Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කතන්දර| දයාබර නාදන්

13-Mins

(රුවන් එම්. ජයතුංග) සුදු පැහැයට හිම පියලි වැටෙන අයුරු මා ජනේලයට මුහුණ තබා නැරඹුවෙමි. මාගේ ජීවිතය අඩකින් ගරා වැටී තිබේ. ඒ මන්ද කියා... [More]
කතන්දර|

7-Mins

(කාංචනා අමිලානි) ඈ උත්තුංගවත්, උන්මන්තකවත් මට බලපෑමක් වෙමින් උන්නීය. දාහය දනවන තැන මහත් සීතලක් ඇති කරවන්නත්, සීතල දනවන තැන දාහය ඇති කරවන්නත්... [More]
කතන්දර| කල්වාරියේ ස්ත්‍රිය

1-Mins

(සුරේඛා සමරසේන) (මේ කතන්දරය - ‘කතන්දර කීමේ ජාත්‍යන්තර දිනය‘ වෙනුවෙනි... මෙවර 2015 මාර්තු 20 - කතන්දර කිමේ දිනයෙහි තේමාව ‘ප්‍රාර්ථනා‘ ය...)

----

මුහුදත් රේල්... [More]
කතන්දර| ටුවරිස් හෝටලය

15-Mins

(බී.ජී.එම්. ජනප‍්‍රිය) "ටෙක් එකක කෝස් එකක් කරන්න ඕන" යැයි අපේ මල්ලිි කියමින් සිටියේ පළමු වර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී... [More]
කතන්දර| දඩයක්කාරයා සහ ධවල හස්ථියා

8-Mins

(රුවන් එම්. ජයතුංග) වනයේ සැරිසරන ධවල ඇතෙකු පිළිබඳ ප‍්‍රලාපය දඩයක්කාරයාගේ කනට ද වැටුණු නමුත් ඔහු එය මායිමකටවත් ගත්තේ නැත. දඩයක්කාරයා වනයේ සෑම අස්සක්... [More]
කතන්දර| ධම්මංගල හාමුදුරුවෝ

6-Mins

(හෙන්රි වර්ණකුලසූරිය) ධම්මංගල හාමුදුරුවෝ පහන් වූ සිතින් ගිලන් පස වළඳා සුපුරුදු ශාන්ත ගමනින් මගට බටහ. තවමත් හිරු පායා හෝරාවක්වත් ගෙවී ගොස් නැත.... [More]
කතන්දර| ඔයත් යනවද?

4-Mins

(අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි) "කාටවත් කියන්නෑ කියල පොරොන්දු වෙන්න. රණ්ඩු අල්ලන් නෑ කියල පොරොන්දු වෙන්න." රිද්මිකා ගෙ කට හඬ දුකට බරවෙලා මට ඇහුණා.

අපි... [More]
කතන්දර| සිලිඳු [Audio කෙටි කතා]

2-Secs

(චන්ද්‍රරත්න මානවසිංහ) ශ්‍රී චන්ද්‍ර්‍රරතන මානවසිංහගේ "ගොළු දැරිය" කෙටිකතා එකතුවෙන්.
හඬ- රන්සිරිමල් ප්‍රනාන්දු
කතන්දර| සුවිශාල අත්තටු සහිත මහල්ලා

11-Mins

(ගාර්ෂියා මාර්කේස් | රන්සිරිමල් ප්‍රනාන්දු) වර්ෂාව ඇරඹී තුන්වන දිනය වනවිට ගෙතුළට පැමිණ මරා දැමුණු කකුළුවන් ගණන කොපමණ ද යත් පෙලායෝට දිය පිරුණු මිදුල පසුකර ගොස්... [More]
කතන්දර| 'ගින්දර' කතාවක්...!

5-Mins

(රුවන් එම්. ජයතුංග) අඩක් විනාශ කරන ලද තම නිවෙස දෙස සම්සුදීන් බලාසිටියේ ශෝකයෙනි. දියණිය මුණපුරාට බෝතලයෙන් කිරි පොවමින් සිටියාය​. කිරි දරුවාගේ හිස ප්ලාස්ටරයකින්... [More]
කතන්දර| භීෂණයේ මල් පෝච්චි

4-Mins

(තිලකසිරි ඒකනායක) කොළඹ පොත් ප‍්‍රදර්ශනේ බලන්න යන්න මොන තරම් ආශාවෙන් හිටියද? ඒත් අගෝස්තු මාසේ ඉවර වෙන්න කලින් ආයෙත් රට රස්සාවට ගාටන්න... [More]
කතන්දර| මිස්ටර් ‍ෆිගාරෝ | Mr.Figaro

1-Mins

(කාංචනා අමිලානි) රවුල් කොට මගේ මුහුණත තෙරපමින් උන්නේ මිස්ටර් ‍ෆිගාරෝය. අලුත ස්නානය කළ අපූරු පුසුඹක් ඔහු වෙතින් වහනය වෙමින් පැවතුණි. මිස්ටර් ‍ෆිගාරෝ... [More]
කතන්දර| තිස් තුන

6-Mins

(භාතිෂ අකලංක සිල්වා) තැනින් තැන තාර කට්ටෙ ගැළවිලා තිබුණු පටු පාර දිගේ පරිස්සමට අඩි තිය තිය ආව සරෝජිනී, ගේට්ටුව ළඟ නැවතිලා ඈත පේන... [More]
කතන්දර| අපේක්ෂා

5-Mins

(ජයතිලක කම්මැල්ලවීර) අපේක්ෂාට ද නම් තබන්නට ඇත්තේ අනෙක් දරුවන්ට නම් තබන ආකාරයටම විය යුතුය. ඇය උපන් වේලාවේ නවග‍්‍රහයන් කොහේ හිටියේ දැයි පරණ... [More]
කතන්දර| අභය මුද්‍රාව

13-Mins

(ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර) ඒ අවාසනාවන්ත දවසට එළිවෙන්ඩ මොහොතක් තියෙද්දි ඔහුගෙ ස්වර්ණමය සිහිනය බොල් බවට හැරිල තිබ්බ. . .

එදා දවසට එළිය වැටුනෙ පොලිසියට... [More]
කතන්දර| සීනි

6-Mins

(උදාර සිරිරුවන්) සීනි බෝතලේ කූඹි හමුදාවක් ආක්‍රමණය කරල බෝතලේ තියන සීනි පරිභෝජනය කිරීමේ අයිතිය සීනි බෝතලේ හිමිකාරයට අහිමි කරල දින ගණනාවක්... [More]
කතන්දර| Rubber

18-Mins

(ඉසුරු චාමර සෝමවීර | වොජිත් කරුණානායක) My elder brother and my sister Thamara were on a collision course with me. They opposed my idea of cultivating... [More]
කතන්දර| මනමාලි

5-Mins

(සී. අබේනාරායණ) සිරිදාසට බැංකුවේ රස්සාව ලැබුණ එකත් ලොකු දෙයක් යයි හෙතෙම නොයෙක් විට සිතු වේය. ඒ ඔහු පමණක් නොව අන් හැම දෙනෙකුම... [More]
කතන්දර| මාතෘ දේවතා

15-Mins

(තිළිණි ෂැල්වින්) "එයාට හොඳ කරන්න බැරි ලෙඩක්"

නගරෙ පුරා කතාව පැතිරිලා ගියේ එහෙම. අපි හිටියෙ ලොකු නගරෙක. තනි තනි වශයෙන් සීමිත ඉඩක පැතිරිලා.... [More]
කතන්දර| Colour Pink

17-Mins

(ඉසුරු චාමර සෝමවීර | අනුෂයා කොල්ලුරේ) At the time my hands were in a basin of warm water. By that time I had completed three facials,... [More]
කතන්දර| කාම ආසවයන්ගෙන් විමුක්තිය ලැබීම

7-Mins

(රුවන් එම්. ජයතුංග) අතීත ඉන්දියාවේ තරුණ තවුසෙක් අසපුවක අනෙකුත් තවුසන් සමග භාවනා කරමින් සිටියා. තරුණ තවුසා භාවනා කළාට ඔහුගේ හිත නොසන්සුන්. ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කතන්දර
සරසවි ශිෂ්‍යයාගේ මරණය
(සහන් කසීර වික්‍රමසිංහ) ප්‍රවෘත්ති සංස්කාරක තුමනි,
සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් 'කසුන් හේරත්' නම් සරසවි ශිෂ්‍යයාගේ (ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස
අදහස්
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
ගී කිය(ව)මු
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
කවි
ප්‍රේමයක් ඇති වුණේ නෑ!
කතන්දර
"එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]
අදහස්
විභාගය ගොඩ යාමට ඥාන පූජාව!
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,
කවි
පටාචාරා
රංග
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
පරිවර්තන
අඳුරු ගොම්මනක කතාව
කවි
නෙළුමෙහි කුහුඹු මිනිසාට
කතන්දර
"සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
මායිම් ගම්මානයේ ටීචර්
BoondiLets
ඇල්බට් අයින්ස්ටයින් කියයි.
කතන්දර
"කපටි නරිහාමිට ඔන්න යස පාඩම"- ළමා කතන්දරය [වීඩියෝව]
වෙසෙස්
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
රත්තරං ටික
සොක්‍රටීස්ගේ මරණය
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- ඩාලිං චතු...,
රංග
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
කවි
"මිරැන්ඩා...... මම යන්නම්"
What's New | අලුතෙන්ම
පොත්| කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය

4-Mins

(මංජුල වෙඩිවර්ධන) සමාජ ජීවිතය අපසාරී වෙමින් ද, ව්‍යුක්ත වෙමින් ද පවතින දේශපාලන මොහොතක අභීසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයක් වෙත පර්යාලෝකයක් එල්ල... [More]
කතා-බස්| "මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න

6-Mins

(අනුරාධා කෝදාගොඩ) "හඳ පළුව තනි තරුව" කෘතියෙහි අප කෙතරම් සංස්කෘතික, භාෂාමය වශයෙන් කලවම් ජාතියක් ද යන්න බොහෝ තැන්වල කියැවෙනවා. කෙසේ නමුත් අපිට... [More]
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]
පොත්| සමහර කමටහන් සහ සමහර රජත

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පිරිනැමෙන 2016 වසරේ ප්‍රකාශිත ප්‍රශස්තත ම කාව්‍ය කෘතිය සඳහා වන රජත සම්මානය පසුගිය දා... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]

10-Mins

(සුදර්ශන සමරවීර) මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්

ආරියවංශ අබේසේකර ලියූ, සිංහල දෙමළ වාර්ගික අර්බුදය පිළිබඳ ගැඹුරු සංවාදයකට හවුල් වෙන්නට වලිකන මේ කෘතිය ප්‍රබන්ධකතාවේ සත්‍යාභාසී... [More]
පොත්| ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්

8-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) රුසියානු විප්ලවයට තදනුබද්ධ උන්නතිකාමී ලේඛකකයකු වූ ලියෝ තෝල්ස්තෝයි (1829-1910) විසින් විරචිත ශ්‍රේෂ්ඨත ම මනෝවිද්‍යාත්මක නවකථාව ඇනා කැරනිනා (1873)ය. මෙය වූ... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]

11-Mins

(සුදර්ශන සමරවීර) කෘත්‍රිම දූපත්

බණ කතා කීමට යාම නිසා නිර්මාණාත්මක අවගමනක යෙදෙමින් සිටි සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතාවලියේ එන නිර්මාණ එකකට එකක් වෙනස් කෘති මාලාවකි.... [More]
වෙසෙස්| සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර

4-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ගෙවී ගිය නව වසක් පුරාවට සියවරකට වැඩිය පෙරළා බැලුණු පොතකි. දහ අට මසක් පුරාවට මග හැරුණු අකුරක් වේ නම් සොයා... [More]
පොත්| 'රැජින' තුලින් ඉතිහාසයට මානුෂික සංස්කරණයක්

2-Mins

(මහාචාර්ය සාලිය කුලරත්න) කිසියම් මොහොතක යම් නිර්මාණයක, පාත්‍ර චරිතයක හෝ සමාජ දේහයේ වෙසෙන පුද්ගලයෙකුගේ අවබෝධයට හසුවන ආලෝකවත් යථාර්ථය (epiphany) පැවැත්මෙහි ශුද්ධාලෝකය ලෙස නව... [More]
වෙසෙස්| ගේබ්‍රියෙල් නම් සුරදූතයා

11-Mins

(සල්මන් රුෂ්ඩි | දිනේෂ් ඩී. දේවගේ) බොහෝ කාලයක් තිස්සේ ගේබ්‍රියල් නම් මිනිසාට මායාවන් කළ හැකිද යන්න ගැන අපි විමසිලිමත් වූයෙමු. මක්නිසාදයත් අවුරුදු ගණනක් තිස්සේ ඔහු අත්තටු... [More]
රත්තරං ටික| ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!

2-Mins

(රංජිත් කුමාර සමරකෝන්) ‘අම්මා අන්තරා වුණා භූමදානේ හෙට‘

ටැලිග‍්‍රෑම් එක ආවේ දැන්. මැරුණේ ඊයේ. නැත්නම් අද. මං හරියට දන්නේ... [More]
පොත්| හකාවතී- කියවල අඬන්නද? හිනාවෙන්නද?

3-Mins

(සමන් පෙරමුණ) ඩෝසන් ප්‍රීතිගෙ "හකාවතී" කියවලා ඉවර වුනා. වෙනම කල්පිත ලෝකයක් කියලා එයා මුලින්ම කියල තමයි කතා පටන් ගන්නෙ. ඒත් මේ කතාව... [More]
රත්තරං ටික| මතක පෙට්ටි සහ ගින්දර

3-Mins

(රංජිත් කුමාර සමරකෝන්) ‘පරණ බස් ටිකට් වලින් ආපහු බස් එකේ යන්න බෑ නේද?'
සංසුන් ඇමතුම ඇගෙනි.

‘බෑ ඇයි?‘
නොසන්සුන් උත්තරය මගෙනි.

‘පරණ... [More]
වෙසෙස්| සඳ වතුරේ ගිලී ගිය ශක්තියේ පුෂ්පයට සමුදෙමු, ඉතින් සහෝදරවරුනේ...

7-Mins

(ලක්ශාන්ත අතුකෝරල) සාහිත්‍යයේ උස්මැදුරු වෙතින් ඔහු ගේ කවියේ විශිෂ්ටත්වයට තරම් වන පිළිගැනීමක් නොලැබුව ද, කුඩා කාව්‍ය සමාජය තුළ දී සම්භාවනාවකට පාත්‍ර වී... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]

9-Mins

(සුදර්ශන සමරවීර) නවකතාව නමැති සාහිත්‍ය ශානරයේ (ප්‍රතිනිර්මාණ විධියේ) ව්‍යුහමය නිදහස වෙනුවෙන් පෙනී සිටිමින් නවකතාවේ අරාජිකත්වය ගැන ලියන මේ රචනය මහාචාර්ය ටෙරී ඊගල්ටන්ගේ... [More]
රත්තරං ටික| මිත්‍රත්වයේ ගිනිසිළුව

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) දිනක් 'අලි' නැමැත්තෙකුට මුදල් හදිසියක් වී සිය වෙළඳසලේ හිමිකරු හමුව තමාට උදවු කරන ලෙස ඉල්ලා... [More]
අදහස්| "ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]

13-Secs

නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ "මයෙ අම්මෙ යමු යංඩ" කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උළෙලේදී (2016 සැප්තැම්බර් 15), පුබුදු ජයගොඩ විසින් පවත්වන ලද... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook