Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කෙටියෙන්| සැළලිහිණියෝ නුඹ දන්නේ නෑ

4-Secs

(සුරත්) සැළලිහිණියෝ නුඹ දන්නේ නෑ
මිනිසුන්ගෙ බඩ-ගින්න අඳුනන්නෙ නෑ
සාගරය වාගේ උන් නැගී ආවොත්
නුඹ ආයෙ කඩේ යන්නෙ නෑ
කෙටියෙන්| It's වෙල්ගම් Style!

4-Secs

(ඩෝං පුතා) රෙද්දක් වැලක තියනව දැක්කොත් වනලා
සරමත් කඩාගෙන එයි වල්-ගය නැගලා
වල්-කම් මිනිස්ටරියක් අලුතෙන් ඇරලා
වෙල්-ගම උන්නැහේ පත් කොරමුද බලලා
කෙටියෙන්| අජානේය ස්කූටර

6-Secs

(සුරත්) අජානේය ස්කූටර තුරඟා පිට වඩිනා
..........යෝ වාත වේගයෙන් ඉගෙලෙනු කොතැනා
බදා රජ දෙඋර මැඳුරේ පිළිකණු කුණු බුදිනා
විලාසයට කවදාවත් බිම නොවැටේ සිතුනා

අභ්‍යාස- ... [More]
කෙටියෙන්| 13ත් වානා!

4-Secs

(සුරත්) (13 අහෝසි කළ යුතු බව ආ.ලේ. කියයි.)

13ත් වානා
දුන්නු ඩිංගත් ගන්ඩ ඕනා
යන ගමන පේනා
"ලේ."ට ලේ විතරමද ඕනා?
කෙටියෙන්| කවුද කිවුවෙ ගැහුව කියල පුංචි අන්දරේ

9-Secs

(ඩෝං පුතා) ම-
කාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට
රාළහාමිලා වගේ අය
ගණං ගන්නෙ ඇයිද සුළු දෙය?

මා-... [More]
කෙටියෙන්| ආඩම්බරකාර පියා

4-Secs

(ගෙටොවේ එකෙක්) සිංහලයේ සිංහ පියා
බුදුන්ගේ බුදු පියා
වෙදුන්ගේ වෙද පියා
ගුරුන්ගේ ගුරු පියා
ගොවින්ගේ ගොවි පියා... [More]
කෙටියෙන්| පල පයන්න

2-Secs

(සුරත්) වි.දෙ. මේ පාරත් දරුවන්ගේ උසස් පෙළට කෙළවයි.
-පුවතක්

ඇති "බො"යන්න
පල "ප"යන්න
කෙටියෙන්| මතකෙට එන්නෙ නැත්තෙම අර වෙඩි පාර

12-Secs

(සුරත්) මුල්ලේරියා සටන ගැන මට මොකුත් මතක නෑ!
-දුමින්ද සිල්වා

"නෝනාවරුනි මහතුනි අද වෙන්න සමා
කියනව ඔහේලට මගෙ තඩි බොඩිය නමා
උරුමය මගේ දියවන්නා සොමිය තමා... [More]
කෙටියෙන්| කඩු ගිලපං රට කරපං බොරු කියපං පුතේ

18-Secs

(බූරුවා) "උඹ ඒක පිළිගනින්, කඩුව ගත්තේ උඹ කියලා කියපන්. උඹේ පරම්පරා හතක් ලොක්කා ගොඩ දානව ෂුවර්" ඒත් මම බෑ කිව්වා. "කට වහගෙන ඉඳපන් බුලට් එකකට යන්නේ රුපියල් විසි හතරයි. " උන් කිවුවා.
-පැහැරගත් සාක්කිකරු ස්ටැන්ලි ලියනගේ

රජය කෞතුකාගාර සොරාගේ සිතුවම අඳියි.
-පුවතක් ... [More]
කෙටියෙන්| සයන්න සහ බොයන්න

5-Secs

(සුරත්) ගයන්න බැරි නැත- හිඳින්න නැහැ හිත
නොඑන්න බැස යන- 'ස'යන්න බලනුව

කියන්න නැහැ කැත - හිඳින්නමයි හිත
නොයන්න පැළ වුන- 'බො'යන්න බලනුව
කෙටියෙන්| දුමින්ද සිල්වා සොයා සී.අයි.ඩී.ය සිංගප්පූරුවට

7-Secs

පුවතක්- දුමින්ද සිල්වා සොයා සී.අයි.ඩී.ය සිංගප්පූරුවට
-මව්බිම- 2012.07.11

වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනදෝ
ඔන්න මං එනවා දැං අල්ලන්නට ඔට්ටුයිදෝ
තරරු තරරු තරරු තරරු රූ... [More]
කෙටියෙන්| කඩු හොරා!

7-Secs

(රන්සිරිමල් ප්‍රනාන්දු) පාත්තරේ නිදන හෙනහුරා
සූත්තරේ හොඳට දන්නා කඩු හොරා
උස්සලා නුගවෙල අධිකාරමගේ කඩුව
ඉස්සුවා පාර අයිනේ මුරට හිටි කොළුව

අනේ මහතුඟ නොදන්නෙද... [More]
කෙටියෙන්| දැක්කොත් නම් බුවා නැත්නම් එබුවා ය!

10-Secs

(සුරත්) වර පට කපා හයිනාවෙක් මිදුවා ය
අතේ කෝට් වී දා බිඳු නැගුණා ය
"බෝසත් සිරිත!" අපි නම් දැන හිටියා ය
දැක්කොත් නම් බුවා නැත්නම් එබුවා ය!

පින්තූරය- ලයන් කිං චිත්‍රපටයේ ස්කා සහ හයිනාවෙක්. (ස්කා රජු ඉතිරි බුදින්නන් හෙවත් හයිනාවුන් සමග සහවාසී ආණ්ඩුවක් පිහිටුවීය!)
කෙටියෙන්| ආසිරි පතන්න- ඝෝෂා කරන්න- එන්න මගේ මල්ලී

12-Secs

(සුරත්) 'ම'යන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
'හි'යන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ නංගී
'(හල්) න'යන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී... [More]
කෙටියෙන්| සොමි ගුණ සපිරි හොඳ ළමයෙකි දුමින්ද!

9-Secs

(ජහ-මනෝරිස්) "සොමි ගුණ සපිරි හොඳ ළමයෙකි දුමින්ද
දහස් ගණන් පිරිවර අරගෙන ආව"
කියනවා ඇසුණි රාජිත ඇමැතිතුමා
රූපවාහිනී සාකච්ඡාවක දී

නැහුදුන එවුන් පන්නා දැමිය යුතු කියා... [More]
කෙටියෙන්| ගඩාෆි මැරෙයි... අර උන්නැහේ හඬයි....!

4-Secs

(සුරත්) [ගඩාෆි මැරෙයි... "අර උන්නැහේ" හඬයි....!]

සිත හඬයි
මා තනි වෙයි
මා දවාලයි
මේ සෝකේ....... [More]
කෙටියෙන්| ඝාතකයාට අමාරුයි! රට පුරා බෝධි පූජා පවත්වමු!

7-Secs

(සුරත්) ඝාතකයාට අමාරුයි! රට පුරා බෝධි පූජා පවත්වමු!

ජුංඩක් කුඩු ගෙනාවට සුදු හොර ගෙඩියා
කංදක් වගේ දෙපරැන්දේ ලැග සිටියා
මිනියක් දෙකක් මැරුවට හරි මොළ කැටියා
ඇඳ උඩ ෆයිට්! මාගම කිඹුලගෙ පැටියා
කෙටියෙන්| තෝරාපන් ඊයෙත් "සිරසේ" දුටුවා

10-Secs

(සුරත්) තේරවිල්ල-
පාර කණේ ගැහුවම ටී වී කෙරුවා
වීර කොමට කවුරුත් අත්පුඩි තැලුවා
පා සත රයි වලි ගය උස්සන් නැටුවා
තෝරාපන් ඊයෙත් "සිරසේ" දුටුවා... [More]
කෙටියෙන්| අඟුටුමිට්ටෙනි බලවු! "යෝධයෙකි" නැති වුණේ

11-Secs

(සුරත්) විහිළුකාරයෙක් මුත් විහිළුවක් නොකෙරුවේ
හිනාවේ අග කොණට කඳුළු මල් ඇමිණුවේ
පෙම් කළත් කළාදැයි කිසිවෙකුත් නොදුටුවේ
කෙට්ටු මුත් "වීරයෙකි"! දුෂ්ටයෙක් හෙම නොවේ

"රඟ නොපා" රඟ පපා තිරය තිරිහන් කළේ... [More]
කෙටියෙන්| කවුරුත් නෙමේ ගවයෙක්මයි කියන්නේ!

7-Secs

(සුරත්) ගව මස් කන්ට හොඳ නෑ බොල අහපල්ලා
කවුරුත් නෙමේ ගවයෙක්මයි කියන්නේ!


ගවයන් සභාවට යවනා විඩෙන් විඩ
ගොපළු ළමයිනේ ගම්පහ දිස්ත්‍රික්කේ
දත මැද ගෙන හිඳිව් ටීවී තිර ගාව... [More]
කෙටියෙන්| කවියට වඩා ඇමතිගෙ එක ලොකු හන්දා.....

14-Secs

(සුරත්) නිමිත්ත- මෙවර ගොඩගේ සම්මාන උළෙලේ නිර්දේශිත කාව්‍ය ග්‍රන්ථ අතරින් කිසිවක් ප්‍රශස්ත මට්ටම සපුරා නැත!

කවියට වඩා ඇමතිගෙ එක ලොකු හන්දා
දේශකයත් නැතුව හරියට දුක් වින්දා
ඇස් ගොඩගේ නමුත් ඇස් නොපෙනෙන හන්දා
දෙවැනි වාරේටත් කවියේ ගෙල සින්දා... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කතා-බස්
ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)
(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කවි
ඉතා කුඩා විශාල වෙනස
කවි
මඳ නල
පරිවර්තන
කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
කවි
තුරු වන්දනය
කතන්දර
සෙන්ටෙනියල් දෝණි
පොත්
යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා
කවි
සිනාසෙන ඔබෙ මූණ
කතා-බස්
ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න
වෙසෙස්
ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය
ඔත්තු
කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24
කවි
මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී
කවි
ඒ මුහුණ
කවි
ෂැන්ග්‍රිලා....
පරිවර්තන
අදේශපාලනික බුද්ධිමතුන්
කවි
ඇනා සර්ගෙව්යනාගේ කවිය
කතන්දර
ගල් වඩුවා ('හූමිටි කතා')
රංග
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
කතන්දර
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
පරිවර්තන
මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
What's New | අලුතෙන්ම
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
වෙසෙස්| ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා

5-Mins

(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
වෙසෙස්| හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!

5-Mins

(සරද සමරසිංහ) මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
වෙසෙස්| ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.

3-Mins

(නද්යා භාෂිණී අමරනායක) "විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
අදහස්| කාලෝ අයංතේ

6-Mins

(මහේෂි බී. වීරකෝන්) වර්තමානයෙහි සිදු වූ හා සිදුවෙමින් පවතින සිද්ධීන් සියල්ල ලාංකීය සමාජය අධ්‍යාපනික, මානූෂීය හා බුද්ධිමය වශයෙන් අසාර්ථක වී ඇති බව නැවත... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!

2-Mins

හීන කියන්නේ හරි අපූරු දෙයක් උනත් හීන දැක දැක නිදියෑමේ වාසනාව හැමෝටම නෑ. එකට ඉතිං හීන දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබීමේ... [More]
වෙසෙස්| ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!

4-Mins

(තාරක වරාපිටිය) ඡ්‍යෝතිෂයේ ඇති මුලික මිත්‍යාව නම් "පෙනෙන අහස සත්‍යයකි" යන්නයි. අපට පෙනෙන අහස යනු ග්‍රහ වස්තූන් වල ඇත්ත පිහිටීම නොවේ. අනෙක්... [More]
වෙසෙස්| පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍යයේ කාර්යභාරය අවසන්ද?

4-Mins

(සරද සමරසිංහ) ජනමාධ්‍යයේ පදනම වන සත්‍යය එළිදරවු කිරීමට යෑමේදී ඝාතනයට ලක්වුනු රිචඩ් ද සොයිසා නොමැතිව ලංකාවේ ජනමාධ්‍ය වසර 18ක් පමණ ‘පරණ’ වී... [More]
අදහස්| සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?

2-Mins

(ඥානසිරි කොත්තිගොඩ) යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook