Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
වෙසෙස්| ඉරානයේ සමලිංගිකයන් තුර්කිය දෙසට පලා යාම සහ ලංකාව ඉරානය දෙසට ඇවිද යාම.

8-Mins

(ආලෝක රණසිංහ) "එහෙදි සිද්ධ වුණා මගේ සමලිංගික බව හංගන්න; මෙහෙදි මට සිද්ධවෙලා තියෙනවා ඒක ඔප්පු කරන්න..."
-මරියම් එස්.
(තුර්කි කඳවුරක සිටින... [More]
වෙසෙස්| Julian Assange| ජුලියන් අසාංශේ- අපේ කාලයේ වීරයෙක්

4-Mins

(සුනන්ද දේශප්‍රිය) "අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි.... [More]
වෙසෙස්| සොබා දහම, මනුෂ්‍යත්වය සහ ශ්‍රමය [2]| දුගීභාවයේ පාරිසරික ගැටළු

5-Mins

(කඩුපුල්) එක්සත් ජාතීන්ගේ පරිසර ඒජන්සිය පැහැදිලිවම ප්‍රකාශ කරනු ලබන්නේ “තුන්වන ලෝකයේ” පරිසර විද්‍යාත්මක (ecological) ගැටළු වනාහී දුගීභාවයේ ගැටළු බවයි. ඒ කෙසේ... [More]
වෙසෙස්| සහෝදරවරුන් සමග| Walking with the comrades

6-Mins

(අරුන්දතී රෝයි | රමිඳු පෙරේරා) සහෝදරවරුන් සමග යන හිසින් මෙහි පලවනුයේ ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි විසින් Walking with the comrades යන නමින් 2010 මාර්තු මස... [More]
වෙසෙස්| මානව ශිෂ්ටාචාරය ප්‍රශ්න කරන මුස්ලිම් කාන්තාවගේ ඉරණම

3-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) කාන්තාවක් ලෙස උපත ලැබීම නිසාම ආගමික සංස්කෘතිය විසින් සිරගත කරන ලද ස්ත්‍රිය නමැති විශ්ව මානවිකාවගේ ඉරණම, විශිෂ්ට සැතපුම් කණු... [More]
වෙසෙස්| දෙමළ සරණාගතයින්ට සරයේවෝ පාඩම්

4-Mins

(ගෝරන් සිමික් | සුනන්ද දේශප්‍රිය) සරයේවෝ සිට ලියමි.

මම ආපසු උපන් ගමට පැමිණියේ පවුලේ සොහොන් කොත් සෝදා පිරිසදු කරන්නටත් කිසිදා සරයේවෝ අතහැර නොගිය මගේ මිතුරන්,... [More]
වෙසෙස්| සොබා දහම, මනුෂ්‍යත්වය සහ ශ්‍රමය [1]

7-Mins

(කඩුපුල්) අද අපේ පෘථිවිය ඉතාම මූලික වූ ද්විත්ව අර්බූදයක හිර වී සිටී. එනම් පළමුව, සමාජීය වශයෙන් බහුජන දූගීභාවය, Austerity, මිලිටරිකරණය ආදියයි.... [More]
වෙසෙස්| ශ්‍රී ලාංකික දේශපාලන ප්‍රචණ්ඩත‍්වයේ මනෝ විද්‍යාත්මක බලපෑම

15-Mins

(රුවන් එම්. ජයතුංග | ඒ. එස්. වික්‍රමසිංහ) "රජයක මුලිකම කාර්ය‍භාරය වනුයේ තම පුරවැසියන් ප්‍රචණ්ඩත්වයෙන් ආරක‍ෂා කිරීමයි"
-ජෝන් ෆෝස්ටර් ඩල්ස් [John Foster Dulles]

ප්‍රචණ්ඩත්වය සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ තමාටම හෝ වෙනත්... [More]
වෙසෙස්| මහ මුහුද තෙලෙන් පිරවීම| 2 කොටස| බොර තෙලෙහි නොනවතින පොරබැදීම

7-Mins

(මහේෂ් මුණසිංහ) හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් (කනිෂ්ඨ) ගේ ප්‍රතිරූපය, සිය ධූරයෙ හි අවසාන කාලයේ දී බිඳ වැටුණේ ඉරාක යුද්ධයටත් වඩා... [More]
වෙසෙස්| රේචල් කොරී| ඝාතනයෙන් දින කීපයකට පසු
Rachel Corrie Memorial in Gaza - Days After Her Murder: Joe Carr's song and slide show about Rachel Corrie.

වෙසෙස්| හිසට පිටුපසින් වෙඩි තැබීම| නරුම ඊශ්‍රායලයේ මුහුදු මංකොල්ලය [2]

5-Mins

(මහේෂ් මුණසිංහ) වෙඩි තැබීමකින් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක ස්වභාවය නිවැරදිව තේරුම් ගැනීමට නම් ශරීරයෙහි වෙඩි වැදුණු ස්ථානය, තබන ලද වෙඩි ප්‍රහාර සංඛ්‍යාව,... [More]
වෙසෙස්| Where have all the people gone?
විදුර ප්‍රභාත් මුණසිංහ නිර්මාණය කළ වීඩියෝවක්.

වෙසෙස්| G8 G20 ටොරොන්ටෝවේ පොලිස් වියරුව

5-Mins

(මහේෂ් මුණසිංහ) බර්ලින් තාප්පයට වඩා මඳක් උසින් අඩු දැවැන්ත ආරක්ෂක යකඩ වැට මෙට්රෝ ටොරොන්ටෝ කන්වෙන්ෂන් සෙන්ටර් (Metro Convention Center) ප්‍රදේශය මැදි වන... [More]
වෙසෙස්| "කළ යුත්තේ කුමක් ද?" වී.අයි. ලෙනින් අලුතින් කියවීමට කෙටි හැඳින්වීමක්

5-Mins

(කඩුපුල්) විප්ලවවාදී මතයක් වෙනුවෙන් සටන් කළ පිරිසක් සමඟ එක්ව විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම වෙනුවෙන් වූ ලෙනින්ගේ අරගලය ධනපති සමාජය පවතින තාක් නිශේධනය... [More]
වෙසෙස්| හින්දු සමුළුවට දෙවරක් ජයවේවා!

1-Mins

(එස් සිවනායගම් | යමුනා බණ්ඩාර) චෙල්ලයියා රාජදුරෙයි මහතා කිළිටි වූ දේශපාලන ප්‍රතිරූපයක් ඇත්තෙකි. කවුරුත් පාහේ දන්නා කාරණයක් ගැන ආචාරශීලි වීමේ හෝ එය සඟවා ලීමේ හෝ... [More]
වෙසෙස්| දැන් බැරි නම් කවදාවත්ම බෑ!

1-Mins

(එස් සිවනායගම් | යමුනා බණ්ඩාර) වසර දෙක හමාරකට ඉහත දී දේශපාලකයෙකු නොවන අයෙක් ප්‍රසිද්ධියේ මෙසේ ප්‍රකාශ කළේය. ''සිංහල සහ දෙමළ ජාතිකවාද මුල් බැසගෙන ඇති බව... [More]
වෙසෙස්| තමන්ගේ මැට්ටම් තම්මැට්ටම්

1-Mins

(එස් සිවනායගම් | යමුනා බණ්ඩාර) 1982 අප්‍රේල් 3

සැටඩේ රිවීව් මේ සතියේ දස වැනි කලාපයට එළැඹෙයි. මේ පුනරාවර්ජනයට තරම් කාලයක්... [More]
වෙසෙස්| උඩ කරණම් බිම කරණම්

1-Mins

(එස් සිවනායගම් | යමුනා බණ්ඩාර) 1982 මාර්තු 27

ඉතිහාසඥයන්ගේ, දේශපාලන වංශ කථාකරුවන්ගේ හා දේශපාලන විචාරකයන්ගේ ලිපි ලේඛන පසෙක ලා, නිදහසින්... [More]
වෙසෙස්| නායකත්වයේ ගැටළු

2-Mins

(එස් සිවනායගම් | යමුනා බණ්ඩාර) -1982 මාර්තු 13

මිනිසුන් අතරින් නායකයකු බිහි කර ගැනීම සදහා අවශ්‍ය ගුණාංග මොනවා ද? අසාමාන්‍ය ආත්ම විශවාසය එකක් විය හැකිය. නිමා... [More]
වෙසෙස්| මේ ගල් ගැසීම නවතනු!

2-Mins

(එස් සිවනායගම් | යමුනා බණ්ඩාර) -1982 මාර්තු 06

දේශප්‍රේමය තක්කඩියාගේ අන්තිම රැකවරණයැයි ආචාර්ය සැමුවෙල් ජොන්සන් වරක් කීය. යාපනයේ දැන් පවත්නා අවුල් සහගත ප්‍රවණතාවකින් ඇඟැවෙන්නේ හින්දු ධර්මය... [More]
වෙසෙස්| තවත් ත්‍රස්තවාදීන් බිහි කරන්නේ ඇයි?

1-Mins

(එස් සිවනායගම් | යමුනා බණ්ඩාර) -1982 පෙබරවාරි 20

වසර දෙක හමාරකට වැඩි කලකට පළමු 1979 ජූලි 14 වැනිදා ජනාධිපති ජයවර්ධන විසින් එවක යුද හමුදා ප්‍රධානී තිස්ස... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
Cine
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
අදහස්| කාලෝ අයංතේ

6-Mins

(මහේෂි බී. වීරකෝන්) වර්තමානයෙහි සිදු වූ හා සිදුවෙමින් පවතින සිද්ධීන් සියල්ල ලාංකීය සමාජය අධ්‍යාපනික, මානූෂීය හා බුද්ධිමය වශයෙන් අසාර්ථක වී ඇති බව නැවත... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!

2-Mins

හීන කියන්නේ හරි අපූරු දෙයක් උනත් හීන දැක දැක නිදියෑමේ වාසනාව හැමෝටම නෑ. එකට ඉතිං හීන දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබීමේ... [More]
අදහස්| සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?

2-Mins

(ඥානසිරි කොත්තිගොඩ) යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර... [More]
අදහස්| පැ ර දු නේ ක වු ද ?

2-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණයක ජය පරාජය තමන් කැමති ඕනෑම රසකාරක අනුපාන හෝ තිත්ත අබිං දමා විග්‍රහ කර ගැනීම ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට කාගෙන්වත් බාධාවක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්

1-Mins

බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන් අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවලා.... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්

2-Mins

ලංකාවේ නිදහස් උළෙලට සපෝට් එකක් දෙන්න මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්තේ මහ රාජිනීන්වහන්සේගේ දෙවෙනි පුත්‍ර රත්නය වන එඩ්වඩ් කුමාරයාණන්වහන්සේ... [More]
අදහස්| මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!

2-Mins

(තාරක වරාපිටිය) එක්තරා FM රේඩියෝ චැනලයක් විසින් නිතර විකාශය කරන, සමාජ මානසිකත්වය රෝගී කරවන එහි වැඩසටහන් පිළිබඳව පූර්ව දැනුම්දීම් කිහිපයක් ශ්‍රවණය කිරීමට... [More]
අදහස්| කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!

5-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණය එන්නේ එල්ලය බලා ජනතාවගේ බඩටය. කතිරය යන්නේ දේශපානඥයාගේ සාක්කුවටය. කතිරයෙන් ගොඩ ගිය පසු ආණ්ඩුව, සභාව හෝ දේශපාලනඥයාට කතිරයත් කතිරකාරයාත්... [More]
අදහස්| පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!

2-Mins

අපේ පුතණ්ඩියා පහේ. මිනිහා සිස්සත්තෙට පාඩම් කරන මේසෙ උඩ හතරට පහට නමපු ලියුමක් තිබ්බා. මං කොල්ලා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook