Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කට කොකියනවට
ජ(ක්)ස(න්) කෝලම
බූන්දි, 23:30:42
"හිස්-ට්‍රිය" පහදා දෙන
තිස්සෙම පස්සම දෙන
"කුරහන්" පාටට රෙ- න
           පි-ළි-ක-න්-නා (පි...ළි...ක...න්...නා)

ගැමුණුගෙ හරි ළඟ ඥාතී
කඩ කඩ බොරු කොළ ජාතී
නොයෙකුත් "ජාතක" පා-තී
           පඬි නුව-ණින් (පා...ඬී නුව-ණින්)

අව-ජාතක "ඇද" සෑම
ඇර දෙයි නොවරදවාම
බඩියෙකි හරිම කදී-ම
           අන්-තෝ-නී.... (ආ...න් තෝ-නී)

රජවරු කොටු පැන්නා ම
ගංවල "කොටු කොටු" නේද?
මාගම් තොට බේ-රේ-ද?
           පල පල-යාන්.... (පා... ල පාල-යාන්)

ඇති විට "බුරි"වල බේද
"සරි" කර දෙයි කර වාද
"බුරි" උපදේසක මූ-ද?
           තුහ්-නොද- කින් (තූ-හ් නොද-කින්)

2011.06.01

නිමිත්ත-

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
කැපා මෙහෙම කියනවා :
අවසර ඔබ ලෙවකන්නට මේ කීකරු බලු කුක්කට

කිවුව වෙලාව- 2011-11-19 09:05:19
ජැක් says මෙහෙම කියනවා :
ගින්නක් නැතිව නඟින දුම් මේ වෙබ් පිටු අතර තියෙනවා
-ජැක්සන් ඇන්තනී

අන්තර්ජාලය කියන්නේ වර්තමාන ලෝක සන්නිවේදනයේ ඉහළම තාක්ෂණික දියුණුවයි. මේ සුපිරි තාක්ෂණය හසුරුවන්න ඕනැත් සුපිරි ජනමාධ්‍ය දැනුමක් ඇති පළපුරුදු වෘත්තිය මාධ්‍ය කරුවන්මයි. ලෝකයේ එහෙම වෙනවා ඇති.

අපේ රටේ එහෙම වෙනවද කියලා සැක සහිතයි. ගම්මැද්දේ ගහක එල්ලා තිබුණු කැලෑ පත්තරයත් සන්නිවේදන මාධ්‍යයක් තමයි. හැබැයි ඒක ජන සන්නිවේදනය නොවෙයි. ජන සන්නිවේදන ශිල්පියාට කැලෑ පත්තර කාරයාට වඩා සමාජ මානව වගකීමක් තියෙනවා.

හැබැයි අපේ රටේ මේ සුපිරි අන්තර්ජාල සන්නිවේදනයේ කැලෑ පත්තරෙන් එහාට නොගිය පහත් සන්නිවේදනත් තියෙනවා. ප්‍රවෘත්තියක් පළ කරන කොට එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ වගකීමක් තියෙන්නේ වගකීම් සහිත ජන සන්නිවේදකයාටයි. කැලෑ පත්තර කාරයාට ඒ වගකීම නෑ.

ප්‍රතිරූප වලට ගල් ගැසීම හෙවත් ‘ඵල ඇති රුකට වවුල්ලු වැහීම’, ‘කිරි ගස් වලට හෙණ ගැහීම’ අද අන්තර්ජාලයේ අලුත් ම මෝස්තරය වෙලා. ගින්නක් නැතිව නගින දුම් මේ වෙබ් පිටු අතර තියෙනවා. ‘බොරුව‘ සහ ‘අමූලික බොරුව‘ අතර තියෙන වෙනසවත් මේ අය දන්නේ නෑ. කාට හෝ අනියත චෝදනාවකින් මඩ ගසා තමන්ගේ වෙබ් පිටුව ප්‍රසිද්ධ කර ගැනීමේ මෝස්තරය හරි අනුවණයි.

මේ අය දන්නෙ නෑ ‘ප්‍රසිද්ධිය’ සහ ‘ජනප්‍රියත්වය’ කියන වචන දෙකේ වෙනස. පාර මැද්දෙ හෙලුවැල්ලෙන් හිට ගත්තහම ජනපි‍්‍රය වෙන්නෙ නෑ. හැබැයි ප්‍රසිද්ධ වෙනවා. ‘හිට්ලර් ජනප්‍රිය නෑ. හැබැයි ප්‍රසිද්ධයි.

මතක තියාගන්න ඕනෙ මේ සයිබර් අවකාශයේ ඉතාමත් ප්‍රයෝජනවත් තොරතුරු තියෙනවා. ලංකාවේ ඉන්න වෙබ් මාධ්‍ය කරුවන් හැමෝටම මේ චෝදනාව එල්ල කිරීම වැරදියි. මා පවා පෞද්ගලිකව වෙබ් පිටු වලින් අධ්‍යාපන ලබනවා. විද්‍යුතයට ගැළපෙන දියුණු වූ මාධ්‍ය අවබෝධයෙන් යුතු නිවැරදි මාධ්‍ය කරුවන් අතරින් මේ නිර්නාමික කැලෑ පත්තර කාරයා වෙන් කොට හඳුනා ගත යුතු වෙනවා.

මේ මාධ්‍ය විරෝධී මඩ ව්‍යාපාරවලින් සයිබර් අවකාශය බේරා ගන්න වෙනවා. මේ නිර්නාමික විද්‍යුත් කැලෑ පත්තර වලින් හානි වෙන්නෙ ලංකාවේ ජනමාධ්‍ය කලාවයි. සියලුම ජනමාධ්‍ය ප්‍රාමාණිකයින්, වගකිව යුත්තන් මේවාට විරුද්ධව ප්‍රතිපත්තිමය ලෙස නැගී සිටීමක අවශ්‍යතාව පෙනෙනවා. නැත්නම් මේ රටේ අනාගත පරම්පරාවත් විනාශයි, මාධ්‍ය ප්‍රජාවත් විනාශයි, සයිබර් අවකාශයත් විනාශයි.

- Silumina


කිවුව වෙලාව- 2011-06-23 21:17:29
Jack-Link මෙහෙම කියනවා :
මං දුප්පත් කලාකරුවෙක්... ලංකාවෙ පාසලට ඉතිහාසෙ ආවෙ මං නිසයි.... ජනපති බුදුන්ට නෑදෑ වෙන කතාව මං එහෙම එකක් කිව්වෙ නෑ - ජැක්සන්
ඕස්ටේ්‍රලියාවේ සිට පිළිතුරු දෙයි....

source- gossiplankanews


කිවුව වෙලාව- 2011-06-23 02:09:25
simco මෙහෙම කියනවා :
mena jaka jakgahanawooo.........

කිවුව වෙලාව- 2011-06-20 23:17:07
Wandhi batta මෙහෙම කියනවා :
surka sunakaya ,Sinhala Jathiyatama sansargaya karannai hadanne.

කිවුව වෙලාව- 2011-06-19 21:42:25
Mihisara මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-16 03:12:00
ganga මෙහෙම කියනවා :
kaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaalaaaaaaaaaaa reeeeeeeeeeeeeeeeeeeeela rtihaaaaaaaaaaaaaasaeeeeeeeeeee.......

කිවුව වෙලාව- 2011-06-10 09:49:06
jack sun මෙහෙම කියනවා :
වීර විකුම් පෑ ජෙනරල් හිරේ දෑම්ම උතුමානනි
අවසර ඔබ ලෙවකන්නට මේ කීකරු බලු කුක්කට


කිවුව වෙලාව- 2011-06-10 05:49:26
Nishanka මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-10 00:21:06
Nishanka මෙහෙම කියනවා :
රෙදි ඈදගෙනද ජෑකෝ කතාකරන්නෙ...
තොගේ කටට පනුවො ගහයි....
වන්දිභට්ටයා


කිවුව වෙලාව- 2011-06-10 00:19:33
DAG මෙහෙම කියනවා :
ahoooo mehew history 1k historiansela mokatada me wage waandi battayo prashasthi vayaddi....??????????

කිවුව වෙලාව- 2011-06-08 10:09:05
Kalpana Ambrose මෙහෙම කියනවා :
පිරිසිඳ නොහැකි මෙවැඳුම් පුද පින් පඬුරු
මෙනබැඳ රැගෙන දෙන ලෙස දැක එ සුර විරු
සුරරද පාය වන් විජයොත් නම් මහරු
එමසඳ වඩන රජ ගෙට මිතුර වැඩකරු
-සැලළිහිණිය-

@FB


කිවුව වෙලාව- 2011-06-08 03:26:44
moda chande deepu haraka මෙහෙම කියනවා :
ජකො, හුගක් එවුන් දෑන් පරන ගොනා විකුනල.

කිවුව වෙලාව- 2011-06-07 06:27:05
බේබි හාමි මෙහෙම කියනවා :
අනේ අපොයි අනේ අපොයි අනේ අපොයි අනේ අපොයි අනේ අපොයි අනේ අපොයි අනේ අපොයි අනේ අපොයි අනේ අපොයි අනේ අපොයි අනේ අපොයි අනේ අපොයි අනේ අපොයි අනේ අපොයි අනේ අපොයි අනේ අපොයි

කිවුව වෙලාව- 2011-06-07 00:48:31
kuhubu puthra pana peniya මෙහෙම කියනවා :
යකෝ ජෑක්සනයා තොපිට එපා උනාට බලපියවු හැම තැනම ඌ තමයි මේන් ඉස්පීකර්. මහචාරියාලගෙ ඉතිහාස පොත් ඉතරක් නෙමෙයි බවුද්ද පොතුත් ලෝන්ච් කරනකොට ඒව ගැන කතාකරන්නෙ මේ අබවුද්දය. මූ වගෙ සකල කළා වල්-අබයෙක් සකල ලන්කාවෙම නැහැ. මෙහෙව් රටෙ හෙට අනිද්ද රහ මජා මූට තානාපති කමක් හරි උප කුලපති කමක් හරි දෙයි. එතකල් තමයි මුගෙ ජන මූලග්-ගාය.
කුහුබු පුත්‍ර පනා පැනියා


කිවුව වෙලාව- 2011-06-03 13:54:19
TMK මෙහෙම කියනවා :
මූව එල්ලන්න ඕනෙ

කිවුව වෙලාව- 2011-06-02 23:46:00
BVKM මෙහෙම කියනවා :

හපොයි......!


කිවුව වෙලාව- 2011-06-02 23:37:37
කැරලිකාරයා මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-02 11:04:30
kal මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-02 04:35:33
කා-ඩප්-පුලි මෙහෙම කියනවා :
යකෝ රජා අන්දන එක පට්ට තුට්ටු දෙකේ ජෝක් වලින් කරන්න පුළුවන් කියල ප්‍රසිද්දියේම කරල පෙන්නන එකම වීර කමක් නොවේදෝ?

මෝඩ රජාට අං තට්ටු ප්‍රසිද්දියේ පළඳවන මේ සූකරයා ළඟදීම කොඩිය ගලවාගෙන කැනඩාවට පැන යනු ඇත... පැන නොගත්තොත් කන්න සිදුවනු ඇත...ගොං පාට්-ගොං ජෝක්වලට සීමාවක් ඇත...රජාට වුව උකුණු පුකක් තරම් මොළයක් තිබිය යුතුය....යකෝ රජා අන්දන එක පට්ට තුට්ටු දෙකේ ජෝක් වලින් කරන්න පුළුවන් කියල ප්‍රසිද්දියේම කරල පෙන්නන එකම වීර කමක් නොවේදෝ?

මෝඩ රජාට අං තට්ටු ප්‍රසිද්දියේ පළඳවන මේ සූකරයා ළඟදීම කොඩිය ගලවාගෙන කැනඩාවට පැන යනු ඇත... පැන නොගත්තොත් කන්න සිදුවනු ඇත...ගොං පාට්-ගොං ජෝක්වලට සීමාවක් ඇත...රජාට වුව උකුණු පුකක් තරම් මොළයක් තිබිය යුතුය....


කිවුව වෙලාව- 2011-06-02 03:26:43
Asadrusha මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-02 02:01:23
Asadrusha මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-02 02:01:22
Ruwan... මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-02 00:52:05
saman මෙහෙම කියනවා :
MAHINDAYA BALANAWA ATHI MU MOKATADA ENNE KIYALA. MICRO EKA MADIDA DANNE NAHA MUTA KIYALA HITHENAWA ATHI.... :)

කිවුව වෙලාව- 2011-06-01 23:55:37
මුල්කිරිගල, මදුනාගල කොටු පැන්න දුටු ග මෙහෙම කියනවා :
මු නම් මහ පිස්සු ගෝතයෙක්. කොහොමද රෙදි ඇන්දන් කතා කරන්නෙ. ලැජ්ජාවක් කියල එකක් ගෑවිලාවත් නැද්ද? ලබන පාව පාර්ලිමේන්තු ගිහින් සන්ස්කුරුත ඇමැට්ට වෙයි.

කිවුව වෙලාව- 2011-06-01 23:51:19
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝං පුතාගෙන් තවත් වියමන්
කෙටියෙන්
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව
කට කොකියනවට
වැලන්ටයින් සහෝදරවරුන්ට...,
කට කොකියනවට
මන්තිරීනියො දෙන සැපා..!
කට කොකියනවට
පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා
කට කොකියනවට
අරලිය සම්බා
තවත් කට කොකියනවට
උපන් දින කතාව
අරලිය පුර වැනුම
බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!
දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි!
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!
BoondiLets
ස්ටීව් බිකෝ කියයි.
පීඩකයා සතු හොඳම ආයුධය නම්, පීඩිතයාගේ පීඩිත මානසිකත්වයයි.
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook