Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රන් රෝස
විස්ටන් හියු ඕඩෙන් (1907-1973)
බූන්දි, 22:24:47
කවියෙක්ට මිනිසෙකු මකරෙකු මරා දැමීමක් ගැන ලිවිය හැකිය. එහෙත් මිනිසෙකු බොත්තමක් ඔබා බෝම්බයක් අතහැරීම ගැන ලිවිය නොහැකිය.

පොතක් යනු අප විසින් කියවන ලද්දක් නොව අපව කියවන්නකි.

මා විසින් ප්‍රිය කෙරෙන්නවුන් අතරින් මට සොයාගැනීමට හැකි පොදු ලක්ෂණයක් නොමැත. නමුත් ඔවුහු සෑම විටම මා සතුටෙන් තබති.

මමත්වය බිඳවැටුනු තැනින්ම කලාව උපදී.

මරණය..... ඒ කෙසේදයත් විනෝද චාරිකාවක නියුතුවූවන්ට ඈතින් ඇසෙනා හෙණ හඬක් මෙනි.


Wystan Hugh Auden හෙවත් W.H Auden විසිවෙනි සියවසේ යුරෝපයේ විසූ දක්ෂ ලේඛකයෙක්. ආදරය, දේශපාලනය, නාගරික ජීවිතය, ආගම වැනි කරුණු ඔස්සේ ඔහු නිර්මාණකරනයේ යෙදුනා. එංගලන්තයේ"යෝක්" ප්‍රදේශයේ ඉපදුනු ඕඩෙන් පසුකලෙක බර්මින්හැම් ප්‍රදේශයට පැමිණෙනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව හැදෑරීමට ශිෂ්‍යත්වයක්ද ලබා ගන්නා ඕඩෙන් එහි දෙවෙනි වසරේදී ජීව විද්‍යාව අතහැර ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍ය වෙතට යොමුවෙනවා.

ඕඩෙන් සිය පළමු කෘතිය වන Poems ප්‍රකාශයට පත් කරන්නේ 1937 වර්ෂයේදී. පසුව අයිස්ලන්තයේ තමා ගතකල කාලය අලලා Letters From Icela නම් ග්‍රන්ථයද චීන ජපාන යුද්ධය අලලා Journy to a war නම් ග්‍රන්ථයද පළ කරනවා. ඕඩෙන් ගේ ප්‍රකාශිත කවි නිර්මාණයන් ප්‍රමාණය හාරසියයකට අධිකයි. ඕඩෙන් ගේ නිර්මාණයන් තුල සාම්ප්‍රදායික ලේඛන කලාවේ මුහුණුවර මෙන්ම විසිවනසියවසේ යුරෝපයේ නූතනවාදී ලක්ෂණද අඩංගුවෙනවා. ඔහු දේශපාලනිකව මෙන්ම නිර්මාණකරණයේදී ද වාමාංශික මත දැරූවෙක්. ඕඩෙන් අන් අයගේ ගෟරවයට මෙන්ම ඉතා දැඩි විවෙචනයන්ට ද ලක්වූවෙක්.

කාව්‍යය නිර්මාණකරණය මෙන්ම ඕඩෙන් චිත්‍රපට සඳහාද දායක වූවෙක්. ඒ ඇතැම් වාර්තා චිත්‍රපට අධ්‍යක‍ෂනය මෙන්ම තිර රචනය සඳහාද දායක වීමෙන්. මේ ශ්‍රේෂ්ඨ කලාකරුවා 1973 සැප්තැම්බර් 29 වනදා මෙලොවින් සමුගන්නවා. ඔහුගේ මරණයෙන් පසුවත් ඔහුගේ Funeral Blues සහ September 1,1939 නිර්මාණ චිත්‍රපට සහ අනෙකුත් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ලොව පුරා ප්‍රචලිත වෙනවා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Wystan Hugh Auden, W.H Auden
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
BoondiLets
ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි.
බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook