Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කෙටියෙන්| එහෙව් නිදහසේ ස්වර්ග රාජ්ජයේ - පොල් ගෙඩියක් රුපියල් පණහයි!

10-Secs

(සුරත්) එහෙව් නිදහසේ ස්වර්ග රාජ්ජයේ - පොල් ගෙඩියක් රුපියල් පණහයි
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්ජයේ - පාං ගෙඩිය රුපියල් පණහයි...!!!

'ගඳ'ඹෝ හොඳට මේ ටික දැං අහගන්ට
සප්ත ස්වරය බැහැ බඩගින්නට කන්ට
ලැජ්ජා නැති කොමට කොයි සරිගමත් යටයි... [More]
කෙටියෙන්| වාසුගේ විප්ලවය (හිංහ් හිංහ් හැහ් හැහ්!!!!)

4-Secs

විප්ලවයත් වලපල්ලට ගියාවේ
ප්‍රතිපත්තිත් යන යකෙකුට ගියාවේ
සමසමාජෙ සදහට වැළලුනාවේ
ඇමතිකමයි හිතට ජොලිය ගෙනාවේ

[කවිය සහ කාටූනය- උපුටා ගත්තේ නොවැ. 28 රාවයෙන්]
කෙටියෙන්| ජනපති තාත්තේ තව ලොලිපොප් දෙන්ඩ!

4-Secs

(ඩෝං පුතා) පිට පොත්තේ ඇලුණු බඩවල් ඉදිමෙන්ඩ
ආසිරි මැදින් සදහට දිවුරුම් දෙන්ඩ!
මොළ උඩ වාඩි වී සතුටින් උරවන්ඩ
ජනපති තාත්තේ තව ලොලිපොප් දෙන්ඩ!
කෙටියෙන්| පාවක්කුලම්හිදීය.

13-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) පසුබිමෙහි පණ අදින පණ ගැහෙන කතාවකි
පොඩි එකෙකු ඒ නොදැන මා සමග සිනාසුණි
ඔටුනු අභියස කොඳු කැඩෙන රටකින්
විප්ලවයට පේටන්ට් ගන්ට පොරකන දෙසකින්
පැමිණි මා දෙස බලා හෙමිහිට
...පොඩි එකා මා සමග සිනාසුණි.... [More]
කෙටියෙන්| සංක්යා ලේඛනේ වැරදියි නොවෙද රජෝ?

10-Secs

(සුරත්) "එකසිය පණස් දාහක් රට වැසියන්නේ
ඇස් ගෙඩි අඳ වෙලා!" මුල් පුවතකි ඊයේ
ඒක දැකලා හිකි හිකියේ හිනා වෙවී
මට කියවුනා මේ ටික ගස් බෙණයකට

"සංක්යා ලේඛනේ වැරදියි නොවෙද රජෝ... [More]
කෙටියෙන්| රතු තරුවේ, ඔබත් ඔහොම 'ඔතැන' ඉන්න

10-Secs

(සුරත්) (චේ සමරුව නිමිත්තෙනි.)
'CHE'NGE THE WORLD!!!

රතු තරුවේ රතු තරුවේ
ඔබත් ඔහොම 'ඔතැන' ඉන්න
අපිත් මෙහෙම 'මෙතැන' ඉන්නවා... [More]
කෙටියෙන්| 'ෆොන් සඳ' and 'කිං සඳ'!!!

7-Secs

(සුරත්) 'ෆොන් සඳ' රෑට ඇවිදිං මැඳුරේ කලුව බිඳ
'කිං සඳ' දකින හීනේ චවු චවු කරන වද?
තනි ඇඳ මදිය මහ තඩි මකරුන් දෙන්නෙකුට
'පුන් සඳ' වැලිකඩ හඩු ගඳ තනියෙන් විඳිනව ද?
කෙටියෙන්| සී සී මෙහෙ වර පූසී - චී චී ලැජ්ජයි වී සී

10-Secs

(සුරත්) නොබැඳපු, කන්නි හැව සිඳ ගත් ළඳුන් සොයා
පිවිතුරු පුරිස් ලිඟු කුරුසෙක ඔවුන් තියා
ඇණ ගසනා ලෙසට පොත් වල නීති ලියා
සංසෝදනය ගේමු ද? දහනමය මෙයා

සී සී මෙහෙ වර පූසී - චී චී ලැජ්ජයි වී සී... [More]
කෙටියෙන්| කිවුවට පවු නැති - (අපේ) අගමැති හරි ගති!
(ඩෝං පුතා) බොරු කිවුවට කට - (ඔන්න) එහෙම නෑනෙ දිව
(ඔය) ගැන්නට ඇට වැල - (මල්ලි) සුවස්තිකෙන් වැඩ

පට් පට් දහ අට - (මල්ලි) සෙට් සෙට් දැං ගොඩ
(අනෙ) වට් නොන්සන්ස් කට - (ඔන්න) හිට්ලර් බඩ උඩ!... [More]
කෙටියෙන්| මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම ලොවත
(දොන් ජුවන් එදිරිල්ලේ) සුම්මා කවිය! නූලකි එය ළග දිව කි!
හම්මා නයෙකි! පෙණයේ ඇඳි ඩොලරය කි!
උම්මා ගොඩකි! ජජ්ගේ කැපකරු පියෙ කි!
සම්මා ණයකි! කවි බැරි කැන්ගරු මොටෙ කි!

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම ලොවත... [More]
කෙටියෙන්| මගෙ බුදු උරුලෑ පැටියේ

10-Secs

(සුරත්) "මා බාලේ ඇති කළ උරුලෑ පැටියා
නැලවි නැලවි ඔඩොක්කුවේ වැඩ සිටියා"

යන යන පාරුවට ගොඩ වුන හොර ගෙඩියා
වේලෙනු දැක දැකා හද ඉවසනු බැරියා

අලුතෙං ඇරපු වියවස්තා වැසිකිළියේ... [More]
කෙටියෙන්| 'එක පුන් සඳයි!' එයමය බොල ඉතා ගරු

12-Secs

(ඩෝං පුතා) 'එක පුන් සඳයි!' එයමය බොල ඉතා ගරු
නෙක තරු රැසට ඉක්මනටම පෙනෙයි තරු
චක බක ගෑවාට පින් මඳ හැලි වඳුරු
දෙක පුන එකයි මොක් සැප දෙන පින මහරු!

ගාලා සබං නාලා වී පිරි සුද්ද - දීලා උස්සලා පිළිගනියවු 'රෙද්ද'... [More]
කෙටියෙන්| බා බා බ්ලැක් ෂීප්

11-Secs

(ඩෝං පුතා) "බා බා බ්ලැක් ෂීප් - හැව් යූ එනි ඩිසිප්ලින්?
දඟ කෙරුවොත් මං - දෙනවා පනිෂ්මන්ට්"

මයිත්‍රී චෙක්ඩ් ඇන්ඩ් සෙඩ් ලයික් දිස්
"වය් නොට් බුදු සෑර්? ත්‍රී බෑග්ස් ෆුල්!"
වන් ෆෝ යු මාස්ටර් ඇන්ඩ් වන් ෆෝ යුවර් බ්‍රෝ... [More]
කෙටියෙන්| "බාර් ලයිසන්"

8-Secs

(සුරත්) සුරාවෙහි ඇති සුවඳත් - එහි ඇති මනා සුවයත්
බොන නිරින්දෝ මිසක් - නොබන කබ්බෝ අනේ නොමදත්

කිරි දියෙනි දෙව්වත් - අඟුරු සුදු වෙන කලෙක් නම් නැත්
මොන තිතක් තිවුවත් - "බාර් ලයිසන්" මාර වැදගත්!
කෙටියෙන්| අතුරු මිතුරු!

3-Secs

(සුරත්) අතුරු මිතුරු දඹදිවතුරු
ඔළුව හතුරු කඳ සුමිතුරු
එකතුවේය මකරු මකරු
අපිමය හැමදාම ගොදුරු!
කෙටියෙන්| නැවක සංදර්ශන - තිඹහට "හුජ්ජ කරදිය"!

6-Secs

(ඩෝං පුතා) පුපුරනා කඳුළට - විසඳුම "වායු කඳුළ"ද?
නැවක සංදර්ශන - තිඹහට "හුජ්ජ කරදිය"!

අවතැන් කැවුතුවල - ගොජ දමන ගින්දර
කෝ "නැවත පදිංචිය"? - උන් "නැවත තොලොංචිය"!
කෙටියෙන්| කං කුං කුරක්කං සාටක රෙදි ගැලවේ
(ඩෝං පුතා) විනය පරීක්ෂණ තිබ්බොත්, පක්ෂයේ ලොක්කන්ගේ කුණු කන්දල් ප්‍රසිද්ධ කරන බව 'සිල්වා' කියයි!
-පුවතක්


පිං පොං පිපොං පොං ගොං පොර සැණකෙළියේ
කං කුං කුරක්කං සාටක රෙදි ගැලවේ
කිං කිං කිල්ලෝට වල හුණු දනි පනියේ... [More]
කෙටියෙන්| දින 200යි! කෝ යකෝ ප්‍රගීත්?

5-Secs

(සුරත්) 'හුඟක්' ඇතුන් 'හෙණ්ඩුව' දැක යළි හැරෙතී
'පෙලක්' ඇතුන් මැරුවත් ඉදිරිය බලතී
මොකක් වුනත් නුඹ පෑ මග ලකුණු ඇතී
'පෙලක්' 'හුඟක්' වෙන දා 'හෙණ්ඩුව' නැසෙතී
කෙටියෙන්| හුක්කු බබ්බු සූත්‍රය
(ඩෝං පුතා) වෘක්ෂං බන්ධනං නියාමකං
වෘෂභාචාර්යේන දණ්ඩනා
වසලෝ අමාත්‍යං රක්ඛන්තී
නිරිඳේන භභ්භු හුඛ්ඛුං

-[හුක්කු බබ්බු සූත්‍රය]
කෙටියෙන්| ආර්. ආර්. සමරකෝන් සමුගනියි!

5-Secs

(සුරත්) නතර නොවී පොදු ජන රස පවස නිවා
සතර අභිනයෙන් උන් හෙළු කඳුළු මවා
පවර ප්‍රයුංජන මෙහෙවර නොකොට නිමා
සමර කෝන් දිවි රඟහල අතැර ගියා!
කෙටියෙන්| ටෙරරිස්ට් අංකල් හීරෝස්ටා(ර්)
(ඩෝං පුතා) ෆොන්සේකාට චෝදනා බාර දෙයි, කේ.පී.ට.... (හි හි හි)
-පුවතක්!


හීරෝ අංකල් ටෙරරිස්ටා(ර්)
ටෙරරිස්ට් අංකල් හීරෝස්ටා(ර්)
හව් අයි වන්ඩර් වට් කිං ආ(ර්)... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
අදහස්
To Sir, With Love!
(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
වෙසෙස්
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
කවි
නගා මැරූ අල....
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
වෙසෙස්| ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා

5-Mins

(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
වෙසෙස්| හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!

5-Mins

(සරද සමරසිංහ) මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
වෙසෙස්| ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.

3-Mins

(නද්යා භාෂිණී අමරනායක) "විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook