Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ඔත්තු කරන්ට්ස්
නව කතිකාවකට ඇරයුමක්
සංවාද සභාවක්.
තේමාව- ''දේශපාලන නියෝජනය තුල ගැමි - ගොවි සාධකයේ වත්මන් ස්වභාවය''
වේලාව- උදේ 10.00 ට
දිනය- මැයි 23 වන ඉරිදා
ස්ථානය- එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානය. කොටා පාර, බොරැල්ල.

සම්පූර්ණ විස්තර කියවන්න මෙතනින් යන්න.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
fissu foosa මෙහෙම කියනවා :
fissu feekudu

කිවුව වෙලාව- 2010-05-11 02:56:18
කීර්ති මෙහෙම කියනවා :
ඉන්දි! මේ වාමාංශිකයන්ගේ අසාර්ථකත්වය ඒ මිනිසුන්ගේ අවංක කමවත් කැප වීමවත් අත්දැකීම් සහ දැනුමවත් මනින මිනුම් දණ්ඩක් විදියට දැකීම කණගාටු දායකයි. අනෙක් අතට ආණ්ඩු අස්සට රිංගලා මැති ඇමැතිකම් අරගෙන අරගලය පාවාලා දීපු මිනිස්සුද කල් නොපිනූ වාමාංශිකයන් වෙන්නේ... මොනවා වුනත් මේ මිනිස්සු තමන්ගේ මූලධර්ම පාවා දීලා වැල යන අතට මැස්ස ගහපු මිනිස්සු නෙවෙයි.ඒ මිනිස්සුන්ගේ අත් දැකීම් සාමාජීය වුවමනාවන් තියෙන මිනිස්සුන්ට ලබා ගන්න එක වැදගත්.

කිවුව වෙලාව- 2010-05-08 16:39:55
පසිදු ලංකා නානායක්කාර මෙහෙම කියනවා :
ඉන්දි සමරජීව සහෝදරය

ඔයා‍ පිට රටින් ගන්නෙ නැතිව පාවිච්චි කරන එකම එක දෙයක් ඔයාගෙ තාත්තා වන මහාචාර්ය රොහාන් සමරජීව මහතාගෙන් අසා දැන වදාරා අපට පවසන්න.
එය දුෂ්කර ක්‍රියාවක් නම් ඔයා ට හිතෙන දෙයක්වත් කියන්න.
ගැමි ගොවි සාධකය ගැන බොරැල්ලෙ කථා කරන්නෙ නැතිව අරලගංවිලට යන්නද?
මොහොම්මත් කන්ද ලගට යනවා නැත්නම් කන්ද මොහොම්මත් ලගට එනවා.
දෙකෙන් එකයි.
ඔයා දන්නවද එන් එම් පෙරේරව?
එයත් හිටියෙ බොරැල්ලෙ.
වාමාංශිකයො කල් පැනලද?
ඔයා කොහොමද ඉන්දි ඒක දන්නෙ.
තාත්තද කිව්වෙ?
ඉරිදට ආතල් ගන්න අයත් ඉන්නවා.
ඒක හොද දෙයක්.
ඒත් මනුෂ්‍ය උත්සාහයන්ට නිග්‍රහ කරන එක නවත්තලා එදාට එතනට ඇවිත් යන්න එන්න.
මමත් එනවා.

pasidulanka@yahoo.com


කිවුව වෙලාව- 2010-05-07 06:41:06
පැතුම් සේනානායක මෙහෙම කියනවා :
Anonymous මහත්‍තයෝ

S B D සිල්වා ගැන ඔයා දුක් වෙන්න.
S B D පව්, අහිංසකයි.
ඔයා හරියට එයාගෙ නෝනා වගේනෙ කථාව(ඇත්තටම එයාගෙ නෝනා එහෙම නැතිව ඇති.)
S B D ලංකාව වෙනස් කරන්න එයාගෙ මහන්සිය දෙනවා.
එයා වැඩ කරන්න ඕන විදිහ ගැන හිතන ඔයා මොන ජාතියෙ මිනිහෙක්ද?
ඔයා මේ සමාජය වෙනුවෙන් මොනවද කරන්නේ?
කරපු දෙයක් නෑ නේද?
අනික ඔයා ඔයාගෙ නමත් හංගගනනෙ ඉන්නෙ.
අනික තාම ඒ දවස ආවෙත් නෑ.
එක වැඩසටහනක්වත් ඉවර වුනෙත් නෑ.
ඔයා ඒ මොකක්ද කියල දන්නෙවත් නෑ.
(මම දන්නෙත් නෑ.)
මෙයා අංජනම් බලල කියනවා ඔතනට එන්නෙ කරන්න දෙයක් නැති මිනිස්සු කියලා.
අනේ නිකං පලයං බං යන්න.
ඉස්සර වෙලා අහගන ඉන්න පුරුදු වෙන්න.
දකින්න, ඇසුරු කරන්න, අලුත් මිනිස්සු මුණ ගැහෙන්න.
පෙර නිගමන වල ඉදල මේ ලෝකය වෙනස් කරන්න බෑ.
හැම මොහොතක්ම අලුත් මොහොතක්.
හැම මිනිහෙක්ම අලුත් මිනිහෙක්.


කිවුව වෙලාව- 2010-05-06 06:05:00
Anonymous මෙහෙම කියනවා :
pau ahinsaka S.B.D. boru weda nisa a manussaya chatar karanna epa...othana enna anith hamoma karanna deyak nathiwata owa karanawa....S.B.D.ta paduwe enna denawa.....

Posted by Anonymous to බූන්දි|BOONDI at 6 May 2010 01:36


කිවුව වෙලාව- 2010-05-06 02:47:27
indi මෙහෙම කියනවා :
ඔය පිටරටින් ණයට ඉල්ල ගත්ත වාමවාදී කියන වචන සැට් එක නැති උනානම් එන්න තිබුනා...එක අතකින් හිනා යනව ගැමි ගොවි සාධකය ගැන කතිකාවක් බොරැල්ලෙ ,,,,,,,කල්පැනපු වාමාOශිකයින්ට ඉරිදට ආතල් එකක් ගන්න,,,ගොවියො ගැන චැට් පාරක් දම්න්න සෙට් වෙන්න එන්න...ඔය ලිපියෙ යට පෙල අරුත ඕක නේද??????

Posted by indi to බූන්දි|BOONDI at 5 May 2010 05:56


කිවුව වෙලාව- 2010-05-05 21:51:29
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් ඔත්තු කරන්ට්ස්
ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21
අවතාරය- මාර්තු 27
"රාජ්‍ය සේවකයාට සමාජ මාධ්‍ය අකැපද?" කතිකාව- ජූලි 26
සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6
මහාචාර්ය ගම්ලත් සැමරුම - මාර්තු 29
BoondiLets
හැනා අරෙන්ඩ්ට් කියයි.
ඒකාධිපති රාජ්‍යයකට අතිශයින්ම සුදුසු, ඇති තතු හා ප්‍රබන්ධ අතරත්- සත්‍යය හා අසත්‍යය අතරත්, වෙනසක් නැතැයි අදහන සාමාන්‍ය ජනතාවය.
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook