Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කතා-බස්| ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්

3-Mins

(සරද සමරසිංහ) පසුගියදා ලන්ඩන් නගරයේ එක්තරා ස්ථානයකට ලංකාවේ මිනිසුන් පිරිසක් එකතු වෙනවා. මේ එකතු වීමට නිමිත්ත වන්නේ කවියෙක්. ලංකාවේ රාජ්‍යයෙන් පිටමං කල... [More]
කතා-බස්| "උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ

4-Mins

(බූන්දි වැ.දෙ.) නිදහස් සමාජ දේශපාලන විචාරකයෙකු, කාටූන් ශිල්පියෙකු සහ චිත්‍ර ශිල්පියෙකු ලෙස විවිධ මාධ්‍යවලට සම්බන්ධව කටයුතු කරමින් සිටී ප්‍රගීත් එක්නැලිගොඩ, පැවති රාජපක්ෂ... [More]
කතා-බස්| අපේ පූජක පැලැන්තිය ක‍්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහනවා- වික‍්‍රම ෆොන්සේකා පියනම

4-Mins

(රුක්මාල් සිල්වා) ක‍්‍රිස්තුස් වහන්සේ දේශනා කළ ධර්මයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ සැමටම යුක්ති සහගත සාධාරණ සමාජයක් බිහිකිරීමයි. ධනය බලය ඇත්තන් ඉහළ නංවා දුකින්... [More]
කතා-බස්| ඒ උතුම් බොදු බල සේනාවෝ පෑ තවත් එක් ශ්‍රී වික්‍රමයක්...!

6-Mins

(කසුන් පුස්සවෙල) "බොදුබල සේනාව නිසා භික්ෂුව ත‍්‍රස්තවාදියකුගේ මට්ටමට ඇදවැටිලා..."
-වටරැක විජිත හිමි කියයි.

(කසුන් පුස්සවෙල. රාවය. 2013-09-08) මම විහාරාධිපති ලෙස වැඩවාසය කළේ මහියංගණය රොටලගල... [More]
කතා-බස්| "ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ

7-Mins

(රෝහිත භාෂණ අබේවර්ධන) සිය දේශය වසා පැතිර ගත් අවිචාරවත් ගනාන්ධකාරයට හා සදාකාලික වහල්භාවයට එරෙහි ව ස්වකීය ජනතාව මෙහෙය වීමේ ඓතිහාසික අභියෝගය හමුවේ නො... [More]
කතා-බස්| ලාංකීය දේශපාලනයේ පශ්චාත් නූතන සෙවණැලි

3-Mins

(ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර) පශ්චාත් නූතන කථිකාව ලෝකය තුළ ගොඩනැගෙන්නේ කොහොමද?

පශ්චාත් නූතන වාදය ලෝකය තුළ ගොඩ නැගෙන්න පටන්ගන්නෙ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල වගේ... [More]
කතා-බස්| Z ස්කෝර් හි (නො)පෙණුනු ඇත්ත - මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා

12-Mins

(රන්සිරිමල් ප්‍රනාන්දු) 2011 අ. පො. ස. (උ. පෙ.) විභාගයේ Z අගයයන් පිළිබඳ ගැටළුව තවමත් විසඳී නොමැත. මේ පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික... [More]
කතා-බස්| මැදපෙරදිග ඉන්නා ලොකුම ත්‍රස්තවාදියා ඊශ්‍රායලයයි- ඇලිස් වෝකර් සමග කතාබහක්

6-Mins

(බූන්දි වැ.දෙ.) පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලද, ප්‍රවීණ ලේඛිකාවක වන ඇලිස් වෝකර්, පලස්තීනුවන් වෙනුවෙන් සාපරාධී ඊශ්‍රායලයට එරෙහිව හඬ නගන අතළොස්සක් මිනිසුන් අතර ඉදිරියෙන්ම... [More]
කතා-බස්| බූන්දිය ගැන මාලතී කල්පනා ඇම්බ්‍රෝස්| සමබිම සමග

6-Mins

(මනෝරි කලුගම්පිටිය) කල්පනා "මේ නිහඬ වෙරළට එන්න" පොත ගැන පොඩි හැඳින්වීමක් කළොත්....
මේ පොතේ තියෙන්නෙ මම අවුරුදු 15 ක් තිස්සෙ ලියපු කවි.... [More]
කතා-බස්| මිලිටරිය රාජ්‍ය පාලනයෙන් ඈත් වෙන්න ඕනෑ - මහාචාර්ය රංජිත් අමරසිංහ

9-Mins

(ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර) යුද්ධය අවසන් වී ගෙවී ගිය දෙවසර තුළ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගමන් මග පිළිබඳ ඔබේ තක්සේරුව මොකක්ද?
මේ වෙනකොටවත් අපි ආපහු... [More]
කතා-බස්| මේ රටේ තියෙන්නේ ශිෂ්ටාචාර අර්බුදයක්- ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

7-Mins

(ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර) පශ්චාත් එල්ටීටීඊ සමයත් එක්ක ගොඩගැගුණ ලංකාවේ ගතිකයන් ඔබ කොහොමද දකින්නෙ?
මේ රටේ බොහෝ දෙනෙක් අදහස් කළදෙයක් තමයි පශ්චාත් එල්ටීටීඊ... [More]
කතා-බස්| ගැහැනිය පිරිමියාගේ ෆැන්ටසියක් ද?

3-Mins

(සමර පරණවිතාන) සමාජ ක්‍රියාකාරිණියක වන ශානිකා විජේසිංහ සමග සම්මුඛ සාකච්ඡාවකි.

ලංකාවේ කාන්තා සංවිධාන සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන... [More]
කතා-බස්| මිලිටරි නායකත්ව පුහුණුවේ යථාර්ථය- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

6-Mins

(පබා දේශප්‍රිය) විශ්ව විද්‍යාලයට ඇතුළත් වන නවක සිසුන්ට නායකත්ව පුහුණුවක් ලබා දීමට රජය තිරණ කර තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු බලන්නේ උසස්... [More]
කතා-බස්| "ගැත්තන් නිර්මාණය කරන්න ආණ්ඩුව උත්සහ කරනවා"– අන්තරේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර

4-Mins

(පබා දේශප්‍රිය) විශ්ව විද්‍යාලවලට ඇතුල්වන නවක සිසුන් සදහා හමුදා කදවුරැ තුළ ලබා දීමට නියමිත පුහුණුව සම්බන්දයෙන් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ... [More]
කතා-බස්| මේ රටේ තියෙන ප්‍රශ්නය ඌන සංවර්ධනය- ආචාර්ය ගුණදාස අමරසේකර

7-Mins

(ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ වන විට ඔබ ප්‍රබලව සැලකිල්ලට ගන්නා සමාජ, දේශපාලනික කාරණා මොනවාද?
ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය ඉවර වෙලා ඔහු... [More]
කතා-බස්| මහින්ද රජය කරන්නේ සිංහල දෙමළ දෙපිරිසම රැවටීමයි - මහාචාර්ය සුචරිත ගම්ලත්

3-Mins

(ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර) • ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වර්තමාන රජයේ වැඩපිළිවෙළ ඔබ කොහොමද විචාරය කරන්නේ?

ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් විදිහට දෙමළ මිනිස්සු ඉල්ලා හිටියේ වෙන මොකුත්... [More]
කතා-බස්| ලංකාවේත් විකිලීක්ස් එකක් ගොඩනැගුණොත් හොඳයි.

8-Mins

(ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර) • මොකක්ද මේ විකිලීක්ස්. ඔබ කොහොමද විකිලීක්ස් හඳුන්වා දෙන්නෙ?

විකිලීක්ස් වෙබ් අඩවිය ගැන දැනගන්න කලින් අපි විකි කියන වචනයේ තේරුම බැලුවොත්... [More]
කතා-බස්| "මේ සියල්ලම උතුරෙදිත් සිද්ධ වුණා!"- සමන් පුෂ්පකුමාර

8-Mins

(ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර) • වර්තමාන සමාජ දේශපාලනික කරුණු කාරණා ඔබ තේරුම් අරන් තියෙන්නෙ කොහොමද?

මං අන්තිමට රාවයට සම්මුඛ සාකච්ඡාවක් දුන්නෙ දෙදහස් අටේ සැප්තැම්බර්... [More]
කතා-බස්| ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පොදු මතය අර්බුදකාරියි.

6-Mins

(ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර) • විශ්ව විද්‍යාලය ආචාර්යවරුන් හැටියට 18 ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරීමට ඔබ හිතුවේ ඇයි?

අපි විශ්වාස කළ දෙයක් තමයි 18... [More]
කතා-බස්| "ජනතාවගේ මාර චූන් එක මෝඩ චූන් එකක් බවට පත් වෙන දවස ඉක්මනින් ඒවි!"

6-Mins

(ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර) • 18 ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයකුගේ ධුර වාරයන් පිළිබඳ සීමා අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් එක්ක තේරුම් ගන්නේ කොහොමද?

ප්‍රධාන කාරණය තමයි.... [More]
කතා-බස්| ධනේශ්වර ක්‍රමයට භීෂණය අවශ්‍ය වන්නේ ඇයි? -නයෝමි ක්ලේන් සමග කතා බහක්.

8-Mins

(කෙනත් වයිට් | කූඹියා) නයෝමි ක්ලේන් (Naomi Klein) කැනේඩියානු ලේඛිකාවක්. වරෙක, ප්‍රොස්පෙක්ට් සඟරාව මගින් ලොව ඉහළම බුද්ධිමතුන් සිය දෙනා නම් කරන ලද ලැයිස්තුවක 11... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
(සංඛ කිරිඳිවැල) එකම නාට්‍යයක් දිගින් දිගටම රඟදක්වන විට කතාවේ රසය අඩුවේ, නීරස වේ. එවිට ඇති එකම බලාපොරොත්තුව මෙවර තිරපිටපත අවසානයේ කිසියම් හෝ... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
වෙසෙස්
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
ඔත්තු
නූතන කවිය පිළිබඳ සංවාදයක්- ජන. 25
ඔත්තු
'රැහැයියනි, රැය ගෙවුණි'- ජනවාරි 21
ඔත්තු
'බැබිලෝනියන්වරු'- ජනවාරි 21
ඔත්තු
'පේ‍්‍රමයට ඉඩක් ඇත'- ජනවාරි 19
කවි
පුංචි බොරැල්ලේ සිද්ධාර්ථ
කතන්දර
කබායක් පැළැඳි මැදිවියේ කත
කවි
හේමන්ත දම් පොකුරු
කවි
සීවලී වුනත් මා සිංහ දෝණිය නොවේ…!
පොත්
හකාවතී- කියවල අඬන්නද? හිනාවෙන්නද?
කතා-බස්
"මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක
රත්තරං ටික
මතක පෙට්ටි සහ ගින්දර
ඔත්තු
අක්කරෙයිපත්තු අක්ෂර- දෙසැ. 30
ඔත්තු
මහිමාලංකාර- නත්තල් දා
කතන්දර
කරුවල...!
ඔත්තු
පස් පෙති මල- දෙසැම්බර් 24
ඔත්තු
සත්හඬෙන් කවි-ගී-කෙටිකතා-තීරු ලිපි තරඟයක්
ඔත්තු
'උසාවිය නිහඬයි'- දෙසැ. 10
වෙසෙස්
සඳ වතුරේ ගිලී ගිය ශක්තියේ පුෂ්පයට සමුදෙමු, ඉතින් සහෝදරවරුනේ...
ඔත්තු
මාක්ස් සහ බුදුන් අතින් අතගෙන (ඕෂෝ සංවාද)- නොවැ. 25
What's New | අලුතෙන්ම
අදහස්| දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?

2-Mins

(සංඛ කිරිඳිවැල) එකම නාට්‍යයක් දිගින් දිගටම රඟදක්වන විට කතාවේ රසය අඩුවේ, නීරස වේ. එවිට ඇති එකම බලාපොරොත්තුව මෙවර තිරපිටපත අවසානයේ කිසියම් හෝ... [More]
අදහස්| ෆිදෙල් කස්ත්‍රෝ - පීඩිතයාට ජීවය ද ආදරය ද දුන් සදාකාලික සටන්කරුවා!

5-Mins

(හිරාන් ද සේරම්) ඒ එක්දහස් නමසිය හැත්තෑ පහ වසරයි. අප්‍රිකානු මහද්වීපයේ, දකුණු දිග ඇංගෝලාවේ කසින්ගා නුවරට නුදුරින් මහා සටනකි. එය එහි සැබෑ අරුතින්ම... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- හිතවත් ලිච්ඡවි රජතුමා වෙතටයි!

1-Mins

හිතවත් ලිච්ඡවි රජතුමා වෙතටයි,

මං ලංකාවේ හතර පාරක්ම යුව රජු තනතුරට පත්වෙනකොට අළුත් අළුත් සංකල්ප ගෙනාවා. මේ පාර ගෙනාපු එකේ... [More]
අදහස්| කොළඹ නිල කතෝලික සභාවේ පෝර්ට් සිටි විරෝධය

4-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) පසුගිය රජය ආරම්භ කර ක්‍රියාත්මක කළ වත්මන් රජයේ අගමැතිතුමා සිදුවිය හැකි පරිසර විනාශය හේතුකොට ගෙන තමන් බලයට පැමිණි විට නවත්වන... [More]
වෙසෙස්| ට්‍රම්ප්...!

6-Mins

(සංඛ කිරිඳිවැල) "ජනකාන්ත (Charismatic) පුද්ගලයෙකු ඉස්මතු නොවීම සම්බන්ධයෙන් ඇමරිකාව ඉතා වාසනාවන්තය. ජනකාන්ත බොහෝ පුද්ගලයින් බොහෝවිට වංචාකාරයෝය, හොරුය. හරියට සෙනෙට් සභික මැකාති, නික්සන්... [More]
අදහස්| අමරදේව මාස්ටර්, අපිනං ගොඩ...!

3-Mins

(සරද සමරසිංහ) අමරදේව මාස්ටර් ගැන මේ දවස්වල හැමෝම ලියනවා කියනවා. මුහුණු පොත ඇරියොත් අමරදේව මහත්තයා ගැන අටුවා ටීකා ටිප්පනි හෝල් සේල් එකේ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- හිතවත් සෝභිත හාමුදුරුවන් වෙතටයි!

2-Mins

හිතවත් සෝභිත හාමුදුරුවන් වෙතටයි!

ඔබවහන්සේ මගේ පොළොන්නරුවේ ගෙදර ලිපිනයට එවාපු ලියුම ලැබුනා. ලියමන දැක්ක ගමන් මට හිතාගන්ඩ බැරිවුනා කොහොමද ඔබවහන්සේගෙන් මට... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- හිතවත් දහම් මලේ...,

2-Mins

හිතවත් දහම් මලේ,

අර නයිට් කලබ් සීන් එකෙන් පස්සේ ඔයා ගැන ආරංචියක්වත් නැති හින්දයි මේ ලියුම ලියන්න හිතුනේ. ඇත්තටම ඔයා පොළොන්නරුවේ... [More]
වෙසෙස්| ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කර් අනුස්මරණය- සංස්කෘතික ස්වයං-විචාරයක් සේ

9-Mins

(ලියනගේ අමරකීර්ති) භීම්රාවෝ රාම්ජි අම්බෙඩ්කර් හෙවත් ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කර් ගැන ලංකාවේ අපි බොහෝ දේ දනිමු. මගේ චින්තනය සකස් කරන්නට දායක වූ හෝ... [More]
අදහස්| චේ නැතිව චේ සමග!

3-Mins

(සරද සමරසිංහ) එක්දාස් නමසිය හැට හත වසරේදී බොලිවියාවේදී ඝාතනය කරන ලද චේ, දෙදහස් දහසය වසරේ ශ්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් යානයක... [More]
අදහස්| අරගල කළ යුත්තේ පුද්ගලික විශ්වවිද්‍යාල වසාදැමීම උදෙසාද?

3-Mins

(තරංගා ද සිල්වා) ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව ගෙනයන සටන නැවතත් උණුසුම් මාතෘකාවක්‌ බවට පත්ව ඇත. මිට වසර 28කට පමණ පෙර පාසල්... [More]
වෙසෙස්| ලිංගය සහ ලිංගිකතාව අතර වෙනස- Judith Butler

1-Mins

(මේනක විජයගුණසේකර) වෙනත් පිරිමින්ට කැමති සංක්‍රාන්ති ලිංගික පිරිමින් සිටිය හැක. එමෙන්ම, ගැහැණුන්ට කැමති සංක්‍රාන්ති ලිංගික පිරිමින් ද සිටිය හැක. සමලිංගික ගැහැණුන්ට කැමති... [More]
අදහස්| ඩෙරීඩාගේ විශ්වවිද්‍යාලය සහ කැලණියේ නවකවදය

6-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල කැලණිය විශ්වවිද්‍යාලයේ නවකවදය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය පදනම් කරගෙන මෙම ලිපිය ලියැවෙයි. ඒ පිළිබඳ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය... [More]
වෙසෙස්| Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට

4-Mins

(සංඛ කිරිඳිවැල) යුරෝපා හවුලෙහි සමාරම්භක සාමාජිකයෙකු වූ මහා බ්‍රිතාන්‍යය ඉන් ඉවත්ව යා යුතුයැයි එහි සිටින ජනයා තීරණය කොට තිබේ. ලෝ පුරා දේශපාලන... [More]
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
වෙසෙස්| ගංවතුරෙන් අපදාවන්ට ලක්වූවන්ට අවැසි සහය සඳහා

1-Mins

(බූන්දි වැ.දෙ.) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තා අනුව මේ වන විට ඇතිව තිබෙන ගංවතුරින් මිය ගිය ගණන 71 ක් සහ අතුරුදන් වූ ගණන... [More]
අදහස්| ඥාණසාර වෙත ලියමි....,

6-Mins

(කුමාරි කුමාරගමගේ) මෙසේ ඔබව ඇමතීම බොහෝ දෙනෙකු මා සමග එකඟ නොවන කාරණයක් බව මා දනිමි. එහෙත් ඔබව ඇමතීමේ වඩාත් නිවැරදි ක්‍රමය තීරණය... [More]
වෙසෙස්| හැරමිටියෙන් එළියට එන්නට නියමිත අජිත් නිශාන්ත

5-Mins

(රුවන් නෙලූ) ගාලු වරායට එල්.ටී.ටී.ඊ.ය විසින් පහර දුන්නේ 2006 ඔක්තෝබර් 18 වැනිදාය. එය ජාතික වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද කැළඹීමක් ඇති... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook