Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
වෙසෙස්| ඔහු යුගයක් විය. මයිකල් ජැක්සන්......

2-Mins

(වින්ධ්‍යා විතාන) ඔහු යුගයක් විය. මයිකල් ජැක්සන්...... සුවහසක් හදවත් සංගීතයෙන් මුසපත් කල ගායකයෙකු, වෙසෙසින් නව්‍ය නර්තන සම්ප්‍රදායක් හඳුන්වාදුන් නර්තන ශිල්පියෙකු වශයෙන් පමණක්... [More]
වෙසෙස්| චාමින්ද රත්නසූරිය| නූතන ගී පද සාහිත්‍යයේ රොමාන්තිකයා

5-Mins

(ලක්සිරි හේවගේ) සාහිත්‍ය ගුණයෙන් පිරි බසක් ඇති, විචක්ෂණශිලී මනසක් ඇති, විශ්ලේෂණාත්මක සවනක් ඇති, වෙනස් වන ලොවට හෘද සාක්ෂියට නව අත්දැකීම් එකතු කරන්නෙක්,... [More]
වෙසෙස්| සිංහල ජනප්‍රිය සංගීතයේ බැස නොගිය සුපිරි තරුව| එච්.ආර්.ජෝතිපාල

2-Mins

(සඳුන් ප්‍රියංකර විතානගේ) හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්.ආර්.ජෝතිපාල නම් ගායකයා මිය ගොස් දශක දෙකක් ද ඉකුත්ව ගොස් ඇත. ඔහු නමින් වූ අනුස්මරණ පදනමේ... [More]
වෙසෙස්| ලහිරු දැන් ඔතන ඇති..... දැන් මෙතන නටන්න!

10-Mins

(විරාජ් ලියනාරච්චි) රම්බරි කියපන් උඹේ නොම්මරේ
තන්දුරි කමුද නොදා බර බරේ
වාකරේ කව්ද ඉන්නේ ජරමරේ
අම්පාරේ මල්ලි නිදිද කාමරේ

පසුගිය දා නිමා වු Derana Music Awardsහි... [More]
වෙසෙස්| ආදරයේ අංශුමාත්‍රයක් නොදැනීම හෙවත් ආදරය බ්‍රෑන්ඩඩ් වීම...

4-Mins

(ක්‍රිශාන් රාජපක්ෂ) මියුසික් වීඩියෝ... කියපු ගමන් ''ආ ඇත්තද? ඉතිං...?'' ඔයිට වඩා දෙයක් කීමට නැත. සින්දුවක් කරපු ගමන් එයට මියුසික් විඩියෝ එකක් කරන... [More]
වෙසෙස්| POPසිකල් වෙනුවට රියල් POP!

4-Mins

(චින්තන ධර්මදාස) ''මට කරන්න පුළුවන් මම මිනිස්සු අතර විඳපු දේවල්, මම ජීවත් වුණු සහ අත්දැකපු දේවල් විතරයි. ඇත්ත පොප් කියන්නෙ ඒකට. පොප්... [More]
වෙසෙස්| ඇල්ලලමුල්ල කපුගේ ගුණදාස| මිය නොයන නික්ම නොයන මිනිසා

2-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ගෙවී ගිය වසර සතියක් මෙන් දැනුණි
නුඹේ සිංදු කණ ළඟ වාගෙම ... [More]
වෙසෙස්| වික්ටර් ප්‍රාතිහාර්යය

1-Mins

(හෂිත අබේවර්ධන) භාගේශ්‍රී සරල සැහැල්ලු සන්ධ්‍යා රාගයකි. එය මහත් වූ ආහ්ලාදයකින් සවන් මන පිනවයි. භාගේශ්‍රී ගැන මට කියා දුන්නේ නිමල් අය්යාය. ඔහුගේ... [More]
වෙසෙස්| මහ රජුනි කොහෙද ඔබේ මිනිසුන් දැන්?

14-Secs

මහ රජුනි කොහෙද ඔබේ මිනිසුන් දැන්?
යදම් ලු මිරිකා දැමූ
නිස්කාරණේ උත්සාහ කොට
උන්ට පෙන්වා දෙන්නට ක්‍රමයක්
ඒ වෙනුවෙන්ම ඔබ දිවි දුණි

තිබුණි ඔබට සිහිනයක්
පොරොන්දු... [More]
වෙසෙස්| The Beatles- මිත්‍යාවේ සෙවනැල්ල විසින් ඉතිහාසය අවිනිශ්චය කරනු ලැබීම

1-Mins

(බින්කු) .......බීට්ල්ස් විසින් උපයා ගන්නා ලද ජනප්‍රියවාදී සංකේත ප්‍රාග්ධනය හේතුකොට ගෙන එම කණ්ඩායමේ සාමාජිකයන් හතරදෙනා - ජෝන් ලෙනන්(1940-1980), පෝල් මැකාත්(1942- ),... [More]
වෙසෙස්| තිසල් පාදුක්කවිදාන - මගේ උරුමය සමග

1-Mins

(රසික සූරියආරච්චි) පසුගිය ඔක්තෝම්බර් තුන් වෙනිදා සවස් යාමයේ සිඩ්නි තදාසන්නයේ පිහිටි රෝස්ලී ප්‍රජා ශාලාවට පිරී යන්නට රැස්වුණු සිය ගණනක් වැඩිහිටි දෙනෙත් අතර... [More]
වෙසෙස්| එලාරවයි දුටුගැමුණුයි යාළු කරමුකෝ!

41-Secs

ඉස්කෝලෙ ප්‍රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාර ගේ ගෙල සිඳින්න බෑ
බනිස් ගෙඩිය බෙදන් කාපු
පයිප්පයෙන් වතුර බීපු
එළාර... [More]
වෙසෙස්| බැස ගිය සුපිරි තරුව

7-Mins

(ඩේවිඩ් වෝල්ෂ් ) මයිකල් ජැක්සන් අත් අඩංගුවට ගැනීම හා ඔහුට එරෙහි ලමා අපචාර පිලිබඳ අධි චෝදනාව සමඟ ජනපි්‍රයයන් හා ලිංගික කටයුතු අලලාගත් මෑතම... [More]
වෙසෙස්| KILLER

1-Mins

(බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්) මැති ඇමතිවරු ඇමතිවරු - සීරුවෙන් සීරුවෙන්
පෙන්වා දෙති වැසියනට - ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව රට පාලනය - රට පාලනය
මැති ඇමති... [More]
වෙසෙස්| Imagine - John Lennon

29-Secs

Imagine there's no Heaven
It's easy if you try
No hell below us
Above us only sky
Imagine all the people
Living for today
... [More]
වෙසෙස්| රොමෑන්තික ඔපෙරාවේ ''වර්ණ''ය

40-Secs

(ඩෝසන් ප්‍රීති ඊ.ඒ.) කසුන් ගේ අළුත්ම ස්වර සංධ්වනිය තුල අගක් මුලක් නොවන හිස් තැන් සහ කාල අවකාශ සමාප්තියෙන් ගොඩනැගීම් තුළ සිරව සිත මුදා... [More]
වෙසෙස්| හඳුනාගත්තොත් අසීමිත මිනිසා | MASTER: AGAINST THE MUSICK!

4-Mins

(බී.ටී.එම්) ඉරිදා හැන්දෑවක්. කන්තෝරු කාමරය. පරිගණකය. අපි කිහිප දෙනෙක්. (වින් ඈම්ප් එකේ ගීයක් වාදනය වෙයි.)

කඳුලින්ම බර ආකාස දෑසේ
සංධ්වනි ගුගුරවයි වර්ෂා සේ
සංගීතාත්මය... [More]
වෙසෙස්| ගීතය තුළ නිරූපිත ස්ත්‍රීත්වය

5-Mins

(සංඛ කිරිඳිවැල) (දවස් තුන්සිය හැටපහෙන්ම ගෑණුන්ට පිරිමි ඉස්සර කරන්න කතා කරන එකම දවස වෙනුවෙනි....)

ගීතය සංසකෘතික අංගයක් ලෙස ශී්‍ර ලාංකික ජන මනස තුල... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
වෙසෙස්
ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය
(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
කෙටියෙන්
මොන එල්ලුං ගස් ද?
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
අදහස්
විද්‍යාවේ සියවසක පිම්ම!
කරන්ට්ස්
"අඟ"
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පරිවර්තන
යෑම සහ ඒම අතර
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
අදහස්
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
වෙසෙස්
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
කවි
මා බිරිඳ උවැසියක වී
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
What's New | අලුතෙන්ම
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
ගී කිය(ව)මු| සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ... [More]
ගී කිය(ව)මු| ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්

2-Mins

(සුදේශ් කවීශ්වර) ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි... [More]
ගී කිය(ව)මු| පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ- විප්ලවයේ මළගම

3-Mins

(ධම්මික බණ්ඩාර) පාළුව දෙවනත් කරලා
නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උල ලේනෝ උල ලේනෝ

සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල... [More]
කතා-බස්| "නිහඬභාවය හඬවන්න- බියෙන් අත්මිදෙමු" -ජයතිලක බණ්ඩාර

9-Mins

(සුදර්ශන සමරවීර) 'බියෙන් අත්මිදෙමු' නමින් මේ නොවැම්බරයේ 18 වැනිදා සවස 6.30ට අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව්මැදුර රංගශාලාවේ ඔබේ ගීතමය ප්‍රසංගය පැවැත්වෙනවා. 'බියෙන් අත්මිදෙමු'... [More]
ගී කිය(ව)මු| මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....

6-Mins

(සමන් එම්. කාරියකරවන) මිනිසා හා සොබාදහම අත්‍යන්ත ලෙස බැඳී පවතී. එය අවියෝජනීය බැම්මකි. එනිසා ම සොබාදහමේ අසිරිය අත් විඳින්නටත් එය කලාත්මක ලෙස ප්‍රති... [More]
කතා-බස්| මම අවස්ථාවාදියෙක් නම්, මටත් අද ලොකු තනතුරක් ලැබිලා....- කසුන් කල්හාර

1-Mins

(මාලන් විදානපතිරණ) වර්තමාන කලාකරුවන්ගෙන් ඇතැමෙක් අද දේශපාලන ඇම්බැට්ටයන් වෙලා. මේක ඔබ අනුමත කරනවාද?

නැහැ. කොහෙත්ම අනුමත කරන්නෙ නැහැ. හැබැයි මටත් එවැනි අවස්ථා ඕනතරම්... [More]
කතා-බස්| "අශෝකමාලා නිසා කොරලවැල්ලේ තාපසයා වුණා" - ආචාර්ය ඩබ්. ඩී. අමරදේව

6-Mins

(රත්තනදෙණියේ මේධානන්ද හිමි) අමරදේව මහත්තයගේ උපන් ගමෙන්ම කතාව පටන් ගනිමු.

මොරටුව කොරලවැල්ල කියන ගමේ තමයි මම ඉපදුණේ. අද වගේම ඒ කාලෙත් වඩු වැඩවලට... [More]
ගී කිය(ව)මු| මේ තරම් සියුමැලි ද කළුගල්....

5-Mins

(සමන් එම්. කාරියකරවන) නිර්මාණකරණය විෂයෙහි වූ ප‍්‍රතිභාව නන් දේශයන්හි විසිර යෙත්. එය කායික ශ‍්‍රමය මූලික කොට ගත් දෘශ්‍ය කලා, පොදු ජන කලා හෝ... [More]
ගී කිය(ව)මු| අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්...

4-Mins

(සමන් එම්. කාරියකරවන) න්‍යෂ්ටික පවුලේ බිහිවීම දේපළ ක‍්‍රමය ළොව පහළ වීමට සමනන්තර වේ. පුරුෂ මූලික සමාජ සංස්ථාවත්, සුජාත භාවයත් එහි ම අංග ලෙස... [More]
කතා-බස්| "හිරේ ඉඳිල්ලයි එළියෙ ඉඳිල්ලයි අතරේ වෙනසක් නෑ!"| පූසි රයට් යෙකතරිනා සමග ගිටාර් සන්නද්ධ අරගලය ගැන කතාබහක්

10-Mins

(නද්යා භාෂිණී අමරනායක) පුටින් විරෝධි පූසි රයට් පන්ක් රොක් සංගීත කණ්ඩායමේ අත් අඩංගුවේ පසු වූ සාමාජිකාවන් තිදෙනාගෙන් කෙනෙකු වූ යෙකතරිනා සමුත්සෙවිෂ් [Yekaterina Samutsevich]... [More]
ගී කිය(ව)මු| නන්දාගේ 'නැන්දා ලේලි ගීතය'- විමසුමක්

1-Mins

(විජය නන්දන පෙරේරා) පන්ති සමාජගත න්‍යෂ්ටික පවුල් ඒකකය තුළ නැන්දනියක හා ලේලියක අතර පවතින සබැඳියාව 'ඔබේ උකුලත මා නොවේ මගෙ පුතු පමණි සුරතල්... [More]
ගී කිය(ව)මු| ආදරය, 'Birth' හි සිට සසර සැරි සරන තෙක්.....

9-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) "ආදරය ත්‍රිකෝණාකාරය. ඒ තුළ එකිනෙකට වෙනස් සහ සහසම්බන්ධිතත අංග තුනක් තිබේ. කැපවීම, ජීවිතය විශ්වාසයෙන් බෙදා හදා ගැනීම සහ අනෙකා කෙරෙහි... [More]
ගී කිය(ව)මු| ඉන්දියන් සයුරෙන් නැගී පියෙද්රා ගඟබඩ රළ නැගූ ගෙවා නිමා කළ මිහිරැති වසන්තය

7-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) "By the river Piedra I sat down and wept. There is a legend that everything that falls into the waters... [More]
කතා-බස්| "අනිවාර්යෙන් කාල් මාර්ක්ස් එදාට මේ කොන්සර්ට් එකට එනවා!"- අජිත් කුමාරසිරි- නෝ මෝර් මාර්ක්ස්

4-Mins

(චින්තන ධර්මදාස) අජිත් කුමාරසිරිගෙ අලූත් මියුසික් වැඩේ "නෝ මෝර් මාර්ක්ස්". ඒක 'මරණය' සහ 'රමණය' අතර වෙනස ගැන කතාවක්. ආයිමත් අජිත්ගෙ ඒ රළු... [More]
ගී කිය(ව)මු| බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල

2-Mins

(විජය නන්දන පෙරේරා) බලා එන්ට මහ පෙරහැර- සිදාදියට මං ගිය කල [සුහර්ෂනී ධර්මරත්න, නන්දා මාලනී, එම්. ආර්. චූලසිංහ] - ගීතය අහන්න.

සුහර්ෂනී ධර්මරත්නගේ... [More]
ගී කිය(ව)මු| අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි

1-Mins

(විජය නන්දන පෙරේරා) අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි [සුනිල් ආරියරත්න, නන්දා මාලනී, රෝහණ වීරසිංහ] - ගීතය අහන්න.

මානව සෞන්දර්යයේ... [More]
ගී කිය(ව)මු| "සඳකඩ පහණක කැටයම් ඔප ලා" අරුත් සරු ගීයකි!

3-Mins

(කොට්ටාවේ සමිත හිමි) හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන "සඳකඩපහණක කැටයම් ඔපලා" ගීතය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ 'මාතර ආච්චි'... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook