Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කට කොකියනවට
දැනගෙන රහස අපේ
බූන්දි, 22:30:33
වැල්ලේ ගැහුවත් බඹරේ කැරකේවි
ලිප්බොක්කෙත් ප්‍රේම මැණික් පෑදේවි
පිනට උපන් කුමරෝ මගෙ සීදේවී
ලෝකෙම අප පාමුල මෙන් තේරේවී-
පුටුව ලැබුනෙ මාගේ පෙර පිනකින් වාගේ

මිහිඳු සමග නාමල් මරු සංයෝගේ
විහිළු නොවෙයි කාලෙ ජයයි දෙන්නාගේ

කියන්න රජ කෙනෙකුට ධූර දෙකක් ඇතිද කියා
නොදන්නවාද දෙකක් හැරෙන්නවත් මදියි මෙයා

උතුමාගේ පෙම් සිහිනේ එළි වෙන්නේ එළි වෙන්නේ උතුමාගේ

"අසරණ කොල්ලෙකි මං බෝල දෙකෙන් ගියා පොලූ"
"මං නං බෝල තුනක් ගහලා මිස නොයමි කොලූ"

දැනගෙන රහස අපේ බල්ලොත් බුරයි පුතේ
දැනගෙන රහස අපේ බල්ලොත් බුරයි පුතේ (බුහ් බුහ්!)

මිහිඳු සමග නාමල් මරු සංයෝගේ//
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Buwa මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-12-04 18:04:30
Anish මෙහෙම කියනවා :
pattama pattayi ban meka nan

කිවුව වෙලාව- 2010-06-16 00:06:27
kumudu priyankara මෙහෙම කියනවා :
Hay.. doon puta... ela.. ela...

කිවුව වෙලාව- 2010-06-15 23:25:03
Predator මෙහෙම කියනවා :
@Sunil

when did you land from Mars?
otherwise this work has nothing to do with making other people's mind dirty,,,look around you martian...you can find ton of things that make people's mind dirty,,,


කිවුව වෙලාව- 2010-06-14 05:29:11
Amindu Fernando මෙහෙම කියනවා :
pikshu peekudu meka don puto

කිවුව වෙලාව- 2010-06-14 03:43:32
Tharu Nisasala මෙහෙම කියනවා :
vihilu....

@FB


කිවුව වෙලාව- 2010-06-13 21:36:59
Wasu මෙහෙම කියනවා :
@Sunil,

What s the dirty idea?
is that this poem or mahinda rajapaksha's "පෙම් සිහිනේ"????

understand that all who oppose mahinda and his regime are not bloody jeppos.


කිවුව වෙලාව- 2010-06-13 21:31:15
890-4-3 මෙහෙම කියනවා :
“අපි ඉතාම ශිෂ්ඨ සම්පන්න ජාතියක් වෙමු. ප්‍රශ්නයක් ඇත්නම් ඇවිත් කතාකර බේරා ගන්න පුළුවන්. අපේ දොරටු හැමදාම විවෘතය....”

මේ වගේ බයිල කතා අපි ඇති පදම් අසා ඇත්තෙමු. සිරිමා කිව්වෙත් මෙහෙමයි. ජේ. ආර්. කිව්වෙත් මෙහෙමයි. ප්‍රේමදාස කිව්වෙත් මෙහෙමයි. චන්ද්‍රිකා කිව්වෙත් මෙහෙමයි. රනිල් කිව්වෙත් මෙහෙමයි. මහින්ද කියන්නෙත් මෙහෙමයි.

ලියපං ඩෝං පුතා උඹ ලියපන්. ලියන්න ඕනෑ වදින්නය. මේ කිරි කබ්බෝ ටිං කිරි හැළුවාට කමක් නැත. මහින්ද හාමුදුරුවෝ හිටියා නම් අද මෙතන මීට වඩා හොඳ බාසාවෙන් ලියනවාය. අපි මේවා කියවනවා විතරක් නොවෙයි, හඬනගා ගායනා කල යුතුය. පපර බෑන්ඩ් පෙරදැරි කරගෙන මේ සිංදු කිය කියා පාරක් පාරක් ගානේ නට නටා යා යුතුය. මේ කැකිරි බණ්ඩියලාගේ කිරිජ්ජ පල්ලට කෙවි‍ටිවලින් අනිමින් හෝ මේවා කියවිය යුතුය.


කිවුව වෙලාව- 2010-06-13 18:11:18
123456 මෙහෙම කියනවා :
බූන්දිය විතරයි ගොන් පාට් නැතිව යන්තම් තිබ්බෙ,
දැන් ඒකත් වල් වැදිල,නිකම් මෝඩ මඩ පාරවල් විතරයි,
තනියෙම ගන්න ආතල් වලින් කාටනම් පලක් වෙද,
අපරාදෙ බූන්දිය..:(


කිවුව වෙලාව- 2010-06-12 08:55:35
Sunil මෙහෙම කියනවා :
Hello Don putha,
Please do not try to spoil ppl minds with your dirty ideas.These are another cruel JVP thoughts.You guys did the same when in the university,still continuing. There may be issues with these rulers, try to act as a man with a back-bone, please do not publicise "mada" hiding in the dark. If you guys in the same shoes, you would be worse than this.We all experienced same in the past.
Oba semata Nuwana Pahala Wewa !!!


කිවුව වෙලාව- 2010-06-11 18:08:00
buransi මෙහෙම කියනවා :
"දූර කාලයයි මේ මඩ කවියයි අතර සම්බන්ධය මොකද්ද ඔයා එහෙනම් දූර කාළය ගැන ලියන්න ඒ වෙනුවට බාල ගණයේ වැඩ කරන්නෙ නැතුව "


අනේ ඉතිං මේ වගේ මැටි පූසෝ එක්කනේ අපි මේ ලංකාවේ ජීවත් වෙන්නේ....


කිවුව වෙලාව- 2010-06-11 16:45:45
ඇල්ලේ වනවංශ මෙහෙම කියනවා :
පාත්තරේ ඉරක් ගිහිං නේ....

කිවුව වෙලාව- 2010-06-11 16:29:53
dimsom මෙහෙම කියනවා :
"goota" podi thththa ubawth ellai.parissamen hitapan,

කිවුව වෙලාව- 2010-06-11 04:54:14
ටෝනි මෙහෙම කියනවා :
"...පොඩි දෙයක් ලොකු කරලා මිනිස්සුන්ට මඩ ගහන්න එපා තමන්ගේ දරුවන්ටත් ශාප වේවි..."
රජුට දීලා දීලා ලොකු කරගත්ත එකෙකුට ....කේ අමාරුවක් හැදිලා වාගේ


කිවුව වෙලාව- 2010-06-11 03:51:38
Kasuna මෙහෙම කියනවා :
Cool

Posted by Kasuna to බූන්දි|BOONDI at 11 June 2010 01:31


කිවුව වෙලාව- 2010-06-11 02:33:20
Anonymous මෙහෙම කියනවා :
දූර කාලයයි මේ මඩ කවියයි අතර සම්බන්ධය මොකද්ද ඔයා එහෙනම් දූර කාළය ගැන ලියන්න ඒ වෙනුවට බාල ගණයේ වැඩ කරන්නෙ නැතුව

Posted by Anonymous to බූන්දි|BOONDI at 11 June 2010 01:16


කිවුව වෙලාව- 2010-06-11 02:22:06
Anonymous මෙහෙම කියනවා :
MOKADDA PODI DE? DURA KALAYADA?

කිවුව වෙලාව- 2010-06-11 02:21:47
Anonymous මෙහෙම කියනවා :
පොඩි දෙයක් ලොකු කරලා මිනිස්සුන්ට මඩ ගහන්න එපා තමන්ගේ දරුවන්ටත් ශාප වේවි

Posted by Anonymous to බූන්දි|BOONDI at 11 June 2010 00:47


කිවුව වෙලාව- 2010-06-11 01:53:19
PAPA මෙහෙම කියනවා :
:) ane kaale vane vaase..munta giya rata..

කිවුව වෙලාව- 2010-06-11 00:31:06
555 මෙහෙම කියනවා :
umbanum don putha nemi ali don putha,

athi vishishty!!


කිවුව වෙලාව- 2010-06-10 23:32:55
Abe මෙහෙම කියනවා :
pissu hadenawa
දැනගෙන රහස අපේ බල්ලොත් බුරයි පුතේ
දැනගෙන රහස අපේ බල්ලොත් බුරයි පුතේ


කිවුව වෙලාව- 2010-06-10 22:43:51
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝං පුතාගෙන් තවත් වියමන්
කෙටියෙන්
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව
කට කොකියනවට
වැලන්ටයින් සහෝදරවරුන්ට...,
කට කොකියනවට
මන්තිරීනියො දෙන සැපා..!
කට කොකියනවට
පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා
කට කොකියනවට
අරලිය සම්බා
තවත් කට කොකියනවට
උපන් දින කතාව
අරලිය පුර වැනුම
බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!
දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි!
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!
BoondiLets
ඉමෙල්ඩා මාකෝස් කියයි.
පිලිපීන හිටපු අධිපති මාකෝස්ගේ කුප්‍රකට ආර්යාව හෙවත් යකඩ සමනලිය හෙවත් ඉමෙල්ඩා මාකෝස් ඒ දවස්වල කියන්නට යෙදුණු රස කතා කීපයක් මේ.....

"මට සපත්තු කුට්ටම් තුන් දාහක්... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook