Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කවි| ගැඹුරු මුහුද

15-Secs

(MKCP ශෂීන්) බොහෝ කලුවර රෑට ගෙට එන
විඩාපත් වුණ ඇට සැකිල්ලකි
ෂොපින් උරයක දමාගෙන එන
බුබුළු විසිරෙන සිනා පොදියකි

දහදියෙන් පිරි කමිස සාක්කුවෙ... [More]
කවි| උතුරු සුළඟ

16-Secs

(වර්ණ රසිකා) අනවසරයෙන් ගෙට පනින
උතුරු දිග සිහිලැල් සුළඟ
නිරතුරුව මතක් කරදෙයි
මගේ දෑසේ පටු බව

දුර ඈත කොදෙව්වල... [More]
කවි| කළු ගලත්, ගල් ගැහුණු මොහොතක්....

58-Secs

(විනෝදි පෙරේරා) දයාබර අමරේ,
ගෙවුණු හැම තත්පරේ, මම තුටින් සිටියේ
රැළෙන් පිට ගිය එකා, තනි වුනා මිතුරේ
-ලියුමක්


ඇත්තමයි රෝමන් අයියේ;... [More]
කවි| ඩබල්!

51-Secs

(විමල් කැටිපෙආරච්චි) ප්‍රාග්ධනයෙන් හානියක් වනේ වන හතුරෙකුටවත් නොවේවා
පාරිශුද්ධත්වයට ඉක්මනින් පත්වෙන්න වාසනා ලැබේවා
පාවෙනා රුපියලක හෙවණ යට නිවන් මග පෙනේවා
පා ගැටෙන දූලිතර ප්‍රතිරූප කිළිටි වී නොයේවා!

සිල් ගත්ත දූපතක දකුණෙන් වමෙන් ඇහෙන ගායනේ... [More]
කවි| අපේ අම්මා හැර සේරම බුදු වේවා...!

29-Secs

(ඩී. එම්. ටීම්රාන් කීර්ති) නිමිත්ත- අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව.

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදි ද කෝම
බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම... [More]
කවි| වෘක්ෂ වත

9-Secs

(රොෂාන් ක්වින්ටස්) රිකිල්ලෙන් රිකිල්ලට
අතුත් අග
කොළත් බෝ
දළුත් සොඳ
දමන්නැති
වසන්තයෙ මලුත් ඇති... [More]
කවි| මඟහැරුණ සෙවණැලි

23-Secs

(විසල් සේනාතිලක) මා සතුව පැවති ප්‍රේමයේ
අගසව් දෙනම හැර ගොසිනි,
කාගේදැයි නමක් නැති කඳුළක
හැඩය ගත් ක්ෂුද්‍ර දිවයිනක
හුදකලාවෙන් පසුවෙමි,
කැලැන්ඩර් කොළ... [More]
කවි| නිල්ල නොදිලෙන, නිල් පාට හරස් මග... (බ්ලූමැන්ඩල්)

53-Secs

(විනෝදි පෙරේරා) උසස් බුමුතුරුණු මත
දහක් දුකඳුළු පෑගෙන
නිදි කිරන ප්‍රාසාද කුළුණු උඩ
නොනිදනා මිනිසුන් වෙසෙන
සින්තටික් නගරයේ අඳුරු කෙලවරකි;
ගඳ ගහන ගිනිපෙට්ටි වීදිය…... [More]
කවි| ඔබ නැවතුණ තැන

17-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ඉතිං ඔබ ඔය නැවතුණ තැන
තත්පරයක් ය,
කල්පයක් කියා රැවටුණ

එතීගත් සියොළඟ
අතීතය, ප්‍රේමය යයි නම් ලද... [More]
කවි| මැදවච්චියේ භද්‍රකාලී නම් යකින්න...

25-Secs

(චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න) දහසකුත් ඇති නමුදු සපුරා
පතිනි වන්නට පතන දෙවොලක
භද්‍රකාලිය වීම අඳුරෙක
යකින්නක් විය තනි කැමැත්තට,

විමන බිඳදා ගියපු සුළඟට... [More]
කවි| මැටි බිත්තියේ ප්‍රේමයක් හෙවත් සදාකාලික පෙම්වතුන්​!​

33-Secs

(තුෂාරි ප්‍රියංගිකා) ප්‍රේමයේ වත්සුණු තැවරුණු උරිස්සේ
සුසුම් තෙත දියවුණා පිනි වැස්සේ
දහඩිය කඳුළු මුසු ජීවිත පියස්සේ
වැහිලිහිණියේ ඇයි උඹ ඔය උළුවස්සේ

"​උණුහුමක් හෙව්වා... [More]
කවි| තෙත සහ වියළි

16-Secs

(නුවන් තොටවත්ත) ඉන්නකොට වගෙ නෙවෙයි
උසස් තැන් වල
ලැබෙන්නෑ සැලකුම්
සමහර විට දවස් ගාණකට
කවුරු නම් එන්නෙද
දොවා දවසට දෙතුන් සැරයක්... [More]
කවි| මව්වරුන්ගේ දිනය

21-Secs

(අමා ජයසිංහ) මූදු හතකින් එපිට නිවසක
හුදෙකලා දුරතකනයක කෙළවර
"ආ.. පුතේ.. මං හිතුවා විතරයි"
කණ වැකෙන ඒ සෑම දවසම
මව්වරුන්ගේ දිනක් වේ මට... [More]
කවි| මනාලී මල් කළඹ තනන්නී

19-Secs

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) කැරැළි කෙහෙරැළි
ඇද හැර - කෙළින් කර දිලිසවන්නී
වියලි හසරැලි
වත්සුනින් - තොල් සායමෙන් ඔපකරන්නී

විඩාපත් මෙනෙවියක උවනත... [More]
කවි| කළුවර වටකරන මොහොතක

14-Secs

(ඉසුරු අබේසේකර) ඔරු කඳ ඇදේ කම්පා විරහිතව
ගංදිය මැස්ම ලිහ ලිහ
ඇසිල්ලකි මගහැරී
ආලෝකයේ අවසන් මොහොත
ඇහෙන නෑසෙන මානේ
හබල් දිය මත හැපෙන... [More]
කවි| වසන්ත කීපයක් පසුකළෙමි....

32-Secs

(ඩොමිනික් චන්ද්‍රසාලි) ඉතින් ඉන්පසු
වසන්ත කීපයක් පසුකළෙමි
උයන් දොර ඉවුරේ
නළල් තලයට රැළි වැටුණි

රට්ටු හිනස්සන ගස් මත... [More]
කවි| අඩක් දුර

19-Secs

(ප්‍රසාද් වීරසිංහ) තුංග ගිරි සිකරයෙහි
අඩක් දුර නැඟුන තැන
විසල් තැනි බිමක් වෙයි
හරිත පැහැයෙන් නිලන

වඩා වෙහෙසක් නැතිව... [More]
කවි| නිශා නිමේෂ

54-Secs

(භාතිෂ අකලංක සිල්වා) ධවල මේ කුළු පැරද ඇය අතැර දා ගොසිනි
දිරන තුරු පත් මතට සුමුදු සඳ රැස් වැටෙයි
මුදු මුහුණ මත පතිත නව තුසර සිසිලසින්
නම නොදන්නා මලක සිලිටි පෙති දිග හැරෙයි

ගිනියමින් අප දැවූ මඟ නිවාලනු පිණිස... [More]
කවි| පුතේ....,

25-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) දළදා මාලිගය අසළ අභිරහස් බිළිඳු මළ සිරුරක් -පුවතක්

පුතේ මේ දළදාව
කිරි සයුර, වළාකුලු බැම්ම
අපි හම්බවුන තැන
තාත්තා, මම... [More]
කවි| නිදහස යදිමි..

15-Secs

(ගයාන් ඉන්දුල කොඩිතුවක්කු) බලාපොරොත්තු සිනිඳු තිර
උනා දමා විසිකර
හිට ගනිමි නග්නව
ප්‍රාණ ඇපකරුවකු ලෙස
නුඹ තනා දුන් මහ පොළොව උඩ... [More]
කවි| විඩාපත් සිරුරු ගලවාගන්න!

21-Secs

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) මෙගා ටෙලි පිපාසාවෙන් පෙලෙන
සෝෆාවෙ ලෙදර උණුවී ඇලෙන
සල්ලාප පෙට්ටියක එම්බාම් වී හොවන
විඩාපත් සිරුරු ගලවාගන්න

ඉටිපහන් එළිය මැද... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
අදහස්
To Sir, With Love!
වෙසෙස්
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
කෙටියෙන්
මොන එල්ලුං ගස් ද?
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
අදහස්
විද්‍යාවේ සියවසක පිම්ම!
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
අදහස්
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
වෙසෙස්
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
What's New | අලුතෙන්ම
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
පරිවර්තන| පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!

34-Secs

(රන්දික ඩයස්) කොපමණ මාවත් ගණනක
ඇවිද යායුතුද මිනිසෙකු
ඔවුන් ඔහු "මිනිසෙකු" යැයි
කියන්නට පෙර?

කොපමණ මුහුදු ගණනකින්... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
කරන්ට්ස්| අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!

40-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බඩගින්න නිසා වමනය කළ පාසල් දැරිය ගැබිණියකැයි චෝදනා කොට විදුහල්පතිනිය විසින් ඇය පාසලින් අස් කරයි.
-පුවතක්


කුළියක් කරන් රෑ දාවල පිරිමහලා
දවසට වරක් විතරම විටෙකදි කාලා
දරුවට උගන්නන්නම වීරිය යොදලා... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
පරිවර්තන| ආත්මීය කුණාටුව

13-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පහර දුනි එය මට, හැමදාම
නැවුම් විය අකුණුසර,
වලාවක ක්ෂණික විවරයකින්
විහිදුවන ගින්නක්ව

දැවී එය මා රෑ කල... [More]
පරිවර්තන| පීඩිතයෝ

47-Secs

(එදුවාර්දෝ ගලියානෝ | මහේෂ් මුණසිංහ) බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්... [More]
පරිවර්තන| මම..සහ සිලුවටයෙහි එළිය

12-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැදියම් රැයෙහි ලියැවෙන
හුදෙකලාවේ අවසාන පේළි දිග හැරෙන

මට ද වැඩියෙන් බිහිසුණු
අන්ධකාරයෙන් උපදින වදන් විසිරෙන... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කරන්ට්ස්| ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?

43-Secs

(විමල් කැටිපෙආරච්චි) ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත... [More]
පරිවර්තන| මට අවැසි ඔබ නිශ්චලව ඉන්න

40-Secs

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
හරියට නො පවතින්නාක් මෙන් වෙන්න
ඈතම ඈත දුරකින් යන්තම් මාව ඇහෙන්න
මගේ හඬ ස්වර ස්පර්ශ නො කරන්න
හරියට ම කිව්වොත් ඔබේ ඇස් වෙනතක පියඹා යන්න
දෙතොල හාදුවකින් ගොළු කළා මෙන් ඉන්න... [More]
කරන්ට්ස්| විප්ලවය දිනේවා !!

40-Secs

(රුවන් නෙලූ) වප් මහේ විප්ලවය සමරන්න
ඉල් මහේ නොමළ විරුවන් සමඟ
ලෙනින්ගේ සමාධිය අද්දරට රැස්වන්න

හිම මිදෙන සීතලේ අයිස් වතුරට යටවු
විප්ලවේ ගිනි සිළුව... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook