Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කෙටියෙන්| හිටපු අගවිනිසුරු මැතින්දා - වීරයා

14-Secs

(සුරත්) පැළඳ කඩුකස්තාන - රටට නම්බුව ගේන
හිටපු අගවිනිසුරු මැතින්දා - වීරයා
අපේ අගවිනිසුරු මැතින්දා - සූරයා

සද්ද විද්ද දියවන්නා පාරෙ වීරයා
පරාද වී නෑ උපන් හපන් සූරයා... [More]
කෙටියෙන්| අනේ පුංචි ප්‍රේමදාස

11-Secs

(සුරත්) නන්නා පෝල් ඌ. ඇම්. පී. කොම්පැනියෙං
රාවය පත්තරේ නැගු දස පැන වලට
පෙරෙමදාස ඇවිදිං උත්තර බැඳලා*
ආවා සිංදුවක් ගොර ගොර ගෑවිල්ලේ......

අනේ පුංචි ප්‍රේමදාස... [More]
කෙටියෙන්| මාගම් පුරයෙ ඉඳන් ආ "ගාමිණි" කුමරුවනේ

6-Secs

(සුරත්) මාගම් පුරයෙ ඉඳන් ආ "ගාමිණි" කුමරුවනේ
නයි ඇරියාට බයයි දැන් නම් මගෙ හිතට අනේ

නුඹ බය වෙන්ට එපා පේර-ලන්දෙ පැණියා මගේ
කට නුඹෙ බෝක්කුවක් ඇරපං නයි නොකර අගේ
කෙටියෙන්| මිලිටරි ටෙරේනිං සමයං දකින කොට

9-Secs

(සුරත්) මිලිටරි ටෙරේනිං සමයං දකින කොට
සිංදුම දෙකක් ආවා පැන පැන කටට...


1. හතර වරං දෙවි මහ රජ
හතර වටෙං ඇවිදිං
'බුලත් කෙළ' ඉසිති පුතුනේ... [More]
කෙටියෙන්| ඊනිව්ස් කෝ?

3-Secs

(සුරත්) ඊනිව්ස් කෝ?

වාරණය ඉවර ය
එද තවම අඳුර ය
ගලවද්දි දනි පනිය
හයි කොරද්දී නැත හදිස්සිය
කෙටියෙන්| බං

3-Secs

(නෝබොඩි බට් මී) මහින්ද රාජපක්ෂ ටයිම්ස් බලගතු සියෙයන් ඉවතට!

ඈ බං
කෝ බං
නෑ බං
හිටියනෙ බං... [More]
කෙටියෙන්| කොහා අඩන්නෙත් දැන් දැන් කිණ්ඩියට

4-Secs

(සුරත්) දා දිය නැගේ ගිය විට කඩ-මණ්ඩියට
කුසලානේ පවත් බැර වුනි බණ්ඩියට
අවුරුදු මඟුල ආවට හරි ජැණ්ඩියට
කොහා අඩන්නෙත් දැන් දැන් කිණ්ඩියට
කෙටියෙන්| ආතතිනන්දගේ පැන්සොං ගීය

11-Secs

(සුරත්) පියඹා යනවා මා ආකාශයේ
අවසානයි "ප්‍රේමාදරේ"
ගිරවෝ පූසෝ මිදුනා මා ආතතියෙන්

"පෙම්" බැන්ඳ දා ඉඳන් උපන් රටේ
ජිල්මාල් චෝදනා තවත් නැතේ... [More]
කෙටියෙන්| "බවුන්ඩරියෙ" ගැස්ට්‍රික් මල් පිබිදේවා!

10-Secs

(ඩෝං පුතා) අපොයි කමක් නෑ කොරහං මහත්තයෝ
අහිතක් හිතන්ඩත් නෑ නොවැ වෙලාවක්
පස්සට කොළත් ඉස්සරහට කොළත් බොලව්
තුං වේලටම අපි කන්නේ "කුසලානේ"!

පානුයි පරිප්පුයි තව තව උඩ යාවා... [More]
කෙටියෙන්| ආස්චර්යයේ දියණියෝ

6-Secs

(සුරත්) මෙවර කාන්තා දිනයේ තේමාව : "ආශ්චර්යයේ දියණියෝ"

බොලං පොඩි නංගි ටිකක් හිටපං
"බුලත් විට" කංඩ ටිකක් හිටපං
"බුලත් කොළ" ලකුණ හොඳට බලපං
බොලං පොඩි නංගි කතිරෙ ගහපං
කෙටියෙන්| ගඩාෆි අඬාපි - "ම"ඩාෆි දොඩාපි!

0-Secs

(සුරත්) |පුවතක්....

ගඩාෆි
අඬාපි
"ම"ඩාෆි
දොඩාපි!... [More]
කෙටියෙන්| ඕල්ඩ් මැක්ඩොනල්ඩ්ස් හැඩ් එ ඩෝග්*

19-Secs

"ඊජිප්තුවෙ සෙල්ලං මෙහෙ දාන්ඩ ආවොත් ඉස්සෙල්ලාම වෙඩි තියන්නෙ මම....!"

ඕල්ඩ් මැක්ඩොනල්ඩ්ස් හැඩ් එ ෆාර්ම්
ඊයා ඊයා හූ
(ඇන්ඩ්) ඉන් දැට් ෆාර්ම් හී හැඩ් සම් පිග්ස්
ඊයා ඊයා හූ... [More]
කෙටියෙන්| කපුටන්නේ අපේ දිනුං කවිය

7-Secs

(සුරත්) නිමිත්ත- ලෝක කුසලාන උන්මාදයෙන් ස්රී ලංකාව ඇලලේ!

කුණම කකා කුණ පිට ලැග ගඟ දිගටා
ලණුම කකා ඉදිරියට ම යයි කපුටා
දැනුම පතා වට පිට බලනුව කුමටා
දිනුම ඉතා ළඟ ඇත ඉරණම ලෙසටා
කෙටියෙන්| වැලන්ටයින්ට කියන ගාථාව

8-Secs

(සුරත්) පේමං ජායතී සෝකං උපද්දං
සෙක්සං විනාසං බීතං වනස්සං
ලොක්කං උදාරං සුක්ඛං අනන්තං
සොක්කං නිදාගං අකුලං අනිච්චං

ලවදෝ ලවඤ්ඤං ලව තහනං දූවේ... [More]
කෙටියෙන්| කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්නේ

2-Secs

කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ....
කෙටියෙන්| "යකඩත් දැවුනු හේනේ කොන්ඩම් හොයති"

5-Secs

(සුරත්) දඟලති දුවති යන යන තැන ලොං හලති
ලෙවකති කකුල් ළඟ වැතිරී උඩු බුරති
පුහුල් හොරුන් කලබල වී අළු පිසිති
"යකඩත් දැවුනු හේනේ කොන්ඩම් හොයති"
කෙටියෙන්| කෝ ප්‍රගීත්?

5-Secs

(සුරත්) දුට අය නොමැත නැහැ ලැබුණේ සාක්කිය
හෙට හෙට! බාලගිරි- වඳ මල් පාත්තිය!
ඇට වැල ගනී දැහැමෙන් නෑ හදීසිය
අට පහ නොදන්නා දරුවෙකි පොලීසිය
කෙටියෙන්| විමලෙටයි මටයි මුළු ගොඩත් මදී

6-Secs

(සුරත්) අචල ජාගොඩ ජනිපෙන් ඉවත් වෙයි.
-පුවතක්


මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
නැමිලා නැමිලා කැඩුවා කැඩුවා පුරවලා මලූ
විමලෙටයි මටයි මුළු ගොඩත් මදී... [More]
කෙටියෙන්| අපි අසරණ වෙලා වගේ

4-Secs

(සුරත්) ජ්‍යෙෂ්ඨ ඇමති වලප-

විෂයක් නැති - සරණක් නැති
ගතියක් නැති - සම්තිං නැති
මේ කසල දනව්වේ
අපි අසරණ වෙලා වගේ... [More]
කෙටියෙන්| එන්ටද ගොහින් බාහුගෙ මුව හමට තලා?

10-Secs

(සුරත්) ඇයි පප්පේ අඬන්නේ මේ කඳුළු සලා
මට දැනෙනවා යයි සාටකෙ දිගට ගලා
නාඬන් පප්පෙ නාඬන් උං විහිළු කළා
එන්ටද ගොහින් බාහුගෙ මුව හමට තලා?

කිංඩම් එකම හිනැහෙනවා නොවෙද අද... [More]
කෙටියෙන්| එහෙව් නිදහසේ ස්වර්ග රාජ්ජයේ - පොල් ගෙඩියක් රුපියල් පණහයි!

10-Secs

(සුරත්) එහෙව් නිදහසේ ස්වර්ග රාජ්ජයේ - පොල් ගෙඩියක් රුපියල් පණහයි
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්ජයේ - පාං ගෙඩිය රුපියල් පණහයි...!!!

'ගඳ'ඹෝ හොඳට මේ ටික දැං අහගන්ට
සප්ත ස්වරය බැහැ බඩගින්නට කන්ට
ලැජ්ජා නැති කොමට කොයි සරිගමත් යටයි... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
වෙසෙස්
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
කවි
නගා මැරූ අල....
කවි
උතුරින් දකුනට
කවි
බෝධිසත්ව ගබ්සාව
පොත්
ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ
කවි
දුම්මල ගලට ගිය අම්මා
කරන්ට්ස්
විප්ලවවාදියකුගේ නඩු විභාගය
කවි
වස්සානය
කතා-බස්
ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?
කවි
ඉතා කුඩා විශාල වෙනස
කවි
මඳ නල
පරිවර්තන
කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
What's New | අලුතෙන්ම
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
වෙසෙස්| ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා

5-Mins

(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
වෙසෙස්| හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!

5-Mins

(සරද සමරසිංහ) මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
වෙසෙස්| ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.

3-Mins

(නද්යා භාෂිණී අමරනායක) "විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
අදහස්| කාලෝ අයංතේ

6-Mins

(මහේෂි බී. වීරකෝන්) වර්තමානයෙහි සිදු වූ හා සිදුවෙමින් පවතින සිද්ධීන් සියල්ල ලාංකීය සමාජය අධ්‍යාපනික, මානූෂීය හා බුද්ධිමය වශයෙන් අසාර්ථක වී ඇති බව නැවත... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!

2-Mins

හීන කියන්නේ හරි අපූරු දෙයක් උනත් හීන දැක දැක නිදියෑමේ වාසනාව හැමෝටම නෑ. එකට ඉතිං හීන දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබීමේ... [More]
වෙසෙස්| ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!

4-Mins

(තාරක වරාපිටිය) ඡ්‍යෝතිෂයේ ඇති මුලික මිත්‍යාව නම් "පෙනෙන අහස සත්‍යයකි" යන්නයි. අපට පෙනෙන අහස යනු ග්‍රහ වස්තූන් වල ඇත්ත පිහිටීම නොවේ. අනෙක්... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook