Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
Cine
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
වෙසෙස්
බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?
ඔත්තු
රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation
වෙසෙස්
උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!
කතන්දර
ඉරණවිල එළිය
ගී කිය(ව)මු
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
අදහස්
විධිමත් සංහිඳියාවක සවිමත් පදනම
අදහස්
තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!
ඔත්තු
සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6
ඔත්තු
ශිශිරය සන්ධ්‍යාව- මැයි 28
වෙසෙස්
මුතුරාජවෙල වනසන්නට පෙර
ඔත්තු
'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30
කවි
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන
කතන්දර
බුම්මන්නා පවුල සහ ලේලිය
කවි
තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..
කවි
ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !
අදහස්
සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?
කරන්ට්ස්
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?
කවි
අපේ තාත්තා
වෙසෙස්
රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා
What's New | අලුතෙන්ම
Cine| යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman

6-Mins

(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
රංග| මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්

2-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාවට ආගන්තුක නොවන නමුත්, විශාල වශයෙන් සංවාදයට බඳුන් නොවුණු, නූතන ඇමරිකානු නාට්‍ය රචකයෙකු ලෙසට ඒරියල් ඩෝෆ්මන්... [More]
රංග| යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය

3-Mins

(මහේෂි බී. වීරකෝන්) සම්භාව්‍ය ඇතැන්ස් පුර (ක්‍රි.පූ. 480-323) ස්ත්‍රියගේ අවකාශය වූකලී, ඓතිහාසික ග්‍රීක ඉතිහාසය තුළ, අන් කාල පරිච්ඡේදයන්ට සාපේක්ෂව ගත් කල යම් කිසි... [More]
රංග| ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග

7-Mins

(කේ.ඩී. දර්ශන) සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අභිනව නාට්‍ය නිර්මාණය, 'සුරූපිය හා මෘග' පසුගිය දිනෙක කැළණිය විශ්වවිද්‍යාලයීය රංග ශාලාවේදී රඟදැක්විණි. 'නිදහස් වෘත්තාන්ත රංගයක්'... [More]
Cine| විපරීත යුගයක තරුණ සිනමාව

7-Mins

(චූලානන්ද සමරනායක) මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි 'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය'... [More]
Cine| ආලෝකය නොදිටිමි!

4-Mins

(සංඛ කිරිඳිවැල) මේ සටහන ලියැවෙන්නට තිබූවක් නොවේ. වැඩ නිමවී හවස 7:00ට ලිඩෝ සිනමාහලට ගියේ "ප්‍රේමය නම්" නරඹන්නටය. අවාසනාවට, ප්‍රමාණවත් තරම් පිරිසක් නොමැති... [More]
Cine| ආලෝකය පහළ වීම හා "ආලෝකෝ උදපාදී"

2-Mins

(සචින්ත පූර්ණිමාල් ලියනගේ) සිනමා කෘතියක් නිෂ්පාදනය කිරීමට සාමාන්‍යයෙන් විචිත්‍ර චින්තාව මූලික වේ. ඒ චින්තාව තිරයක් මත පතිත කරගත හැකි වන්නේ තෝරාගත් චරිත හා... [More]
Cine| ස්වර්ණා- නොදැල්වුණු සරාගී ගිනි සිළුව

7-Mins

(අශෝක හඳගම) කාමොද්දීපනය කෙරෙන නාරි ලාලිත්‍යයක් උපතින්ම දායාද කරගත් සිල්වියා නම් ස්වීඩන් රංගන ශිල්පිනිය සුප්‍රසිද්ධ ට්‍රොවි වතුර මල වෙතට සක්මන් කරනවා. ඇය... [More]
කතා-බස්| "මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක

6-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) මුලින්ම මේ දවස්වල වැඩ ගැන කතා කළොත්...

අවුරුදු දෙකක තුනක නිහැඬියාවකට පසුවයි මං නව නිෂ්පාදන කිහිපයකට අත තිබ්බේ. විශේෂයෙන් රූපවාහිනී සංස්ථාව... [More]
සිත්තර| සිබිල්ලන්තයේ විශ්මය හෙවත් වියපත් නොවන සිඟිත්තිය

4-Mins

(ජයන්ත කහටපිටිය) ගස් වැල් සැදෙයි
ගැන්වී කැකුළු
මල් වාරයට පසු මල් වරයි

දැරියන් මිදෙයි
කෙලි ලොල් වියෙන්
අරුමැති ලෙසින්
උවැසියන් වී...

විය පත්ව යද්දී... [More]
කතා-බස්| "කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි

12-Mins

(බූන්දි වැ.දෙ.) ඡායාරූප ශිල්පියෙකු සහ සිනමාවේදියෙකු වන විරාජ් ලියනාරච්චි, 2012 දී සිය පළමු ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වූ අතර ඉන් පසු කාලය... [More]
කතා-බස්| "හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්

7-Mins

(බූන්දි වැ.දෙ.) "රාවණ ආදරයේ හුස්ම ළඟ", "බැකි", "හිනාවෙලා මිනිත්තුවක්" වැනි නාට්‍ය නිෂ්පාදනය කරමින් ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ අඛිල සපුමල්ගේ නවතම නාට්‍ය නිර්මාණය... [More]
රංග| කැඩපතට ගල් ගසා ගත් පේරාදෙණියේ ප්‍රේක්ෂකාගාරය

5-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය දිනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේදී වේදිකාගත වූ කෞශල්‍යා ප්‍රනාන්දුගේ 'දුටුතැන අල්ලනු' වේදිකා නාට්‍යයට ප්‍රේක්ෂකාගාරයෙන් එල්ලවූ ගල්ප්‍රහාරය හා... [More]
Cine| වසඟය ගිනි ගෙන තහනම මියයාම හෙවත් "ඇගේ ඇස අග"

8-Mins

(කසුන් පතිරණ) ගං වතුර විසින් පමා කරවනු ලැබූ "ඇගේ ඇස අග" පිළිබඳ මගේ කියවීම එළියට එනවිට ඒ පිළිබඳ බොහෝ විචාර විවේචන නිකුත්... [More]
රංග| තරුවන් සරණයි [රේඩියෝ කතා අහන්න!]

15-Mins

(මාලක දේවප්‍රිය) පාත්‍ර වර්ගයා- නිවේදක, අගමැති, අධ්‍යක්ෂ, නාසිතා රළපනාව, සුනිද්‍ර වන්නිනායක

(සංගීත හඬ අතරින් නිවේදක කතා කරයි)
නිවේදක- ඔව්, මිත්‍රවරුනි, අපි මේ අවසන්... [More]
කතා-බස්| මාලක දේවප්‍රියගෙන් 'කණට පාරක්'

6-Mins

'කණට පාරක්' රේඩියෝ නාට්‍ය ඕඩියෝ සීඩී තැටි එළිදැක්වීමේ උළෙල 2016 අප්‍රේල් 07 වන දින , සවස 3.00ට, කොළඹ මහවැලි කේන්ද්‍රීය... [More]
සිත්තර| "මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි

4-Mins

(බූන්දි වැ.දෙ.) තුන් හැවිරිදි විය තරම් වූ ළමා වියෙහි සිට චිත්‍ර ඇඳීමෙහි නිරත වන හෂිනි චන්ද්‍රසිරි ජාතික සහ අන්තර්ජාතික ජයග්‍රහණ රැසකට හිමිකම්... [More]
රංග| කෞශල්‍යා ප්‍රනාන්දුගෙන් 'දුටු තැන අල්ලනු'

3-Mins

අර හොරාව මේ හොරාව 'දුටු තැන අල්ලනු' කියා මහජනතාව උසි ගන්වන්නේ අධිකරණය සහ පොලීසියයි. නමුත් ඒ කියන හොරුන් සහ අපරාධකාරයින්... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook