Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කවි| රිදී මසු වත

18-Secs

(ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර) ගෙහිමි සිත් සනහන
ආලින්ද මේස
සරසන
ලොකු කුඩා ටැංකි මත
ගර්වයෙන්
ඇවිදින... [More]
කවි| අනාගතය

1-Mins

(ඩෝසන් ප්‍රීති ඊ.ඒ.) හරියටම සිද්ද වෙන දෙයක් මිහි මත
අනාගතය වෙන්නට බැහැ හිතවත!
හෙට ඉරක් පායයි
කීවත් එය සිද්ද වෙනවා
නොකීවත් එය සිද්ද වෙනවා
ඉතිං ඒක නොවේ අනාගතය... [More]
කවි| හිරු පෑයු සිත්

27-Secs

(ලක්ශාන්ත අතුකෝරල) ජීවිතය මේ තරම්
පුරුදු තැනක් නොවූ එකල
පුරුදු තැනක් වී තිබුණා
නොවෙද මේ නගරය

මැදියමත් අපි... [More]
කවි| රමණීය රමණය

11-Secs

(සුසන්ත මූණමල්පේ) එක මගක එකලාව
ප්‍රති දිශා හබා යන
ඔබ ඔබම ලෙස
මම මමම ලෙස
නැවත
හති වැටි අභිමුඛ වන... [More]
කවි| ගිරි බෙයද හැඬවූ කව

30-Secs

ඔහු: සිහිගිරි නැගි බුදල්හු නොවෙමි
කවි නොලියාම කවියෙක් ද නොවෙමි
එහෙත් මේ ගිරි බෙයද කවි වලින් වසමි
මම යමක් ලියමි
මම නුඹට ආදරෙයි... [More]
කවි| සම්මතය....??????

23-Secs

(සුසන්ත මූණමල්පේ) මුත්තලා නත්තලා
සීයලා අත්තලාට
ඇන්දුව
සීයලා අත්තලා
අම්මට තාත්තට
ඇන්දුව... [More]
කවි| බොස් උනාට....
(භාග්‍යා කරුණාරත්න) කරන වැඩක ඇදම හොයන
කිසිම දෙයක් කියලා නොදෙන
හිතේ කිසිම තෙතක් නොමැති
අරුම පුදුම මිනිසෙක් විය

කපටි මුහුණ රැලි නලළද... [More]
කවි| පැරණි සටන් සගයෙකුට කී කව
(චූලානන්ද සමරනායක) ඉල් මසක ගිනි බිඳුණ
රතු කැකුළු පොකුරක
දුක්බරම මතකය දරාගෙන
බස් පොළට ගිය දිනක
ඒත් ඉල් මසකම
දුටිමි නුඹ කෙසග රුව... [More]
කවි| මගේ අදිටන්
(ජයත් පියදසුන්) උපනිමි මිනිසකු ලෙසින්
වෙසෙමි අබිමනැති හිසින්
ලොව මෙහෙයක් මා පසින්
ලද සඳ මියැදෙමි තොසින්

මා නැත ද හිරු නැෙඟන බව දනිමි... [More]
කවි| අම්මාගේ අබරණ පෙට්ටිය
(නිරාෂ ගුණසේකර) පුංචි කාලේ පටන්
ආසාවෙන් ඈ එකතුකළ
වීදුරු වළලූ බෝ වීලූ අම්මාගෙ අබරණ පෙට්ටියේ

කරකාර බැඳ මේ ගමට
ඈ අරන් ආවෙත් එච්චරලූ... [More]
කවි| (අ)හිමි
(තුෂාරි ප්‍රියංගිකා) මලක
රේණු මත
පිණි බිඳකි
ඛෙදා ගන්නට..

හිරු... [More]
කවි| ප්‍රේමය
(මුදිත කාංචන) මෙන්න
මිනී
මලක්
උඩ
මී මැස්සෙක්.
කවි| Untitled
(උදේනි සරත්චන්ද්‍ර) සයිබර් කවි
ලියා ඇති සොඳුරු කවි
ලිපිගොනුවෙ නිදි කිරයි
පත්තරේ කවි පිටුවෙ
පළවන්නෙ කවි ටිකයි
ගුවන්ගත වුවත් කවි... [More]
කවි| ලක් වැසියෙනි සතුටු වවු!
(ජයත් පියදසුන්) ගිනි ගනිත
රෝමය
වෙණ වැයූයේ රජු ය, නීරෝ...
බනිස් කාපන් පාන් නැති නම්-
කීවෙ මාරි ඔන්තුවනෙත් ය, ප්‍රංසේ...... [More]
කවි| බැම්ම | එක්වීම
(අමරසිරි වික්‍රමරත්න) බැම්ම

සුප්‍රකට
මහා කළු ගල්
දරා ඉන්නා
අප්‍රකට... [More]
කවි| සිතුවිල්ලක්
(සුනිල් ගෝවින්නගේ) දුක් සිතුවිල්ලක් පාවී එන්නේ
මුහුදු සුළං සේ අරුණළු අතරේ
යන ගමනක් ගැන සිත වැලපෙන්නේ
සීතල කඳුලක සිසිල සදන්නේ

දෙදුන්නකි දුර මැකෙනා අහසේ... [More]
කවි| ගැලීලියෝ තනිවෙයි
(රසික ජයකොඩි) මිසදිටු අඳුර තුල
බැණ අඩගසන බස් මැද
නින්දා අපහාස
ලියලනා විට හැමතැන
වදනකුදු නොදොඩා
ගැලීලියෝ තනිවෙයි... [More]
කවි| පුතූ සිනා
(චතූර කේ. අමරසිංහ) උරඟ ඝණයෙන් මිදුණු පසුව සිව්පාවෙකි
බේසමේ පීනන්න හදන දියකාවෙකි
අතට ගත් හැමදේම හපාකන කාවෙකි
ඇඳේ පෙරලෙන පුතා අහිංසක හාවෙකි

කඳුළු දිය හළාලයි දිනුම වුවමනාසේ... [More]
කවි| ආදරේ
(සංජීවිකා මනෝහාරී දයානන්ද [ලිහිණි]) ආදරේ සලපතල මළුවක්
කොයි දෙසින් ආවත්
ගිමන් නිවනා කෙම් බිමක්
දසදෙසින් හමනා සිහිල් මදනල සේ
විඩා නිවමින් සියොලඟම දැවෙටි
ආදරේ........... [More]
කවි| Untitled
(ඉසුරු ප්‍රසංග) තක්සලා බිම පිස
බෝ දුරක ඉගිලූන
මෙසුළඟ
යළිත් එයි ඉඳහිට
පෙර දවස සිතුවම්
දිගහැර... [More]
කවි| කෝ කවියක්?
(ජයත් පියදසුන්) ''සබඳ, කිමද නිහඬව දැන් කලක සිට?''
නිබඳ අසත සුහදන් එඛෙමින් නෙතට

සිනා වත ම පා, මඟහැර උන් දෙනෙත
මම ම විමසීමි: 'කවියා' කොහිද අද?... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
අදහස්
To Sir, With Love!
වෙසෙස්
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
කෙටියෙන්
මොන එල්ලුං ගස් ද?
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
අදහස්
විද්‍යාවේ සියවසක පිම්ම!
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
අදහස්
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
වෙසෙස්
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
What's New | අලුතෙන්ම
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
පරිවර්තන| පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!

34-Secs

(රන්දික ඩයස්) කොපමණ මාවත් ගණනක
ඇවිද යායුතුද මිනිසෙකු
ඔවුන් ඔහු "මිනිසෙකු" යැයි
කියන්නට පෙර?

කොපමණ මුහුදු ගණනකින්... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
කරන්ට්ස්| අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!

40-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බඩගින්න නිසා වමනය කළ පාසල් දැරිය ගැබිණියකැයි චෝදනා කොට විදුහල්පතිනිය විසින් ඇය පාසලින් අස් කරයි.
-පුවතක්


කුළියක් කරන් රෑ දාවල පිරිමහලා
දවසට වරක් විතරම විටෙකදි කාලා
දරුවට උගන්නන්නම වීරිය යොදලා... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
පරිවර්තන| ආත්මීය කුණාටුව

13-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පහර දුනි එය මට, හැමදාම
නැවුම් විය අකුණුසර,
වලාවක ක්ෂණික විවරයකින්
විහිදුවන ගින්නක්ව

දැවී එය මා රෑ කල... [More]
පරිවර්තන| පීඩිතයෝ

47-Secs

(එදුවාර්දෝ ගලියානෝ | මහේෂ් මුණසිංහ) බල්ලෙකු මිලට ගැනීමට මැක්කෝ සිහින දකිති
බඳුන් පිරෙන්නට වාසනාවේ වැසි වැටෙතැයි
පීඩිතයෝ සිහින දකිති

එහෙත් වාසනාවේ වැසි නම් නොවැටෙයි
ඊයේ නොවේ අද, හෙට, අනිද්දා කවදාවත්... [More]
පරිවර්තන| මම..සහ සිලුවටයෙහි එළිය

12-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැදියම් රැයෙහි ලියැවෙන
හුදෙකලාවේ අවසාන පේළි දිග හැරෙන

මට ද වැඩියෙන් බිහිසුණු
අන්ධකාරයෙන් උපදින වදන් විසිරෙන... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කරන්ට්ස්| ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?

43-Secs

(විමල් කැටිපෙආරච්චි) ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත... [More]
පරිවර්තන| මට අවැසි ඔබ නිශ්චලව ඉන්න

40-Secs

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
හරියට නො පවතින්නාක් මෙන් වෙන්න
ඈතම ඈත දුරකින් යන්තම් මාව ඇහෙන්න
මගේ හඬ ස්වර ස්පර්ශ නො කරන්න
හරියට ම කිව්වොත් ඔබේ ඇස් වෙනතක පියඹා යන්න
දෙතොල හාදුවකින් ගොළු කළා මෙන් ඉන්න... [More]
කරන්ට්ස්| විප්ලවය දිනේවා !!

40-Secs

(රුවන් නෙලූ) වප් මහේ විප්ලවය සමරන්න
ඉල් මහේ නොමළ විරුවන් සමඟ
ලෙනින්ගේ සමාධිය අද්දරට රැස්වන්න

හිම මිදෙන සීතලේ අයිස් වතුරට යටවු
විප්ලවේ ගිනි සිළුව... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook