Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
මියැසි කතා-බස්
ලංකාවෙ ජනප්‍රිය කලාව පට්ටපල් චාටර්! -ඉන්ද්‍රචාපා
බූන්දි, 03:22:02
• ඉන්ද්‍රචාපා කියන්නෙ කවුද?

මම ගායකයෙක් සහ මේ වන විට සංගීත අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් යම් යම් දේවල් කරමින් ඉන්න කෙනෙක්. සරලව කියනවා නම් musician කෙනෙක්.

• එතකොට රඟපාන්නෙ තාත්තයි අයියයි රඟපාන නිසාද?

එහෙම එකක් නැහැ. ඉස්කෝලෙ යන කාලේ ඉඳල drama වලට උන්දුවක් තිබ්බා. පාසැල් කාලයේදීත් සමකාලීනයන්න සමග යම් යම් ක්‍රියාකාරකම්වල යෙදුණා. අනික මම විශ්වාසකරන් නැහැ මම නළුවෙක් කියලා...

• විශ්වාසයක් නැතිනම් ඇයි රඟපෑවෙ?

ඇත්තටම මම රඟපෑවේ කාලය කාදාන්න, නොමිලේ trip එකක් යන්න, රස්තියාදු ගහන්න සහ කීයක් හරි හොයාගන්න.

• ”හරිත නිම්නය” කියන්නේ කසුන්ගෙයි චාපාගේයි එක project එකක් විතරද?

හරිත නිම්නය අපේ පළවෙනි project එක. ඒත් ඒක 2004/05 වෙද්දි project එකක් වශයෙන් බිඳවැටෙනවා. කොහොමත් එකට වැඩ කරන්න ඕන කියලා ගිවිසුමක් තිබ්බෙ නැහැ. කසුන් එයාගෙ වැඩ කරනවා. මම මගේ වැඩ කරනවා. අපි දෙන්නටම එකඟ වෙන්න පුළුවන් තැන්වලදී අපි තාම වැඩ කරනවා.

• ඇයි කසුන්ට තියෙන audience එක ඒ මාර්කට් එක ඔයාට නැත්තෙ?

කසුන්ගෙ music හරි marketable. කසුන් ලංකාවේ music කරන්න ඕන dynamics හරියට අඳුනගෙන තියෙනවා. මම කරන්න හදන දේට ලංකා වේ market එකක් නැහැ. මට මගේ music විකුණන්න ඕන නැහැ. මේක ප්‍රජාවට අරන් යන්නෙ කොහොමද කියන තැන තමයි මම ඉන්නෙ.

• කවුරුහරි කීවොත් කසුන්, චාපාව එයාගේ වැඩවලට විතරක් පාවිච්චි කරනවා කියලා?

අපේ නිර්මාණ වලට අපි, අපිව භාවිතා කරගන්නවා. මම කසුන්ව පාවිච්චි කරනවා, කසුන් මාව පාවිච්චි කරනවා. අපි තව පිරිසක් පාවිච්චි කරනවා. ඒක අර සල්ලි හම්බකරනවා කියන තිරිසන් පාවිච්චියක් නොවෙයි.

• Rock music වගේ අතිශය දේශපාලනික සංගීත ධාරාවක් ලංකාවට ගෝචර වෙන්නෙ කොහොමද?

Rock Music පිටිපස්සෙ ලොකු දේශපාලනික කතාවක් තියෙනවා. එක්තරා මොහොතකදි ඒක ලොකු විප්ලවීය සංගීතයක් වෙනවා. ඒත් දැන් Rock Music කියන්නේ අන්තර්ජාතිකතලයේ ලොකු ජාවාරමක්. Rock Stars ලා කියන්නේ අතිශය පරිභෝජනවාදී දිවියක් ගත කරන පිරිසක්. ඒත් ඒක ලංකාවට එද්දි තමයි political කත්නදරේ අහුවෙන්නෙ. අපිට Rock Music කරන්න බැහැ. මොකද බටහිර රටවල අපිට වඩා හොඳට Rock Music කරන අය ඉන්නවා. අපි ඒකම කරන්න ගියොත් නාගන්න වෙනවා. අපිට ඒ music වල තියෙන eliments ගන්න පු ළුවන්. Voice techniques , guitar techniques වගේ දේවල් අරගෙන අපේ identity එකක් build up කර ගන්න පුළුවන්. ඇත්තටම ඒක ලොකු challenge එකක්.

• ඉන්ද්‍රචාපා කියන ගායකයා Aussie Osbone ගේ හරි James Hettfield ගේ හරි කොපියක්ද?

මම කාවවත් copy කරන්නෑ. මට ඕන මාව ගොඩනගා ගන්න. මම Aussie Osbone කරන එකේ තේරුමක් නැහැ. මට ඒක කරන්නත් බැහැ. මොකද ලෝකයට Osbone ලා එක්කෙනයි ඉන්නෙ. එයා unique මටත් ඕන unique වෙන්න. හැබැයි voice techniques වගේ දේවල් මම හැම කෙනෙක්ගෙන්ම ඉගෙන ගන්නවා. මට කාවවත් copy කරන්න උවමනාවක් නෑ.

• මොකද්ද ඔයාගේ identity එක?

ඉන්ද්‍රචාපාගේ නිෂ්පාදනය කටහඬ, වගේ කටහඬ තමා මගේ identity එක.

• සංගීතය වර්ග කරන එක චාපා දකින්නේ කොහොමද?

කර්ණ රසායනය කියන එක තමයි සංගීතයේ මුලින්ම මිනිස්සුන්ට අහුවෙන්නෙ. ඊට පස්සෙ බිහිවන හිපි ව්යාපාර, ස්ත්‍රී ව්‍යාපාර, සමලිංගික ව්‍යාපාරත් එක්ක 1960 ගණන්වලදී Jazz, Blues වගේ සංගීතය හරහා Rock n Roll හැදෙනවා. විකල්ප ජීවිතයක්, විකල්ප ආදරයක්, විකල්ප ලිංගිකත්වයක්, විකල්ප දේශපාලනයක් ගැන මේකේ කතා කරනවා. ඕක ජනප්‍රිය වෙනවා. ඕක අර සම්භාව්‍ය කියන සීමාව ඉක්මවා යනවා.

• වර්තමාන ජනප්‍රිය කලාවේ තියෙන අනිත් සංගීත ශෛලීන් ගැන මොකද හිතෙන්නෙ?

ලංකාවෙ ජනප්‍රිය කලාව පට්ටපල් චාටර්! මොකද අපේ මධ්‍යම පන්තියයි ඇමරිකාවෙ මධ්‍යම පන්තියයි 2ක් නිසා. ඇමරිකාවේ රසවින්දනය වෙන එකක්. Britney Spears කියන්නේ දෙකයි පණහෙ ගායිකාවක්. නමුත් අපේ ගායිකාවන්ට වඩා එයා හොඳයි. අපේ ගායිකාවන් වුණත් වැඩ කරන්නෙ මේ system එක ඇතුළෙනේ. නමුත් ඒ අයට වඩා Britneyලා advance මොකද එයාලගේ සංගීත පද්ධතියේ දේශපාලනික ක්‍රමවේදයත් ආයතනිකගතයි. විකල්ප ධාරාවක් ගත්තත් ඒකත් ආයතනිකගතයි. අපේ තියෙන්නෙ ප්‍රධාන ධාරාවක් විතරයි. විකල්පයක් නැහැ. ඒ නිසා Britney Spears ට වුණත් academic පසුබිමක් යටතේ ඇවිත් තමයි සිංඳු කියන්න වෙන්නෙ. අපේ රටේ කැමති අයට ඕන ඕන විදිහට සිංඳු කියන්න පුළුවන්නෙ....

• “තරු” ගැන මොකද හිතෙන්නේ ?

තරු ගැන මට කිසිම අදහසක් නෑ. විවිධ කඩකාරයෝ ටිකක් බඩුමුට්ටු විකුණගන්න sales repsලා ටිකක් හදලා ඒ අයට image එකක් ගොඩනගනවා. ඊට පස්සෙ උන්ට කියලා කිරිපිටි විකුණනවා.
(කොළඹ පුවත්පත වෙනුවෙන් චාපා සමග ඉල්හාම් කළ කතාබහකි.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Indrachapa Liyanage, Sri Lankan Musician
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
chamil මෙහෙම කියනවා :
mama kattiyatama kiyanne.1k charithayak hinda rock walata
agawrawa karanna epa.api kawadaaawath pop,hip hop,clasic walata monawath kiyala na.a wageema lankaweth rock ahana rock sangeethayata kamathi kattiya innawa kiyala mathaka tiyaa ganna!!!!!!!


කිවුව වෙලාව- 2011-07-14 09:29:32
fan fan මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-05-24 05:22:01
wow මෙහෙම කියනවා :
එතකොට ඔයයි කසුනුයි ක්‍රික්‍රට් ගෑන කරපු සින්දුව ඔය කියන" චාටර් ජනප්‍රිය කලාවේම "වෑඩක් නෙවෙයි කියලද ඔයා කියන්නෙ. ඔයාලත් මේ සිස්ටම් එකේම තවත් ඈන මුරිච්චි ටිකක් විතරයි. ඔයාලටත් ඔය කියන දේශපාලන හිස නෑති බව දෑන් පෑහෑදිලියි.ඔයාලත් අනිත් තක්කඩි වගේ තවත් වේශ නිරූපන යන්ත්‍ර ටිකක් විතරයි..ඔයාලා ක්‍රික්‍රට් සින්දුවෙන් මේ ජනප්‍රිය ජාතිකාභිමාන ඝෝශාවටම මුක්කු ගෑහුවා.

කිවුව වෙලාව- 2011-04-26 10:57:26
Dasun මෙහෙම කියනවා :
අරින්ඩෙපා ලොක්කා

කිවුව වෙලාව- 2011-04-26 05:19:35
klashansk මෙහෙම කියනවා :
ඇඑත්තෙන්ම කියනවනම් ඔය ඔක්කොම කරන්නෙ අපිව මුලකරන එක.. සන්ගිතය කියන්නෙ මිනිසගෙ හෙගීම් එක්ක එන එකක්.. දුක හිතුනම, සතුට දෙනුනම වෙන්ස් වෙනව..

කිවුව වෙලාව- 2010-10-15 05:30:59
bO මෙහෙම කියනවා :
methana thiyenne chapage music gana prashnayak nemei!rock n roll pilibanda prashnayak!

කිවුව වෙලාව- 2010-03-19 16:40:44
chai මෙහෙම කියනවා :
samastha rasawindanaya... prabudda wenna oni kiyala... katawath kiyanna ba.. ajith muthu kumaranalath enna oni.. amara devalath enna oni... haiyata samajayaka hoda tiyennath oni naraka tiyennath oni wege deyak eka..

කිවුව වෙලාව- 2010-03-14 23:19:38
නෙරංජි නීනු මෙහෙම කියනවා :
නරකම නෑ

කිවුව වෙලාව- 2010-03-13 05:01:30
amila මෙහෙම කියනවා :
macha me ajith muthukumarana kiyanne ara mae nangige kaduluwalin mutupota amuna kiyala sinduwak kiyana halaparuwa neda? oya sewalaya gayakayekda? okata walmee kilo 25k kawanna one issellama uge katahada hariyanna. bus ekaka naginna baha kalakak oka andanawa cassete eken.

කිවුව වෙලාව- 2010-03-12 02:30:07
buwa මෙහෙම කියනවා :
@ indika - ajith muthukumarana gahana music ekai Chapa gahana music ekai compare karanna behe. eka nikan rock n roll n pop music artists la compare karanawa wage deyak. ekama genre eke nam kamak nehe.

කිවුව වෙලාව- 2010-03-11 23:58:51
Reader මෙහෙම කියනවා :
කොළඹ තවම ජීවතුන් අතර ද?

කිවුව වෙලාව- 2010-03-11 18:29:57
indika මෙහෙම කියනවා :
මම පුන්චි කාලෙ(1996) රන්න කඩප්ලෙ සන්ගීත සන්දර්ශනයක 1 ම ගායකය උනේ අජිත් මුතුකුමාරණ බෑන්ඩ් 1 sakura Range ඒ ම්ගෙ 1 වෙනි මියුසිකල් ශෝ එක
kasun indrachapata ajith muthukumarana paraddanna amarui...
මොකද අපිට් ඔනෙ මියුසික් නෙමෙ සවුන්ඩ්


කිවුව වෙලාව- 2010-03-10 02:05:23
පිටස්තරයා මෙහෙම කියනවා :
රඟපාන එක ගැන බොරු ඇඩ් දාන්නෙ නැතුව ඇත්ත කියපු එකම එකා ඉන්ද්‍රචාපා වෙන්න ඇති.

කිවුව වෙලාව- 2010-03-09 01:01:28
CD Athuraliya මෙහෙම කියනවා :
ඇත්ත...

කිවුව වෙලාව- 2010-03-08 23:56:02
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඉල්හාම්ගෙන් තවත් වියමන්
කතා-බස්
කසුන් කල්හාර සමග
කතා-බස්
නදීක ගුරුගේ සමග
තවත් මියැසි කතා-බස්
"නිහඬභාවය හඬවන්න- බියෙන් අත්මිදෙමු" -ජයතිලක බණ්ඩාර
මම අවස්ථාවාදියෙක් නම්, මටත් අද ලොකු තනතුරක් ලැබිලා....- කසුන් කල්හාර
"අශෝකමාලා නිසා කොරලවැල්ලේ තාපසයා වුණා" - ආචාර්ය ඩබ්. ඩී. අමරදේව
"හිරේ ඉඳිල්ලයි එළියෙ ඉඳිල්ලයි අතරේ වෙනසක් නෑ!"| පූසි රයට් යෙකතරිනා සමග ගිටාර් සන්නද්ධ අරගලය ගැන කතාබහක්
"අනිවාර්යෙන් කාල් මාර්ක්ස් එදාට මේ කොන්සර්ට් එකට එනවා!"- අජිත් කුමාරසිරි- නෝ මෝර් මාර්ක්ස්
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බොබ් ඩිලන් කියයි.
ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය.
What's New | අලුතෙන්ම
පොත්| කාංචනාලගෙ පොකුණට ආපු පාත්ත මෙනවිය

5-Mins

(තාරක කල්දේරා) පාත්ත ගෑණි, පාත්ත කෙල්ල ආදී වශයෙනුත් පාත්තයාට මනුෂ්‍ය ස්වභාවයක් ආරූඪ කළ හැකිව තිබුණ ද ඇය මෙම ගැහැණු පාත්තයාට වික්ටෝරියානු ගෞරවාන්විතයක්... [More]
BoondiLets| පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
කතන්දර| ලියුම්

6-Mins

(ජනිත් විතාරණගේ) "අසෝක මහත්තයො මෙන්න මේක මහත්තයාට දෙන්න කියලාමයි මං අරගෙන ආවේ.."

හාමුදුරුවන්ට වැඳලා නැගිටිනකොටම සිවුරු පොට ඇතුලෙන් ඇදලා ගත්ත බාගෙට දියවෙච්ච බ්‍රවුන්පේපර්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්

2-Mins

ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන,... [More]
රංග| දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"

6-Mins

(දමිත් වැලිකල) පසුගිය යෞවන නාට්‍ය උළෙලේ ඉදිරිපත් වූ නාට්‍ය අතරින්, ඉතා සරු වියමනක් ඔස්සේ නාටකීය ධාරණාවක් ආකෘතිකමය සෞන්දර්යකින් යුතුව ඉදිරිපත් කරන්නට සමත්... [More]
කවි| බිරියෝසා හිම හඬයි!

42-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) බබයිගා යකින්නගෙ කුකුළු අඬු ගේ ගාව මං හිටියෙ මුළු ගෙය ම මුර කරන්
ගෙයි මුල්ලෙ පූසගේ නියෙන් මා සීරිලා පිට පොත්ත තදින් වැහැරී ගිහින්
කඳුකරෙන් හැමූ එක් අවාරේ හුළඟකට කේඩෑරි කොළ වැටුණ ඉකි ගසන්
යකින්නිය යකින්නියෙ වතුර උතුරක් දියන් බිරියෝසා මම පුරන් වී ගිහින්

වසිලිස්සා කෙලි පොඩ්ඩි දුව එද්දි බයවෙලා කඳුලකින් දිග ගවුම නෑවිලා... [More]
කවි| හිරු බැස යෑම නියතයකි!

17-Secs

(විකුම් ජිතේන්ද්‍ර) ඔරලෝසු මුහුණත
කියයි
ඒ මොහොත පැමිණි බව...

තබමි සුදු පැහැ
හිස් තැනක්...... [More]
Cine| අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)

6-Mins

(විදර්ශන කන්නන්ගර) ස්මර්ණ සමාප්ති නම් වූ ටෙලි චිත්‍රපටිය රූපවාහිනියේ විකාශය වූයේ 2000 වර්ෂයේදීය. අප එම අත්දැකීම නැවත සිහිපත් කරමින් තිබෙන මෙම 2017... [More]
කතන්දර| "පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

19-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කතන්දර හා පින්තූර" සෝවියට් ළමා පොතෙහි ඇතුළත් "පොල්ලෙ බලේ" ළමා කතන්දරය (අනුවාදය-... [More]
BoondiLets| ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
ඔත්තු| මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26

7-Secs

Alankrita Shrivastavaගේ "Lipstick Under My Burkha" චිත්‍රපටය, 2017 නොවැම්බර් 26 ඉරිදා, සවස 3:00 ට, මීගමුව... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook