Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කට කොකියනවට
අපි නොදන්න ආසියාවේ ආශ්චර්යය හෙවත් කොලොම් පුරේ ශ්‍රියා
බූන්දි, 05:03:14
මැයි 13 උදේ විනාඩි කිහිපයක දී ඇද හැලුණු කෙටි වර්ෂාපතනයකින් පසු කොළඹ නාලන්දාවට යන සිරිධම්ම මාවත වතුරෙන් යටවුනු අන්දමයි මේ. පහත කවි පෙළ වැඩක් කරන සහ ආසියාවේ ආශ්චර්යය මවන අය වෙනුවෙන් උපහාරයක් ම වේවා!

ලොව සුපතල අගනගරේ
වැනීසියක් වගෙයි බොලේ
හයිවේ හදනවලු එහේ
*කෙන් හිනා අපිට මෙහේ

ආසියාවෙ අසිරි පුරේ
ගොජ ගොජ ගා වතුර පිරේ
සිරි පොදයක් ගියපු සැරේ
නරි වාදං බිමට පෙරේ!

කටිං බතල හිටවන්නේ
මයික් අරං ලෙව කන්නේ
නොයෙක් ලෙසින් රවටන්නේ
මුන්ඩලු ඉර පායන්නේ

වැඩක් කරන මහතුන්නේ
මව් ගුණ ගී ගයමින්නේ
හබල් ගගා නටමින්නේ
ඔරු පැද පැද යමු ඉතිනේ
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
තිරිංග මෙහෙම කියනවා :
දෑන් ඉතින් මහාමාර්ග වාරිමාර්ග වෙච්චි කොට මේක දිගේ බෝට්ටු සේවයක් දාමුද ධ්ව‍ර ඈමතිතුමෝ?

කිවුව වෙලාව- 2010-05-14 13:46:45
S A Samaranayake මෙහෙම කියනවා :
Wasse 13 vtharada ? Kolamba yata une eda vitharada?Naaaaaaaaa....Hamadamath wahinawa hamadamath yata wenawa.Desapaluwonta hamadamath tropics tiyenawa.Api hamadamath kathakaranawa..............???????????

කිවුව වෙලාව- 2010-05-14 03:29:44
Piksha මෙහෙම කියනවා :
maxa
pikshu wahi wahinawa oooooyi


කිවුව වෙලාව- 2010-05-13 23:21:42
Dileepa ජයවර්ධන මෙහෙම කියනවා :
palam hadhana eka hodhai bt,,eeta passe ammala gihin ewain lamai wisi karanawane??????(chooti gon kathawak)

@FB


කිවුව වෙලාව- 2010-05-13 23:17:41
Kavi Rasika මෙහෙම කියනවා :
@Asiri,

ya that s a nice idea!

we can give that portfolio to this Thilanga Sumathipala who promised that "ආසියාවේ අපභ්‍රoශය"!!


කිවුව වෙලාව- 2010-05-13 22:11:59
Asiri Maduranga මෙහෙම කියනවා :
ධීවර කර්මාන්තෙ නගා සිටුවන්න බැරි වෙයිද?

කිවුව වෙලාව- 2010-05-13 22:07:49
Supun Sudaraka මෙහෙම කියනවා :
පටේ පට්ට!

@BLive


කිවුව වෙලාව- 2010-05-13 21:57:48
Charith Senadheera මෙහෙම කියනවා :
machan mata therenne naaa umbala ge maanasikathwaya...
Americaweth Hinganno inne ban...
mama meka hari kiyanne naa..

eth dura paarawal paalam hadana eka honda nadda..?

@FB


කිවුව වෙලාව- 2010-05-13 21:54:52
Kasun Thilina මෙහෙම කියනවා :
what a miracle

@FB


කිවුව වෙලාව- 2010-05-13 21:54:21
Ruwan Bandujeewa මෙහෙම කියනවා :
ආසියාවේ අපභ්‍රoශය......!

කිවුව වෙලාව- 2010-05-13 11:41:48
Anjana Jayaweera මෙහෙම කියනවා :
ayyala danne nati unata, meeta passe apita wahana oni wena ekak naha paare yanna... eyala bottu danawalune... etakota parisara dooshane aduwenawaluu.... balan innakooo hariya...

කිවුව වෙලාව- 2010-05-13 05:13:14
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝං පුතාගෙන් තවත් වියමන්
කෙටියෙන්
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව
කට කොකියනවට
වැලන්ටයින් සහෝදරවරුන්ට...,
කට කොකියනවට
මන්තිරීනියො දෙන සැපා..!
කට කොකියනවට
පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා
කට කොකියනවට
අරලිය සම්බා
තවත් කට කොකියනවට
උපන් දින කතාව
අරලිය පුර වැනුම
බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!
දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි!
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ඉන්ග්‍රිඩ් බර්ග්මාන් කියයි.
"හාද්දක්" යනු "වචන" අනවශ්‍ය වන තැනට පැමිණි පසු, "කතාව" නැවැත්වීම සඳහා, සොබා දහම විසින් නිර්මාණය කරන ලද ආදරණීය උපක්‍රමයකි.
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook