Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කවි| අන්ධ ළමයා

33-Secs

(කේයස් - සාගර පලන්සූරිය) මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මෙ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා

මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද... [More]
කවි| වයසේ වෙනස

14-Secs

(එස්. මහින්ද හිමි) ලබුවැල- වැඩුණු මහ ලොකුවට
කීයද වයස තමුසෙට

කිතුල් ගස- අහන එක පුදුමයි
දැන් මට වයස පණහයි... [More]
කවි| මම වතුර බිංදුවක්..

10-Secs

(මනුරි විහංගා) ගලා බසින ලොකු ගඟවල් අතරේ...
පුංචි දිය බිඳක් මං
මම ඉන්නා ලොකු ගංගාවේ
පාලුවක් දැනෙයි මගේ පුංචි හිතට..

ලොකු ලොකු ගංගා හැදෙන්න... [More]
කවි| එක් සොඳුරු රැයක්

27-Secs

(දිලංකා මෙලනි කුරේරා) අඳුරු සළු ඉරා සඳ රැස් දහර තුරු අගින්
සිදුරු ඇති තැන් වලින් පෙරෙනවා හෙමි හෙමින්
පඳුරු මත වැටී ඒ, රිදී සුණු ගෑ ලෙසින්
සොඳුරු බව රැයෙහි ඇති මතු කරයි හැම අතින්

අහස් ගැබ පුරාවට නිවි නිවී දැල් වෙමින්... [More]
කවි| Boo!

41-Secs

(මශෙන්කා ප්‍රනාන්දු) There was once a boy who always screamed, ‘Boo’!

And when he was a baby the first word he said was, ‘Boo’!

Yet when he was a five year old he still loved to say, ‘Boo’!... [More]
කවි| කිරිල්ලියගේ විලාපය

13-Secs

(කුමාරතුංග මුනිදාස) කෝ මගෙ දරුවෝ අනේ
කෝ මගෙ කූඩුව අනේ
නෑ පෙනෙනට මේ තැනේ
කාට කියමි මේ වැසනේ

කොල්ලනි මගේ දරුවනුත්... [More]
කවි| ර හ ස

31-Secs

(ඩොරති වයිට්ෆීල්ඩ් | රුවන්මලී) ගෙවැටෙහි අද්දර රෝස කැකුළකට
ලංවී හෙමිහිට කිව්වෙමි රහසක්
"නොකියනු කාටත්!"
ඈට මිමිණුවෙමි

ඈ වෙත පැමිණි - පොඩි මී මැස්සි... [More]
කවි| ලේනා සහ දත නැති යාළුවා

29-Secs

(අමිල තේනුවර) ළමයා : ලේනෝ මගෙ යාළුවේ මේ දත අරගෙන
අලුත් දතක් දෙනවද මට ඒ දත වෙනුවට

ලේනා: හිතුමතේට පැණිරස කා දත් නොමදින කොට
ඔය දේ වෙන බව නම් මං කිව්ව ඔයාට... [More]
කවි| මී මැස්සා මලට කළ තුතිය

20-Secs

(කුමාරතුංග මුනිදාස) පැහැපත් මගෙ සුමිතුරු මල
වැඩ ඇත්තෙකි ලොවට සකල
වැටෙතත් පරවී හෙට බල
ඔබලත් දිවි වේය සපල

ඉතිරෙයි සුවඳින් මේ දෙස... [More]
කවි| මල් පෙති මත කවි පොඩිති

13-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනි බිඳිති ඇහැරිලා
මල් මත ම හිනැහිලා
සියපතක ගී ලියා
ගයමු අපි සැනසිලා..

සමනලුන් ඉගිලිලා... [More]
කවි| සඳ පානේ වැලි තලා

16-Secs

(හියුබත් දිසානායක) සඳ පානේ වැලි තලා
සුරකුමරියෝ මල් සලා
නටති මෙ දෙස බල බලා
ගිගිරි වළලු පයනොලා

සුර කුමරුවො පෙළ සැදී... [More]
කවි| ආච්චියේ

21-Secs

(කූඹියා) හාච්චියක් එක්කල දුන් විස්කිරිඤ්ඤ රස ගුලාව
කෝච්චියේ කොළඹ ගිහින් ගෙනත් දුන්නු බට නළාව
තාච්චියේ නටන කැවුමෙ කොණ්ඩය බැන්දූ කලාව
ආච්චියේ තව මතකයි නුඹේ මුවේ මල් හිනාව

පැණි පෙර පෙර පොළෙන් ගෙනත් අපට කැවු ගඩු ගුඩාව... [More]
කවි| ආසයි මට අම්මේ

22-Secs

(වසිලිස්සා) නිල් අහස වෙන්න ආසයි මට අම්මේ
වලාකුළක ගෑවි ගෑවි කතා කරන්න

පොඩි තරු කැටයක් වෙන්න ඕනෙ අම්මේ
හඳ නැති දාටත් අම්මා ළඟ තනියට ඉන්න... [More]
කවි| පොඩි කාලේ ලියූ කවි| මහවැලි අසිරි සිරිය

10-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ශ්‍රී පාදෙන් මතු වෙලා
කඳු අසිරිය බල බලා
මහවැලි ගං කුමරි වඩියි
කඳු අතරින් ගල ගලා

හෝහෝ ගාමින් හෙමින්... [More]
කවි| අම්මා සහ වෙරළු ගස

14-Secs

(කූඹියා) කඩුළු වැටේ - වෙරළු ගසේ
වෙරළු ඉදී - මුකුළු කරයි
දුවගෙන එමු - ගසට නැගෙමු
අතු සොලවමු - වෙරළු නෙලමු

හෙල්ලි හෙල්ලි - බිමට වැටී... [More]
කවි| සුපතළ දෙනිපිටියේ නුගරුක

18-Secs

(ගජමන් නෝනා) පිනවන දුටු දන සෑම
ගඟ ලඟ පිහිටි කදීම
තුරුපෙල අවට සැදීම
යුත් සෙවනැල්

ගන මේ කැලෙව් දිලීම... [More]
කවි| ගසක වරුණ

20-Secs

(මහේෂ් ප්‍රසන්න රත්නායක) කාලා පළතුරක්
පසට දැමුවොත් ඇටයක්
වැටුනු පසු වැස්සක්
හිමින් මතුවේ සිඟිති ගොබයක්

පස තුලට ඇදෙනා... [More]
කවි| ඇඟිලි පහේ කවි

33-Secs

ආල වඩන අනගි රත්නයෙන් සැරසෙනවා
කෝල නැතිව ආදරයට ඉස්සර වෙනවා
රාලහාමි බව මම කාටත් අඟවනවා
බාල නමුත් සබයෙදි මම සමතෙක් වෙනවා

කමකට නැති බස් කීවා නරකයි මට දැන්... [More]
කවි| මාමලා දෙදෙනෙකුගේ කවි | 'පුබුදු' සඟරාවෙන්

36-Secs

හා හා පුරා 'කවි දෝසිය' පටන් ගන්න අපි තෝරා ගත්තේ, බූන්දිය හුරු පුරුදු මිතුරන්ට නිතර හමු වෙන මාමලා දෙදෙනෙකුගේ කවි. හැබැයි මේ කවි මේ මාමලා ලියලා තියෙන්නෙ, ඒ මාමලා පොඩ්ඩො වෙලා උන්න කාලෙ. උපුටාගත්තේ 1994 දී ආනන්ද විද්‍යාලයෙන් පළ කරපු 'පුබුදු' සඟරාවෙන්. අනික් ලොකු මාමලත් නැන්දලත් පොඩ්ඩො සන්දියේ ලිවුව දේවල් හොයලා එවුවොත් දෝසියෙන් බෙදා ගන්න පුළුවන්.

මගේ පුංචි කරත්තේ

පොඩි මාමා ඉරිද පොළෙන් මිළට ගෙනා කරත්තේ
වහල වටේ රැළි එල්ලා හරි ලස්සන කරත්තේ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කතන්දර
"පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කතන්දර හා පින්තූර" සෝවියට් ළමා පොතෙහි ඇතුළත් "පොල්ලෙ බලේ" ළමා කතන්දරය (අනුවාදය-... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
කතන්දර
ලියුම්
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්
රංග
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
කවි
බිරියෝසා හිම හඬයි!
කවි
හිරු බැස යෑම නියතයකි!
Cine
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!
ඔත්තු
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
අදහස්
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
කවි
පියාපත්
රංග
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
පරිවර්තන
'සැලී' උයනෙහි කෙළවර
කවි
(ඔබ හිනැහෙන විට)
කරන්ට්ස්
ඈත සහ මෑත
Cine
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
කවි
සියයට විස්සයි, සතුට අනුලට!
වෙසෙස්
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
What's New | අලුතෙන්ම
Cine| Movies for Kids- International Film Festival of Colombo 2015

4-Mins

1. Birds of Passage

Original Title- Les Oiseaux de Passage
English Title- Birds of Passage
Director- Olivier Ringer
Country- Belgium/ France
Language- French (with... [More]
Cine| කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී අපූරු ළමා චිත්‍රපට පෙළක්...!

4-Mins

සෑම කෙනෙකුටම අසුනක් ලබාදීම, කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ පොරොන්දුවයි. එම පො‍රොන්දුව ඉටුකරමින් පවුලේ සැමට රසවිඳිය හැකි අපූර්ව ළමා චිත්‍රපට පෙළක්... [More]
පුහුල් දෝසි| ක්ලෝනීයකරණයෙන් උපන් ඩොලී

40-Secs

(මාලතී) ක්ලෝනීයකරණය කියන වචනය මුලින්ම පාවිච්චි කළේ හර්බට් වෙබර් (Herbert Webber )-විසිවන සියවසේ මුල්භාගයේ දී. පර්යේෂකයො ක්ලෝනීයකරණය කියල හඳුන්වන්නෙ සමාන අනුරුවක්... [More]
පුහුල් දෝසි| ෆ්ලැමින්ගෝ වගතුග

1-Mins

(මුතු පබා) ෆ්ලැමින්ගෝ (රණහංසයා) කියන්නේ ලස්සන, රෝසපාට ට හුරු රතුපාටින් යුක්ත කුරුලු විශේෂයක්. ෆ්ලැමින්ගෝ ජාති හයක් ඉන්නවා. ‘ග්‍රේටර් ෆ්ලැමින්ගෝ’ (අපි‍්‍රකාව, යුරෝපය, ආසියාව)... [More]
පුහුල් දෝසි| මිනිසා හඳට යයි...! (එදා දිනමිණ- මිනිසා සඳ මත පා තැබූ පුවත රටට කී හැටි)

6-Mins

(එඩ්වින් ආරියදාස) අවුරුදු ලක්ෂ ගණනක මිනිස් සිහින සැබෑ බවට පත්කරමින් අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍යයේ නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් යන අජටාකාශගාමී වීරයන් දෙදෙනා... [More]
පුහුල් දෝසි| චීනයේ රතු ලන්තෑරුම් උත්සවය සහ මකර-සිරස උත්සවය

2-Mins

(නීල්යා කාරියවසම්) මායාකාර පාත්තයා සහ චීනයේ රතු ලන්තෑරුම් උත්සවය

චීනයේ මිනිස්සුන්ගේ පාරම්පරික විශ්වාසයට අනුව මේ විශ්වයට අධිපතියා ලෙස සැලකෙන්නේ ජේඩ් අධිරාජයායි. ඔහු නිතර... [More]
පුහුල් දෝසි| කඩදාසියේ කතාව

2-Mins

(වසිලිස්සා) කවුරු හරි ඔබෙන් ඇහුවොත් කඩදාසි හැදෙන්නෙ කොහොමද කියලා? ඔබ බොහෝ විට කියාවි ගස්වලින් නැත්නම් දැවවලින් කියලා. කඩදාසි කියන්නෙ ලියන්න,... [More]
පුහුල් දෝසි| ෆන් පිටුවෙන් එළියට ආ ලෝකේ පළමුවැනි හරස්පද ප්‍රහේළිකාව

2-Mins

(නීල්යා කාරියවසම්) මේ සටහන කියවන ඔබත් සමහර විට හරස්පද ප්‍රහේළිකා පිළිබඳ ඉතාමත් උනන්දුවෙන් පසුවෙන්නෙකු වන්නට පුළුවනි. ඉතිං වයස් බේදයන් නැතුව බාල-තරුණ-මහලු කාගෙත්... [More]
පුහුල් දෝසි| ඩයස් ලා සහ අපි

2-Mins

(ඉර්සුල රාජකරුණා) අපේ පංතිය අරුම පුදුම පංතියක්ය. අරුම පුදුම කීවේ පංතියේ දෙකොටසක් ඉන්නා නිසාය. කට්ටියක් ඩයස්ලාය. කට්ටියක් අපේ අයය. අපේ අය මෙන්ම... [More]
පුහුල් දෝසි| ගඩොල් කැටේ කතන්දරේ

1-Mins

(නීල්යා කාරියවසම්) ගොඩනැගිලි ඉදිරිකිරීම් කර්මාන්තයේදි කවදත් නැතුවම බැරි දෙයක් තමයි ගඩොල් කියන්නෙ. ඒත් මේ ගඩොල් ගලටත් ඉතිහාසයක් ඇති බව ඔබ දන්නවාද? ගඩොල්... [More]
Cine| Lilo and Stitch| "පුංචි ලිලෝ"ගේ අසීමිත ආදරයේ කතාව

58-Secs

(පුබුදු ගයාන් වර්ණකුලසූරිය) ඔන්න පොඩිත්තනේ අද අපි කියන්නට යන මේ අපූරු කාටූන් චිත්‍රපටය පුංචි ඔයාලා වෙනුවෙන් හැදුවේ වෝල්ට් ඩිස්නි සමාගමයි. ඒ 2002 වසරේදියි.... [More]
පුහුල් දෝසි| නරඹන්නන් දැක සතුටු වෙන ඔරන් උටන්ලා

1-Mins

(රුවන්මලී) සත්වෝද්‍යාන වල ජීවත් වන ඔරන්-උටන් ලා ඔවුන් නැරඹීමට එන ම්නිසුන් දැකීමෙන් අසීමිතව සතුටු වන බවයි විද්‍යාඥයෝ කියන්නේ. ඒ හරියටම අපි... [More]
පුහුල් දෝසි| මෙන්න Mathemagics...! Mr. Nine සමග

1-Mins

(චාමිනී සෙව්වන්දි) හුඟක් පොඩ්ඩෝ හිතාගෙන ඉන්නෙ ගණිතය කියන්නේ හරිම කරදරයක් කියලා. ඒත්, ගණිතය කියන්නේ හිතා ගන්නත් බැරි තරමට අපූරු මැජික් එකක්! මේ... [More]
පුහුල් දෝසි| වාස්තු විද්‍යාවේ විශ්මිත දායාදය - කුට්ටම් පොකුණ

1-Mins

(නීල්යා කාරියවසම්) ස්වභාව ධර්මය හා කැටි වූ අපූරු කලා කුසලතාවකින් පරිපූර්ණ අතීත මුතුන් මිත්තන්ගෙන් අපට දායාද වුණු අපූරු සුන්දර නිර්මාණයන් ගෙන් එකක්... [More]
පුහුල් දෝසි| අරුම පුදුම කුරුළු ගෙදර

1-Mins

(නීල්යා කාරියවසම්) බොහෝ විට කූඩු හදන්නෙ කිරිල්ලියො. ඒ වගේම කූඩුවක් හැදීමෙන් බලාපොරොත්තුවෙන්නෙ ආරක්ෂිතව බිත්තර තැන්පත් කිරීම, පැටවුන් බිහිවන තුරු රැකීම සහ පැටවුන්ට... [More]
පුහුල් දෝසි| යුගයක මතක සුරකින පිටකොටුවේ මහ මැඳුර| ඕලන්ද කෞතුකාගාරය

1-Mins

(සුමුදු තිවංක ගමගේ) ක්‍රි.ව. 1658 සිට 1796 තෙක් අප රටේ මුහුදු බඩ ප්‍රදේශය පාලනය කළේ ඕලන්ද ජාතිකයෝ. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය, ගෘහ භාණ්ඩ... [More]
පුහුල් දෝසි| "මෝමෝ සහ කාලහොරු" කරළියට ගෙනා Michael Ende

2-Mins

(තුෂාරි ප්‍රියංගිකා) ජර්මන් ජාතික, Michael Andreas Helmut Ende (මිෂයෙල් අන්ද්‍රෙයාස් හෙල්මුට් එන්ඩෙ) ශ්‍රේෂ්ට ළමා සහ යොවුන් ලේඛකයෙක්. ඔහු ඉපදුණේ ජර්මනිය, බැවේරියා ප්‍රාන්තයේ... [More]
පුහුල් දෝසි| කතා කරන මාළුවෝ

1-Mins

(රුවන්මලී) මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියෙ නැහැනෙ මාළුවෝ කතා කරනවා කියලා. ඔන්න නවසීලන්ත පරීක්ෂණ කණ්ඩායමක් හොයාගන්න සමත්වෙලා තියෙනවා, මේ මාළු එකිනෙකා... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook