍යවස්ථා කියවන්න ඕන නෑ..."
මුන්නහේ හට නොකියවාම තේරුම ගතහැකි අපූරු වර්ගයේ නුවනක් පහල වෙලා වත්ද? කරුණාකරලා මහත්තගේ ඔය නුවන අපිටත් දෙන්නකෝ.


කිවුව වෙලාව- 2011-04-05 03:51:07
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[dulip]
මහත්තය මේ රටේ පුරවැසියෙක් නේද? ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල නැත්ද. එක හොඳද නරකද කියලවත් තීරණයකට එන්නනම් කියවල තියෙන්න ඕනේ නේද? කියවිය යුතු නැත්නම් වගන්තිය මොකක්ද කියල ඇහුවේ ඇයි මහත්තයෝ?

ඔය වගන්තිය මෙහෙමයි තියෙන්නේ.තේරුම් ගන්න


(7) The office of the Commissioner-General of Elections shall become vacant-

(a) upon his death ;

(b) on his resignation in writing addressed to the Commission ;

(c) on his attaining the age of sixty five years ;

(d) on his removal by the Commission on account of ill health or physical or mental infirmity ; or

(e) on his removal by the Commission on the presentation of an address of Parliament in compliance with the provisions of paragraph (8), for such removal on the ground of proved misbehaviour or incapacity.


කිවුව වෙලාව- 2011-04-05 03:45:10
dulip මෙහෙම කියනවා :
වගන්තිය කියවල තියෙනව නම් පොඩ්ඩක් කියන්නකො.
ව්‍යවස්ථාව හරියට ක්‍රියාත්මක වෙන රටක නම් ඕක කියෙව්වට පාඩු නෑ.ඕක තේරුම් ගන්න ව්‍යවස්ථා කියවන්න ඕන නෑ. පොඩ්ඩක් පූර්ව සහ පශ්චාත් මැතිවරණ කාලෙ ආතතියෙන් කරපු ප්‍රකාශ ටික සිහි බුද්ධියෙන් බැලුවම ඇති. ඒත් මදි නම් ඒ දවස් වල පත්තර කාටූන් ටික බලන්නකො.


කිවුව වෙලාව- 2011-04-05 02:45:53
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[dulip]

කරුණාකරලා 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ
10 4 E.(7) වගන්තිය බලන්න


කිවුව වෙලාව- 2011-04-04 22:52:44
dulip මෙහෙම කියනවා :
"17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුල එම ප්‍රශ්නයට උත්තරය තියනවා."
පොඩ්ඩක් බලලා කියනවද වගන්තිය?


කිවුව වෙලාව- 2011-04-04 02:01:01
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@අන්දරේ

ප.ලි.


".......ඇයි ඔහු එය කරන්න සූදානම් වෙද්දි ආන්ඩුව ඉල්ලුවම එහෙම නොකර නැවතුනේ?....."

17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුල එම ප්‍රශ්නයට උත්තරය තියනවා.


කිවුව වෙලාව- 2011-04-03 23:15:30
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@අන්දරේ
පාර අයිනෙ ඉන්න මිනිස්සු මර මර යන එක සාධාරණීයකරණය කරන්න හැකි පනතක් ලෝකේ කොහෙවත් නෑ.

ඒ වගේම මැතිවරණ දවසේ පාර අයිනෙ සිදුවන කේවල ඝාතනයක් නිසා පැරදුනු දේශපාලන පක්ෂයට දිනුම දෙන පනතකුත් මම දන්නා තරමින් නැ.

නමුත් ඒක චන්ද මධ්‍යස්ථානේදී උනානම් පමණයි මැතිවරණ කොමසාරිස්ට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ. 100 % ක්ම සාධාරණ චන්ද ලංකාවේ බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් සිදුවන ජන්ද වැරදි සමස්ථ ප්‍රතිඵලය කෙරෙහි දක්වන සංවේදීතාවය අනුවයි ජන්දයක් සාධාරණද නැත්ද යන්න තීරණය වෙන්නේ.

උදා:- එක් චන්ද අපේක්ෂකයෙක් වැඩි චන්ද 1,00,000 ක් ගත්ත කියන්න. ඒ වගේම ඒ අපේක්ෂකයා හොර චන්ද 10,000 ක් තමන්ගේ නමට දාගත්ත කියල ඔප්පු වුනා කියලත් හිතන්න. ඒ හොර චන්ද 10,000 ම නැතිවුනත් ජයග්‍රහණය කරන්නේ එම අපේක්ෂකයම තමයි. ඒ වගේ වෙලාවක නැවත ජන්දයකට යන්නේ වත් පරාජිතයාට දිනුම දෙන්නේවත් නැ.

දේශපාලන බන්කොලොත්භාවයට පත්වූ දේශපාලකයන්ට නම් ජන්ද කොමසාරිස් වරයා සහ මැතිවරණ කාර්ය මණ්ඩලය කියන්නේ හොඳ මුවහමක් තමයි.


කිවුව වෙලාව- 2011-04-03 23:12:39
අන්දරේ මෙහෙම කියනවා :
@අදෘශ්‍ය,
පාර අයිනෙ ඉන්න මිනිස්සු මර මර යන එක සාධාරණීයකරණය කරන්න හැකි පනතක් එහෙමත් තියෙනවද?

ඔබ මෙතන අහන අනෙක් දේවල් වලට පිලිතුරු නොදී මග අරින්නේ ඇයි?

කිසිම දුෂණයකට කවුරුවත් ආයතනගතව සහය දෙන්නෙ නෑ තමයි.එහෙම ක්‍රමයක් නෑනේ. හැබැයි ඒ හැම තැනක්ම බොහොම රාජකාරීමය සහ ගාම්භීර ආකාරයෙන් පවත්නා ආණ්ඩු විසින් තමන්ගේ කාර්යයන් සඳහා යොදා ගන්නවා.තමන්ගෙ පැවැත්මට ඔය කොයි නිළධාරිගොල්ලත් ඒකටම කඩේ යනවා.ඔබ වැනි අය ඒකට දෙන නම අසරණ කම වුනාට ඕවා කරන්නනෙ තමන්ගෙ පැවැත්මට, වාසියට, බලුකමට. ඒවා බොහොම සාමාන්‍යකරණය වෙලා.
මේ කාරණේදී අපි කතා කරන්නේ මැතිවරණ කොමසාරිස් ගැන.ඡන්ද පැවැත්වීම දූෂිත බව ඔහු ප්‍රසිද්ධියේ පිළිගන්නවා. හැබැයි ඔහුම ඒ ඡන්දය සාධාරණ බවට ප්‍රකාශ කරනවා.ඔබ කියන තරම් පිරිසිදු කෙළින් නිලධාරියෙක් නම් ඔහුට ඉල්ලා අස්වෙන්න තිබුනා.ඇයි ඔහු එය කරන්න සූදානම් වෙද්දි ආන්ඩුව ඉල්ලුවම එහෙම නොකර නැවතුනේ? ජනාධිපතිවරණෙදිත් ඔහු මේ සෙල්ලම කරා.නින්දිත ගනුදෙණු!මේ තුට්ටු දෙකට ඩීල් කරන්නෙ ජනතා පරමාධිපත්‍යය නේද?
අදෘශ්‍ය, ඔබ ඉන්නෙ හොරට නිදාගෙන.
ඔබට ඇහැරෙන්න අමාරු ඒකයි.
ජය!


කිවුව වෙලාව- 2011-04-01 04:55:18
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[අන්දරේ]
"....නිකං බටර් ගාන්ඩ එපා බර වචන කියාගෙන ඇවිත්..."

මගේ වචන බර වැඩිනම් සමාවෙන්න. මීට වඩා සැහැල්ලුවට ලියන්න මං දන්නේ නෑ සහෝදරයා


කිවුව වෙලාව- 2011-04-01 04:40:40
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[අන්ද‍රේ]

ජන්ද මධ්‍යස්ථානෙකට මැතිවරණ පනතට අනුව නීත්‍යානුකූලව ඇතුළුවිය හැකිවන්නේ

1.මැතිවරණ කොමසාරිස්තුමාගෙන පත්වීම් ලද ජන්ද මද්යස්ථානයේ එදින සේවයේ නියුතු නිලධාරීන්

2. කලාප භාර සහකාර තේරීම් භාර නිලධාරියා

3. එම ජන්ද මධ්‍යයස්ථානයට නියමිත පක්ෂ හෝ ස්වාදීන කණ්ඩායම් නියෝජිතයන් (POLING AGENTS)

4. ජන්ද නිරීක්ෂණය කරන කණ්ඩායම් (උදා:පැෆරල් ,කැෆේ )

5. ජන්ද මධ්‍යස්ථානයේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් සමහරවිට හමුධා නිලධාරිනුත් විය හැකිය

4. ජන්ද අපේක්ෂකයන්

මේ හැරුනුකොට ජන්ද කොමසාරිස්ටවත් ඇතුළුවීමට බෑ.

ගල්කිස්සේ දි ඔය තරුණයා ට වෙඩි වැදුනේ ජන්ද විමසීම අහවර වුනාට පස්සේ ජන්ද පෙට්ටිය අරගෙන යන වාහන බලන්න පාර අයිනේ ඉන්න කොට.

දේශපාලන පක්ෂ ජන්දේ ගසාකනවා කියල ඔබ කියන දේ මම නැතෙයි කියන්නේ නෑ.(UNP,SLFP,JVP, TULF,ACTC,EPDP ඔක්කොම) හැබැයි ඒකට ස්වල්ප දෙනෙක් වන දේශපාලන සත්වයන් මිසක් සමස්ත රාජ්‍ය සේවයම ආයතන ගත මට්ටමින් සහභාගී වෙන්නේ නෑ. ස්වාදීන රාජ්‍ය සේවා , අධිකරණ, පොලිස් කොමිෂන් ක්‍රියාත්මක නොවන තත්වයක් තුල ඉහල කලමනාකරන මට්ටමේ රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන ආතතිය සහ පීඩනය බොහෝදෙනෙකුට තේරෙන්නේ නෑ. ඒ පීඩනය මැද්දේත් රාජකාරී හරියට කරන නිලධාරීන්,විශේෂයෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉන්නවා .

එම නිසා රාජ්‍ය නිලධාරීනුත් හොර ජන්ද දාන මැරවරයොත් එකම ගොඩකට දාල ඔක්කොම ජන්ද හොරු කියල හඳුන්වන එක වැරදියි

ඌව පළාත් සභා ජන්දේ වෙලාවේදී ප්‍රදේශයේ දේශපාලන බලවතා ප්‍රතිපල නිකුත්කරන තැනට එන්න අවසර නැතිව තවත් non cabinot සගයෙක් එක්ක දිසාපති කාර්යාලේ ගේට්ටුවේ එල්ලිලා හිටපු පින්තූරේ හොයාගන්න.(ලක්බිම පත්තරේ මුල් පිටුවේ තිබුන).

පසුගිය මහමැතිවරණේ වෙලාවේ නාවලපිටියේ ආසනේ ජන්ද නිෂ්ප්‍රභා කලේ කවුද කියල හොයල දැනගන්න.

ඔබට ජය !


කිවුව වෙලාව- 2011-04-01 04:33:09
asadrusha මෙහෙම කියනවා :
අදෘශ්‍ය?? මේ මහතා හොර වැඩ නොකලා නම් තමන්ගෙ ළමයි ඔක්කොම එන්ගලන්තෙ යැව්වේ අහවල් එක විකුනලාද? [මමත් පුද්ගලිකව දන්න නිසා තමයි කියන්නෙ]

කිවුව වෙලාව- 2011-04-01 04:05:49
අන්ද‍රේ මෙහෙම කියනවා :
අදෘශ්‍ය,
ඡන්ද මධයස්ථානයකට ඇතුව වීමට අපේක්ෂකයින් හෝ අදාළ පක්ෂ නියෝජිතයන් කලින් අවසර ලබා ගත යුතුයි නේද? අවසර ලද ලැයිස්තුවට පමණයි ඇතුල් විය හැක්කේ. දුමින්ද සහ ඔහුගේ මැර පිරිස සුපුරුදු පරිදි(කවුරුත් කරන පරිදි) බලෙන් ඇතුළු වෙලා..ආණ්ඩු පක්ෂය නිසා මොන අවසරද කියල හිතන්න ඇති. තවත් වාර්තාගත සිද්ධි සඳහා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා බලන්න.
(ලංකාවේ පුරවැසියෙක් නේද?) මේ රටේ ඡන්ද කොරන හැටි දන්නවනේ එන එන ආන්ඩුව? ඒවට උල්පන්දම් දිපු නඩෙන් එක්කෙනෙක් ගැනයි මේ මාතෘකාව. මෙතන ලියන අනිත් අයත් යමක් අහනවා. හොර වැඩ කවර් කරේ නෑ කිව්ව නේද මෙයා?
නිකං බටර් ගාන්ඩ එපා බර වචන කියාගෙන ඇවිත්


කිවුව වෙලාව- 2011-03-31 03:04:28
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
(මෙය සිදුවුනේ ජන්ද අපේක්ෂකයින්ට මධ්‍යස්ථානයට ඇතුළුවිමට තහනම් කර ඇති මොහොතක)

මේ ප්‍රකාශය වැරදියි සහෝදරයා

ජන්ද අපේක්ෂකයින්ට මධ්‍යස්ථානයට ඇතුළුවිම තහනම් කිරීම මැතිවරණ නීතියට පටහැනියි. එහෙම තහනම් කලානම් අදාළ ගැසට් නිවේදනය කුමක්ද යන්න පෙන්වන්න !


කිවුව වෙලාව- 2011-03-30 22:38:27
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[අන්දරේ]
Galkissedi siduwoo maranaya da oba kiyanne?


කිවුව වෙලාව- 2011-03-30 21:30:53
Cooray මෙහෙම කියනවා :
අදෘශ්‍ය says,,,,

සහෝදරවරුනි!
මේ මහතත්යා ගැන මම රාජකාරි මට්ටමින් දනිමි.
"හොර වැඩ කවර් කලා මන්..." අමුලික බොරුවකි. මොහු රාජ්‍ය නිලධාරීන් අතර ඉන්න යහපත් මනුෂ්යෙකි.

can you prove this idiot? can u prove


කිවුව වෙලාව- 2011-03-30 04:19:14
Man De Man මෙහෙම කියනවා :
කෝ අදෘශ්‍ය කියන පඬියා? වාසල අපුල්ලන්නා

කිවුව වෙලාව- 2011-03-30 04:17:30
DMK මෙහෙම කියනවා :
නීතිපතියා, මැකොවා, පොලිස් මහ එකා... මුන් සේරම ජනතා හතුරො... මිනිස්සු බනින්නෙ මර්වියට විතරයි
මහ රජාගෙ හැටියටයි උගෙ පිලිකන්නෙ ඉන්නෙ බල්ලො...


කිවුව වෙලාව- 2011-03-30 03:38:55
අන්දරේ මෙහෙම කියනවා :
@අදෘශ්‍ය,
1.රජය මැතිවරණ දූෂණ ක්‍රියාවන්ට ඉඩ දුන් බව ප්‍රකාශ කිරීම.
2. පැය කීපයකට පසු ජනාධිපතිවරණය සාධාරණව පැවැත්වු බවට රූපවාහිනිය හරහා ප්‍රකාශයක් නිකුත් කිරීම.

පලි. පසු ගිය මහමැතිවරණයේ දි කොළඹ ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළු වූ දුමින්ද සිල්වා සහ ඔහුගේ ප්‍රතිවාදියෙකු අතර සිදුවූ ගැටුමකින් පාරේ යමින් සිටි තරුණයෙකු වෙඩි වැදී මැරුණා. එය ප්‍රචන්ඩ ක්‍රියාවක් ලෙසවත් සටහන් වුනේ නෑ. (මෙය සිදුවුනේ ජන්ද අපේක්ෂකයින්ට මධ්‍යස්ථානයට ඇතුළුවිමට තහනම් කර ඇති මොහොතක)- මේ සිද්ධියට ඒ මොහොතේ සේවයේ යෙදි සිටි රජයේ නිළධාරීන් සාක්ෂියි. මේ වැදගතා ඒ පිළිබඳව සඳහන් කලාද?


කිවුව වෙලාව- 2011-03-30 02:55:34
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[අන්දරේ]
....දිව දෙකේ කතා කියන වෙලාවෙදි....
එකක් කියන්න


කිවුව වෙලාව- 2011-03-30 00:58:49
අන්දරේ මෙහෙම කියනවා :
@අදෘශ්‍ය,
එතකොට මොකක්ද සහෝදරයා වැදගත්? මේ වැජගත් මහත්මයා පහුගිය ජනාධිපතිවරණෙ හවස එකක්, පහුවදා වෙන එකක් ආදී වසයෙන් දිව දෙකේ කතා කියන වෙලාවෙදි ඔයා මෙයාව \'රාජකාරි මට්ටමින්\' දැනන් හිටියෙ නැද්ද?
මට වලේ ඉඳන් හිනා යනවා මේ රාජකාරි විහිළු වලට. මේ වැජගතා මටත් හපන් විහිළු කරා පහුගිය කාලේ..
අනේ අනිච්චේ!


කිවුව වෙලාව- 2011-03-30 00:24:21
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
i repeat the answer
මගේ අනන්‍යතාවය නෙවෙයි සහෝදරයා වැදගත්.


කිවුව වෙලාව- 2011-03-30 00:03:53
සදෘශ්‍ය මෙහෙම කියනවා :
i repeat the question
ඔයා කොහෙද රාජකාරි කොරන්නෙ මහත්තයො? මැකො ඔපිස් එකේ ද?


කිවුව වෙලාව- 2011-03-29 22:47:48
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
@[සාංදෘශ්‍ය]
මගේ අනන්‍යතාවය නෙවෙයි සහෝදරයා වැදගත්.


කිවුව වෙලාව- 2011-03-29 21:50:19
සාංදෘශ්‍ය මෙහෙම කියනවා :
@අදෘශ්‍ය
කවි උපන් දා ඉඳන්ම නෙට් එකේ
උඹ ඉන්නවා කොමෙන්ට් අරන් අතේ
රාජකාරි කොරන්නට ඉතිං
කෝ වෙලාවක් තියෙයිද මගෙ පුතේ?...

තාලය:\'පියඹා යනවා මා ආකාසයේ\' දෙවන කොටස


කිවුව වෙලාව- 2011-03-29 04:06:01
@අදෘශ්‍ය මෙහෙම කියනවා :
ඔයා කොහෙද රාජකාරි කොරන්නෙ මහත්තයො? මැකො ඔපිස් එකේ ද?

සදෘශ්‍ය


කිවුව වෙලාව- 2011-03-29 03:34:16
අදෘශ්‍ය ‍ මෙහෙම කියනවා :
සහෝදරවරුනි!
මේ මහතත්යා ගැන මම රාජකාරි මට්ටමින් දනිමි.
"හොර වැඩ කවර් කලා මන්..." අමුලික බොරුවකි. මොහු රාජ්‍ය නිලධාරීන් අතර ඉන්න යහපත් මනුෂ්යෙකි.


කිවුව වෙලාව- 2011-03-29 00:58:31
upul මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-29 00:28:07
S Lankapriya මෙහෙම කියනවා :
පිටරට යන්න කියා... තානාපති කමක් අරන්
හොර වැඩ කවර් කලා මන්...
දැන් මන් ගෙදර යනව හිත සතුටින් .. . නෑ මට ආතතියක් දැන්
හිතන්නෙපා නොදේවියයි ඒ තනතුර නම්...

(තලය :- කන පළඳන්න කියා තෝඩු දෙකක් ... මාලිනි බුලත්සිංහල)


කිවුව වෙලාව- 2011-03-29 00:04:13
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුරත්ගෙන් තවත් වියමන්
කෙටියෙන්
මොන එල්ලුං ගස් ද?
වෙසෙස්
මර්සි අක්කා- සමු ගත් සිනහවට අධිපති දෙවඟන
කෙටියෙන්
මක් කොලල්ලද අලේ මන්දා...
කෙටියෙන්
රට රවටන්ඩ බොරු පඩ ෂෝ දමාණෝ
කෙටියෙන්
මැර පිය පුතුන් එළියේ තව එමට ඇතී
තවත් කෙටියෙන්
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව
නීතිය
පුත නුඹටත් පොවමි එමී...!!!
පිටුවහල් කළ හැකිද කවියෙකුව?
ස ම යං
BoondiLets
මාර්ටින් ලූතර් කිං කියයි.
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook