Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ඔත්තු කරන්ට්ස්
"කළු රංජිත්" සමග කතාබහක්: ලංකා අක්ෂයේදී
රංජිත් දිසානායක හෙවත් රංජි අයියා හෙවත් කළු රංජිත් සමග කථෝපකථනයක් මරදාන ලංකා අක්ෂයේදී 2010 මාර්තු 23 අගහරුවාදා (ප.ව. 6 ට) සිට පැවැත්වෙයි. මේ ඒ පිළිබඳ ලංකා අක්ෂයෙන් එවා තිබූ සටහනක් සහ රංජිත් පිළිබඳ ලියැවුනු තවත් සටහන් කිහිපයකි.

මෙතනින් ගිහින් බලන්න.

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
sanjeewa senarathne මෙහෙම කියනවා :
සමාජ වැඩ කරන අපිට පාඩමක් වගේ කියල හිතාගෙන මිසක්... රංජි අයියවත් කැමති නැති ප්‍රසිද්ධ කිරීමේ වැඩසටහනට මේ සාකච්ඡාව සංවිදානය වෙන්නේ නැහ. නමුත් මෙම කතාබහ තුල අනාගතය වෙනුවෙන් වන පනිවුඩ සැගවිලා තියෙනවා. පුද්ගලිකව අපි කිහිප දෙනක් අහන ඒ කතා ටිකක් හෝ වැඩි පරාසයකට යායුතු යැයි කියලත් හිතනවා.. ඔහු විසින් කරන මෙම කතාබහ අපි රෙකෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා.. කිහිප දෙනෙක්ට හරි මේ කතා ලියන්න පුලුවන් නම්.. ඒ හරහා ගොඩනැගෙන සංස්කෘතිකමය පදනම ඉදිරියේදී මෙවැනි වැඩ කරන්නට බලාගෙන ඉන්න පරම්පරාවට හයියක් වේවි..

අපි මිනිසුන් වෙනු‍වෙන් වැඩ කලා සහ කරනවා කතියල හිතාගෙන අඩි 2ක් ඉස්සරහට යනකොට එන ගැටලු වලින් වැටෙන වෙලාවක... රැසියානු කතාවල වීරයන් තරමට රංජි අයියලාගේ කතා අපිට වැදගත් වේවි.

මෙම සාකච්ඡාවේ දේශපාලනික හරය වෙන්නෙත්.... සමාජය නැතයි සහ සමාජය වැඩක් නැතයි හිතමින්,, මනුස්සකම දේශපාලනයට වැඩක් නැතයි සිතමින් සිටින අයටත් එසේ නොවන බව කියන්නත්...

පවත්නා සමාජ වටපිටා ඇතුලේ කිසිවක් නොබලා.. කිසිවක් නොලබා.. කොන්දේසි විරහිතව මිනිසුන්ට උදව් කරන මිනිහෙක් වෙනුවට සියයක් ගොඩනැගීමට මේ කතාබහ හේතු වේ නම් රංජි අයියටත් ගෝල පරම්පරාවක් හිදීවි..

ඒක කොතරම් දුරට යථාර්තයක් වන්නේද කියන අභියෝගය අප හමුවේ තියාගෙන බලමු... :-)


කිවුව වෙලාව- 2010-03-22 01:17:32
Kasun මෙහෙම කියනවා :
මම මුලින්ම රංජි අයියා ගැන ඇහුවේ, දැනගත්තේ බන්දුල ජයවීර ලංකා පත්තරේට ඔහු ගැන ලියපු කවියෙන් සහ ඒ ගැන අමරසිරි වික්‍රමරත්න ලියපු මේ ලිපියෙන්.
පස්සෙ ආයෙත් දවසක 'බත්තලංගුණ්ඩුවෙ' ඇන්ටනී කළු රංජිට ලියපු ලියුමෙන්.

ගොඩක් වෙලාවට මිනිස්සු ගැන කෙරෙන වර්ණනාවන්, අගය කිරීම් විදියට ලියා ඇති දේවල්-කවි නම් ඕන තරම්. ඒත් ඇත්තටම ඒ වර්ණනාවන්ට සුදුසු මිනිස්සු ඉන්නවා නම් ඒ කලාතුරකින්. බොහෝවිට ඒ විදියට වර්ණනාවට ලක්වෙන එවුන් ලඟ ඒ කියන කිසිම ගතිගුණයක් නැහැ.
ඒත් මෙතැනදී කතාව වෙනස්.
'කළු රංජි' කියන්නෙ මේ වර්ණනා වලට ඕනවටත් වඩා සුදුසු මිනිසෙක්. ඒ නිසාම 'වර්ණනා' වලින් කිලිටි නොකල යුතු තරමේ පරමාර්ශයක්.
(ඒ නිසාම 'කළු රංජි' ගැන රාවයේ ගිය ලිපියටත්, ඒ වගේම එවැනි විදියේ ප්‍රසිද්ධියකට යනඑක ගැනැත් මම නම් පුද්ගලිකව අකමැතියි. නැත්නම්, මේ මනුස්යගේ සහ සහ ව්‍යාජ සමාජ ප්‍රතිරූප අතර තියෙන වෙනස අඳුනගන්න බැරිතරමට අවුල් වෙනවා.)

පරමාදර්ශ වෙනුවට ඊනියා ප්‍රතිරූප පමණක් දකින්නට ලැබෙන යුගයක, කිසිදු පුද්ගලික අභිමතාර්ථයකින් තොරව, කොන්දේසි විරහිතව අනෙකාට උපකාර කරන, අනෙකා වෙනුවෙන් පෙනී ඉන්නා මනුස්සයෙක්, (ඇත්තම මනුස්සයෙක්) දැන හඳුනාගැනීමත් වාසනාවක්.

[quote] ... ඔනාසීස් බුද්ධාගමේ. කරුමෙට හරි ආගමේ වුණා නම් මේ වෙනකොටත් ශාන්තුවරයෙක් විදිහට නම් කරලා.." [quote END]

බත්තලංගුණ්ඩුව - මංජුල වෙඩිවර්ධන
පිටුව. 158

@BLive


කිවුව වෙලාව- 2010-03-22 01:16:52
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් ඔත්තු කරන්ට්ස්
ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21
අවතාරය- මාර්තු 27
"රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26
සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6
මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29
BoondiLets
එලී වියෙසෙල් කියයි.
අප සෑම විටම පැත්තක් ගත යුතුම ය. මධ්‍යස්ථභාවය උපකාර කරනුයේ පීඩාවට ගොදුරු වන්නන්ට නොව පීඩකයාටම ය. නිහැඬියාව දිරි ගන්වන්නේ වධකයා මිස වධයට පාත්‍ර වන්නා නොවේ.... [More]
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook