Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
රත්තරං ටික| චේ [උපුටන දෙකක්]

2-Mins

ස්ථානය- හිගුවේරා. බොලිවියාව. පාසැල් ගොඩනැගිල්ලකදී.
දිනය- 1967.10.09

...චේ මරා දමන ලද්දේ ඉන් පසුවය. මරා දැමීමට පෙර... [More]
රත්තරං ටික| පරිකල්පනික අතික්‍රමණය​

4-Mins

(රුවන් එම්. ජයතුංග) හිස් අවකාශයක දැකිය හැක්කේ කුමක්ද? අනන්තය දක්වා පැතිරී ගිය ශූන්‍ය බවයි. නිසලව ඇඳ මත වැතිර... [More]
රත්තරං ටික| පැවිද්දා පූජකයා සහ දේශපාලකයා මිනිස් වර්ගයාට එරෙහි කුමන්ත්‍රණයක....

2-Mins

(ජෝ සෙනෙවිරත්න) මම දේශපාලනඥයෙක් නෙවෙයි. මම මගේ ජීවිතයේ කිසිදාක ඡන්දය දීලා නෑ. කවදාවත් දෙන්නෙත් නෑ.- කිසිදාක. චිම්පන්චින්... [More]
රත්තරං ටික| මිහිතලේ අසරණයෝ

1-Mins

(ප්‍රාන්ට්ස් ෆනෝන්) "....සමාජීය විප්ලවයක් තුලින් ස්වාධීනත්වය ලබා නොගත්තේ නම්, එහි එකම ප්‍රතිඵලය බටහිර සධන පංතියේ නියෝජිතයා වශයෙන්... [More]
රත්තරං ටික| මිනිසෙක්

1-Mins

(ඔරියානා ෆලචි | සුනිල් මාධව ප්‍රේමතිලක) ග්‍රීක් ජනතාව "ඇලිකෝස්" යන ආදරණීය නමින් හැඳින් වූ ඇලෙසැන්ඩර් පනාගෝලිස් කවියෙකි. මිනිසාගෙ නිදහස පතා සටන්... [More]
රත්තරං ටික| චේ හා එක්ව සටන් වැද - ඉන්ටි පෙරේඩෝ

1-Mins

(චූලානන්ද සමරනායක) ඔක්තෝබරය ආරම්භයේදී මොන්ජේ (එස්ටැනිස්ලාවෝ හෙවත් මොන්ජේ- බොලීවියානු කොමියුනිස්ට් පක්ෂ නායක) තව වරක් සටන් සගයින් හමුවූ... [More]
රත්තරං ටික| විජේවීරගේ බිරිඳ කියන කතාව

1-Mins

....12 වෙනිදා පුරුදු පරිදි නිවසේ සිටියා. දවල් කෑම සඳහා මා ලෑස්ති වුණා. රෝහණ කෑම ගෙන... [More]
රත්තරං ටික| අප අතර සැරිසරන ඇදහිලි කල්ලි

22-Secs

බොහෝ ඇදහිලි කල්ලි නායකයන් විසින් අත්පත් කර ගන්නා දේ සමාන වන්නේ ක්‍රීඩාවේ යෙදෙන දරුවෙකු සෙල්ලම්... [More]
රත්තරං ටික| ලංකා ඉතිහාසය දෙස මාක්ස්වාදී ඇසකින්

27-Secs

(ඇන්. ශන්මුගදාසන්) ......එහෙයින් ධනේශ්වර පාර්ලිමේන්තුවාදය සම්පූර්ණ ප්‍රෝඩාවක් බව සලකා ප්‍රතික්ෂේප කිරීමට විප්ලවවාදීන් උගත යුතුය. කොටස් වශයෙන් නොව,... [More]
රත්තරං ටික| 'නිදහස් අරගලයේ ආදර්ශය, භගත් සිං'

1-Mins

(ශිව් වර්මා | උදිත අලහකෝන්) ".... සැමකෙක්ම පවසනුයේ සත්‍ය ආගම තමන්ගේ විශ්වාසය පමණක් බවය. දුෂ්ඨත්වයේ මුල මෙයයි. අනාගත අරගල‍ය සඳහා... [More]
රත්තරං ටික| මැරුනත් මේ පුරේ - මේ මනරම් සමේ උපදින්න මතු වාසනා

46-Secs

දන්සැල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

-නොමැත ඇසක... [More]
රත්තරං ටික| Thank you J.R.

45-Secs

..........විජේවීර සහෝදරයා වරක් කිව්වා, හැම සමාජවාදී විප්ලවයක්ම සිද්ධ කළේ, විප්ලවයට පීඩිත පංතිය පැත්තෙන් නායකත්වය දුන්න... [More]
රත්තරං ටික| ත්‍රස්තවාදය පිළිබඳ මාක්ස්වාදීන්ගේ ආකල්පය

52-Secs

(ජී. සිනොවිව් | මනෝ ප්‍රනාන්දු) ඇත්ත වශයෙන් ම මාක්ස්වාදීහු මූලධර්මයක් වශයෙන් ත්‍රස්තවාදයට විරුද්ධ නොවෙති. ඔවුහු කිසිවිටෙක ''මිනී නොමරව'' නැමැති ක්‍රිස්තියානි... [More]
රත්තරං ටික| උගනිව්!

16-Secs

(බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්) උගනිව්
සරලම දේ උගනිව්
තොප යුගය එළඹ ඇත
උගැනුමට පමා නැත!
උගනිව් අ-යනු ආ-යනු
ඒ මදි බව සැබවි
එහෙත් උගනිව්
හෝඩිය!

අධෛර්යවත් නො... [More]
රත්තරං ටික| විකල්ප ආණ්ඩුව!!

40-Secs

(තිළිනා වීරසිංහ) ඒක නෙමෙයි, ඔයා දන්නවද රටේ අලූත්ම තත්වය. දැන් ඔන්න අලූත් ආණ්ඩුවත් පෙරලගෙන විකල්ප ආණ්ඩුවක් හදන්න... [More]
රත්තරං ටික| දෙමළ ඊළම් අරගලයට විසදුම කුමක් ද?

26-Secs

(රෝහණ විජේවීර) ඉතිහාසය මුළුල්ලේම අර්බුදයෙන් අර්බුදයට පත් වූ සෑම ධනපති පාලක පංතියක්ම කර ඇත්තේ එක්කෝ නිර්ධන පංතිය... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා
(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර) දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
පරිවර්තන
මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
කතන්දර
දොළොස්දාහක්
කවි
නික්මීම
Cine
විපරීත යුගයක තරුණ සිනමාව
කවි
මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය
කවි
එතැන, එ'ගඟ නිසලව ගලන
පොත්
'රැජින' තුලින් ඉතිහාසයට මානුෂික සංස්කරණයක්
කවි
අහඹුවක ඔබ ඔහොම තමයි
Cine
ආලෝකය නොදිටිමි!
කවි
මෙතැන් සිට, අප හැඬිය යුතු නැත..
කවි
අප්‍රේල් මතකය ද 'වේලාසනින් අවදි වේ'!
Cine
ආලෝකය පහළ වීම හා "ආලෝකෝ උදපාදී"
කවි
නැදුන්ගමුවේගේ දින සටහනකි!
කතන්දර
කල්ලඩි පාලම පාමුල
වෙසෙස්
ගේබ්‍රියෙල් නම් සුරදූතයා
රත්තරං ටික
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
කතන්දර
කුකුල් බය
කතන්දර
අලුත ගෙනා මනාලිය
Cine
ස්වර්ණා- නොදැල්වුණු සරාගී ගිනි සිළුව
කතන්දර
වල් බූරුවයි- පොල් බූරුවයි
What's New | අලුතෙන්ම
අදහස්| බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා

3-Mins

(ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර) දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප්... [More]
වෙසෙස්| ලස්සන ගැහැණු ළමයින්ටයි ඉදුණු තක්කාලිවලටයි ඇස් වහ වදිනවා වැඩියිලු!

3-Mins

(දුලංජලී මුතුවාඩිගේ) 'ඉදුණු තක්කාලිවලටයි ලස්සන ගැහැණු ළමයින්ටයි ඇස්වහ වදිනවා වැඩියි. ඇස්වහ නිසා ඉදුණු තක්කාලි පුපුරනවා. ලස්සන ගැහැණු ළමයි බලාගෙන ඉන්දැද්දිම කැත වෙනවා.'... [More]
අදහස්| සම රිසිභාවය වරදක් වූ සමාජයක....

6-Mins

(කසුන් සී. තිලකරත්න) 'පුද්ගලයන් තම උපත, තරාතිරම, තමන් අයත්වන සමාජ කණ්ඩායම සහ තම ලිංගික අනන්‍යතාව යන හේතු මත ලජ්ජාවට භාජනය කරන සමාජ ආයතන... [More]
අදහස්| ආණ්ඩුවේ සමකාමී-සංක්‍රාන්ති ලිංගික භීතිකාවට එරෙහිව පෙත්සමක්..

1-Mins

සමකාමීත්වය ලංකාවේ ව්‍යස්ථාපිත නීතියට අනුව ඇතුලත් (365 වගන්තිය) අපරාධ වරදකි. සම ලිංගිකයන්ගේ හා සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතීන් නීති ගත කරන ලෙස... [More]
අදහස්| දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?

2-Mins

(සංඛ කිරිඳිවැල) එකම නාට්‍යයක් දිගින් දිගටම රඟදක්වන විට කතාවේ රසය අඩුවේ, නීරස වේ. එවිට ඇති එකම බලාපොරොත්තුව මෙවර තිරපිටපත අවසානයේ කිසියම් හෝ... [More]
අදහස්| ෆිදෙල් කස්ත්‍රෝ - පීඩිතයාට ජීවය ද ආදරය ද දුන් සදාකාලික සටන්කරුවා!

5-Mins

(හිරාන් ද සේරම්) ඒ එක්දහස් නමසිය හැත්තෑ පහ වසරයි. අප්‍රිකානු මහද්වීපයේ, දකුණු දිග ඇංගෝලාවේ කසින්ගා නුවරට නුදුරින් මහා සටනකි. එය එහි සැබෑ අරුතින්ම... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- හිතවත් ලිච්ඡවි රජතුමා වෙතටයි!

1-Mins

හිතවත් ලිච්ඡවි රජතුමා වෙතටයි,

මං ලංකාවේ හතර පාරක්ම යුව රජු තනතුරට පත්වෙනකොට අළුත් අළුත් සංකල්ප ගෙනාවා. මේ පාර ගෙනාපු එකේ... [More]
අදහස්| කොළඹ නිල කතෝලික සභාවේ පෝර්ට් සිටි විරෝධය

4-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) පසුගිය රජය ආරම්භ කර ක්‍රියාත්මක කළ වත්මන් රජයේ අගමැතිතුමා සිදුවිය හැකි පරිසර විනාශය හේතුකොට ගෙන තමන් බලයට පැමිණි විට නවත්වන... [More]
වෙසෙස්| ට්‍රම්ප්...!

6-Mins

(සංඛ කිරිඳිවැල) "ජනකාන්ත (Charismatic) පුද්ගලයෙකු ඉස්මතු නොවීම සම්බන්ධයෙන් ඇමරිකාව ඉතා වාසනාවන්තය. ජනකාන්ත බොහෝ පුද්ගලයින් බොහෝවිට වංචාකාරයෝය, හොරුය. හරියට සෙනෙට් සභික මැකාති, නික්සන්... [More]
අදහස්| අමරදේව මාස්ටර්, අපිනං ගොඩ...!

3-Mins

(සරද සමරසිංහ) අමරදේව මාස්ටර් ගැන මේ දවස්වල හැමෝම ලියනවා කියනවා. මුහුණු පොත ඇරියොත් අමරදේව මහත්තයා ගැන අටුවා ටීකා ටිප්පනි හෝල් සේල් එකේ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- හිතවත් සෝභිත හාමුදුරුවන් වෙතටයි!

2-Mins

හිතවත් සෝභිත හාමුදුරුවන් වෙතටයි!

ඔබවහන්සේ මගේ පොළොන්නරුවේ ගෙදර ලිපිනයට එවාපු ලියුම ලැබුනා. ලියමන දැක්ක ගමන් මට හිතාගන්ඩ බැරිවුනා කොහොමද ඔබවහන්සේගෙන් මට... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- හිතවත් දහම් මලේ...,

2-Mins

හිතවත් දහම් මලේ,

අර නයිට් කලබ් සීන් එකෙන් පස්සේ ඔයා ගැන ආරංචියක්වත් නැති හින්දයි මේ ලියුම ලියන්න හිතුනේ. ඇත්තටම ඔයා පොළොන්නරුවේ... [More]
වෙසෙස්| ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කර් අනුස්මරණය- සංස්කෘතික ස්වයං-විචාරයක් සේ

9-Mins

(ලියනගේ අමරකීර්ති) භීම්රාවෝ රාම්ජි අම්බෙඩ්කර් හෙවත් ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කර් ගැන ලංකාවේ අපි බොහෝ දේ දනිමු. මගේ චින්තනය සකස් කරන්නට දායක වූ හෝ... [More]
අදහස්| චේ නැතිව චේ සමග!

3-Mins

(සරද සමරසිංහ) එක්දාස් නමසිය හැට හත වසරේදී බොලිවියාවේදී ඝාතනය කරන ලද චේ, දෙදහස් දහසය වසරේ ශ්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් යානයක... [More]
අදහස්| අරගල කළ යුත්තේ පුද්ගලික විශ්වවිද්‍යාල වසාදැමීම උදෙසාද?

3-Mins

(තරංගා ද සිල්වා) ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව ගෙනයන සටන නැවතත් උණුසුම් මාතෘකාවක්‌ බවට පත්ව ඇත. මිට වසර 28කට පමණ පෙර පාසල්... [More]
කතා-බස්| ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්

3-Mins

(සරද සමරසිංහ) පසුගියදා ලන්ඩන් නගරයේ එක්තරා ස්ථානයකට ලංකාවේ මිනිසුන් පිරිසක් එකතු වෙනවා. මේ එකතු වීමට නිමිත්ත වන්නේ කවියෙක්. ලංකාවේ රාජ්‍යයෙන් පිටමං කල... [More]
වෙසෙස්| ලිංගය සහ ලිංගිකතාව අතර වෙනස- Judith Butler

1-Mins

(මේනක විජයගුණසේකර) වෙනත් පිරිමින්ට කැමති සංක්‍රාන්ති ලිංගික පිරිමින් සිටිය හැක. එමෙන්ම, ගැහැණුන්ට කැමති සංක්‍රාන්ති ලිංගික පිරිමින් ද සිටිය හැක. සමලිංගික ගැහැණුන්ට කැමති... [More]
අදහස්| ඩෙරීඩාගේ විශ්වවිද්‍යාලය සහ කැලණියේ නවකවදය

6-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල කැලණිය විශ්වවිද්‍යාලයේ නවකවදය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය පදනම් කරගෙන මෙම ලිපිය ලියැවෙයි. ඒ පිළිබඳ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook