Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කට කොකියනවට
අපිත් වඳිමු "කැළණියෙ බුදු සාදූ"
බූන්දි, 21:37:31
කැළණියේ බෝසත් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" නමින් බුදු වෙයි!
- පුවතක්


"මම මේ මළුවට යනවා එනවා
මාත් එක්ක කට පුංචත් යනවා
පගාව දී මගෙ පවු අරවනවා
ෆල්ලේගොම මට අවසර දෙනවා"

රූ තිර දුලවන විනිසුරු සාදූ
කැමරා මර සෙන් කුඩු කළ සාදූ
ජීප් එකෙන් නිවනට වැඩි සාදූ
අපිත් වඳිමු "කැළණියෙ බුදු සාදූ"

ඩප්පි ද දැලි පිහි සයිකල් මාලා
එක් කොට අටපිරිකොර සෑදේවා
හෙරොයින් කට්ට කුමංජල් වේවා
ගිලාන පච්චෙට නරකද "අරවා"?

කොලිටිය වැඩි "කහ මල්" පිබිදේවා
"කප්පම්" පිං කැට තව ඉතිරේවා
සජ්ජන මැර පිරිවර බෝ වේවා
කැළණිය බරණැස් පුරවර වේවා

තුන් දොර තද කොට වහගන් මාමේ
"ඇරගෙන" නොවැටෙවු සතර අපායේ
කැළණියෙ සිදුහත් බුදු වෙන යාමේ
"සුදොවුන් රජු" අරලිය ආරාමේ!

එම්බා පාඨකය, මෙ කව් පූජා ටියුන් වලට බෝධි ඉදිරිපිට ගයා වස් වද්දවා ගැනීමෙන් වලකිනු.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
ukussa/sakakaraya මෙහෙම කියනවා :
top machan.....cheevare renawa kiyanne mewwata tama@@@@@@@@

කිවුව වෙලාව- 2011-04-07 06:05:46
ගුල්ලා මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-07 05:19:54
happy man මෙහෙම කියනවා :
තෙවරක්ම බුදුන් වැඩිය ලන්කාවට බඩුම තමා.
සුදුස්සන් හොයාගන්න වැඩපිළිවෙළක් නැති, සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැති ලන්කාවේ කරුමේ ක්‍රිකට්ව්ලිනුත් පෙනුනා.
අහෝ...ලන්කාවට සාදු සාදු.මව් බිමට සාදු සාදු.අපි හැමෝට සාදු සාදු.
කවිය මසුරන්


කිවුව වෙලාව- 2011-04-03 08:36:10
Basarov මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-01 04:13:37
kasun මෙහෙම කියනවා :
best

කිවුව වෙලාව- 2011-03-31 21:44:06
Janaka Bandara මෙහෙම කියනවා :
එක අග සවුවෙක් කුඩු ලාල්. එතකොට අනිත් අගසවුවා මොකාද?

කිවුව වෙලාව- 2011-03-31 05:49:48
Sadath මෙහෙම කියනවා :
මෙහෙව් රටේ ඕකා බුදු වෙන එක පුදුමයක් නෙ‍වි.

කිවුව වෙලාව- 2011-03-31 01:28:48
Kusumsiri මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-30 21:06:20
Dama මෙහෙම කියනවා :
Brilliant Dosa - well done!

කිවුව වෙලාව- 2011-03-30 14:10:04
Shashanka මෙහෙම කියනවා :
ආතල්..... බුදු සාඩු ගාව ගත්තු එකය් අවුල

කිවුව වෙලාව- 2011-03-30 09:02:27
nihal මෙහෙම කියනවා :
හොඳ අරුත් බර ප්‍රබන්ධයක්.

කිවුව වෙලාව- 2011-03-30 06:19:14
@nangi මෙහෙම කියනවා :
click on da link

කිවුව වෙලාව- 2011-03-30 05:11:22
nangi මෙහෙම කියනවා :
cant undestand bro.. Whats dat?cant undestand bro.. Whats dat?

කිවුව වෙලාව- 2011-03-30 03:14:20
amila මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-30 03:06:16
නිර්මල මෙහෙම කියනවා :
හකේ ෆුල්...ලංකාවේ(පල්ලේගම වලපල්ලේ රට)
බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු මර්වින් සිල්වා...එල රම්බා
බුදු වෙම්මා
දණ තොසිනා
පු.. දෙම්නා
සාදු සාදු සාදු...
ඉසිබිගො බගවා...
අනිච්වාවත සංඛාරා.


කිවුව වෙලාව- 2011-03-30 01:49:44
Am මෙහෙම කියනවා :
elama thamayiii

කිවුව වෙලාව- 2011-03-30 01:02:43
Suranga de Silva මෙහෙම කියනවා :
දැන් එකෝනු ත් ඉල්ලයි ඔය පට්ටම...

@FB


කිවුව වෙලාව- 2011-03-30 00:25:04
DMK මෙහෙම කියනවා :
...ඒ අනුව ඉදිරියේදී අමාත්‍යවරයා හැඳින්වීම සඳහා 'මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය, ආචාර්ය, බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු මර්වින් සිල්වා' ලෙස යෙදෙනු ඇතැයි පැවසේ....

lankatruth


කිවුව වෙලාව- 2011-03-30 00:14:16
dulip මෙහෙම කියනවා :
මේ දෙව්දත් ලා බුදුවන හෝරාවයි.

කිවුව වෙලාව- 2011-03-29 23:18:42
Jana Asna මෙහෙම කියනවා :
පල්ලේගම සිරිනිවාසට මොනවද ලැබුනේ කියල ජන අස්න නම් දන්නවා.
ආර්ථික වාසි නම් මොනවද අප්පා..හ්
....ඒ වගේ සැපක් ....!
'බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු'
ශාසන පිම්පි මර්වින් ඇමතිතුමා සප්ලයි කරන ඒවා මා..රයි


කිවුව වෙලාව- 2011-03-29 23:12:13
kal මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-29 22:45:18
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝං පුතාගෙන් තවත් වියමන්
කෙටියෙන්
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව
කට කොකියනවට
වැලන්ටයින් සහෝදරවරුන්ට...,
කට කොකියනවට
මන්තිරීනියො දෙන සැපා..!
කට කොකියනවට
පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා
කට කොකියනවට
අරලිය සම්බා
තවත් කට කොකියනවට
උපන් දින කතාව
අරලිය පුර වැනුම
බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!
දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි!
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!
BoondiLets
ස්ටීව් බිකෝ කියයි.
පීඩකයා සතු හොඳම ආයුධය නම්, පීඩිතයාගේ පීඩිත මානසිකත්වයයි.
What's New | අලුතෙන්ම
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook