Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
සැඩ සුළඟක්ව නුඹ අප අතර සැරිසරන්නෙහිය | රොශේන් චානක කම්කරු සහෝදරයාට....
බූන්දි, 21:26:43
නුඹ නික්මුනා නොව සොයුර
අපගේ හිස් මතින් ඉහළ ආකාශයේ
ගමන් මග පහන් තරුවක්ව පෑයුවා පමණක්ය...
අප ඉදිරියට ඇද දමන
මහා සැඩ සුළඟක්ව
නුඹ සදා අප අතර සැරිසරන්නෙහිය....

මිනීමරුවන් පලවා හැර
අප සහෝදරත්වයේ කිරුළු පළඳින දින
නුඹ යළිදු සිටිනු ඇත
පෙරමග පළදින කිරුළ දරාගෙන
යළිදු එක්වන තෙක්
නුඹගේ අවසන් සුසුමෙහි බර
අපි ඔසවා රැගෙන එන්නෙමු
ඒ කිරුළ පළඳවන්නට....

[විශ්‍රාම වැටුප් පනතට එරෙහි අරගලයේදී ආණ්ඩුවේ මැර ප්‍රහාරයෙන් මිය ගිය රොශේන් චානක කම්කරු සහෝදරයාට පිදෙන උපහාරයක්.....]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Roshen Chanaka
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
kumara මෙහෙම කියනවා :
ඉතා හොද කවියක් තිලිනා..!

කිවුව වෙලාව- 2011-07-04 03:29:33
chiki bus මෙහෙම කියනවා :
@පොඩි අප්පුහාමි, තෝ නම් මහ කාලකණ්ණියෙක් යකෝ....
උඹයි., උඹේ නපුන්සක දේශපාල්නයයි...
කක්කා කරන එක ගෙදර කරපන්... රට වටේ රිරී දුවන්නෙ නෑතුව....


කිවුව වෙලාව- 2011-06-14 13:45:23
හීන් හිනා මෙහෙම කියනවා :
පොඩි අප්පුහාමි, කීයක් දෙනව ද හැම තැන ම ගිහින් මහින්ද ගෙ කිළුටු හෝදනවට? අනේ උඹලයි උඹලගෙ ආණ්ඩුවේ පරීක්ෂණ යි. නඩුත් ඌරන්ගෙ බඩුත් ඌරන්ගෙ..

කිවුව වෙලාව- 2011-06-13 22:59:35
Podiaapuhami මෙහෙම කියනවා :
කටුනායක උද්ඝෝෂණය ඇරඹීමට විනාඩි 10 කට පමණ පෙර පොලු සහ ගඩොල් බාග පුරවා ගත් වෑන් රථයක් පැමිණ උද්ඝෝෂකයන් අතර සිටි ඇතැම් පිරිසකට ඒවා බෙදා දී ඇති බව පරීක්ෂණ මගින් සනාථ වී ඇත...තවත් ඔබලා පොලීසියට පහර ගසමින් රොශේන් ගේ නියම ඝාතකයන් ට සුදු හුණු ගෑමට ඉදිරිපත් වීම කණගාටුදායකය...මින් පසු ඔය ලෙස මරා ගන්නේ පාසල් ළමුන්වය...එය ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාගේ විරෝධය මැද ක්‍රියාවට නැන්වීමට අනුර කුමාර දිසානායක පියවර ගන්නා බව සති අන්ත පුවත් පතකින් හෙලි කර ඈත...යම් හෙයකින් පාසල් ලමයකු එසේ මියගිය හොත් එය ජනතා විමුක්ති පෙරමුණේ පමනක් නොව මෙලෙස ඔවුන්ට සුදු හුණු ගෑමට ඉදිරිපත් වන සියලු දෙනාගේම අත් වල ලේ තවරා ගෑනීමක් බව කරුණාවෙන් සලකන්න...

කිවුව වෙලාව- 2011-06-11 09:28:46
kl මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-11 01:19:45
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තිළිනා වීරසිංහගෙන් තවත් වියමන්
වෙසෙස්
ඔවුහු දිවි දුන්නේ අප වෙනුවෙනි!
කවි
ස්තුතියි තාත්තේ, සංසාරය පුරාවට
කරන්ට්ස්
ඉතින් අපි පියාඹමු අප්පුච්චත් එක්කලම...
රත්තරං ටික
විකල්ප ආණ්ඩුව!!
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook