Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කට කොකියනවට| හාට් එක විමලේට ඇටෑක් කරයි!

30-Secs

(ඩෝං පුතා) හාට් එක විමලේට ඇටෑක් කරයි. හෙලිකොප්ටරෙන් කොළඹ ගෙනත්.
-පුවතක්

(-සසී නොකී කව-)

කුරා කුහුඹුවෙක් නැගුනත් සිරි යහනේ... [More]
කට කොකියනවට| ගොසිප් ජාතකය

42-Secs

(ඩෝං පුතා) 1. පළවෙනි කොටුවෙන් බැලුවම- අන්තිම කොටුවෙන් පේනවා
රජකුමරා රජකුමරිව- බඳින්ට තව කල් තියනවා

2. කුමාරයෝ දිනපු දාට- පිට්ටනියේ මල් හැලෙනවා
නිකමට හරි පැරදුනොතිං දිනපු උංට පොරි හැලෙනවා... [More]
කට කොකියනවට| රස ආහර කවලා රං කූඩුවෙ දමලා

20-Secs

(ඩෝං පුතා) මහින්දගේ ගිරවාත් පැන යයි.
-පුවතක්


රස ආහර කවලා රං කූඩුවෙ දමලා
ඇති කරන්න ගත්තු මැකෝ ගිරවා
ඉගිල ගියත් පැනලා - ගිරව් මෙහේ පිරිලා... [More]
කට කොකියනවට| අද්යාපනේ පුහ් පැහ් පොහ් බලු නොවටී

24-Secs

(ඩෝං පුතා) නිමිත්ත-
සරසවි ඇදුරෝ අධ්‍යාපනය වෙනුවෙන් සියයට හයක් ඉල්ලද්දී මහැදුරු නලින් ද සිල්වා අධ්‍යාපනයට වඩා ආරක්ෂාව ප්‍රමුඛ බව රූපවාහිනියෙන් කියයි.

හා හා මැහැදුරෝ ඒ කී බස සැබ වී
මුව තුළ ලන්න මසුරන් දාහකුත් මදී
අද්යාපනේ පුහ් පැහ් පොහ් බලු නොවටී... [More]
කට කොකියනවට| ෆාදරේ එයි ද දෝණිව ගොඩ ගන් ඩ?

28-Secs

(ඩෝං පුතා) සසඳර මන නන්ද නැග කරදර කන්ද
උවනත පිරිකුන්ද ඔය දා බිඳු මන්ද
අතවර නැගෙන විට කොහොමට ඉවසම්ද
කත නුඹ පොල් ගසන්නේ මොන පවකින්ද


පිනවන සවන් මී පැණි රස බසට ලොලේ... [More]
කට කොකියනවට| බණ්ඩා හොඳයි කීවොත් වැරදියි - බන්දු හොඳයි කීවත් වැරදියි

39-Secs

(ඩෝං පුතා) අය්යා-
සුරතල් නංගියෙ අපෙ බණ්ඩා
ඉසඩ් අකුර හිර වූ ජුණ්ඩා
පඩි නුවණින් පැන විසඳන හන්දා
බණ්ඩට මම වැන්දා... [More]
කට කොකියනවට| උඩු රැවුල දුටුවාම - කිති කැවේ කටු පෑන

14-Secs

(ඩෝං පුතා) නිමිත්ත- කාටූන් ශිල්පීන් ජනාධිපති හමු වෙයි.

උඩු රැවුල දුටුවාම
කිති කැවේ කටු පෑන
ඉන්න බෑ ඉවසාන
ඇඳෙනවා රජ මූණ... [More]
කට කොකියනවට| බංචි පුලු රාලේ...

15-Secs

(ඩෝං පුතා) පුංචි බලු රාලේ
උඹට බැඳි සොඳ ආලේ
යසයි බලු ලීලේ
උඩින් ගුවනින් වඩින තාලේ

කන්නට ගූ (shit) ත් නැති... [More]
කට කොකියනවට| දඹදිවින් ගෙන්වා - "කෑලි" පෙන්වයි කුමරු සොඳවා

14-Secs

(ඩෝං පුතා) උදේ ජන සේවය
හවහට රගර් බෝලය
රෑට රථ ගායය
කියමි මම නාමලංකාරය

ජන සිත නොරිදවා... [More]
කට කොකියනවට| නඩු වැටුනත් 'පිප්පි පිප්පි' පොලීසියට ඇස් පේන්නෙ නෑ

22-Secs

(ඩෝං පුතා) ඒ තුමාගෙ ගෝලයන්ට අපට වාගෙ නඩු වැටෙන්නෙ නෑ
නඩු වැටුනත් ඒ උදවිය කවදාවත් හිරේ යන්නෙ නෑ

දෙකට නමලා අරං යන්න- අරං ගිහිං දත් කඩන්න
බරට බරේ ගල් කඩන්න - පොල් ලෙලි වල කෙඳි අරින්න
ඒවා මොකුත් ඕනෙ වෙන්නෙ නෑ........ [More]
කට කොකියනවට| හා හා හරි හාවා - ජීප් එකෙන් ආවා [හාවාගේ වග]

23-Secs

(ඩෝං පුතා) හා හා හරි හාවා
ජීප් එකෙන් ආවා
පත ඇඟ ලෙල වූවා
'ඩිෂුම් ඩිෂුම්' ගෑවා

ඉබ්බව බෑ වූවා... [More]
කට කොකියනවට| කුමටද සොබනියෙ කඳුළු සලන්නේ - තොරතුරු මම දෙන්නම්....

20-Secs

(ඩෝං පුතා) නිමිත්ත- පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ කොළොම්-පුරවැසියන්ට "තොරතුරු දැනගැනීමේ" අයිතිය ප්‍රදානය කරන බවට මැතිවරණ ප්‍රතිඥාවක් දෙයි.

කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
තොරතුරු මම දෙන්නම්
පුරපති මැඳුරේ ඇති මගෙ කුටියට
ගෙනගොස් පෙන්වන්නම්... [More]
කට කොකියනවට| හදවතින් අප යුදබිමේ තව

29-Secs

(ඩෝං පුතා) නිමිත්ත- රණ විරුවන් රණ මැරයන් බවට පත්වීම

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ
....... යක් බෑ වේල- ගන්නට "යක් රැළක්" ඇත සිව් කොණේ
කකුළුවන් කෙළිමින් උදම් වූ දිය සැළිය රත් වී තියේ
දේශයේ මුර දේවතා එළි ඔලු උඩට පත බෑවුණේ... [More]
කට කොකියනවට| ජ(ක්)ස(න්) කෝලම

16-Secs

(ඩෝං පුතා) "හිස්-ට්‍රිය" පහදා දෙන
තිස්සෙම පස්සම දෙන
"කුරහන්" පාටට රෙ- න
           පි-ළි-ක-න්-නා (පි...ළි...ක...න්...නා)

ගැමුණුගෙ හරි ළඟ ඥාතී... [More]
කට කොකියනවට| උපන් දින කතාව

23-Secs

(මාටින් නිමොලසිරි) [මැයි පහ| අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක හැත්තෑනම වෙනි උපන් දිනය සමරයි!]

රතන සිරි නම් වෙමි
ඇමති මඬලට දෙටු වෙමි
සොඳුරු බණ දෙසු වෙමි
හැත්තැ නම වසරක් ම ගෙවුවෙමි... [More]
කට කොකියනවට| අපිත් වඳිමු "කැළණියෙ බුදු සාදූ"

27-Secs

(ඩෝං පුතා) කැළණියේ බෝසත් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" නමින් බුදු වෙයි!
- පුවතක්


"මම මේ මළුවට යනවා එනවා
මාත් එක්ක කට පුංචත් යනවා
පගාව දී මගෙ පවු අරවනවා... [More]
කට කොකියනවට| අරලිය පුර වැනුම

23-Secs

(මාටින් නිමොලසිරි) ගන රන් කොතින් දුල වෙහෙරැති නුවර මැද
වෙනු මෙන් පසක් නරනිඳු වොටුනුත් පැළඳ
මනු රජ කුලය පවතියි පිළිවෙළ නොසිඳ
දකු මනරම් රජ මැඳුර ද සිහ මැතිඳ

නල මුදු සුවඳ පිස එත ගාලු මුවදොර... [More]
කට කොකියනවට| සතියට එක බැගින් නිළියක් ගුටි කත්වා!

23-Secs

(ඩෝං පුතා) පුවත- නිළියක් සැමියාගෙන් පහර කා රෝහල් ගත වෙයි.
නිරීක්ෂණය- අතළොස්සක් මාධ්‍ය හැර අනෙක් සියළු මාධ්‍යවල සති අග කටගැස්ම බවට එකී පුවත පත් වෙයි.

සිංදුව-

පායෙන් බැස රෑ හීනෙට එන්නේ... [More]
කට කොකියනවට| හීනෙන් පේනවද උතුමනි පෝරකය?

29-Secs

(ඩෝං පුතා) පුදුමය මෙයයි පිරමිඩ වුව වෙයි දෙවැනී
අරුමය එයයි එය කඳුලින් පැන නැගුනී
කරුමය ගෙවී නව යුගයක මල් පිපුණී
සතුටුය! ලෝ පුරා සෝයුරු ඇස් තෙමුණී

මර සෙන් ලෙසින් ගුගුරා වට කොට නුවර... [More]
කට කොකියනවට| හැට තුනකට පස්සෙ මෙන්න නිදහස් බයිලා

28-Secs

(ඩෝං පුතා) හැට තුනකට පස්සෙ මෙන්න නිදහස් බයිලා
වටෙන් වටෙන් ඇවිත් හෙමින් ඇහිඳ ගනිල්ලා

ඉහළ අහසෙ හිනා වෙවී නැට්ට වනන්නේ
හැට තුනකට පස්සෙ එයා මොකද කියන්නේ?
... [More]
කට කොකියනවට| ඩේලි වොෂිං - නෝ චිල්ඩ්රන්| බේරේ ගෙදර ලොසේ ලොස්!!!

37-Secs

(ඩෝං පුතා) බේරේ වැව අසල රජයේ ලොන්ඩරියේ
රුපියල් ලක්ස දහයක් දිනකට පාඩුයි*

කෝඩේ මේ තරං අහවල් එකද බොලව්
මෙච්චර හෝදලත් බං රිම් එකෙත් පැච්!

ඇන ඇන විපක්සෙට බුදු පෝරියල් දෙන... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
(තාරක වරාපිටිය) මේ මොහොත වනතාක් බුරුමයේ හෙවත් මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදය යනු සිරියාවේ, ඉරාකයේ හෝ ලිබියාවේ ඇතිවුණු/ ඇතිකළ අරාජිකත්වය තුලින් මතුවූ මුස්ලිම්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කතන්දර
"වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
කරන්ට්ස්
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
කවි
මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස
ගී කිය(ව)මු
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
කතන්දර
සරසවි ශිෂ්‍යයාගේ මරණය
කවි
ප්‍රේමයක් ඇති වුණේ නෑ!
කතන්දර
"එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
පටාචාරා
රංග
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
පරිවර්තන
අඳුරු ගොම්මනක කතාව
කවි
නෙළුමෙහි කුහුඹු මිනිසාට
කතන්දර
"සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
මායිම් ගම්මානයේ ටීචර්
BoondiLets
ඇල්බට් අයින්ස්ටයින් කියයි.
කතන්දර
"කපටි නරිහාමිට ඔන්න යස පාඩම"- ළමා කතන්දරය [වීඩියෝව]
පොත්
කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය
රත්තරං ටික
සොක්‍රටීස්ගේ මරණය
කතා-බස්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
රංග
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
කවි
"මිරැන්ඩා...... මම යන්නම්"
What's New | අලුතෙන්ම
අදහස්| ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!

2-Mins

(තාරක වරාපිටිය) මේ මොහොත වනතාක් බුරුමයේ හෙවත් මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදය යනු සිරියාවේ, ඉරාකයේ හෝ ලිබියාවේ ඇතිවුණු/ ඇතිකළ අරාජිකත්වය තුලින් මතුවූ මුස්ලිම්... [More]
වෙසෙස්| සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව

3-Mins

(සංඛ කිරිඳිවැල) සංචාරක කර්මාන්තය ලෝකයේ ප්‍රමුඛතම කර්මාන්තයක් වන අතරම සීඝ්‍රතාවයකින් වර්ධනය වෙමින් පවතී. එය ඊටත් වඩා සැලකිය යුතු වේගයකින් ලංකාවේ වර්ධනය වෙමින්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!

2-Mins

අපේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මගේ හොඳ යාළුවෙක්. නිතර මට කෝල් කරනවා. ‘මැතිවරණත් තියන්නේ නැති එකේ හරි කම්මැලියි බං...... [More]
අදහස්| ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!

3-Mins

(තාරක වරාපිටිය) "දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති... [More]
අදහස්| විභාගය ගොඩ යාමට ඥාන පූජාව!

2-Mins

(තාරක වරාපිටිය) ස්ථානය- වේයන්ගොඩ, පත්තලගෙදර බෝධිමංගලාරාමය විහාරස්ථානය
නිමිත්ත- ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු-සිසුවියන් හට උසස් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා පවත්වනු ලබන විශේෂ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,

2-Mins

සෑර්,

සෑර් කැකිරාව පැත්තේ ඇවිල්ල කුඹුරු ටිකක් එහෙම හාලා දීලා, මදිවට වගා සංග්‍රාමයක් එහෙමත් පටන් ගන්නව කියල ආරංචියක් ආව. ආසාවේ උහුලගන්ඩ... [More]
වෙසෙස්| එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) අපරදිග ලෝකයේ බටහිර දර්ශනය බිහිවීමට තුඩුදුන් ප්‍රධාන භූගෝලීය මර්මස්ථානය වූ ග්‍රීසිය අයෝනියන්වාදීන්, ඊලියානුවාදීන්, පෛතගෝරස්වාදීන්, විතණ්ඩාවාදීන් හා සෙසු දාර්ශනිකයන්ගෙන් සුසැදි ඥාන... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- ඩාලිං චතු...,

2-Mins

ඩාලිං චතු,

ඔයා තාත්ත ගැන පොතක් ලියල ලොකු සද්දයක් දැම්ම කියල ආරංචි උනාම මං ගොඩාක් සතුටු උනා. මං ඒත් බැලුව... [More]
වෙසෙස්| භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

6-Mins

(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
අදහස්| අලුත් මිදියුෂ අලුත් බඳුනෙක

6-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) අප අසල්වැසි ඉන්දියාව නොබෝ දා අලුත් ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ය. ඉන්දියාවේ බොහෝ දෙනා තවමත් දලිත්වරුන් පිළිකුල් කරති. ඔවුන්ගේ ඇඟේ වැදුනු... [More]
වෙසෙස්| දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ

5-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස්... [More]
වෙසෙස්| මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා

7-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) සේද මාවත පසුකර රුවල් නැවෙන් වෙළදාමේ ගිය වෙළෙන්දා විසිතුරු ඇඳුම් ආයිත්තම් මහද්වීපයෙන් මහද්වීපයට ගෙන ගොස් වෙළදාමේ යෙදුණි. ඒ යුගය වන... [More]
රත්තරං ටික| ධනේශ්වරයේ නැගීම- කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්

2-Mins

ධනපති පංතියේ යුගය වන අපේ මෙම යුගයට අයත් විශේෂ ලක්ෂණය නම් එය පංති ප‍්‍රතීඝතය සරල... [More]
වෙසෙස්| ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවේශය

ප්‍රාථමික අවධියේදී ගැහැණු ළමුන් රුචි කරනුයේ තම අනුරුව දරන බෝනික්කන්ටය. අනාගතයෙහි වීමට අපේක්ෂිත මාතෘ සංකල්පයට සිය කුටුම්භ කාරකාදීන් සහ පොදු... [More]
අදහස්| ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?

2-Mins

(තිලක් සේනාසිංහ ) ඉස්ලාම් ආගම ලෝකයේ බොහෝ වාද විවාද වලට ලක්වන්නකි. ඒ එහි දැක්වෙන දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික කරුණු පදනම් කර ගනිමිනි. ලොව... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4

23-Mins

(අජිත් සී හේරත්) සිසුමර්දන, වැඩවර්ජන, වෙද දුර්ජන සහ කේ. ඩබ්ලිව්. ජනරංජන

රාවය කර්තෘ කේ. ඩබ්ලිව්. ජනරංජන "ශිෂ්‍යයන්ට ඥානය දෙන්නේ කවුද?" යනුවෙන් ලිපියක්... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3

8-Mins

(අජිත් සී හේරත්) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ වෛද්‍ය සභාව, සයිටම් ආයතනය ආරම්භ කරන අවස්ථාවේ එයට කිසිදු විරෝධයක් නොදැක්වී යැයි ගාමිණි වියන්ගොඩ පවසන්නේ... [More]
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2

13-Mins

(අජිත් සී හේරත්) ඇති හැකි එවුන්ගේ කෑම ප්‍රශ්නය කෙසේද යත්...

ගාමිණි වියන්ගොඩ මේ රටේ උසස් පෙළ සමත්වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමේ අවස්ථාව ලැබෙන... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook