Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කතන්දර| මීෂ්කාගේ කැඳ

8-Mins

(නිකොලායි නෝසව් | ප්‍රශංසනී පරණවිතාන) පහුගිය ග්‍රීස්ම නිවාඩුවට අපි ගමේ ඉන්න කාලේ මීෂ්කා ආවා අපිත් එක්ක නවතින්න. මං කොයිතරම් පාලුවෙන් උන්නද කියනවා නම් එයා... [More]
කතන්දර| පැඩීගේ ඉස්සෙල්ලාම ඉස්කෝලෙ දවස

2-Mins

(ඇම්බර් ස්ටුවර්ට් | මුතු පබා) බිත්තරෙන් එළියට ආපු දවස්වල ඉඳලම පැඞී ගොඩක් ආසාවෙන් හිටියෙ ඉස්කෝලෙ යන්න. පැඞීයි එයාගෙ යාළුවො දෙන්නා පීප් සහ ක්‍රෝස්, එයාලට වඩා... [More]
කතන්දර| තෙමෙන්න බය කොබුස් පීනපු ලස්සන

4-Mins

(පීතර් ෆන් අවුද්හඋස්දන් | මුතු පබා) මැඩියො ඔක්කොම විනෝද වෙමින් පොකුණෙ පීනනවා. ඔක්කොම කීවට ඉතින් ඔක්කොම නම් නෙමෙයි. එකම එක මැඩියෙක් විතරක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.... [More]
කතන්දර| වැඩ බැරිදාස | ගුවනේ පියෑඹීම

6-Mins

(නිකොලායි නෝසව් | දැදිගම වී. රුද්‍රිගු) බැලුම ඉහළ නැංග සැටිත්, මහ පොළොවෙන් ඒක කොයිතරම් ඉහළ නැංගාද යන්න ගැනත් අපේ නිර්භය මගීන්ට දැනුණේ වත් නැහැ. විනාඩියකට පසුව... [More]
කතන්දර| වැඩ බැරිදාස | ගමනක මුල

3-Mins

(නිකොලායි නෝසව් | දැදිගම වී. රුද්‍රිගු) බැලුමට උණුසුම් වාතය පිරවීම අවසන් වුණා. විශාල තඹ හැලිය ඉවත් කරන ලෙස කියා සිටි දක්ස පාල බැලුමේ අග ඇති රබර්... [More]
කතන්දර| ගුවන් ගමනට සූදානම් වීම

6-Mins

(නිකොලායි නෝසව් | දැදිගම වී. රුද්‍රිගු) පහුවදා උදේ පාන්දර දක්සපාල එයාගේ යාළුවන්ව අවදි කෙරෙව්වා. සියලු දෙනාම නැගිටලා සංචාරයට සූදානම් වුණා. ඉස්කුරුප්පුවයි, මුරිච්චියයි ඒ ගොල්ලන්ගේ සම් කබා... [More]
කතන්දර| ගුවනේ පාවෙන බැලුමක් සෑදීමට දක්සපාල කල්පනා කළ සැටි

6-Mins

(නිකොලායි නෝසව් | දැදිගම වී. රුද්‍රිගු) දක්සපාල පොත් කියවීමට බොහෝ ආසා කරන නිසා එය ඈත රටවල සංචාරයන් ගැන පොත් ගොඩක් කියවා තියෙනවා. හවස් කාලයේ වැඩක් නැතිව... [More]
කතන්දර| කෝතුරා- හුළඟට අධිපති දෙවියා

12-Mins

(හිමේන්ද්‍රි කරුණාරත්න) බොහොම ඉස්සර කාලෙක තැනින් තැනට ගොස් කූඩාරම් ගසා ගෙන ජීවත් වෙන මහල්ලෙක් සිටියා. ඔහුට හිටියා දූවරුන් තුන් දෙනෙක්. ඉන් බාලම... [More]
කතන්දර| ඇන්ටන් ගේ කුරුළු රංචුවට එකතු වුනු හැටි

4-Mins

(ඌඩෝ වෙයිගල්ට් | මුතු පබා) අන්න අර රංචුවට එකතු වෙන්න තමයි මට ඕනෑ. ගේ කුරුළු රෑන පියාඹනව දුටු හැමවෙලේම ඇන්ටන්ට සිතුණා. ඒත් දවසක් කුරුළු... [More]
කතන්දර| සෝඩා වතුරෙන් දුවන රියෙන් වැඩබැරිදාස ගමන් ගිය සැටි

4-Mins

(නිකොලායි නෝසව් | දැදිගම වී. රුද්‍රිගු) යාන්ත්‍ර ශිල්පී ඉස්කුරුප්පුවා සහ ඔහුගේ අත් උදවුකාරයා වන මුරිච්චියා බොහොම දක්ස වැඩ කාරයෝ. දෙන්නගෙම මූණුවර එකවගෙයි. ඉස්කුරුප්පුවා පොඩ්ඩක් උසයි, මුරුච්චියා... [More]
කතන්දර| නීනෝ - පුංචි කණාමැදිරියා

2-Mins

(සුඑලි මෙනෙසස් | මුතු පබා) කණාමැදිරි යහළු යෙහෙළියන් සමග මුළු රෑම වනාන්තරය හැඩ කරන්න පියාඹපු නිසා, පුංචි නීනෝට ගොඩක් මහන්සියි. කොච්චර මහන්සි වුණත් හිතට වද... [More]
කතන්දර| රන් කුසලානය [බුර්යාත් ජනකතාවකි]

7-Mins

(හිමේන්ද්‍රි කරුණාරත්න) බොහෝම කාලෙකට ඉස්සර සනාද් නම් අහංකාර ඛාන් කෙනෙකු ජීවත් වුණා. එක දවසක් ඔහු තමාගේ මිනිසුන් සියළු දෙනා සමග හරිත වර්ණ... [More]
කතන්දර| The Giving Tree | ආදරණීය ගස

3-Mins

(ෂෙල් සිල්වස්ටයින් | මුතු පබා) එක්තරා කැලෑවක බොහොම විශාල ගහක් තිබුණා. අහල පහල ගමක හිටපු පුංචි දරුවෙක් මේ ගහ එක්ක මිතුරු වෙලා හිටියා. ගහ ළමයාට... [More]
කතන්දර| හඳ අහසට ගිය හැටි

4-Mins

(වසිලිස්සා) ඉස්සර කාලෙ ඒ කිව්වෙ ඉස්සරම ඉස්සර කාලේ හඳ තරු තිබුණෙ නෑ. ඉර විතරයි අහසෙ හිටියෙ. ‍ තනියම නෙවෙයි, එයාගෙ ගින්දර... [More]
කතන්දර| පුරසාරම් කපුටා

1-Mins

(මුතු පබා) දුර ඈතක සිට පියාඹා පැමිණි පාත්තයන් රංචුවක්, මුහුදු වෙරළක විවේකී සුවයෙන් එහාට මෙහාට පැන පැන උන් කපුටෙක් අසලින් වැසුවා.
... [More]
කතන්දර| වැඩ බැරිදාස | වට මේස කතා

7-Mins

(නිකොලායි නෝසව් | දැදිගම වී. රුද්‍රිගු) වැඩ බැරි දාස ඉක්මනට ඇඳගෙන කිටි කිටි ගාන ලී පඩි පෙළ දිගේ උඩ තට්ටුවට ආවා. පළමුවන තට්ටුවේ ඇති කාමරයට වඩා... [More]
කතන්දර| අචිනියි, සචිනියි.....!

4-Mins

(තුෂාරි ප්‍රියංගිකා) අචිනියි, සචිනියි හරිම හුරුබුහුටි නිවුන් සොයුරියන්. අචිනි, අක්කා වුණේ විනාඩි 12කට කලින් ඉපදුණු හින්දයි. අචිනියි, සචිනියි දෙන්නම එක වගේ. ඒ... [More]
කතන්දර| දේදුන්න අයිති කාටද?

2-Mins

(මුතු පබා) රෝස කැලේ රෝස කුමාරියෝ දවසක් දේදුන්නට අයිතිවාසිකම් කිය කියා රන්ඩු වෙන්න පටන් ගත්තා.

"දේදුන්න පටන් ගන්නෙ රතු පාටින්. ඔය කාටවත්... [More]
කතන්දර| එක ලපයා වාසනා

2-Mins

(එවලින් ෆන් දොර්ත් | මුතු පබා) වසන්නතය පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි පුංචිම පුංචි හරිත දම් ලපළු අතු ඉති වලින් මතු වෙද්දි, සුදු පාට ලස්සන ඬේසි... [More]
කතන්දර| දුප්පත් ගොවියා

2-Mins

(අනුෂ්ක තිලකරත්න) එක්තරා ගමක එක් ගොවියෙක් වාසය කළා. ඔහු ඉතා දිළිඳු යි. ඔහුට ඕනැ වුනා දුප්පත්කමෙන් මිදී ධනවත් බලවත් පුද්ගලයෙකු... [More]
කතන්දර| උදව් කරන, කතා කරන බනිස් ගෙඩිය

2-Mins

(වසිලිස්සා) ඔන්න එකමත් එක නගරයක දුප්පත් බක්කරේ කෙනෙක් හිටියා. ඔහු බොහොම ගුණ යහපත් මනුෂ්‍යයෙක්. ඒත් ඔහු හදන පාන් බනිස් කන්න ඒ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කතන්දර
"ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]
"ඇඳ යට කොටියෙක්"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Anupa Lal ලියා, Suvidha Mistry සිත්තම් කළ "Under My Bed" ළමා කතන්දරයේ සිංහල... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17
අදහස්
සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?
අදහස්
පැ ර දු නේ ක වු ද ?
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්
කවි
සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!
Cine
ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය
කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්
BoondiLets
බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
කවි
සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!
අදහස්
මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!
කවි
රයිපලයට තවත් පතුරොමක් ඔබමි.
ඔත්තු
කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26
අදහස්
කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!
ඔත්තු
"දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්
අදහස්
පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!
වෙසෙස්
එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා
අදහස්
අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?
BoondiLets
ග්‍රවුචෝ මාක්ස් කියයි.
කවි
නැගිටපන් බණ්ඩාර
What's New | අලුතෙන්ම
Cine| Movies for Kids- International Film Festival of Colombo 2015

4-Mins

1. Birds of Passage

Original Title- Les Oiseaux de Passage
English Title- Birds of Passage
Director- Olivier Ringer
Country- Belgium/ France
Language- French (with... [More]
Cine| කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී අපූරු ළමා චිත්‍රපට පෙළක්...!

4-Mins

සෑම කෙනෙකුටම අසුනක් ලබාදීම, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ පොරොන්දුවයි. එම පො‍රොන්දුව ඉටුකරමින් පවුලේ සැමට රසවිඳිය හැකි අපූර්ව ළමා චිත්‍රපට පෙළක්... [More]
පුහුල් දෝසි| ක්ලෝනීයකරණයෙන් උපන් ඩොලී

40-Secs

(මාලතී) ක්ලෝනීයකරණය කියන වචනය මුලින්ම පාවිච්චි කළේ හර්බට් වෙබර් (Herbert Webber )-විසිවන සියවසේ මුල්භාගයේ දී. පර්යේෂකයො ක්ලෝනීයකරණය කියල හඳුන්වන්නෙ සමාන අනුරුවක්... [More]
පුහුල් දෝසි| ෆ්ලැමින්ගෝ වගතුග

1-Mins

(මුතු පබා) ෆ්ලැමින්ගෝ (රණහංසයා) කියන්නේ ලස්සන, රෝසපාට ට හුරු රතුපාටින් යුක්ත කුරුලු විශේෂයක්. ෆ්ලැමින්ගෝ ජාති හයක් ඉන්නවා. ‘ග්‍රේටර් ෆ්ලැමින්ගෝ’ (අපි‍්‍රකාව, යුරෝපය, ආසියාව)... [More]
පුහුල් දෝසි| මිනිසා හඳට යයි...! (එදා දිනමිණ- මිනිසා සඳ මත පා තැබූ පුවත රටට කී හැටි)

6-Mins

(එඩ්වින් ආරියදාස) අවුරුදු ලක්ෂ ගණනක මිනිස් සිහින සැබෑ බවට පත්කරමින් අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යයේ නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් යන අජටාකාශගාමී වීරයන් දෙදෙනා... [More]
පුහුල් දෝසි| චීනයේ රතු ලන්තෑරුම් උත්සවය සහ මකර-සිරස උත්සවය

2-Mins

(නීල්යා කාරියවසම්) මායාකාර පාත්තයා සහ චීනයේ රතු ලන්තෑරුම් උත්සවය

චීනයේ මිනිස්සුන්ගේ පාරම්පරික විශ්වාසයට අනුව මේ විශ්වයට අධිපතියා ලෙස සැලකෙන්නේ ජේඩ් අධිරාජයායි. ඔහු නිතර... [More]
පුහුල් දෝසි| කඩදාසියේ කතාව

2-Mins

(වසිලිස්සා) කවුරු හරි ඔබෙන් ඇහුවොත් කඩදාසි හැදෙන්නෙ කොහොමද කියලා? ඔබ බොහෝ විට කියාවි ගස්වලින් නැත්නම් දැවවලින් කියලා. කඩදාසි කියන්නෙ ලියන්න,... [More]
පුහුල් දෝසි| ෆන් පිටුවෙන් එළියට ආ ලෝකේ පළමුවැනි හරස්පද ප්‍රහේළිකාව

2-Mins

(නීල්යා කාරියවසම්) මේ සටහන කියවන ඔබත් සමහර විට හරස්පද ප්‍රහේළිකා පිළිබඳ ඉතාමත් උනන්දුවෙන් පසුවෙන්නෙකු වන්නට පුළුවනි. ඉතිං වයස් බේදයන් නැතුව බාල-තරුණ-මහලු කාගෙත්... [More]
පුහුල් දෝසි| ඩයස් ලා සහ අපි

2-Mins

(ඉර්සුල රාජකරුණා) අපේ පංතිය අරුම පුදුම පංතියක්ය. අරුම පුදුම කීවේ පංතියේ දෙකොටසක් ඉන්නා නිසාය. කට්ටියක් ඩයස්ලාය. කට්ටියක් අපේ අයය. අපේ අය මෙන්ම... [More]
පුහුල් දෝසි| ගඩොල් කැටේ කතන්දරේ

1-Mins

(නීල්යා කාරියවසම්) ගොඩනැගිලි ඉදිරිකිරීම් කර්මාන්තයේදි කවදත් නැතුවම බැරි දෙයක් තමයි ගඩොල් කියන්නෙ. ඒත් මේ ගඩොල් ගලටත් ඉතිහාසයක් ඇති බව ඔබ දන්නවාද? ගඩොල්... [More]
Cine| Lilo and Stitch| "පුංචි ලිලෝ"ගේ අසීමිත ආදරයේ කතාව

58-Secs

(පුබුදු ගයාන් වර්ණකුලසූරිය) ඔන්න පොඩිත්තනේ අද අපි කියන්නට යන මේ අපූරු කාටූන් චිත්‍රපටය පුංචි ඔයාලා වෙනුවෙන් හැදුවේ වෝල්ට් ඩිස්නි සමාගමයි. ඒ 2002 වසරේදියි.... [More]
පුහුල් දෝසි| නරඹන්නන් දැක සතුටු වෙන ඔරන් උටන්ලා

1-Mins

(රුවන්මලී) සත්වෝද්‍යාන වල ජීවත් වන ඔරන්-උටන් ලා ඔවුන් නැරඹීමට එන ම්නිසුන් දැකීමෙන් අසීමිතව සතුටු වන බවයි විද්‍යාඥයෝ කියන්නේ. ඒ හරියටම අපි... [More]
පුහුල් දෝසි| මෙන්න Mathemagics...! Mr. Nine සමග

1-Mins

(චාමිනී සෙව්වන්දි) හුඟක් පොඩ්ඩෝ හිතාගෙන ඉන්නෙ ගණිතය කියන්නේ හරිම කරදරයක් කියලා. ඒත්, ගණිතය කියන්නේ හිතා ගන්නත් බැරි තරමට අපූරු මැජික් එකක්! මේ... [More]
පුහුල් දෝසි| වාස්තු විද්‍යාවේ විශ්මිත දායාදය - කුට්ටම් පොකුණ

1-Mins

(නීල්යා කාරියවසම්) ස්වභාව ධර්මය හා කැටි වූ අපූරු කලා කුසලතාවකින් පරිපූර්ණ අතීත මුතුන් මිත්තන්ගෙන් අපට දායාද වුණු අපූරු සුන්දර නිර්මාණයන් ගෙන් එකක්... [More]
පුහුල් දෝසි| අරුම පුදුම කුරුළු ගෙදර

1-Mins

(නීල්යා කාරියවසම්) බොහෝ විට කූඩු හදන්නෙ කිරිල්ලියො. ඒ වගේම කූඩුවක් හැදීමෙන් බලාපොරොත්තුවෙන්නෙ ආරක්ෂිතව බිත්තර තැන්පත් කිරීම, පැටවුන් බිහිවන තුරු රැකීම සහ පැටවුන්ට... [More]
පුහුල් දෝසි| යුගයක මතක සුරකින පිටකොටුවේ මහ මැඳුර| ඕලන්ද කෞතුකාගාරය

1-Mins

(සුමුදු තිවංක ගමගේ) ක්‍රි.ව. 1658 සිට 1796 තෙක් අප රටේ මුහුදු බඩ ප්‍රදේශය පාලනය කළේ ඕලන්ද ජාතිකයෝ. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ භාණ්ඩ... [More]
පුහුල් දෝසි| "මෝමෝ සහ කාලහොරු" කරළියට ගෙනා Michael Ende

2-Mins

(තුෂාරි ප්‍රියංගිකා) ජර්මන් ජාතික, Michael Andreas Helmut Ende (මිෂයෙල් අන්ද්‍රෙයාස් හෙල්මුට් එන්ඩෙ) ශ්‍රේෂ්ට ළමා සහ යොවුන් ලේඛකයෙක්. ඔහු ඉපදුණේ ජර්මනිය, බැවේරියා ප්‍රාන්තයේ... [More]
පුහුල් දෝසි| කතා කරන මාළුවෝ

1-Mins

(රුවන්මලී) මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියෙ නැහැනෙ මාළුවෝ කතා කරනවා කියලා. ඔන්න නවසීලන්ත පරීක්ෂණ කණ්ඩායමක් හොයාගන්න සමත්වෙලා තියෙනවා, මේ මාළු එකිනෙකා... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook