Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රහ ඔත්තු
'යෙන්' දෘශ්‍ය කලා ප්‍රදර්ශනය- ජූනි 2
'යෙන්' (Yen) යන තේමාවෙන් නම් කරන ලද චිත්‍රකලා ප්‍රදර්ශනයක්, 2017, ජූනි 02 දින, පවස්වරු 5:00 ට, කොළඹ 07, ලයනල් වෙන්ට් කලා මධ්‍යස්ථානයේ පිහිටි හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වේ. එම ප්‍රදර්ශනය කසුන් දර්ශන හා ඉන්ද්‍රචාපා රුහුනගේ විසින් අවුරුදු තුනක පමණ කාලයක් තුළ සිදුකරණ ලද පර්යේෂණ ව්‍යාපෘතියක ප්‍රතිඵලයකි. මෙම ප්‍රදර්ශනය ජූනි 03 සහ 04 යන දිනයන්හි දී පෙ.ව. 9:00 සිට ප.ව 7:00 දක්වා විවෘතව පවතී.

කසුන් හා ඉන්ද්‍රචාපා 'නිර්ණාමික පිවිසුම' යන නවක කලා කවය නියෝජනය කරයි. මෙය එම කලාකවය මගින් සංවිධානය කරනු ලබන තෙවන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය යි. ශ්‍රී ලාංකීය දෘශ්‍ය කලා ඉතිහාසයට සවිඥානිකව දායකවෙමින් නව දැනුම නිෂ්පාදනය කිරීම මෙම සංවිධානයේ මූලික අරමුණය යි.



නිර්මාණකරුවන් දෙදෙනා පොදු තේමාවක් යටතේ (යෙන්) චිත්‍රකලා මාධ්‍ය දෙකක් (තෙල් සයාම් හා ඇක්‍රලික්) භාවිත කරමින් විෂයය පථ දෙකක් යටතේ සිතුවම් ඉදිරිපත් කරයි. වර්තමාන කාන්තාවන් සිය පියයුරු සුවපහසු ලෙස තබා ගැනීමට තදබල ආශාවෙන් (Yen) යුක්තව විලාසිතාමය වශයෙන් හා කායිකව සිදුකරනු ලබන වෙනස්කම් මෙන්ම එහි මනෝමය තත්ත්ව ඉන්ද්‍රචාපා ගේ සිතුවම් තුළ අවධානය යොමුකෙරෙන ප්‍රධාන විෂය ක්ෂේත්‍රය යි. කසුන්ගේ සිතුවම් තුළ ඔහු නිරූපණය කිරීමට උත්සාහ කරන්නේ තදබල ආශාවන්ගෙන් පිරී ඉතිරි ගිය මිනිසුන් ඒ තුළ ගිලෙමින් ලෞකික අපේක්ෂාවන් තෘප්තිමත් කරගත නොහැකිව තමාගෙන් දුරස්ථව හුදකලා වන ආකරය යි.

'Yen' Visual Art exhibition- 2017

This art exhibition is an effort of Kasun Darshana and Indrachapa Ruhunage, which is primarily based on a tiresome experimental work done throughout a three years of time. It was held at Harold Peries Gallery, Colombo 07 on 2nd, 3rd and 4th of July in 2017 under the theme "YEN".

The totality of this experimental pursuit of artistry is contextualized by the scholarly experimental endeavor by these two artists. They both represent the fraternity of "Anonymous entry", an alternative platform being newly developed for the experimental art. This is its third attempt to bring forward experimental art experience. "Anonymous entry" is vigilant in generating innovative knowledge and contributing that perceptively for the visual art history of Sri Lanka. Thus, it becomes the dictum of this fraternity.



For this artistic pursuit to take hold of the meaning of the common theme (YEN), the artists have used two different mediums (oil and acrylic) with two different frames of references. Indrachapa’s brush strokes generates the picturesque reality of the mentality of modern day women who are yearning with dying crazy to fashionably and physically enhance their breasts to keep them more comfortable. While kasun’s brush stroke the lonesome and alienated souls of the humans dumped by themselves in the animal soup of the capitalist madness for failing to satisfy the burning mind for the craze of money and its worldly promises.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Kasun Darshana, Indrachapa Ruhunage, 'Yen', Visual Art exhibition
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රහ ඔත්තු
'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2
කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25
ඇත්ත- මුහුලස කතිකාව- ජූලි 18
මහිමාලංකාර- නත්තල් දා
'උසාවිය නිහඬයි'- දෙසැ. 10
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
චාර්ලි චැප්ලින් කියයි.
ඔබට බලය අවශ්‍ය වන්නේ අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. එසේ නොමැති නම් සියල්ල ඉටුකර ගැනීමට ආදරය පමණක් ඔබට සෑහෙනු ඇත.
What's New | අලුතෙන්ම
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
ඔත්තු| 'තට්ට ගායිකාව' කෘතිය දොරට වැඩුම- සැප්. 2

1-Mins

රුමේනියානු- ප්‍රංශ අභූතරූපී නාට්‍ය රචක යූජෙන් ඉයොනෙස්කෝගේ La Cantatrice Cahuve හෙවත් The Bald Soprano නාට්‍යයෙහි... [More]
ඔත්තු| නේරංජනේ ඉස්නානේ- අගෝ. 29

16-Secs

2000 වසරේදී අතිශය ආදෝලනයට මෙන්ම නොනිල තහනමකට ලක්වූ කේ. කේ. සමන් කුමාරගේ 'නේරංජනේ ඉස්නානේ' නවමුද්‍රණය,... [More]
පොත්| සමහර කමටහන් සහ සමහර රජත

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පිරිනැමෙන 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තත ම කාව්‍ය කෘතිය සඳහා වන රජත සම්මානය පසුගිය දා... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
කතන්දර| රා ත්‍රි ය

2-Mins

(අරුශිමා කරුණාකලගේ ) ඒක හුඟක් කෙටි රාත්‍රියක්... මට උවමනා වුනේ ඒ රාත්‍රිය නවත්තන් ඉන්න... ඉවරයක් වෙන්න නොදී... අපි වෙනදා වගේම අසුන් ගත්තේ බිම... [More]
වෙසෙස්| මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) සේද මාවත පසුකර රුවල් නැවෙන් වෙළදාමේ ගිය වෙළෙන්දා විසිතුරු ඇඳුම් ආයිත්තම් මහද්වීපයෙන් මහද්වීපයට ගෙන ගොස් වෙළදාමේ යෙදුණි. ඒ යුගය වන... [More]
රත්තරං ටික| දේශපාලන කිණිතුල්ලෝ

1-Mins

(සුනන්ද මහේන්ද්‍ර) සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. ඒ මිනිසා... [More]
රංග| ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති

4-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රේස් දෙවඟනාවෝ, සදාකාලික නිවහනක් සොයා යද්දී එය සොයා ගත්තේ ඇරිස්ටොෆනීස්ගේ ආත්මයෙහිය.
-ප්ලේටෝ- මධුසාදය- ඩී.ආර්.පෙන්නම්පෙරුම පරිවර්තනය

ඇරිස්ටොෆනීස් ක්‍රි.පූ. 444 දී ඇතෑන්ස් නගරයේදී උපත... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
පරිවර්තන| ආත්මීය කුණාටුව

13-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පහර දුනි එය මට, හැමදාම
නැවුම් විය අකුණුසර,
වලාවක ක්ෂණික විවරයකින්
විහිදුවන ගින්නක්ව

දැවී එය මා රෑ කල... [More]
පරිවර්තන| පීඩිතයෝ

47-Secs

(එදුවාර්දෝ ගලියානෝ | මහේෂ් මුණසිංහ) බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්... [More]
කතන්දර| "හඳහාමී මගෙ යාලූ"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

රෝහිණී නිලේකානි පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, "The Moon and The Cap" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| තාත්තේ කෝ ඔය ඉදිමුණ අත දෙන්න....

46-Secs

(තුෂාරිකා ඇන්තනි) කැණියුලාවේ ඵලක් නොමැති බැල්මත්
බෙහෙත් විද දෙන
නිමා නැති රුදුරු රිදුමත් නවතා
මට පුළුවනි ලොවම අතැ'ර
රෝගී ඔබ අත පිරිමැද මැද
ඔබ ළඟම ගැවසී... [More]
කතන්දර| "රජ්ජුරුවෝ කෙට්ටු වෙලෝ"- ළමා කතන්දරය [වීඩියෝව]

24-Secs

පරිස්මිතා පොඩිත්තන් වෙනුවෙන් ලියා සිත්තම් කළ, "Fat King Thin Dog" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of the Kids... [More]
ඔත්තු| "රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26

12-Secs

"මූණුපොතේ කවි ලියූ ගුරුවරයාට දඬුවම් කිරීම -වර්තමානයෙන් අනාගතයට- රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" යන මැයෙන්... [More]
වෙසෙස්| ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු... [More]
ඔත්තු| කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25

39-Secs

ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින් මේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook