Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
වෙසෙස්| රිචඩ්- නිහඬ බව වෙනුවට මරණය තෝරාගත් මිනිසා

4-Mins

(ලක්රුවන් පෙරේරා) ඒ මීට වසර 20 කට පෙර දිනකි. හරියටම කියන්නේ නම් ඒ 1990 පෙබරවාරි මස 18 දිනයි. ඔහුගේ ලියන මේසය මත... [More]
වෙසෙස්| ඔබට ආගමක් අවශ්‍යද? - පෙරියාර් ඊ. වී. රාමස්වාමි

4-Mins

(සුනිල් රණසිංහ) ජනතාව ශීලාචාරව ජීවත්වීම අතවශ්‍යබව ආගමික දේශනාකරුවන්ගේ තර්කයක්. සෑම ආගමික අනුගාමිකයෙක්ම අනුමතකරන එය පිළිගත් සත්‍යයක්. තමන්ගේ ආගම පමණක් ශීලාචාර දිවියක් සඳහා... [More]
වෙසෙස්| ස්මෝල්නි හි කුණාටූවේ රාත්‍රිය

4-Mins

(ඇනතොලි ලූනාචාර්ස්කි | ප්‍රශංසනී පරණවිතාන) [1]ස්මෝල්නිය ඉහල සිට පහල තෙක් අස්සක් මුල්ලක් නෑර දීප්තියෙන් දැල්වෙමින් තිබිණ. පිටාර ගලන උද්‍යෝගිමත් ජන ගඟ කොරිඩෝරයන් දිගේ නොකඩවා ඉදිරියටත්... [More]
වෙසෙස්| ගමේ චණ්ඩි ඉස්ටැන්ලි ද සිටියා ය!

10-Mins

(ර. චන්ද්‍රසූරිය) මගේ මතකයේ රැඳුනු නන්දා මාලිනී ගේ මුල්ම ගීතය ''රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ'' විය යුතු යැයි සිතමි. මා... [More]
වෙසෙස්| පෘථීවිය සංවර්ධනය කර ජනතාව විකුණා දැමීම

8-Mins

(සුනිල් රණසිංහ) බිලියන හයක් ඉක්මවන ගෝලිය ජනතාවගේ ප්රධාන ආහාර අවශ්යතාව රැඳී පවතින්නේ සහල් තිරිගු හා බඩ ඉරිගු යන ප්රධාන ධාන්ය ත්රිත්වය මත.... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!
(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
"දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්
කතන්දර
"කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
නැගිටපන් බණ්ඩාර
කතන්දර
"කණ්ණාඩියෙ හැංගි හොරා"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව
කතා-බස්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
කවි
කුණු නොවෙන ප්‍රේමයක්
කතන්දර
චිත්‍ර ප්‍රදර්ශනය
ඔත්තු
"ගුත්තිල කාව්‍ය" වේදිකාවට!
කවි
වයාපන් ලුද්මිලා චෙලෝමය පෙම් ස්වරය
කතන්දර
"දඟකාර පූසා"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
කතා-බස්
"කෆ්කා යථාර්ථවාදය පිළිබඳ සම්ප්‍රදායික අදහස අර්බුදයට යවපු ලේඛකයෙක්"- එරික් ඉලයප්ආරච්චි
කවි
බර
කතන්දර
"ඔරුව"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
පොත්
කාංචනාලගෙ පොකුණට ආපු පාත්ත මෙනවිය
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
කතන්දර
ලියුම්
රංග
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
කවි
බිරියෝසා හිම හඬයි!
කවි
හිරු බැස යෑම නියතයකි!
What's New | අලුතෙන්ම
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
අදහස්| අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?

2-Mins

(කෙවින් කරුණාතිලක) මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්

2-Mins

රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- රට කොරන මහත්තුරු- පතති කිරි උතුරනා අවුරුදු!

2-Mins

අලුත් අවුරුද්දේ උදේ පාන්දර ගෙදර ලියුම් පෙට්ටිය ඇරල බලනකොටයි මං දැක්කෙ, රටේ ලොකු ලොකු උන්නැහේලා මට අලුත් අවුරුදු සුබ පැතුම්... [More]
අදහස්| රැකියා විරහිත උපාධිධාරියා මුහුණ දෙන සමාජ ඛේදවාචකය

10-Mins

(කසුන් සී. තිලකරත්න) රැකියාව හා ජීවන රටාව

පරිභෝජනවාදී සමාජ ආර්ථීක ක්‍රමයක් තුළ 'රැකියාව' යන්නට නිර්වචන සැපයීමේදී එය පුද්ගලයෙකු ස්වාධීනවීමේ මූලික නිර්ණායකයක් ලෙස අපට හඳුනා... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්

2-Mins

ඡන්දයක් පවත්වන්න යනවයි කියල හාවක් හූවක් යනකොට නානාප්‍රකාර පක්ෂ, පෙරමුණු බිහිවෙන්න පටන්ගන්නවා. පක්ෂ බිහිවෙන හදිස්සියට ඒවාට දමන්න නම් හොයා දෙන,... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!

2-Mins

අපේ මංගී මහත්තයා නොහොත් මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා මේ පාර අය වැයෙන් බියර්වල මිල අඩු කළාට පස්සේ රටේ මිනිස්සු... [More]
අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

3-Mins

(තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
අදහස්| ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!

2-Mins

(තාරක වරාපිටිය) මේ මොහොත වනතාක් බුරුමයේ හෙවත් මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදය යනු සිරියාවේ, ඉරාකයේ හෝ ලිබියාවේ ඇතිවුණු/ ඇතිකළ අරාජිකත්වය තුලින් මතුවූ මුස්ලිම්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!

2-Mins

අපේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මගේ හොඳ යාළුවෙක්. නිතර මට කෝල් කරනවා. ‘මැතිවරණත් තියන්නේ නැති එකේ හරි කම්මැලියි බං...... [More]
අදහස්| ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!

3-Mins

(තාරක වරාපිටිය) "දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති... [More]
අදහස්| විභාගය ගොඩ යාමට ඥාන පූජාව!

2-Mins

(තාරක වරාපිටිය) ස්ථානය- වේයන්ගොඩ, පත්තලගෙදර බෝධිමංගලාරාමය විහාරස්ථානය
නිමිත්ත- ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු-සිසුවියන් හට උසස් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා පවත්වනු ලබන විශේෂ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,

2-Mins

සෑර්,

සෑර් කැකිරාව පැත්තේ ඇවිල්ල කුඹුරු ටිකක් එහෙම හාලා දීලා, මදිවට වගා සංග්‍රාමයක් එහෙමත් පටන් ගන්නව කියල ආරංචියක් ආව. ආසාවේ උහුලගන්ඩ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- ඩාලිං චතු...,

2-Mins

ඩාලිං චතු,

ඔයා තාත්ත ගැන පොතක් ලියල ලොකු සද්දයක් දැම්ම කියල ආරංචි උනාම මං ගොඩාක් සතුටු උනා. මං ඒත් බැලුව... [More]
අදහස්| අලුත් මිදියුෂ අලුත් බඳුනෙක

6-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) අප අසල්වැසි ඉන්දියාව නොබෝ දා අලුත් ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ය. ඉන්දියාවේ බොහෝ දෙනා තවමත් දලිත්වරුන් පිළිකුල් කරති. ඔවුන්ගේ ඇඟේ වැදුනු... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
අදහස්| ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?

2-Mins

(තිලක් සේනාසිංහ ) ඉස්ලාම් ආගම ලෝකයේ බොහෝ වාද විවාද වලට ලක්වන්නකි. ඒ එහි දැක්වෙන දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික කරුණු පදනම් කර ගනිමිනි. ලොව... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook