Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
පරිවර්තන| ජෙරුසෙලම

18-Secs

(විලියම් බ්ලේක් | උදය ආර්. තෙන්නකෝන්) එංගලන්ත හරිත කඳු වැටි වෙත
ඉපැරණි ඒ පාද ඇවිද ගියේද
එංගලන්ත පියකරු තණබිම්
දෙවියන්ගේ ශුද්ධ වූ බැටළුවා දුටුවේද

වලාකුළු එතුණු කඳු මත... [More]
පරිවර්තන| ජීවිතේ මෙයයි මරණයත් මෙයයි- කොතැනක‍ ගියත් ඒ මෙතැනම තමයි

1-Mins

(රන්සිරිමල් ප්‍රනාන්දු) ජීවිතේ මෙයයි මරණයත් මෙයයි
කොතැනක‍ ගියත් ඒ මෙතැනම තමයි

අඬගැසුවොතින් ඔබ ඔබ පතන මොහොතක
මම මෙතන මෙතනයි එදා හිටි තැනමයි
ඔය ලෝක ද්වයම මට ‍මෙන්න මෙතැනයි... [More]
පරිවර්තන| "පාට" මිනිස්සුන්ගේ පැනය

54-Secs

(කර්තෘ අඥාතයි | නද්යා භාෂිණී අමරනායක) කළු ය මං, උපන් දවසෙත්
කළු ය මං, වැඩෙන කලදිත්
කළු ය මං, ඉර අවුවේදීත්
කළු ය මං, බිය වන විටදීත්
කළු ය මං, ලෙඩ වන විටදීත්
මැරුණු දිනයක ඇවිත් බැලුවොත්... [More]
පරිවර්තන| 1983 ජූලිය

3-Mins

(ඈන් රණසිංහ | අර්ජුන) මම මවිත වූයෙමි
නට්සි මිනිමරුවන් ගැන සහ
ඔවුන්ගේ ඝාතන දෙස
ඔහේ බලා සිටියවුන් ගැන

බැගෑබර නේක නෙත්... [More]
පරිවර්තන| වේදනාව

43-Secs

(ම්බෙලා සොනෙ දිපොකො | අජිත් නිශාන්ත) සියල්ල තිබිණි නිසොල්මන්ව මේ උද්‍යානයේ
පවසන තුරුම සැඩ පවන, තැතිගත් දූතයකු ලෙසින
දුෂ්ඨ අධිපතියා එන බව.
දෙඞීය දුක් වේදනාවෙන් තුරු අතු පතර,
මතකද ඔබට ඒ බියකරු කුණාටුවේ තරම?... [More]
පරිවර්තන| A Dream within a Dream | සිහිනයක් තුළ සිහිනයක්

21-Secs

(එඩ්ගා ඇලන් පෝ | උදය ආර්. තෙන්නකෝන්) නළලතට මේ හාදුව ගනු මැන
වෙන් වෙමින් යන සඳ ඔබගෙන්
කල්පනා කරන ඔබ වැරදි නැත
මෙලෙස මට දිවුරන්න ඉඩ දෙන්න

මා හා විසුව දින සිහිනයකි තවමත්... [More]
පරිවර්තන| ඕමාර් ඛය්යාම් කියයි!

4-Secs

(ඕමාර් ඛය්යාම් | මණ්ඩාවල පඤ්ඤාවංස හිමි) ලෝකය: අහසේ දූලි කැටියකි,
මිනිස් විද්‍යාව: වදන් පමණි,
මිනිස්සු, සත්තු සහ මල්
සත්වැදෑරුම් දේශ ගුණය
මේ සියල්ල ම ශුන්‍යයේ සෙවණැලිය!
පරිවර්තන| සම්ප්‍රදාය | The System

1-Mins

(හබිබ් ජලිබ් | රන්සිරිමල් ප්‍රනාන්දු) මාළිගා මැදුරු තුල පමණක්ම දිදුළන එළිය
ගිනිලා දවයි සෙවනැලි අතර සැඟවුණු මිනිසුන්ගේ සතුට සැනසුම
උන්ගේම දුබලකම් වලින් උරා උදුරාගෙන ශක්තිය
එවන් වූ සම්ප්‍රදාය...
ආලෝකයක් නොමැති අරුණෝදය...
පිළිනොගන්නෙමි මම... !... [More]
පරිවර්තන| හැම දුරුතු මහක දී...

11-Secs

(බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් | දර්ශන මේදිස් ) පාසල් සමය එලැඹෙන
හැම දුරුත්තක දි ම
මව්වරු ඇවිත් නගරෙට
පොත්හල් පීරමින
මිල දී ගනිත් යමරෙට
පෙල පොත් - ඇබෑසි පොත්... [More]
පරිවර්තන| පියාපත්

16-Secs

(ඊඩිත් නෙස්බිට් | දමිත් වැලිකල) ලැබුණොතින් හෙම අපට
පියඹන්න පියාපත්.....
ලොකුම ලොකු පියාපත්
මුහුදු ලිහිණින්ගෙ වගෙ......

පියාඹමු අහසටම... [More]
පරිවර්තන| සන්තුෂ්ටිය

24-Secs

(ඛලීල් ජිබ්රාන් | මණ්ඩාවල පඤ්ඤාවංස හිමි) සන්තුෂ්ටිය විඳ ගැනීමේ ආනිසංස සහ ආදීනව අපි කෙසේ නම් වෙන් කොට හඳුනා ගනිමු දැයි නුඹලා සිය හදවත් වෙතින් මෙම මොහොතේ ප්‍රශ්න කරමින් සිටින්නෝය.

නුඹලාගේ
කෙත්වතු කරා යන්න
උයන් වතු කරා යන්න
සුපිපි කුසුම කරා ළං වී මකරන්දය රැස් කිරීම... [More]
පරිවර්තන| ශාස්ත්‍රවන්තයන්ගේ යාත්‍රාව

1-Mins

(ටී.එස්.එලියට් | නිලූක කදුරුගමුව) "පෙලුණෙමු අපි දැඩි ශීතයෙන්
විය එය සිසිරයේ දරුණුතම සමය
එවන් දිගු ගමනක යෙදීමට
නරකම කාලයයි එය
දුෂ්කරය අප විසින් ගත් මග
කාලගුණයද බෙහෙවින් කටුක විය"#RM#... [More]
පරිවර්තන| මා පියඹ.....,

24-Secs

(විලියම් ශේක්ස්පියර් | දමිත් වැලිකල) මා පියඹ නෙත් සඟළ නොවේ දිවයුරුට සම
පබළ රත තරම් නැත ඇගේ ලවනතෙහි රත‍...
ඉදින් හිම සුදු වුවත් ඈ ළමැද පඬු පැහැය..,
මුහුලස ද තත් වැනිය කළු පැහැති සිරස මත
දැක ඇත ද රෝස මල් පැහැය යුතු රතු ද සුදු
එවන් වූ රෝස මල් නොමැති ඈ දෙ‍කොපුල...#RM#... [More]
පරිවර්තන| වෙසඟන වත...

33-Secs

(රසික වික්‍රමනායක) ඔබ නැවත පැමිණි විට
දෙතොල් උල් කොට පාමි මම....

"ආදරයට ඕනි දෙයක්"
නැවත මම මටම මුමුණමි.... [More]
පරිවර්තන| කවියාගේ උපත

39-Secs

(පබ්ලෝ නෙරූදා | නිලූක කදුරුගමුව) කවිකම මා සොයා
පැමිණි ඒ යුගයේ
එය පැමිණියේ කොහෙන්දැයි
නොදැන සිටියෙමි මම
කවර වේලාවක,
කුමන විදියකින්... [More]
පරිවර්තන| ඔලිම්පියාවෙන් සමුගැනීම| රචෙල් කොරී

1-Mins

(අජිත් සී හේරත්) උපත ලද්දෙමු
යම් දිනෙක මියයමු
බොහෝ විට
යම් පමණකට හුදකලා වී

අපගේ හුදෙකලා බව වූකලී... [More]
පරිවර්තන| පිටරැටියනි, පිට වෙනු!

11-Secs

(ඉවංගේලියා කෲපි | තුෂාරි ප්‍රියංගිකා) යමෙකු ඔහුට
පළමු වරට
පැවසූ වදන්
"පරයනි, පිට වෙයව්!"
ඔහු, ඔහුගේ
කලු පැහැ රැවුල... [More]
පරිවර්තන| යටත් නොකළැකි ආත්මය

20-Secs

(විලියම් අර්නස්ට් හෙන්ලි | නිලූක කදුරුගමුව) අහසට අරක්ගත් දැඩි ගණඳුරක් වන්
මා වසාගත් රාත්‍රිය පරදවා
තුති පුදමි කවර හෝ දෙවිවරුනට
යටත් නොකළැකි මා ආත්මය උදෙසා

ඉරණමෙහි රුදු නිය පහර වැද... [More]
පරිවර්තන| පාදඩ කිරණ

26-Secs

(නිකොලායි තීහනොව් | ප්‍රභාත් එම්. අහංගමගේ ) අඳුර ගුගුරන රාත්‍රියක
හදිසියේ නිදි සුව බිඳින
පාදඩ කිරණයක් නන්නත්තාර
විස්මිත මා වුවනතට ලිස්සා වැටෙන...

අමතක වසර වල පරණ... [More]
පරිවර්තන| උන්ගේ "අවසාන පණිවුඩය"!

28-Secs

(විල්ෆ්‍රඩ් විල්සන් ගිබ්සන් | ප්‍රශංසනී පරණවිතාන) මතකයෙන් දුර යි එය
හුන්නෝය පස් දෙනෙකු වැතිර
පණ ගැහි ගැහි මා අසල අගලක
මැතිරුවෝය තිදෙනෙකු මට හෙමිහිට
මොන මොනවද
අන්තිම හුස්ම පොද නික්මෙන්ට පෙර... [More]
පරිවර්තන| "Television" by Roald Dahl| රූපවාහිනිය

8-Mins

(රෝල් ඩාල් | ලක්ශාන්ත අතුකෝරල) ළමයින් සම්බන්ධව සළකන විට
මෙතුවක් වැටහී ගොස් ඇති අප හට
අතිශය වැදගත් කාරණයයි මෙය

රූපවාහිනී යන්ත්‍රය අසළට
එන්නට ඔවුනට කිසිදා කිසි විට... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කවි
මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස
(පද්මිණි ශ්‍රියාලතා ) මායා මව් බිහිකරන විට ලොවට බුදු පුතෙක්
අතු නමා පාත් කර සැනසුවේ සල් ගහක්
මල් නෙළන්නට කියා එක වසරෙ ‍පෙළ පොතක්
කාලයක් දරුවනට පෙන්නුවෙත් සල් ගහක්

මේ මෙතන තිඹිරිගෙයි ඉදිරිපිට රෝහලේ... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
අදහස්
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
ගී කිය(ව)මු
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
කතන්දර
සරසවි ශිෂ්‍යයාගේ මරණය
කතන්දර
"එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]
අදහස්
විභාගය ගොඩ යාමට ඥාන පූජාව!
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,
රංග
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
කතන්දර
"සිංහයාට දත් කැක්කුමක්"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
ඇල්බට් අයින්ස්ටයින් කියයි.
කතන්දර
"කපටි නරිහාමිට ඔන්න යස පාඩම"- ළමා කතන්දරය [වීඩියෝව]
වෙසෙස්
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
පොත්
කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය
රත්තරං ටික
සොක්‍රටීස්ගේ මරණය
කතා-බස්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- ඩාලිං චතු...,
රංග
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
ඔත්තු
උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23
වෙසෙස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
වෙසෙස්
තෝල්ස්තෝයි අදට වලංගු ද?
Cine
බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌
What's New | අලුතෙන්ම
කවි| මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස

30-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) මායා මව් බිහිකරන විට ලොවට බුදු පුතෙක්
අතු නමා පාත් කර සැනසුවේ සල් ගහක්
මල් නෙළන්නට කියා එක වසරෙ ‍පෙළ පොතක්
කාලයක් දරුවනට පෙන්නුවෙත් සල් ගහක්

මේ මෙතන තිඹිරිගෙයි ඉදිරිපිට රෝහලේ... [More]
කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කවි| පටාචාරා

1-Mins

(ප්‍රියලාල් කොග්ගලගේ) සැවැත් නුවරත් නොවෙයි, සිටු කුලේකත් නොවෙයි පටාචාරා ඉපදුණේ
බුදුන් වැඩියත් රජුන් නොවඩින ඈත දුර මහියංගණේ
ඈ කැටුව ආ දාසයා වෙමි ඉපිද ඈ පිළිබඳ සෙනේ
අතු පැහීමයි ගෙඩි කැඩීමයි දත් එකම ශිල්පය වුණේ

පුතෙකු වැදුවා, දුවක වැදුවා මමත් පොඩි අතුපැලක් හැදුවා... [More]
කවි| නෙළුමෙහි කුහුඹු මිනිසාට

24-Secs

(දුලන්ජන් විතාරම) වළාකුළු සිඹී ඉහළට නැගුනාම
බලා නෙත් අහස මුදුනේ රැඳුනාම
රවා බලන ඉර තරහින් බැලුවාම
නිවා විඩා දුරලා නුඹ ගනු කෝම

පියාඹන කාක පෙරහැර නිරන්තරේ... [More]
කවි| මායිම් ගම්මානයේ ටීචර්

21-Secs

(අනුෂ්ක තිලකරත්න) ඒ ටීචර් ඔච්චර ම හිනාවෙන්නේ මොකද?
මොකද නෙමෙයි කොහොමද?
දන්නේ නැද්ද තවමත්
මායිමේ ගම්මානයක් බව මේක

තාමත් ලයිට් නැති... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
කවි| මැටි බඳුන්

30-Secs

(ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
මැටි බඳුන් රැසක්
තබා තිබුනු
ඒ මහලු කුඹලගෙ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක... [More]
කවි| පෙම් යුවළ

27-Secs

(මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි'
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
කවි| තාත්තේ කෝ ඔය ඉදිමුණ අත දෙන්න....

46-Secs

(තුෂාරිකා ඇන්තනි) කැණියුලාවේ ඵලක් නොමැති බැල්මත්
බෙහෙත් විද දෙන
නිමා නැති රුදුරු රිදුමත් නවතා
මට පුළුවනි ලොවම අතැ'ර
රෝගී ඔබ අත පිරිමැද මැද
ඔබ ළඟම ගැවසී... [More]
කවි| අද දවස මෙතෙකින් නිමයි..

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) පල්ලියේ ගල් තාප්පය මුදුනත
පරෙවියන් පෙම් කෙළියි
හීන් අඬකින් ගීතිකාවක්
නැගෙයි බැසයයි

අර්ධ අඳුරැති සුරුවමක පාමුල... [More]
කවි| කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.

38-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පුංචි කඳු මුදුනත හිඳ
ඔබ වයලීනය වයන විට
පාන්දරින් හිනැහෙන කැමීලියා මල් වලින්
මම කවි අහුලමි
ඔබට එකත්පසව එකතු කර තියමි..... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කවි| රළ - වෙරළ හා ගල්පර

15-Secs

(රුවන් බන්දුජීව) කොහේදෝ යන ගමන්
කිසියම් සිදුවීමකින් කැළැඹී
එක්වනම හුන් තැනම
නතර වූවා වැන්න මේ කඳු

ගණන් ගන්නේ නැතිව... [More]
කවි| ඔව් මිස්, කැපුණෙ වචනෙකට නෙමෙයි.

20-Secs

(වජිර සුමේධ යසරත්න) ලේ ගලන
හදවත
තදින් මිරිකාගෙන
හෙතෙම රෝහල් ගතවිය
මොකද මේ?
කැපුණා වචනෙකට..... [More]
කවි| උණපඳුරේ ඇවිත් රැඳුන කඩන් ආපූ සරුංගලේ (හිතුවක්කාර කසාදෙන් පැරදී ගෙදර ආ නංගී)

39-Secs

(ජනිත් විතාරණගේ) නංගිගේ මුල්වලට උඩහින් මන්න පිහිපාරවල් වැදුණා
සුද්දකරලා කර තියාගෙන ඒකි උස්සන් ගිහින් තිබුණා
ගැස්සිලා උඩ තිබුන කණකොක් කූඩූ වගයක් බිමට වැටුණා
කරන්නට කිසි දෙයක් නැති තැන ගිය දිහා අපි බලන් උන්නා

කොහේහරි ලොකු පලංචියකට අරන් යන්නට ඇතියි කියලා... [More]
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook