Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පැන දෝසි
පැන දෝසි | 002
මෙන්න පුංචි තේරවිලි කවියක්. උත්තරෙත් කවියෙන්ම ආවොත් කදිමයි!

කටු ඇති නමුත් ලෙහෙසිය ගෙඩි නෙලීමට
පල ගත්තාම අතු බරවෙයි කදීමට
හොරු කැඩුවොතින් සුවඳින් හසු වෙයි යසට
සකි දන්නවා නම් එහි නම කියන් මට
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Lasitha මෙහෙම කියනවා :
කටු ඇත නමුත් ඒ කටුවෙන් වැඩක් නැත
අතු බර වුනද නෙළුමට ලෙහෙසියක් නැත
මහ හස්තියකු වුව බිය කරවන ගුණක් ඇත
දූරියන් කියා මම පවසම් සැවොම වෙත


කිවුව වෙලාව- 2010-07-26 23:41:34
Boondi මෙහෙම කියනවා :
Correct Answer-

පුරසාරම් දොඩන මිනිසෙකි නුඹ මිතුරු
නවසාරම් බේතට ගනිති වෙද ඇදුරු
සිව්වැදැරුම් වගක් ලොව තුල ඇත සොඳුරු
"ජමනාරම් ගෙඩිය" නොමවෙද මෙය මිතුරු


කිවුව වෙලාව- 2010-07-26 00:42:27
Tinkerbelle මෙහෙම කියනවා :
කටු ඇත්තේ ගෙඩියට නොවෙයි අත්තට
වාරෙට ගෙඩි පිරෙයි අතු බරවෙයි යසට
ගෙඩි කැඩු කල අහුවෙයි ලෙල්ලෙ සුවඳට
"ජමනාරං" නොවෙද මට හැඟෙනා ලෙසට

හරිද?

එහෙමද?


කිවුව වෙලාව- 2010-07-15 00:59:37
Dosi මෙහෙම කියනවා :
මෙන්න පුංචි හෝඩුවාවක්!
මේ ගස් වල කොලත් බොහොම සුවඳයි. දැන් ලේසිද බලන්නකෝ


කිවුව වෙලාව- 2010-07-14 02:30:41
Chathuri Harshika මෙහෙම කියනවා :
නෙලාගන්නෙ සීරුවෙනී
පලාගන්නෙ වීරියෙනී
බඩට යන්නෙ ලේසියෙනී
දූරියන් ය යාළුවෙනී... :)

@FB


කිවුව වෙලාව- 2010-07-12 23:00:12
Kushantha Niranjan Silva මෙහෙම කියනවා :
මෙම පලතුරේ සුවදින් හන්ගන බැරී
ගෙඩි වැඩි උනත් ගහට එය බර නැති
ක‍ටු තිබුනත් රසනම් අඩු නැති හැටි
කෑවොත් කෑවොතින් බඩටයි දුරියන් ගෙඩි.

@FB


කිවුව වෙලාව- 2010-07-12 22:59:45
Prashan මෙහෙම කියනවා :
Doorian da???

Posted by Prashan Fernando to දෝසි|DOSI at 12 July 2010 03:51


කිවුව වෙලාව- 2010-07-12 04:54:45
Sachie Panawala මෙහෙම කියනවා :
කටු ඇති නමුත් ලෙහෙසිය ගෙඩි නෙලීමට...! දූරියන්????

කිවුව වෙලාව- 2010-07-12 04:41:00
Prashansani Paranavithana මෙහෙම කියනවා :
උත්තරෙ කවියකින්ම ලැබෙනවා නම් වඩා හොඳ වේවි... නේද?
@FB


කිවුව වෙලාව- 2010-07-12 03:52:56
Sanjeewa මෙහෙම කියනවා :
හොරු කැඩුවොතින් ...
ඒ වුනාට හොරු කැඩුවත් නැතත් දුරියන් සුවද එනවනේ.. එතන තමයි ප්‍රශ්නෙ..


කිවුව වෙලාව- 2010-07-12 03:49:04
Sanjeewa මෙහෙම කියනවා :
මමත් හිතුවේ....

කිවුව වෙලාව- 2010-07-12 03:47:08
Hashitha Abeywardana මෙහෙම කියනවා :
දූරියන්

කිවුව වෙලාව- 2010-07-12 03:37:48
Dimuthu Lakmal පතිරන මෙහෙම කියනවා :
දූරියන්.....

කිවුව වෙලාව- 2010-07-12 03:37:34
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් පැන දෝසි
පැන දෝසි | 015
පැන දෝසි | 014
පැන දෝසි | 013
පැන දෝසි | 012
පැන දෝසි | 011
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
කාල් සේගාන් කියයි.
ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන්ගෙන් අතැමෙකු සිනහවට ලක් වූ බව සත්‍යයකි. එහෙත්, ඉන් කියවෙන්නේ සිනහවට ලක් වන සියල්ලෝ ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් වන බව නොවේ. ඔවුහු කොලම්බස් ට සිනාසුනහ. රයිට්... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
කතන්දර| "හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"හිපෝට හරි දාංගලේ"- පොඩිත්තන්ට තවත් ලස්සන කතන්දරයක් [කාටූන්]- Sam Beckbessinger ලියා, Megan Andrews සිත්තම් කළ "Hippo Wants to Dance" ළමා... [More]
පොත්| සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!

8-Mins

(චන්දන ගුණසේකර) "නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය... [More]
කතන්දර| "අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]

31-Secs

"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්" බලමුද?- පොඩිත්තන්ට විනෝදාත්මක සිංදු කතන්දරයක් [කාටූන්]- Mala Kumar හා Manisha Chaudhry ලියා, Niloufer Wadia සිත්තම් කළ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook