Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
පරිවර්තන| නිල් පැහැය

25-Secs

(වී.අයි. එස්. ජයපාලන් | නිලාර් එන්. කාසිම්) සොඳුරිය
කාලය වියැකී යන ලෙසින්
පෙණ පිඬු බිඳී විසිරෙන වෙරළේ
පිය සටහන් මැකී යන විට
අප දෙදෙන
සිප්පි කටු අහුලමින් ඇවිද ගිය හැටි... [More]
පරිවර්තන| වැස්ස හා පැල්පත

25-Secs

(වී.අයි. එස්. ජයපාලන් | රන්සිරිමල් ප්‍රනාන්දු) පියස්ස දිග රූරා ගලන වැහි දිය
එබෙයි ඉඳහිට ඇතුලට
හමාවිත් උතුරු සුළඟ
ගිනි ලවයි සිතිවිලි
මගේ පැල තුල මම
අනන්ත වූ හුදකලාවෙහි තනිවෙමි... [More]
පරිවර්තන| 'දියණිය දෙවියන්ගේ ආශිර්වාදයක්' (ලු )

34-Secs

(අෆ්සල් චෝහන් | පුෂ්පා රම්ලනී) ඔබ කියන අයුරු මා
දෙවියන්ගේ ආශිර්වාදයක් නම්
ඇයිද මා ආත්මීයව විඳවන්නේ?
අනුන්ගේ ද්වේෂයට හැම විටම
මුහුණ දෙමි
එසේම දඬුවම් ලබන්නෙමි... [More]
පරිවර්තන| දූපත් සුළඟ

32-Secs

(පබ්ලෝ නෙරූදා | චතුෂ්කා නිමේදි රණවීර) තුරඟෙකි, හමන මේ සුළඟ
අසන්න ඔහු දිවයන'යුරු
නිල් අහස ද සිඳු දිය ද මත.

මා රැගෙන යන්නට ඇවැසිය ඔහුට
අසනු මැන ඒ හඬ... [More]
පරිවර්තන| ............

40-Secs

(අලෙක්සෙයි ෆත්යානොව් | තනුජා ධර්මපාල) හැමදේ ම අමතකයි
හැමදේ ම අහිමිවෙයි
මා දුන් ත්‍යාග පවා
වෙන'කකු හට තිළිණ වේ

අමතක කරමු... [More]
පරිවර්තන| අරුණෝදයේ මගෙ අහස

32-Secs

(පබ්ලෝ නෙරූදා | චතුෂ්කා නිමේදි රණවීර) මේ කුළකි ඔබ අරුණෝදයේ මගේ අහසට
හැඩයෙන්ද පැහැයෙන්ද මා මන බඳින
ඔබ මගෙයි, ඔබ මගෙයි මියුරු දෙතොලේ හිමිකාරිය
ඔබේ ජීවිතය තුල දිවි ගෙවයි අනන්ත වූ මගෙ සිහින

මියැදෙයි පහන ඔබ පාමුල, මා ඇතුළු ගැබ දැල්වෙන... [More]
පරිවර්තන| විප්ලවය

34-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | නද්යා භාෂිණී අමරනායක) කිසිවක් නොපෙනෙන ඇතැමෙකු
පවසයි අන්ධයින් යයි අප
එද ඔබ උගැන්වූයේ අපට
උදා වන කාලයෙන් කාලයට
දකින්නට ඇවැසි බව එහි පැහැය.... [More]
පරිවර්තන| වියරු රාත්‍රීන් !

11-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) වියරු රාත්‍රීන් ! චණ්ඩ රාත්‍රීන්!
වී නම් ඔබ මා අසල
මේ වියරු රාත්‍රීන්
බොහෝ සේ අනුරාගී වන්නට
නියමිතව තිබුණ... [More]
පරිවර්තන| උදා වී ඇත අද දිනය...

33-Secs

(පබ්ලෝ නෙරූදා | නද්යා භාෂිණී අමරනායක) මැකීගොස් පෙර හැම දිනම උදා වී ඇත අද දිනය
සිහිනැස් ද ආලෝකයේ අතැඟිලි ද අතරින
නැගී එ’හරිත -පියවර මත පැමිණෙනු ඇත හෙට දිනය
වැළකිය නොහැක කිසිවෙකුට ගලන අරුණෙහි ගඟ දිය

වැළකිය නොහැක කිසිවෙකුට ගඟ දිය නගන ඔබෙ දෑත... [More]
පරිවර්තන| Blame it on the Bossa Nova | මේක කලේ බොස නෝවා

2-Mins

(සින්තියා වෙයිල් / බැරී මාන් | රන්සිරිමල් ප්‍රනාන්දු) නැටුමට ගොස් රැඟුම් හලේ දැක්කා මම ඔහු එදා
තනිවීලා තනිවෙලා දුක්මුසුවට ලජ්ජාවේ
අපි නැටුවා එක් වෙලා රිද්මයෙන් මත් වී
මට මගේ හිත කිව්වා නෑ මෙයා මගේමයි ඉතින්

මේක කලේ බොස නෝවා ඒක මන්තරයක්... [More]
පරිවර්තන| සියක් කඳු රැගෙන යන රාත්‍රිය

38-Secs

(අබ්දුල් වහාබ් | නද්යා භාෂිණී අමරනායක) පෙම් සටනෙහිදී
බිඳිණි මා අත පැළඳි
වළලු සියල්ල

හිඳිමි නිදි නොලැබ
ඇතිරිලි යට... [More]
පරිවර්තන| පාෂාණ කතිකාව

18-Secs

(මොනිසා අල්වි | ප්‍රභාත් එම්. අහංගමගේ ) බොහෝ කල් පුරා
අපි බලා සිටියෙමු....
ගල් කතා කරන තුරු
පුදුම සහගතව.....

එය කරනු ඇති - උච්චාරණ වටින...... [More]
පරිවර්තන| ඉරබටු තරුව | Evening Star

48-Secs

(එඩ්ගා ඇලන් පෝ | දමිත් වැලිකල) ගිම්හානයක මැද
රෑ දෙගොඩහරියක
තරු උනුන් පථ මත
මඳ එළිය දිදුළන
සීතවත් සඳ කැළුම් අතුරෙක..
දැසි දසුන් තාරුකා මැදිකොට... [More]
පරිවර්තන| තවමත් සොවෙනි මම | Still I'm Sad by Boney M

24-Secs

(බොනි එම් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) දකිනු මැන තරු අහස් කුස හැර
බසින‘යුරු මහපොළවට
සෙමෙන් පසුකර යන අතර ඔබ හඬනු දැක
සිප ගනිති උහු ඔබෙ කඳුළු කැට
දකිනු මැන ගිම්හාන සුළඟ විත්
අවුල් කරන‘යුරු ඔබ හිස කෙස්... [More]
පරිවර්තන| ඔබේ ඔය සිනහව

44-Secs

(පබ්ලෝ නෙරූදා | ප්‍රශංසනී පරණවිතාන) ඔබට ඕනෑම නම්
අහර වුව
සුළඟ වුව මා වෙතින් අරගන්න
ඔබේ ඔය සිනහව
මා වෙතින් නොමගන්න.... [More]
පරිවර්තන| හැ ඳි න් වී ම ක්

6-Mins

(කමලා දාස් | ලක්ශාන්ත අතුකෝරල) නොදන්නෙමි දේශපාලනය ගැන
දනිමි මම ඒ නමුත්
බලයෙ සිටි උන්ගෙ නම්.
නේරුගෙන් පටන් ගෙන
මාසවල නම් වගේ - සුමානේ දින වගේ
යළි යළිත් කියාගෙන යා හැකිය... [More]
පරිවර්තන| හැම දිනෙක ඔබ රඟන....

1-Mins

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) හැමදිනෙක සක්වලෙහි එළිය සමගින් රඟන
සිහින බඳු අමුත්තිය, මල්වලින් නිල් දියෙන් මුණ ගැහෙන
මා තරව වැළඳගත් සුදු හිසට වැඩි යමක් වී දිලෙන
මියුරු ඵල අහුරක්ය නේක වර මා දෑත් තුළ රැඳුන

කිසිවෙකුදු නොවෙයි ඔබ, මා ඔබට ප්‍රේමයෙන් බැඳි බැවින... [More]
පරිවර්තන| 'Every day you play with...' By Neruda

1-Mins

(පබ්ලෝ නෙරූදා | W.S. මර්වින්) Every day you play with the light of the universe.
Subtle visitor, you arrive in the flower and the water.
You are more than this white head that I hold tightly
as a cluster of fruit, every day, between my hands.

You are like nobody since I love you.... [More]
පරිවර්තන| පිළිම පණ ගැන්වෙන මොහොත

30-Secs

(එම්. රිෂාන් ෂෙරී‍ෆ් | අජිත් සී හේරත්) වන හිස ඉපල් අතු අතර
කැබැලිතිව දිස් වේ පොහොය සඳ

වන ඉවුර රුක් පාමුල
වෙලී නැළවෙන රළ
අඳුර මැද විසිරෙන සඳ දිය... [More]
පරිවර්තන| අප්‍රිකානු ප්‍රොමිතියස්

1-Mins

(ඩේවිඩ් එවන්ස් | නිලූක කදුරුගමුව) [බ්‍රෑම් ෆිෂර්, නෙල්සන් මැන්ඩෙලා සහ වර්ණභේදවායට එරෙහි සෙසු දකුණු අප්‍රිකානුවන් වෙනුවෙනි]

උසැති ගිරි සිරස මත
ප්‍රොමිතියස්* යදමින් බැඳ දමා ඇත
රුධිරයෙන්, කැත කුණෙන්
වැකී ඇත ඔහු සිරුර... [More]
පරිවර්තන| 'ක්ලූනි' නම් කවටයා

1-Mins

(ෂෙල් සිල්වස්ටයින් | ප්‍රශංසනී පරණවිතාන) මම ඔබට කියමි
"ක්ලූනි" නම් කවටයා ගැන
නගරයට පැමිණි සර්කස් බිමෙක වැඩ කළ.
විසල්ය ඔහු පැළඳි පාවැසුම්
කුඩාය පමණටත් වඩා හිස්වැස්ම
එනමුදු ඔහු... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කවි
මා බිරිඳ උවැසියක වී
(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
වෙසෙස්
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
වෙසෙස්
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
පොත්
ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ
කතා-බස්
ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?
ඔත්තු
ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21
කතා-බස්
ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)
කවි
තුරු වන්දනය
කතන්දර
සෙන්ටෙනියල් දෝණි
පොත්
යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා
කතා-බස්
ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න
වෙසෙස්
ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය
ඔත්තු
කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24
කතන්දර
ගල් වඩුවා ('හූමිටි කතා')
රංග
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
වෙසෙස්
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
What's New | අලුතෙන්ම
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook