වෙසෙස්|
ජෙරමි කෝබීන්- ලේබර් පක්ෂය ඩැහැ ගත් 'අන්ත වාමාංශිකයා'!
(
සංඛ කිරිඳිවැල) බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවති තරගය එරට මහමැතිවරණයටත් වඩා මාධ්‍ය අවධානයට ලක්වුණා. 'අන්ත වාමාංශිකයෙක්' ලෙස (BBC ඇතුළු මාධ්‍ය විසින්...
[More]
වෙසෙස්|
Nietzsche on Buddhist Philosophy
(
රුවන් එම්. ජයතුංග) Friedrich Nietzsche (1844-1900) was one of the most profound and influential philosophers. Nietzsche, exerts a powerful and enduring influence over...
[More]
වෙසෙස්|
පුද්ගල පෞරුෂයන් වෙනුවට ප්‍රතිපත්ති මූලික දේශපාලනයක් - ජෙරමි කෝබීන්
(
සංඛ කිරිඳිවැල) වසර පහක කාලයක් පුරා බලාපොරොත්තු සහගතව සිටි 2015 මැයි මස 07 වැනි දිනය මහා බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂයට බලාපොරොත්තු සඵල වන...
[More]
වෙසෙස්|
මිනිසුන් මරා දැමුවේ භූමිකම්පාව නොව ගොඩනැගිලියි...!
(
රසී වීරසිංහ) "එය පොඩි මිනිහාගේ නපුරු සිහිනයක් විය. මෙම මිනිසුන් මරා දමා ඇත්තේ භූමිකම්පාව නොව ගොඩනැඟිලිය."
-කේම්බි්රජ් විශ්වවිද්‍යාලයේ භූ කම්පන විද්‍යාඥ ඡේම්ස් ජැක්සන්
නේපාලයේ...
[More]
වෙසෙස්|
ආදරය කියන්නේ ආදරයෙන් නොබැඳීමද?- ස්ලෙවොයි ජිජැක්
(
සරද සමරසිංහ) ආදරය කියන්නේ අදිසි හැඟීමක්. ෂොක් එකක්. යුරෝපයේ පමණක් නොවේ බොහෝ රටවල ආදරය විග්රහ කරන්නේ බැඳීමක් (Fall) කියන අර්ථය සමග. මිනිස්සු...
[More]
වෙසෙස්|
ස්ලෙවොයි ජිජැක්- ෂා(ර්)ලි එබ්දෝ සංහාරය ගැන
(
තාරක එරන්ද කල්දේරා) දැන්, අපි සියල්ල ෂා(ර්)ලි එබ්දෝ සමූලඝාතනයෙන් පසුව මහත් වූ කම්පනයකින් පසුවන මොහොත, ධෛර්යය එකතු කර සිතීමට අවස්ථාවක් කරගත යුතු ය....
[More]
වෙසෙස්|
"බැවේරියා" පාසල් ක්‍රමවේදය, මොඩලයක් සේ නොව.
(
තුෂාරි ප්‍රියංගිකා) අධ්‍යාපන අමාත්‍යංශයේ දිගුකාලීන සැලසුමක අවධානය සඳහා ය!
අනුමාතෘකාව- වෙනත්, දියුණු අධ්‍යාපන ක්‍රමවේද සැසඳීම සහ වඩාත් ක්‍රමවත් පිළිවෙල, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය...
[More]
වෙසෙස්|
ෂා(ර්)ලි එබ්දෝ ප්‍රහාරය- නිදහස, ආගම් සහ ඝාතනයේ දේශපාලනය
(
සංඛ කිරිඳිවැල) දේශපාලන ප්‍රශ්ණයක් සම්බන්ධයෙන් අප දරන ස්ථාවරය තේරුම්ගැනීම සදහා මාධ්‍ය, සිවිල් සමාජය සහ ආගමික නිර්වචන දැවැන්ත බලපෑමක් එල්ල කරනවා. සමකාලීන දේශපාලන...
[More]
වෙසෙස්|
මහත්මා ගාන්ධි- ඔහුගේ උරුමය, බුද්ධිමය සහකාරයෝ සහ දරුවෝ
(
ලියනගේ අමරකීර්ති) මහත්මා ගාන්ධි තුමා සම්බන්ධයෙන් මේ ඉතා කෙටි දේශනය උනත් මම කරන්නට කැමතියි විසි වැනි සියවසේ ඉන්දියාවේ මා ප්‍රිය කරන නිතරම...
[More]
වෙසෙස්|
පරාගයෙන් පුරාණය නොකීම
(
මාලක දේවප්‍රිය) එක් දහස් අටසිය අසූ පහෙන් ඇරඹි ලාංකීය පුරා විද්‍යා පර්යේෂණ ඉතිහාසය අවුරුදු එකසිය තිහක පමණ පරාසයක විහිදෙයි. මෙම පුරාවිද්‍යා පර්යේෂණ...
[More]
වෙසෙස්|
කාම්බෝජ මතකයන් සහ පාඩම්
(
රංජිත් හේනායකආරච්චි) කාම්බෝජය අපේ අවධානය ඇදගන්නේ වියට්නාම් යුද්ධය සමගයි. ඒ හැට ගණන්වල අගදී. ඇමරිකන් හමුදාවන් කාම්බෝජයේ දකුණු වියට්නාම් මායිම්වලට බෝම්බ දැමීම සහ...
[More]
වෙසෙස්|
"කොල්ලෙක් වුනාම නාවලා ගෙට ගන්න බැරියැ" කියු කාලය ඉවරයි- පිරිමි ළමුන්ද ගැහැණු ළමුන් මෙන් අපයෝජනයට ලක්වේ..!
(
ශාමිලා දළුවත්ත) දරුවන්ගේ කුඩා කාලයේ අත්දැකීම් වැඩිවිය පෝෂණය කරයි. පිිරිමි ළමුන් හට කුඩා අවධියේදි නිසි ආරක්ෂාව සහ රැකවරණය සැලසීම තුළින්...
[More]
වෙසෙස්|
සිංහල දරුවකු තම ඉහත ආත්මය දෙමළ බසින් විස්තර කළේ කොහොමද?
(
තිලක් සේනාසිංහ ) කිනම් හෝ ජන සමාජයක අද්භූත විශ්වාස ප්‍රවර්ධනය වීම සඳහා තත්කාලීන සමාජ ආර්ථීක දේශපාලනික නොවිධිමත් භාවය ද ඉවහල් වන බව පොදුවේ...
[More]
වෙසෙස්|
ධනවාදය- හොල්මන් කතාවක් (-අරුන්දතී රෝයි)
වෙසෙස්|
එබෝලා සහ සමාගම් වසංගතය
(
සුනිල් රණසිංහ) ලයිබීරියාව, ගිනියාව හා අප්‍රිකානු රාජ්‍යයන් තුළ පැතිර යන එබෝලා වසංගතය (Ebola) ගැන බටහිර මාධ්‍ය විවිධ මත පතුරවමින් සිටියි. ඔවුන්ව මෙහෙයවන...
[More]
වෙසෙස්|
ශ්‍රී ලංකාවම ෆෝබියාවෙනි...!
(
අජිත් හැඩ්ලි පෙරේරා) "මචං මුස්ලිම් අය දැන් හැමතැනම. උන් බෝවෙනවත් වැඩියි. මෙහෙම ගියොත් මුළු රටම කවදහරි මුස්ලිම් වෙනවා." මගේ මිත්‍රයා කීවේය.
මේ මගේ...
[More]
වෙසෙස්|
රාජපක්ෂවාදය හෙජමොනියක සිට දඩබිමට නොහොත් දඩ බල්ලන්ගේ බුදු පිස්සුව
(
සංස්කෘතික විමුක්ති ගිවිසුම) අලුත්ගම-බේරුවල ගිනිජාලා ගැන පළමු න්‍යායික විශ්ලේෂණය
නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර හා චම්පික රණවක යනු සිංහල බෞද්ධ ජාතිකවාදයේ ප්රබුද්ධ ප්‍රකාශකයන් ලෙස...
[More]
වෙසෙස්|
ගිනි ඇවිලෙන ඉරාකයත් සමග මැදපෙරදිග කොයිබටද?
(
සංඛ කිරිඳිවැල) ඉරාකයේ ඇමරිකානු රූකඩ ආණ්ඩුව විසින් සදාම් හුසේන්ව එල්ලා මරා දැමීමෙන් වසර හත හමාරකට පසුවත් එරට සිවිල් යුධ වාතාවරණය තව තවත්...
[More]
වෙසෙස්|
No More July!!!! ජූලි 23 වන දා ජුලි කලුවරට එරෙහිව ස්වයං ආලෝකයක් දල්වන්න එන්න!
නැවතත් ජුලි මසක් එළඹ තිබේ. මේ, පසුගිය වසර 31 පුරා සිදුවූවාක් මෙන්ම ඉතිහාසය අපට අභිමුඛ වන මොහොතයි. ලාංකිකයින්...
[More]
වෙසෙස්|
Joseph Stalin- Psychopathology of a Dictator
(
රුවන් එම්. ජයතුංග) Joseph Stalin was one of the main architects of creating a collective trauma in the Soviet Union. His actions and...
[More]
වෙසෙස්|
ජීවිතය සහ මරණය අතර කතා තුනක්
(
කේ.සංජීව) පළමු කතාව
මම හැම වෙලාවෙම දෙවියෝ විශ්වාස කළා. බයිබලයෙත් මේ වගේ ගමනක් ගැන කියලා තියෙනවා. මට හැමවෙලාවෙම බයිබලය මතක් වුණා. මම,...
[More]