Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
පරිවර්තන| A Dream | සි හි න ය ක්

26-Secs

(ක්‍රිස්ටිනා රොසෙටි | ලක්ශාන්ත අතුකෝරල) වරක් එක් සිහිනයක (මා ඔබව දුටු සිහිනයේ)
සිටියා සිටගෙන අප දෙදෙන
එළිමහන් තැන්නක‍

පරෙවි යුවළක් තටු සලා වේගෙන්
විනෝදෙන් ඉපිලෙමින්... [More]
පරිවර්තන| චිදම්බරම් පිල්ලේගේ පිළිතුර

21-Secs

(සුබ්‍රමනියා භාරතී | චන්දන සිරිමල්වත්ත) අපේ ම දේශයේදී
වහළුන් වන්නට නොහැකිය අපට
නිදා වැටෙමින්...
තවත් භීතියෙන් නොසැලෙමු

නිවට වූවොත්... [More]
පරිවර්තන| ස්ත්‍රී භාණ්ඩය

31-Secs

(තස්ලිමා නස්රින් | දේ. වි. ගාල්ලගේ) රිසි ද? ලබනුව ගැහැණියක්
ඔව්! ගැහැණියක්
තොග තිබේ ගැහැණුන් ගේ
විවිධ මාදිලි වලින්

සුදු අය උස අය... [More]
පරිවර්තන| ගල් ගයන ගීතය

25-Secs

අයිස් මෙන් සීතල භූගත
වසර සිය දහසක් නින්දෙන්
අවදි කරවනු ලැබ
ඩයිනමයිට් ප්‍රහාරයෙන්.....

ගල්වලේ කම්කරුවා හඬ තැලීය... [More]
පරිවර්තන| මවකගේ විලාපය

31-Secs

(තුසිත් අබේනායක) ලෙයින් තෙත බරියම් වී
දූවිලි ගොඩේ පාරේ
නුඹ බිම වැටී සිටියි
මා නැමී මුව මඬලට
ඒ නුඹමදැයි බැලුවා
පුතේ ඒ නුඹ බවම දැනගෙන... [More]
පරිවර්තන| සිනාසෙනු! | Smile!

14-Secs

(මුතු පබා) සිනාසෙනු මැන හදවත රිදුනද
සිනාසෙනු මැන හදවත බිඳුනද
අහස පුරාවට මේකුළු ඇති සඳ
නිසැකය ඔබ එය වටහා ගනු ඇත

බිය සැක අතරින් සිනාසුනොත් නුඹ... [More]
පරිවර්තන| වසන්තය

14-Secs

(විලියම් බ්ලේක්) පිඹිනු මැන නලාව !
දැන් ඉතින්....
පී‍්‍රති විය යුතු කාලයයි !
කුරුළු කිරිලියන්
දිවා රෑ, සොම්නසින් !
රෑ කොවුලෝ ද !... [More]
පරිවර්තන| කාලය යනු අපය..... කීර්තිවන්තයින් යනු අපය...

22-Secs

(ජෝර්ජ් ලුවිස් බෝ(ර්)ගස් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) කාලය යනු අපය
ගුප්ත මිනිසා හෙවත් හෙරක්ලිටස්ගේ*
පසිඳු රූපකය අපය

නිසලව පවතින - දිනෙක ගිලිහෙන
ඝන දියමන්තිය නොව,... [More]
පරිවර්තන| උදාහිරු ගීතය

12-Secs

(ඔස්වල්ඩ් මූයිසේනි ම්ත්ශාලි | මුතු පබා) අරුණෝදයේ කඩුව
සිඳියි අහසින්
රාත‍්‍රී ආවරණය,
උදෑසන එබෙයි
පොරොවනයෙන් එළියට
සීනුවේ නින්නාද හඬ අසන්නට... [More]
පරිවර්තන| මරණය
(හැරල්ඩ් පින්ටර් | පබෝදනී චන්ද්‍රරත්න) කොතැනින් ද සොයා ගැනුනේ
මළ සිරුර ?
කවුරුන් ද සොයා ගත්තේ මළ සිරුර?
මළ සිරුර මිය ගොස් ද
සොයා ගන්නා විට
සොයා ගනු ලැබුයේ කෙලෙසකද... [More]
පරිවර්තන| වචනය ගැන
(පබ්ලෝ නෙරූදා | එරික් ඉලයප්ආරච්චි) මනුෂ්‍ය වචනය
වචන මාත්‍රය
ආලෝක කම්පනයාගේ සම්මිශ්‍රණය
පරම්පරා උරුමයෙන් ලද රිද්මය ධාතු කරඬුව
මිනිස් වචනයේ සර්ව සම්පූර්ණත්වය තුල උපදින
නිහැඬියාව... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

26-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්රශශ්න කරාවි
සාමාන්යන මිනිසුන් පැමිණ
එදිනෙදා දිවිගැටගහන... [More]
පරිවර්තන| මීනාට

22-Secs

(සුනිල් රණසිංහ | ප්‍රශංසනී පරණවිතාන) වැහි ලිහිණිය ඔබ ය
එතී ඉහලට නැගුණු
රළ ඉපිලූම මතින්
විසල් සුළි කැළඹුමට එදිරිව
යුධ වදින... [More]
පරිවර්තන| රජෙකු වෙනුවෙන්

30-Secs

(දහ්ලියා රවිකොවිච් | රසික වික්‍රමනායක) සයුර තරණය කල මහා සේනාවේ
බලමුළු දිග්විජය කල සිඩොන්* නුවර
බලය අභියස හඩා වැටුනා ග්‍රීක කඳවුරු
ගලීලයේ අනාථයෝ සුසුම් හෙලන'තර

ඇලෙනසුළු කඩමාළු හැඳි අපිරිසිදු හේවායෝ... [More]
පරිවර්තන| MASA

24-Secs

(සීසර් වෙලජෝ | කූඹියා) අරගලය අවසන- සටන්කරු මියගිය සඳ
මිනිසෙකු පැමිණ ඔහු වෙත
හඬ ගා කීය මෙලෙසින:
''නොමැරෙනු මැනව- නොමැරෙනු මැනව
එතරම්ම ආදරෙයි මං නුඹට''
අහෝ එද, නොසෙල්විණි මළ සිරුර... [More]
පරිවර්තන| සුදු පරවියන් යන්නට ගොසින් ය
(ඇලෙක්සැන්ඩර් පනාගොලිස් | සුනිල් මාධව ප්‍රේමතිලක) සුදු පරවියන් යන්නට ගොසින් ය.
නුබ කුස පුරා කළු කුරුල්ලන් ය.
නිල් පැහැය වසාගෙන ඇසෙන්නේ
භීතියේ බිහිසුණු හඬය.

මේ අවසාන මොහොතයි.... [More]
පරිවර්තන| මම පෙම් බදිමි

12-Secs

(රොකේ ඩෝල්ටන් | තරින්ද ඇල්විටිගල) මම පෙම් බදිමි

ප්‍රේමයට ජීවිතයට
හාත්පස දහසකුත් දෑ පිස එන
සුගන්ධයට
දුරුත්තට පමණක්ම හිමිවුණ... [More]
පරිවර්තන| නොහඬන්න, යුද්ධය මානුෂිකයි..!!
(ස්ටීවන් ක්‍රේන් | ප්‍රශංසනී පරණවිතාන) මානුෂිකය යුද්ධය, කන්‍යාවෙනි නොවැලපෙන්
පෙම්වතා, උගුළුවා රුදුරු අත් ගුවන්ගත කල බැවින්
කැළැඹ් ජවයැති අසුන් තනි තනිව දිව ගියෙන්
නොවැලපෙන්
මානුෂිකය යුද්ධය.... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කවි
බිරියෝසා හිම හඬයි!
(ඩිල්ෂානි චතුරිකා දාබරේ) බබයිගා යකින්නගෙ කුකුළු අඬු ගේ ගාව මං හිටියෙ මුළු ගෙය ම මුර කරන්
ගෙයි මුල්ලෙ පූසගේ නියෙන් මා සීරිලා පිට පොත්ත තදින් වැහැරී ගිහින්
කඳුකරෙන් හැමූ එක් අවාරේ හුළඟකට කේඩෑරි කොළ වැටුණ ඉකි ගසන්
යකින්නිය යකින්නියෙ වතුර උතුරක් දියන් බිරියෝසා මම පුරන් වී ගිහින්

වසිලිස්සා කෙලි පොඩ්ඩි දුව එද්දි බයවෙලා කඳුලකින් දිග ගවුම නෑවිලා... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
කතන්දර
ලියුම්
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- ජාත්‍යන්තර හොරුන්ගේ සංගමයෙන් බය නැති අගමැතිට ලියුමක්
රංග
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
Cine
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
කතන්දර
"පොල්ලෙ බලේ"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- කහටගස්දිගිලියෙ කුසුමාවතීගෙන් මංගල ඇමතිතුමාට!
ඔත්තු
මාසික සිනමා දැක්ම- 'Lipstick Under My Burkha'- නොවැ. 26
අදහස්
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
රංග
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
Cine
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
කතන්දර
"හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]
BoondiLets
අඳුර පලාගියේය!
වෙසෙස්
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
Cine
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
කතන්දර
"මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]
වෙසෙස්
ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ
BoondiLets
දාරියෝ ෆෝ ලියයි.
What's New | අලුතෙන්ම
කවි| බිරියෝසා හිම හඬයි!

42-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) බබයිගා යකින්නගෙ කුකුළු අඬු ගේ ගාව මං හිටියෙ මුළු ගෙය ම මුර කරන්
ගෙයි මුල්ලෙ පූසගේ නියෙන් මා සීරිලා පිට පොත්ත තදින් වැහැරී ගිහින්
කඳුකරෙන් හැමූ එක් අවාරේ හුළඟකට කේඩෑරි කොළ වැටුණ ඉකි ගසන්
යකින්නිය යකින්නියෙ වතුර උතුරක් දියන් බිරියෝසා මම පුරන් වී ගිහින්

වසිලිස්සා කෙලි පොඩ්ඩි දුව එද්දි බයවෙලා කඳුලකින් දිග ගවුම නෑවිලා... [More]
කවි| හිරු බැස යෑම නියතයකි!

17-Secs

(විකුම් ජිතේන්ද්‍ර) ඔරලෝසු මුහුණත
කියයි
ඒ මොහොත පැමිණි බව...

තබමි සුදු පැහැ
හිස් තැනක්...... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
කරන්ට්ස්| අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!

40-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බඩගින්න නිසා වමනය කළ පාසල් දැරිය ගැබිණියකැයි චෝදනා කොට විදුහල්පතිනිය විසින් ඇය පාසලින් අස් කරයි.
-පුවතක්


කුළියක් කරන් රෑ දාවල පිරිමහලා
දවසට වරක් විතරම විටෙකදි කාලා
දරුවට උගන්නන්නම වීරිය යොදලා... [More]
කවි| මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස

30-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) මායා මව් බිහිකරන විට ලොවට බුදු පුතෙක්
අතු නමා පාත් කර සැනසුවේ සල් ගහක්
මල් නෙළන්නට කියා එක වසරෙ ‍පෙළ පොතක්
කාලයක් දරුවනට පෙන්නුවෙත් සල් ගහක්

මේ මෙතන තිඹිරිගෙයි ඉදිරිපිට රෝහලේ... [More]
කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කවි| පටාචාරා

1-Mins

(ප්‍රියලාල් කොග්ගලගේ) සැවැත් නුවරත් නොවෙයි, සිටු කුලේකත් නොවෙයි පටාචාරා ඉපදුණේ
බුදුන් වැඩියත් රජුන් නොවඩින ඈත දුර මහියංගණේ
ඈ කැටුව ආ දාසයා වෙමි ඉපිද ඈ පිළිබඳ සෙනේ
අතු පැහීමයි ගෙඩි කැඩීමයි දත් එකම ශිල්පය වුණේ

පුතෙකු වැදුවා, දුවක වැදුවා මමත් පොඩි අතුපැලක් හැදුවා... [More]
කවි| නෙළුමෙහි කුහුඹු මිනිසාට

24-Secs

(දුලන්ජන් විතාරම) වළාකුළු සිඹී ඉහළට නැගුනාම
බලා නෙත් අහස මුදුනේ රැඳුනාම
රවා බලන ඉර තරහින් බැලුවාම
නිවා විඩා දුරලා නුඹ ගනු කෝම

පියාඹන කාක පෙරහැර නිරන්තරේ... [More]
කවි| මායිම් ගම්මානයේ ටීචර්

21-Secs

(අනුෂ්ක තිලකරත්න) ඒ ටීචර් ඔච්චර ම හිනාවෙන්නේ මොකද?
මොකද නෙමෙයි කොහොමද?
දන්නේ නැද්ද තවමත්
මායිමේ ගම්මානයක් බව මේක

තාමත් ලයිට් නැති... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
කවි| මැටි බඳුන්

30-Secs

(ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
මැටි බඳුන් රැසක්
තබා තිබුනු
ඒ මහලු කුඹලගෙ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක... [More]
කවි| පෙම් යුවළ

27-Secs

(මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි'
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
කවි| තාත්තේ කෝ ඔය ඉදිමුණ අත දෙන්න....

46-Secs

(තුෂාරිකා ඇන්තනි) කැණියුලාවේ ඵලක් නොමැති බැල්මත්
බෙහෙත් විද දෙන
නිමා නැති රුදුරු රිදුමත් නවතා
මට පුළුවනි ලොවම අතැ'ර
රෝගී ඔබ අත පිරිමැද මැද
ඔබ ළඟම ගැවසී... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook