Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
හයිකු| හයිකු - 42

2-Secs

(මාලතී) අහෝ ගිම්හාන තණපත්!
රණශූරයින් ගේ සිහිනවලින්
ඉතිරි වූ එකම දෙය

-බෂෝ
හයිකු| හයිකු - 41

3-Secs

(මාලතී) හිත මිතුරු තණකොළපෙත්තෝ නුඹට
රැකවලා විය හැකිද යම් දිනෙක
මගෙ පුංචි සොහොනේ...

-ඉසා
හයිකු| හයිකු- 40

2-Secs

(මාලතී) සඳ නැති රැය
තද සුළං රැළි ඇවිත්
වැළඳගෙන
ඉපැරණි දේවාදාර ගස්

-බෂෝ
හයිකු| හයිකු- 39

1-Secs

(මාලතී) වසන්තය!
නම නො දන්නා
කඳු ගැටයක්...
මිහිදුම් අතර

-බෂෝ... [More]
හයිකු| හයිකු- 38

3-Secs

(මාලතී) සුළං හමන වැසි වැටෙන..
නැමුණු බාර්ලි යට
තණකොළ..
ඇත්තෙන් ම
මම පටු පාරක්... [More]
හයිකු| හයිකු- 37

1-Secs

මුළු රෑම
ජනේලයෙ කෙඳිරිය
අපොයි මේ සිසිරය!

-දරේමෝ
හයිකු| හයිකු- 36

2-Secs

(මාලතී) නව වසරේ මුල්ම සිහිනය!
ඒක රහසක්...
තනියෙන් සිනාසෙමි මම

ෂෝ-උ
හයිකු| හයිකු- 35

2-Secs

(මාලතී) අලුත් අවරුද්දේ පළමු උදෑසන
පයින් ගස් අතරින් එන
ඉපැරණි සුළං රැළි

-ඔනිට්සුරා
හයිකු| හයිකු- 34

2-Secs

(මාලතී) බලන්න අර ඉටිපන්දම!
මොනතරම් බඩගිනි සුළඟක් ද?
හිම අතරින් දඩයම් කරන!

-සියෙරා
හයිකු| හයිකු- 33

1-Secs

(මාලතී) පැහැබර සරත් සඳ...
හැම තණ පඳුරකම
හෙවණැල්ල යට
රෑහි කූජනය

-බුසොන්
හයිකු| හයිකු- 32

1-Secs

(මාලතී) බබළයි
තරු පිරි රැය....
ඉකිලන බොළඳ ළඳ,
දල්වන්නද පහන?

-එට්සුජින්
හයිකු| හයිකු- 31

2-Secs

(මාලතී) නොබිඳීය කිසිවෙක් නිහඬ බව
ආගන්තුකයා
සත්කාරකයා
සුදු කපුරු මල
නොබිඳීය කිසිවෙක් නිහඬ බව... [More]
හයිකු| හයිකු- 30

1-Secs

(මාලතී) ආඩම්බරකාර
අපූරු මේපල් පත්
මෙනෙහි කරමින්
මරණය

-ෂිකෝ
හයිකු| හයිකු- 29

2-Secs

(මාලතී) ඉතිං සුදු සමනලුනි,
මේ නුඹලාගේ
මල් පුබුදන සොහොන
හමුවේවිද අපි ආයෙත්
මෙතැන... [More]
හයිකු| හයිකු- 28

4-Secs

(මාලතී) බලන විට හිස හරවා
මේ දැන් මා පසුකර ගිය
මඟියා දෙස
දියවී ගිහින් ඔහු
මීදුම තුළ... [More]
හයිකු| හයිකු -27

2-Secs

(මාලතී) කෙටි ය
ගිම්හාන රාත්‍රිය
එනමුදු
නිසල අඳුර මැද
පීදෙයි පියෝනි මලක්... [More]
හයිකු| හයිකු -26

4-Secs

(මාලතී) දිය දහරට වැටුණු මල...
මගේ සුන්දර දිවිය ද
එලෙසින් නිමා විය යුතු.
තවත් මලකි එය
වැටී ගසාගෙන
යාමට නියමිත... [More]
හයිකු| හයිකු -25

1-Secs

(මාලතී) මියයයි කෙනෙක්,
දෙදෙනෙක්
දැල්වෙයි ලන්තෑරුම්
ඒ අය වෙනුවෙන්

-ඉසා
හයිකු| හයිකු -24

2-Secs

(මාලතී) මවිසින්
සුමුදුව ස්පර්ශ කරන සියල්ල
කටු මෙන් ඇනී
යළි මා රිදවයි.

-ඉසා
හයිකු| හයිකු -23

2-Secs

(මාලතී) කෘමියන් අතර පවා
ඇතමුන්ට ගී ගැයිය හැක
ඇතමුන්ට බැරිය.

-ඉසා
හයිකු| හයිකු -22

1-Secs

(මාලතී) යන්න ගිහින්
කොහේදෝ ගිහින්
මගේ පුංචි බත් කූරන් අල්ලන්නා

-චියෝකෝ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
පරිවර්තන
යෑම සහ ඒම අතර
(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
අදහස්
විද්‍යාවේ සියවසක පිම්ම!
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
අදහස්
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
වෙසෙස්
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
වෙසෙස්
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
පොත්
ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ
කතා-බස්
ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?
ඔත්තු
ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21
කතා-බස්
ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)
කවි
තුරු වන්දනය
කතන්දර
සෙන්ටෙනියල් දෝණි
පොත්
යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා
කතා-බස්
ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න
What's New | අලුතෙන්ම
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook