Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
මස්ඉඹුලගේ "හිරුත් හිම පියල්ලක" කියවා
බූන්දි, 03:28:43
කවියෝය අපි පද දෙකතුනකිනුත්
බෝ සීරුවට ගරා ගත්
තනි වචනයෙන් වුව ලොකු කතා කිවහැකි
ලියන්නෝය අපි හිතේ පදමට
බර සාරේට කතා වියන
බස් වඩුවෝ මුර වඩුවෝ
බනිති, බුරති, කපති, කොටති,සැහැසි සිරිති
අපිදු බිය නොම වෝ
බසක කඩති, නමති, බිඳිති, බඳිති,සදති සැදැ සිතැති
කැති පොලු මුගුරු අමෝරා එති
එක් ටැම්ගෙහි කන්‍යාවියගේ
රෙද්ද බලති පැල්ලම සොයති - ඉඩ ලද විටක,
රත්න ශ්‍රී ටත් කටු සැමිටිය දිගු කරති

මස්ඉඹුලෙ තරුණයාගේ කවේ බස සුමට වුව
මස ද කාගෙන ඇනුනා රිදුනා වැදුනා නෙව මගේ පපුවටම
දේදුනු ආලෝක දහාරා මැද රඟන සුරඟන දූ සිඟිත්තගේ
"ලියමන" ඇයි පුතේ අපටම එව්වේ?

එක එක ජාතියේ පරණ කහට
ඇයි පුතේ මතකයට කැන්දුවේ?
නෑ කමක් නෑ එක අතකට
බීර බෝතලයකින් හරි කහට මකන්නට හිතන එකමත් මදැයි

කාසි කාරයින්ගේ කරුවකට
දෝනා කපනා දිගට හරහට
මඩින් තැම්බුණු දෙපා ඇති
සරත්ලා අපේ ගම් වල බෝ වෙති
ජිවිතය හා මරණය අතර ඇති
පරතරය ඉල්ලම් කූරක් තරම්වත් නැති

"ගස යට නතර වුණු අම්මා" ගේ
ආදරය නම් හොඳටෝම දැනුණා මට

මේ ගජ ඉලන්දාරි වයසේම
ප්‍රේමයේ "සොරකම" දකින හැටි හරි අගෙයි

පුත නවක නිළි වරුණ බැඳි බැඳි පද ඇල්ම පීරන
දුක්ගන්නේ මොකටද? දහතුනේ සංශෝධනය
දෙබසක් වගේ කට පාඩමෙන්
කියන්නට ඉගෙන ගත හැකි
ග්ලිසරින් හසඟනන් නොවෙද ඕනැ දියවන්නාවට?
අඳින්නට පෙර මන්ත්‍රිතුමී 'මෙගා'වට
හැකි නම් බේරා ගන්න පොතක් පතකට හුරු කර

2011.07.07
[මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ 'හිරුත් හිම පියල්ලක' දෙවන මුද්‍රණය එළි දැක්වුදා]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Hiruth Hima Piyalaka 2010, Mahinda Prasad Masimbula
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
sirisena මෙහෙම කියනවා :
hah hah haaaaa hitha ridena comment tika boondi ayithi karayo makala dala

කිවුව වෙලාව- 2011-11-30 03:36:57
anakonda මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-11-25 22:54:53
kapila jayavilal herath මෙහෙම කියනවා :
good

කිවුව වෙලාව- 2011-11-25 04:34:04
lakshantha මෙහෙම කියනවා :
eka eka nam walin me comment serama gahanne ara boondiye inna tharangayay, weerayay , sankay wage wire galawichcha pissu pooso tika...unta wena wadak koheda me wage gon part kelinawa ara..... eka danne nathi samahara modayo nikam natanawa mewa kiyawala..

කිවුව වෙලාව- 2011-11-21 10:07:27
wnp මෙහෙම කියනවා :
ගොවියා පුතු යනු මුග්ධ පසුගාමී මනස් සහිත ලා0කේය ජහමනයාට දී ඇති ලනුවකි...අන්තර්ජාතික ප්‍රාග්ධනයේ උවමනාවන් සදහා පරන වමේ හO කඩයන්ගේ සිට වOශලා හරහා රනවකලා දක්වාම වන ආවතේවකාරයන් යහමින් කලමනාකරනය කරමින් ගේම ගහන්නට මිහිදු පුතා සූරයාය....මේ සියලු 'අධෝ වාත ප්‍රස0ග' කාරයන්ගේ තැටඹිලි හා උන්ගේ අන්තේවාසිකයන්ගේ ගෙරවිලි (කොමෙන්ටු ) ඒ උදෙසාය.

කිවුව වෙලාව- 2011-11-10 03:54:13
උපුල් සේනාධිරිගේ මෙහෙම කියනවා :
මහින්ද සොයුරා ගොවි පුත්රයෙකි. හෙට දින ඔහු පරාරෝපනය නොවී තවතවක් සුපිපේය යන්න මගේ පැතුමයි.

කිවුව වෙලාව- 2011-11-10 02:12:07
PODDA මෙහෙම කියනවා :
@ (රෝ) හන
වOශටත් වOශගෙ ආන්ඩුවටත් මුට්ටි අල්ලන අධෝවාත ප්‍රස0ග(පඩ ශෝ) කාරයන් හෙලිදරව් කොරන කවුරු හෝ මේ රෝහන උන්නැහේට අනුව ගල් මෝඩයෙකි...මේ උන්නැහේ කටේ ඔබාගෙන ඉන්නේ වOශගෙ අර අහවල් 'නිමිත්ත' බව නම් හැමෝටම පැහැදිලිය...


කිවුව වෙලාව- 2011-11-10 00:03:59
rohana මෙහෙම කියනවා :
kawda bole me wnp.... kawru wunath eya sunethrage kawiyath isuruge pasuwadanath oluwen hitagena kakula kate dagena kiyawapu gal modayek....

කිවුව වෙලාව- 2011-11-08 22:33:41
kaamare මෙහෙම කියනවා :
100% හරි Vන්පී. මේක තමයි ඈත්ත. සුනේත්‍රලාගෙ ස්ත්‍රීවාදී විප්ලවයත් මේ වගෙම සරුවපිත්තල තමයි. අද අපිට හුදෙක් නිර්මානය විතරක් රස විදල බැහැ. ගරාවැටුනු සමාජයක නිර්මාන කාරයින්ගෙ සමාජ හැසිරීමත් ඔහුගෙ වටිනාකම දකින කෝනයක්.

කිවුව වෙලාව- 2011-11-08 21:50:14
RODDA මෙහෙම කියනවා :
kawru unaama moko ban aththa ne kiyanne...kiyanne kauda newai ban kiyanne monawada kiyalaa bapan...

කිවුව වෙලාව- 2011-11-07 21:13:59
godda මෙහෙම කියනවා :
Kawdooo mea w n p habaatama ban?

කිවුව වෙලාව- 2011-11-07 21:00:13
senavirathne මෙහෙම කියනවා :
@ w.n.p
you are correct....!!!


කිවුව වෙලාව- 2011-11-07 08:06:30
Kumari මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-11-07 04:11:52
W N P මෙහෙම කියනවා :
කමෙන්ටුව ස0ස්කරනය කොට නැවත පලකලේ අදාල සටහන්කරුවා මය. ප්‍රමාද දෝශය ගැන කනගාටුවෙමි.

කිවුව වෙලාව- 2011-11-07 01:50:36
W N P මෙහෙම කියනවා :
රාජකරුනානායකලාගේ මේ ආකාර යාන් හැලි මස් ඉඹුල වන් ප්‍රතිභාසම්පන්න නවකයන්ට දෙන දිරච්ච, බාල ලනුය.ඉසුරු ප්‍රස0ග වැනි තක්කඩි දැනටමත් නවකයන්ට ස්වකීය නිර්මාන කාර්ය තුල 'අදේශපාලනික'වන්නැයි ලනු දී උන්ගේ ආන්ඩු පාලනයට ඇවැසි 'කලා මැට්ටන්' තැනීමේ වැඩපිලිවෙල අරඹා ඇත.මස් ඉඹුලද මේ උගුලට ශෝචනීය ලෙස අසු වී අවසන්ය.දැන් ඔහු "අදේශපාලනික කවියෙක්" වී ඇත්තේ ප්‍රසOග වර්ගයේ තක්කඩින්ගේ 'ආනුභාවයෙනි'. පන්ති සමාජය තුල ජීවත්වන කලාකරුවෙකුට 'අදේශපාලනික වන්නැයි' යෝජනා කිරීමේ (ප්‍රසOග වර්ගයේ ) තක්කඩි 'දේශපාලනය' තවමත් ඒ හැටියට වටහා ගන්නට අසමත් මස් ඉඹුලලා වන් සමාජ දැක්ම අතින් නොමේරූ තරුන නිර්මානකරුවන්ට සුනේත්‍රලාගේ මේ 'චුච්චO බබා' වර්ගයේ හුරතල්කිරීම්ද පෙරලා අනර්ථයක් ම විනා අන් කිසිවක් ශේශ නොකරයි.මස් ඉඹුලලා වන් නවක නිර්මානකරුවන් ධනපති පන්තියේ 'දකුනු අත්' සවිමත් කරන යට කී 'අධෝ වාත' ප්‍රසOග කාරයන්ගෙන් මෙන් ම සුනේත්‍රාලා වැනි මෝඩ උපාසක අම්මන්ඩිලාගේ තොදොල් බස් වලින්ද ප්‍රවේශම් වීම යෙහෙකි.

කිවුව වෙලාව- 2011-11-07 01:46:04
ඒ. වී. අමර වීරකෝන් මෙහෙම කියනවා :
බූන්දි වයුක්ත තැනක්. අම්බලමක් වගෙය්. සමහරැ ඒකෙ බුදි. තව අය හැමනෙනවා. කනවා.නානවා.......... කරන දේවල් අනන්තයි. බල්ලො ලයින් මාක් කරන්නෙ හුජ්ජ කරලනෙ.

තමන්ට හෘද සාක්ෂියක් ඕනෑ.සමාජය වෙනස් කරන්න පරමාදර්ශ ඕනෑ. කුණු ගොඩවල් කන්ඳක් වුණත් ඒවයෙ ළගින්නෙ පණුවො, කපුටො තමයි. විවේනය කරපු කමෙන්ටුව මකල දාලා ඇග බ්රගන්න එක තමා බූන්දිගෙ සිරිත... ඔහොම ම යමු ඉතිං රත්තරනේ........ වෙන මොනවා කරන්නද?


කිවුව වෙලාව- 2011-11-07 01:13:04
Scooby DOOOOO මෙහෙම කියනවා :
ආනේ මේ දෙන්නටම රාජ්ය සාහිත්ය තෑගි හම්බු උනාලු නේද? පොත් තෝරපු අයගෙ ඔලුව අතගාල බලන්න හිතෙනව අ0 තියෙනවද කියල

කිවුව වෙලාව- 2011-11-06 23:09:53
Ravi මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-11-06 21:08:35
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුනේත්‍රා රාජකරුණානායකගෙන් තවත් වියමන්
රත්තරං ටික
එතකොට මෙත්තා?
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook