Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කට කොකියනවට| නාමල් උඹ නොවෙද අපෙ ජාතික පුස්පේ?

26-Secs

(ඩෝං පුතා) නාමල්ට ජපුරෙන් සම්මාන ආචාර්ය උපාධි යෝජනාවක්!
-පුවතක්- රාවය. 2010.12.12


මුහුණ නොසෝදයි නොනිදයි කුමරු ඇස
අරුණ උදේ සිට රට වැසි දනන් අස!
"තරුණ කොමට හෙට" සද සද වැඩට බැස... [More]
කට කොකියනවට| 'අය වැය' මේකද බුදු මාමේ?

30-Secs

(ඩෝං පුතා) වැයට වැයාක් ඇත - අයට අයාක් නැත
දොන්ත බබාක්කට බඩු! මාමේ
පෙට්ටගමාක් උඩ - ඩොලර් දෙකාක් ඇත
ඒකට අත දිග නැතුවානේ

කඩුල්ල අල්ලං - අමුඩය තද කොට... [More]
කට කොකියනවට| බිම පල ගත්තොත් වට්ටක්කා - උඩ පල ගත්තොත් හිරබත් කා...!

20-Secs

(බූරුවා) "විහාරමහා දේවි උද්‍යානය අසල කණුවකට නැග උපවාස කළ තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කරයි..." -පුවතක්.
"බරපතල වැඩ ඇතිව සරත් ෆොන්සේකා වසර දෙකහමාරකට සිරගත කරයි....." -පුවතක්.


මල්ලියෙ ආයෙ පුටු උඩවත් නගිනු එපා
එහෙව් නොහොබිනාකම් හුරු වෙන්න එපා
ජනාධිපතිවරණෙට නම් එන්න එපා... [More]
කට කොකියනවට| ආවා ආවා!!!! "චවුර රාජ්ජය"

29-Secs

(ඩෝං පුතා) (තාලය- එළුවං කෑම)

අලුවා කඤ්ඤයි මං ආවේ - බෙලු අටි කාපං තුන්දීරේ
'කොලුවා' වෙඤ්ඤයි මං ලීවේ - බෙළු කොටි කාපං තුන්දීරේ
එළුවෙං හිඤ්ඤයි මං ආවේ - නළුවෙං හෙටපං තුන්දීරේ
ඇඳ යට රිංගං මන්දීරේ - බෙජ රටි කාපං තුන්දීරේ... [More]
කට කොකියනවට| වාසුලාට කාසි බෝ වගේ දැන් - මල්ලිලා පෙන්නෙ නෑ ඉතිං

27-Secs

(ඩෝං පුතා) වාසුලාට කාසි බෝ වගේ දැන්
මල්ලිලා පෙන්නෙ නෑ ඉතිං
සාටකේට හිත ගිහිල්ලා වමාලට හොරෙන්
අය්යා නේද පිට වුනේ වමෙන්?
(අ හා ආ හා හූ ඌ ඌ ඌ.......)... [More]
කට කොකියනවට| ආයු බෝ වූවා..... මහරජාගේ....!

22-Secs

(ඩෝං පුතා) දෙකක් ගලවා ගෙන තුනෙන්
සක්විති රජෙක් පහළව ඇතේ
ඒ මහ රජුන්ගේ අනුහසින්
මේ මිනී ඇටයකි පැල කළේ

ආයු බෝ වූවා..... මහරජාගේ....... [More]
කට කොකියනවට| ඩිමොක්-කොරසි නං ගොයියෝ වේරමණී| [සතියේ දඹුළු විහිළුව]

26-Secs

(ඩෝං පුතා) "රට කරවන්ට නම් සතුරන් නැතිව වටේ
හොඳ මුසලෝනියෙකු ආවොත් පිනකි රටේ!"
වතේ මෙතේ ඇති මුත් ගිනි බටේ කටේ
ලංකට් බුරුල් වී හැංගුනු කිණිසි වැටේ

ඉක්කා ගහයි පොරජා තන්තර වාදේ... [More]
කට කොකියනවට| "පනා-පුත් කුහුඹු-පැණියා"ට, මහත්වරුන්ට සහ නෝනාවරුන්ට!

25-Secs

(ඩෝං පුතා) නෝනා වරුනි මහතුනි කරුණාවන්ත
හිරිහැර ඇතත් මේ හරුපෙත් අසනු මැන
අරුමය මෙයයි දෙන දන හට උරුම වෙන
කරුමය තොපේ නොගහන හන්දාය දණ

යක්කුං හීලෑ කළ පොරොජා තන්තරය... [More]
කට කොකියනවට| දූපතේ 'අයිආර්සි'කාරයෝ "හතළිස්දාහ" ඉක්මවයි!

9-Secs

(පිංචි නැන්දා) 'අයිආර්සි'කාරයෝ වැඩිවෙලා බොලේ
හතලිස්දාහ ඉක්මෙව්වලු ගියසතියේ
දෙසිය විසි හයක් සාළිස්දාහට වැඩියේ
ඉන්න එකට නැහැ කිසි විචිකිච්චාවක්

ලක්ෂ සීයකට ඩිංගක් අඩු ගොන්නු... [More]
කට කොකියනවට| සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී!

10-Secs

(පිංචි නැන්දා) එජාපයේ සමගිය උදෙසා අයියෝ
සිරුරට ගිනිතියාගෙන එක්කෙනෙක් මළා
සිරිකොත හන්දියේ තාමත් දුම් නැගෙතී
මේ කලි යුගේ කාටත් ඉවසුමක් නැතී

නායක කාරකාදින් රැස්වීම් වල... [More]
කට කොකියනවට| ඩෙං ඩෙං ඩෙං "ඩෙංගු"ටුකුටු | මාරන්තික ඩෙංගු විහිලුව

16-Secs

(පිංචි නැන්දා) ඩෙංගු මදුරු කැල වඳකර දාන්ට
දාහක් දෙනවාලු එක ඔත්තුවකට
පාසල් ළමයි හට දහසින් බැඳි පියලි
මහදැනමුත්තා ඌවේ ඉපදිලාදෝ

මදුරුවො ටික දෙනෙක් ඇතිකර පොල්කට්ටේ... [More]
කට කොකියනවට| ඒ පාර විදායක කෝරාළ වෙනුවට විදායක විදානේ!!!

15-Secs

(පිංචි නැන්දා) වෙනස් කර දෙන්ට වියවස්තාව
දෙන්නා දෙපැත්තේ ඉඳගෙන ඇදිල්ලේ
ඕක වෙනස් කරන්ට කවුරුද කිව්වේ
දර්මිස්ටර්ගෙ අවතාරේ පෙනිලාදෝ

විදායක කෝරාළ කම සැර අඩුකරලා... [More]
කට කොකියනවට| ‘ප’යන්න නැති කරගත් නයියාගේ බඩගිනි බයිලාව

25-Secs

(ඩෝං පුතා) අයියා අයියා මේ මට
කියන්න ලැජ්ජයි ලෝකෙට//
මං පයන්න නැතිවුන අසරණ නයියෙක්
හොයාලා දෙනවද චුච්චං පයන්නක්

අයියා ෆිදෙල් නං මමයි ගුවේරා... [More]
කට කොකියනවට| බාසි රොබා සහ බට්ට පබා ඉන් ඇක්සොං! -නන්ස්ටොප් සොමිය

30-Secs

(ඩෝං පුතා) රන් සමනල ජෝඩුව වාගේ
පිකට් කරමු එන්න නංගියේ
ආතල් එක මේක හරිම කෑ ගහපන්නේ
අද ඇයිදෝ බඩු මිල වැඩිවෙන්නේ
අදිං පස්සෙ නිවාඩු කාලේ
අපි ඔක්කොම එකටයි කන්නේ... [More]
කට කොකියනවට| 'අහවල් වැඩෙත්' උන්ටම පරවේණි වුණී

33-Secs

(ඩෝං පුතා) මාතර නගරයේ අත් අල්ලාගෙන ("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට!
-පුවතක්


පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ
නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ
පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ... [More]
කට කොකියනවට| දැනගෙන රහස අපේ

20-Secs

(ඩෝං පුතා) වැල්ලේ ගැහුවත් බඹරේ කැරකේවි
ලිප්බොක්කෙත් ප්‍රේම මැණික් පෑදේවි
පිනට උපන් කුමරෝ මගෙ සීදේවී
ලෝකෙම අප පාමුල මෙන් තේරේවී-
පුටුව ලැබුනෙ මාගේ පෙර පිනකින් වාගේ... [More]
කට කොකියනවට| සෝබාව දේ මෙපුර හරි පිරිසිදු නොමැත හොකරු

23-Secs

(ඩෝං පුතා) සෝබාව දේ මෙපුර හරි පිරිසිදු නොමැත හොකරු මග බඩු විකිණූ
සුසුදු පේමන්ට්වල රෝස කුසුම්! පැණි බොති බමරූ
මාර රහසකි සොඳුරූ!

පාර දෙපැත්තේ සුපිරි සල්පිල්වල
නිකං වගේ බඩු විකුණන්නේ... [More]
කට කොකියනවට| සෝමාවතී ප්‍රසංගයේ පාඩම්!- (ඩෝං පුතා ගේ වෙසක් පණිවුඩය)

24-Secs

(ඩෝං පුතා) සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද
එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද,
එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද
''බුදු රැස්'' වලින් ආයෙත් ගෙන්නනු බැයිද?

උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ... [More]
කට කොකියනවට| අපි නොදන්න ආසියාවේ ආශ්චර්යය හෙවත් කොලොම් පුරේ ශ්‍රියා

20-Secs

(ඩෝං පුතා) මැයි 13 උදේ විනාඩි කිහිපයක දී ඇද හැලුණු කෙටි වර්ෂාපතනයකින් පසු කොළඹ නාලන්දාවට යන සිරිධම්ම මාවත වතුරෙන් යටවුනු අන්දමයි මේ. පහත කවි පෙළ වැඩක් කරන සහ ආසියාවේ ආශ්චර්යය මවන අය වෙනුවෙන් උපහාරයක් ම වේවා!

ලොව සුපතල අගනගරේ
වැනීසියක් වගෙයි බොලේ
හයිවේ හදනවලු එහේ
*කෙන් හිනා අපිට මෙහේ... [More]
කට කොකියනවට| මට නං බෑ ටාට්ටේ එතකල් ඉන්න

24-Secs

(ඩෝං පුතා) දණ ගාද්දි දියවන්නාවට රිංගෙවුව
කර වැහෙන්න සාටකයක් දමලා දුන්න
මහළුව බැරි වුනාම ඔබ මට රට දෙන්න
මම දෙන්නං ටාට්ටේ දුං විසිවෙන්න
මම දෙන්නං ටාට්ටේ දුං විසිවෙන්න... [More]
කට කොකියනවට| හළෙමි රතු යකා- මම ජවිපෙ තී නිසා

9-Secs

(ඩෝං පුතා) පි-
හළෙමි රතු යකා
මම ජවිපෙ තී නිසා...//

සොඳුරු ළඳේ
සදමි ගෘහේ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
කතන්දර
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
පරිවර්තන
මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
කවි
සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...
කවි
ගරු අධිකරණයෙන් අවසරයි..!
වෙසෙස්
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
Cine
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Cine
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
කවි
සර්ධාවෙන් ලියන වග නම්
කවි
යෞවනය!
සිත්තර
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
කතන්දර
"කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
විරාම ලකුණු
කවි
හැරයාම
ඔත්තු
කවි පොත් තුනක්- මැයි 26
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
"මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]
Cine
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
Cine
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
What's New | අලුතෙන්ම
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
වෙසෙස්| ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා

5-Mins

(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
වෙසෙස්| හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!

5-Mins

(සරද සමරසිංහ) මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
වෙසෙස්| ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.

3-Mins

(නද්යා භාෂිණී අමරනායක) "විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
අදහස්| කාලෝ අයංතේ

6-Mins

(මහේෂි බී. වීරකෝන්) වර්තමානයෙහි සිදු වූ හා සිදුවෙමින් පවතින සිද්ධීන් සියල්ල ලාංකීය සමාජය අධ්‍යාපනික, මානූෂීය හා බුද්ධිමය වශයෙන් අසාර්ථක වී ඇති බව නැවත... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!

2-Mins

හීන කියන්නේ හරි අපූරු දෙයක් උනත් හීන දැක දැක නිදියෑමේ වාසනාව හැමෝටම නෑ. එකට ඉතිං හීන දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබීමේ... [More]
වෙසෙස්| ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!

4-Mins

(තාරක වරාපිටිය) ඡ්‍යෝතිෂයේ ඇති මුලික මිත්‍යාව නම් "පෙනෙන අහස සත්‍යයකි" යන්නයි. අපට පෙනෙන අහස යනු ග්‍රහ වස්තූන් වල ඇත්ත පිහිටීම නොවේ. අනෙක්... [More]
වෙසෙස්| පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍යයේ කාර්යභාරය අවසන්ද?

4-Mins

(සරද සමරසිංහ) ජනමාධ්‍යයේ පදනම වන සත්‍යය එළිදරවු කිරීමට යෑමේදී ඝාතනයට ලක්වුනු රිචඩ් ද සොයිසා නොමැතිව ලංකාවේ ජනමාධ්‍ය වසර 18ක් පමණ ‘පරණ’ වී... [More]
අදහස්| සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?

2-Mins

(ඥානසිරි කොත්තිගොඩ) යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර... [More]
අදහස්| පැ ර දු නේ ක වු ද ?

2-Mins

(නැදිමාලේ Miniහෙක්) මැතිවරණයක ජය පරාජය තමන් කැමති ඕනෑම රසකාරක අනුපාන හෝ තිත්ත අබිං දමා විග්‍රහ කර ගැනීම ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට කාගෙන්වත් බාධාවක්... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්

1-Mins

බෙල්ලන්විල හාමුදුරුවන්ව අපවත් කළ මියන්මාරයෙන් ගෙනෙන ලද ඇත් පැටියාට මියන්මාරයෙන් අවතැන් වීමට සිදුවී ඇති රෝහින්ග්‍යා සරණාගත පවුලක ළමයෙක් ලියුමක් එවලා.... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්

2-Mins

ලංකාවේ නිදහස් උළෙලට සපෝට් එකක් දෙන්න මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්තේ මහ රාජිනීන්වහන්සේගේ දෙවෙනි පුත්‍ර රත්නය වන එඩ්වඩ් කුමාරයාණන්වහන්සේ... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook