Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කට කොකියනවට
'අහවල් වැඩෙත්' උන්ටම පරවේණි වුණී
බූන්දි, 21:40:22
මාතර නගරයේ අත් අල්ලාගෙන ("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට!
-පුවතක්


පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ!

"අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම
අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම
තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම
අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම!"

සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
හම්මා! සනුහරේ දුව දුව පිං කොරතී
පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී

ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ
සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ
මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
පටලය බලාගෙන! කල්චර් කන්යාවේ

නැත්තන් ලගින පොඩි කාමර වලට පනී
ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී
"අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
බුදු මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-16 22:39:05
කලාබර මෙහෙම කියනවා :
පට්ටයි......

කිවුව වෙලාව- 2011-01-18 03:44:40
PA මෙහෙම කියනවා :
අති විශිශ්ඨයි.... දිගටම ලියපන්...

කිවුව වෙලාව- 2010-11-02 03:57:51
neomal මෙහෙම කියනවා :
weldone boy!keep it up...

කිවුව වෙලාව- 2010-10-31 10:50:48
Mahathun මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-10-19 04:56:00
mathisha මෙහෙම කියනවා :
marae,machan

කිවුව වෙලාව- 2010-08-24 00:08:16
marco මෙහෙම කියනවා :
great machan!!!

කිවුව වෙලාව- 2010-07-04 20:43:04
Ishara Lakshitha Madushan මෙහෙම කියනවා :
ලොකු අය වැරදි කරනව ඇති. ඒත් මහපාරවල් වල ප්‍රසිද්ධියේ කරනව නම් මම දැකල නෑ. මම කිව්වෙ ප්‍රසිද්ධියේ ඒ වගේ අශෝභන විදිහට හැසිරෙන අය අල්ලන එක හොඳයි කියලයි.

පුළුවන් නම් ඒ ලොකු අය කරන වැරදි නවත්වන්න උත්සාහ ගත්තට කමක් නෑ. හැබැයි ලොකු අය හැංගිලා කරන එව්ව අනික් අය එළිපිට කලාට මොකෝ කියල සාධාරණීකරනය කරන්න යන්න එපා.

@FB


කිවුව වෙලාව- 2010-07-02 05:08:13
Sithija Manahara Hangiligedara මෙහෙම කියනවා :
nombara ekai
@FB


කිවුව වෙලාව- 2010-07-02 05:07:27
Deal Ferera මෙහෙම කියනවා :
ethakota puthe loku ewun karana ewa harida a? palayan bun yanna nikan

@FB


කිවුව වෙලාව- 2010-07-02 05:07:04
Ishara Lakshitha Madushan මෙහෙම කියනවා :
ඇත්තටම ඒවගේ අශෝභන විදිහට හැසිරෙන ජෝඩු අල්ලන එක හරිම හොඳයි. නැත්නම් පොඩි ළමයෙකුට තියා අපිටවත් පාරෙ යන්න පුළුවන් කමක් තියද? ඒ වගේ පිළිකුල් සහගත දසුන් දැක දැක.

මේක ශ්‍රී ලංකාව මිසක් බටහිර රටක් නෙවෙයිනේ. අනික අත්අඩංගුවට ගෙන තියෙන්නේ අශෝභන විදිහට හැසුරුනු අයනේ.

@FB


කිවුව වෙලාව- 2010-07-02 05:06:41
Sandarenu Nanayakkara මෙහෙම කියනවා :
big problam

@FB


කිවුව වෙලාව- 2010-07-02 05:06:09
Thivanka Abeysekara මෙහෙම කියනවා :
supiri machan

@FB


කිවුව වෙලාව- 2010-07-02 05:05:41
Nalani R Sekara මෙහෙම කියනවා :
ඇත්තෝ කති බොති පෙමි කෙළති
ඒත් නැත්තෝ ගුටි කති දුවති සුසුමි ලති

@FB


කිවුව වෙලාව- 2010-07-02 05:05:16
සන්සුන් මෙහෙම කියනවා :
මේ සිරි ලංකා‍ව නොවැ

කිවුව වෙලාව- 2010-06-30 03:16:55
Chinthaka Dodampe Gamage මෙහෙම කියනවා :
Really interesting your poem machan. so go head my dear friend.

කිවුව වෙලාව- 2010-06-29 20:58:31
Lakshan මෙහෙම කියනවා :
Niyamai

කිවුව වෙලාව- 2010-06-27 13:28:48
janee මෙහෙම කියනවා :
mare maru.aththama aththa.

කිවුව වෙලාව- 2010-06-27 08:59:18
බුද්ධික කසුන් මෙහෙම කියනවා :
පට්ටයි මචන්

කිවුව වෙලාව- 2010-06-24 08:29:22
Danuka මෙහෙම කියනවා :
marune

කිවුව වෙලාව- 2010-06-22 03:27:09
Senaka Kapurubandara මෙහෙම කියනවා :
@[අමුතු.]

machan kiss ekak dena eka thama mun me kiyana bayanaka RAJA APARADAYA...


කිවුව වෙලාව- 2010-06-20 21:24:03
chulananda samaranayake මෙහෙම කියනවා :
Niyama kaviya. Sanskuruthika baton pollata wandina janathawata
kelawena dawasa wedi etah nowe.

@BLive


කිවුව වෙලාව- 2010-06-20 21:19:59
LSH මෙහෙම කියනවා :
@[Anonymous]
"ඩෝං පුතා කියන හරකා හිතන්නේ මුන් හිටියෙ අත් අල්ලන් විතරයි කියල. ඉටිපන්දම් වෙන්ට ඇති උන්ට තියෙන්නෙ අත් විතරක් අල්ලන් ඉන්න.
අනෙ මගෙ කට"

ඇයි! උඹේ කටට කොස්සෙක් මොකුත් දුන්නද?


කිවුව වෙලාව- 2010-06-19 11:24:47
Chandana Sirimalwatte මෙහෙම කියනවා :
SANSKRUTHIKA SARADARMA polisiyen rakinna be. Lingika nidahasa ganna polisiyata adapali kiyala wedakuth ne. Minissu nidahasa nethi samaajayaka inna bawa me deyin therum gannawa. Don Putha liyana kavi, ekthara dawasaka eththa nidahasa dina ganna satan karana minissun atha awi bavata path wewi.
Suba pethum


කිවුව වෙලාව- 2010-06-18 22:12:28
අමුතු. මෙහෙම කියනවා :
ඇත්ත කතාව.... නියමෙට ලියලා තියනවා.... අපේ උන් සංස්කෘතියයි අරකයි මේකයි කියලා උඩ පනිනවා හැබැයි ඉතින් ඒ ඔක්කොම වලංගු පොඩි මිනිහට තමයි..... ලොකු පොරවල් මොනවකරත් උන්ට විලංගු වැටෙන්නෙ නෑ.....

ඇයි හත් ඉලවුවෙ කොල්ලො කෙල්ලෙ අතින් අල්ලන් යන්නෙ නතුව වෙන මොකෙන් අල්ලන් යන්නද???
අනික ඔය කියන කෙල්ලො කොල්ලො මේ ගිනි දවාලෙ ප්‍රසිධියෙ මහ දේවල් කරන්න යන්නෙ නෑ නේ.... වැඩිම උනොත් කිස් එකක් දෙකක් දීගන්න ඇති... මට නම් ඒකෙ වරැද්දක් පේන්නෙ නෑ....


කිවුව වෙලාව- 2010-06-18 11:17:54
Ruwan Bandujeewa මෙහෙම කියනවා :
මේකනම් මාර ගති කිව්වා ඕන්.
පැලෙන්නම ලියල තියෙනව...!


කිවුව වෙලාව- 2010-06-17 22:23:11
Anonymous මෙහෙම කියනවා :
maxaAAAAA

Posted by Anonymous to බූන්දි|BOONDI at 17 June 2010 04:56


කිවුව වෙලාව- 2010-06-17 22:17:02
kumaraya මෙහෙම කියනවා :
මේක නම් නියම කතාව... කටේ මසුරන් දාන්ට වටිනව .... අම්මපා .....

Posted by kumaraya to බූන්දි|BOONDI at 17 June 2010 09:32


කිවුව වෙලාව- 2010-06-17 22:16:43
Dam මෙහෙම කියනවා :
elama kiri !!!
Matah kavi liyan na puluwan una nam kiyala hithe nawa

Posted by Dam to බූන්දි|BOONDI at 17 June 2010 09:44


කිවුව වෙලාව- 2010-06-17 22:16:23
Anonymous මෙහෙම කියනවා :
ඩෝං පුතා කියන හරකා හිතන්නේ මුන් හිටියෙ අත් අල්ලන් විතරයි කියල. ඉටිපන්දම් වෙන්ට ඇති උන්ට තියෙන්නෙ අත් විතරක් අල්ලන් ඉන්න. අනෙ මගෙ කට!

Posted by Anonymous to බූන්දි|BOONDI at 17 June 2010 18:21


කිවුව වෙලාව- 2010-06-17 22:15:47
හෂිත මෙහෙම කියනවා :
supiri..! hinawennada andannada kiyala hitha ganna baa..!

කිවුව වෙලාව- 2010-06-17 21:14:43
Lakshan මෙහෙම කියනවා :
@Primara Tikiriyadura,

MATA NAM ME WAGE SEEN DAKIDDI OLUWATA ENNEMA ARA KOTA KALISAM GAHAGENA WISIL EKA KADE GAHAGATHTHU FREDDY SILVA WAGE POLICE MAAMALA....
EKA ATHAKATA UNUTH PAW..

OTHANA ORDER EKAK ENAWA.. UN PISSO TIKA WAGE DUWANAWA... JODU ALLANAWA.. UNWA ALLANA ENAWA

MAHA JARA RASSAWAK


කිවුව වෙලාව- 2010-06-17 04:28:16
ලොකු මෙහෙම කියනවා :
ප්‍රණාමය...!

-ලොකු


කිවුව වෙලාව- 2010-06-17 04:26:10
Asiri Maduranga මෙහෙම කියනවා :
Niyamai......

කිවුව වෙලාව- 2010-06-17 04:17:05
Primara Tikiriyadura මෙහෙම කියනවා :
Hane kaviyen polis uncle lata benala. Epa eka karanna. egollo kochchara sathutak vindinna ethida?
meka liyanakota mage podi eka evilla ahanawa police mamala andan hitiye issara Kota kalisanda? ehema nethinam den kale diga kalisanda kiyala?


කිවුව වෙලාව- 2010-06-17 04:02:04
Mahesh Munasinghe මෙහෙම කියනවා :
‍ඩෝං ම තමයි..
@BLIve


කිවුව වෙලාව- 2010-06-17 03:50:43
dimsom මෙහෙම කියනවා :
gr8 machan.

කිවුව වෙලාව- 2010-06-17 01:02:01
Deemanthi Jayawardane මෙහෙම කියනවා :
This is very true...Maree....Maru !!!

@FB


කිවුව වෙලාව- 2010-06-17 00:58:52
Amaranath deshapriya මෙහෙම කියනවා :
පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ!

මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ
පටලය බලාගෙන! කල්චර් කන්යාවේ

ela kirima thamai...aththa aththa....



කිවුව වෙලාව- 2010-06-17 00:06:10
සජීවනී කස්තුරිඅාරච්චි මෙහෙම කියනවා :
niyamai...

කිවුව වෙලාව- 2010-06-16 23:47:47
Jagath J Edirisinghe මෙහෙම කියනවා :
විශිෂ්ටයි


කිවුව වෙලාව- 2010-06-16 23:09:26
Dinuka Saputantri මෙහෙම කියනවා :
නියමායි...මෙන්න කුඩුවෙන්න තියන වෙඩි.

@FB


කිවුව වෙලාව- 2010-06-16 23:05:47
Senaka Kapurubandara මෙහෙම කියනවා :
maha rajage lamayi unge badu aragena iifa enne.. unta prasiddiye laove karanna ok.. ahinsaka kollek kellek ekka park ekak hitiyoth unwa allala nadu danawa

uge ammage ratak ban meka

patta kaviya
hamadem kiyawenawa baduma thama


කිවුව වෙලාව- 2010-06-16 22:57:44
PAPA මෙහෙම කියනවා :
ova ohoma thamai..pahala pattenlu ne wathura galanne..

keep it up boondi...


කිවුව වෙලාව- 2010-06-16 22:53:41
Sudesh Karunathilake මෙහෙම කියනවා :
පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
You are correct....!!
Thnx Boondi.lk

@FB


කිවුව වෙලාව- 2010-06-16 22:26:35
Suranga Wikrama මෙහෙම කියනවා :
සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී
හම්මා! සනුහරේ දුව දුව පිං කොරතී

patta pal true
patta pal true


කිවුව වෙලාව- 2010-06-16 22:25:06
Veeraya මෙහෙම කියනවා :
පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ
කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ!

පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී
උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී


"අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී
දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී


බුදු අම්මෝ
ඩෝං පටං ඩෝංංංංංංංංංංංංං
පුපුරන්න පුපුරන්න මේවා.

ඩෝං පුතා.....විශිෂ්ටයි.


කිවුව වෙලාව- 2010-06-16 22:24:02
Nadeeka Prasad මෙහෙම කියනවා :
So true......:(

@FB


කිවුව වෙලාව- 2010-06-16 22:19:30
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝං පුතාගෙන් තවත් වියමන්
කෙටියෙන්
නිළි මස් කන්නටයි මගෙ නම් ආසාව
කට කොකියනවට
වැලන්ටයින් සහෝදරවරුන්ට...,
කට කොකියනවට
මන්තිරීනියො දෙන සැපා..!
කට කොකියනවට
පැකර පැකර පිපිඤ්ඤා- පස්ස මැදට දෙසඤ්ඤා
කට කොකියනවට
අරලිය සම්බා
තවත් කට කොකියනවට
උපන් දින කතාව
අරලිය පුර වැනුම
බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!
දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි!
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ගෞතම බුද්ධ දේශනා කරයි.
කොහේ හෝ තිබී කියවූ පමණින්, මා (බුදුන්) හෝ කවුරුන් හෝ කී පමණින් කිසිවක් විශ්වාස නොකරන්න. එය ඔබේම නුවණින් සහ අවබෝධයෙන් පසක් වන්නේ නම් පමණක් විශ්වාස... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook