Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
පොත්| තටු අස්සේ මැෂින් ගන් සඟවගෙන පියඹන ගම්මිරිස් කුරුල්ලා

4-Mins

(හර්ෂ අරවින්ද) "ඔයා සේවකයො පාලනය කරන්නෙ උඩ බොත්තමෙනුයි ටයි එකෙනුයිද? " - අඟහරුවාදා රෑ

ඒකාධිපති පාලනය ක්‍රියාත්මක වන්නේ සංකේතාත්මක(symbolic) ලෙස ය. අපට මෙය... [More]
පොත්| පරාගේ "ක්ලැරා" සිරා ද?

5-Mins

(සඳුන් ප්‍රියංකර විතානගේ) 'ක්ලැරා' යනු පරාක‍්‍රම කොඩිතුවක්කු මහතාගේ අලුත් ම නවකතාවයි. එහි කේන්ද්‍රය නැසී ගිය සංගීතඥයෙක් මෙන්ම ජනකාන්ත ගායකයෙක් වූ ක්ලැරන්ස් විජේවර්ධනයි. 'ක්ලැරා'... [More]
පොත්| කොන්කිස්තදෝස්- අවරෝධනය කරන ලද වේදනාත්මක මතකය

2-Mins

(රුවන් එම්. ජයතුංග) කොලට් සේනානායක හා නාරද කරුණාතිලක යනු එක්තරා ආකාරයක විවාදාත්මක ලේඛකයන් දෙපළකි. ඔවුහු ඉතිහාසය හදාරති. අප සැමදෙනා දන්නා සංස්කරණය කරන ලද... [More]
පොත්| "ඇත්තටම එහෙටත් වැහැල තිබුණා...." - සඳුන් ගේ කවි වැස්ස

8-Mins

(තුෂාරි ප්‍රියංගිකා) අනේකවිධ දුක් වේදනා වින්ඳ කවියෙකුට පවතින සමාජ ක‍්‍රමය පිළිබඳව ගැටළු මතු වේ. අවසන ඔහුට ඉතිරි වන්නේ කලකිරීම පමණක්ම විය හැකිය.... [More]
පොත්| කලාව සහ කතිකාව- නූතන කලා සංස්කෘතික දෘෂ්ටිවාදී කතිකාව කෙරෙහි අකුටිල මැදිහත්වීමක්

3-Mins

(සඳුන් ප්‍රියංකර විතානගේ) "චීන ජාතිකයෝ එක ම ගසේ එක පැත්තක අතු
රෝස කුසුමයෙන් බර කරන්නටත්,
අනෙක් පැත්තේ අතු පෙයාර්ස්වලින් බර කරන්නටත් ඉගෙන ගත්හ.
චීනුන් ගසට කරන්නට... [More]
පොත්| නා ගහක් යට- ක්ෂුද්‍රභාවය ඉක්මවන සුන්දර අනිශ්චිතාර්ථවත් බවක් රැගත් කෙටිකතා

2-Mins

(ලියනගේ අමරකීර්ති) ප‍්‍රනීත් චානක මුරමුදලිගේ "නා ගහක් යට" නම් කෙටිකතා සංග්‍රහය, කෙටිකතාව නම් කලාවේ විචිත‍්‍රත්වය පිළිබඳ අවබෝධයකින් ලියන ලද බව පෙනෙන කෙටිකතා... [More]
පොත්| මිත‍්‍රවරුනි, විප්ලවය සිදු නොවේවිද?

6-Mins

(තුෂාරි ප්‍රියංගිකා) අභිනව කාව්‍ය සංග‍්‍රහයක නිරතුරුවම පවත්නේ අනාගතයක අප‍්‍රමාණ වූ බලාපොරොත්තුවකි. කවිය කවියම නොවෙතැයි කියන විටෙක පවා, කවිය කවියම යැයි මට දැන්... [More]
පොත්| සරත්ගෙ ද කුරුලුගෙ ද අහිංසක හදවත?

7-Mins

(විකුම් ජිතේන්ද්‍ර) කුරුලු දිහා මං හැරිල බලනවා. එතකොට 80 දශකයේ මම ඇහූ දුටු දේවල් මගෙ ඇස් ඉස්සරහ චිත්‍රපටියක් වගේ පේන්න ගන්නවා.

'කුරුලු... [More]
පොත්| මෝසේසියානු නික්මයෑමේ විප‍්‍රවාසි වේදනාව- "මගේ ආදරණීය යක්ෂණී"

3-Mins

(සාලිය ඉඳුරුවිතාන) නිශ්චිත ආදරයක් සන්නිවේදනය වෙන්නේ ඒ ආදර විෂය වස්තූන් ගැවසෙන සංකීර්ණ සන්දර්භයන් ඇතුලේ විතරයි....

මංජුල වෙඩිවර්ධනගේ ‘මගේ ආදරණීය යක්ෂණී’ අක්ෂලාංකාර පෘෂ්ඨිමය වියමන... [More]
පොත්| ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති- විමසුමක්

2-Mins

(කපිල එම්. ගමගේ) ජනමාධ්‍ය ඕනෑම රටක සිව්වන ආණ්ඩුව බවට පිළිගනු ලැබූයේ ප්‍රජාතන්ත්‍රවාදය ලොව පුරා ඉහළින්ම ක්‍රියාත්මක වූ යුගයකදීය. අද වන විට ප්‍රජාතන්ත්‍රවාදය ලොව... [More]
පොත්| දියෝනිස් දෙවොලට නදී විසින් යැවූ අසනි සැරය

5-Mins

(සාලිය ඉඳුරුවිතාන) " ශාන්තුවර ඓතිහාසිකත්වයක් නැති
පසු බිමක
පේ‍්‍රම ශිෂ්ඨාචාරයක්
ගොඩ නැගෙන්න
විදියක් නැහැ..."

සංකීර්ණ රූපක දෙකක් එකට හමුවීමේ දයලෙන්තික සාධකයේ මිනිස් විෂය ප‍්‍රසාරණය කරන අතර, එය ප‍්‍රාග්ධනය... [More]
පොත්| ඉකෙලොසීය සන්දර්භයක හකාවති කියවීම

5-Mins

(මංජුල වෙඩිවර්ධන) ඩෝසන් කියූ හැටියේම මුලින්ම අප අබියසටවිත් හිටගනුයේ ස්ථම්භයකි. කොලමීය කුළුණකි. ඩෝසන් කුළුණ යනු මෙයයි. කඩුගන්නාව මුදුනත සිට ඇඟ... [More]
පොත්| රේන්ද ගුදමින් පෙරී ආ ආදරණීය වික්ටෝරියා

6-Mins

(කපිල එම්. ගමගේ) ඉතිහාසය තමන්ට ඇවැසි ලෙස අර්ථ නිරූපණය කරගැනීමට හැකිවන්නේ ඉතිහාස මූලාශ්‍ර වල පවතින දුර්වලකම් හෝ අඩුපාඩු නිසාය. නමුත් හුදෙක් ලිඛිත මූලාශ්‍ර... [More]
පොත්| දියෝනිස් දෙවොල පාමුල ජීවිතය කියවීම

8-Mins

(තරුරසී ප්‍රනාන්දු) ‘‘මා එම කාලය පුරාවට හැසිරුණේ සුරංගනා කතාවක චරිතයක් මෙනි. එකෝමත් එක කාලයක කුඩා ගෑණු ළමයෙක් ජීවත් විය. ඇය රැඟුම් පෑමට... [More]
පොත්| හදවත් උගුල්ලා කුරුල්ලන් ඉගිල්ලවීම

11-Mins

(ඉන්දික උඩුගම්පොල) 80 දශකය අවසන් වන්නේ ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ තවත් ඛේදනීය යුගයක මතකයන් ඉතිරි කරමින්. පරමාදර්ශි සමාජයක් වෙනුවෙන් ආයුධ අතට ගත් දකුණේ... [More]
පොත්| කාව්‍යමය සත්‍යය හා සමාජමය සත්‍යය අබිමුඛ වන මොහොතක

5-Mins

(මංජුල වෙඩිවර්ධන) කවිය වනාහී විවරණයන් කෙරෙහි වන ස්ථාපිත කොන්දේසි යටතේ, කාව්‍යමය සත්‍යය හාකාව්‍යමය සුන්දරත්වය මගින් ජීවිතය පිළිබඳ කෙරෙන විවරණයක් බව "වික්ටෝරියනු අවකාශයක"... [More]
පොත්| සන්නස්ගල ගේ "අම්මා"- තමන්ගේම ප්‍රතිබිම්බයට වෙඩිතැබීමක්

4-Mins

(කපිල එම්. ගමගේ) ස්වයං ලිඛිත චරිතාපදානයක් (Autobiography) සැකසීම කැඩපතක් ඉදිරියට ගොස් තමන්ගේ නිරුවත දැකීමක් වගේම පෙන්නීමක්. එය කිසියම් ආකාරයකට නිර්භීත ක්‍රියාවක් වන්නේ තම... [More]
පොත්| අතීතය තුල සිරගත කළ ජයතිලක කම්මැල්ලවීරගේ "ප්‍රින්ස්"

3-Mins

(කපිල එම්. ගමගේ) වතු වැවිලි ආර්ථිකය, සුද්දා ගෙන් දේශීය ධනපති පන්තිය වෙත ස්ව කැමැත්තෙන්ම සීරුමාරු වූයේ සුද්දා විසින්ම ගොඩනඟන ලද මනසක් ඇති දේශීය... [More]
පොත්| හකාවතී ලංකාවට

4-Mins

(ජානක ගුණතිලක) සමාජ සාරධර්ම පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් මායිම් නොකරන අරාජික වූ ශ්‍රී ලාංකික සමාජයේ පදනම් විරහිත ආගමික, සංස්කෘතික මතවාදයන් විවිධ පැතිකඩවල්... [More]
පොත්| කුණු බක්කියෙන් කතා ගොතන්නා!

5-Mins

(රන්ජන් අමරරත්න) බ්‍රිතාන්‍ය ආක්‍රමණ ගැනත්, ඔවුන්ගේ පාලනය ගැනත් අපට ඇත්තේ බලවත් වෛරයකි. එකල අප ජීවත්ව සිටියේ නම්, කැත්තක් හෝ පොල්ලක් හෝ ගෙන... [More]
පොත්| සාමුහික හදවතෙහි අපස්පන්දනය සෙවීම

6-Mins

(මංජුල වෙඩිවර්ධන) මම, අඛන්ඩව අවුරුදු 20ක් ම ගාලුපාර කේන්ද්‍රකරගනිමින්, පෙට්‍රල්-ඩීසල් දුම ආඝ්‍රාණය කරමින් බවුසර් වලට යට නොවෙමින් ජීවත් වූ ගෙන්දගං මිනිසෙක්මි. ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
පරිවර්තන
යෑම සහ ඒම අතර
කවි
පෙට්ටියක් දිනා ඇත!
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
අදහස්
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
වෙසෙස්
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
කවි
මා බිරිඳ උවැසියක වී
කවි
නගා මැරූ අල....
කවි
උතුරින් දකුනට
කවි
බෝධිසත්ව ගබ්සාව
කවි
දුම්මල ගලට ගිය අම්මා
කරන්ට්ස්
විප්ලවවාදියකුගේ නඩු විභාගය
කවි
වස්සානය
ඔත්තු
ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21
කවි
ඉතා කුඩා විශාල වෙනස
කතා-බස්
ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)
කවි
මඳ නල
පරිවර්තන
කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
කවි
තුරු වන්දනය
කවි
සිනාසෙන ඔබෙ මූණ
වෙසෙස්
ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය
What's New | අලුතෙන්ම
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
වෙසෙස්| අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ

5-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) උපදේශ සාහිත්‍යයේ පෙරදිග ලකුණ සනිටුහන් කිරිමෙහිලා පුරෝගාමී වූ ලේඛක ප්‍රජාවක් පිළිබඳව කරුණු සාහිත ලොව සුලබ වුවත්, එය අපරදිග හා මුසුකිරීමෙහි... [More]
කතා-බස්| "බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්

6-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රවීණ සිනමාකරුවකු වන අශෝක හඳගම විසින් රචනා කරන ලද 'අම්මා සහ සඳ එළිය' කෙටිකතා සංග්‍රහය නව මුද්‍රණයක් ලෙසින් එළි දක්වා... [More]
කතා-බස්| "මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න

6-Mins

(අනුරාධා කෝදාගොඩ) "හඳ පළුව තනි තරුව" කෘතියෙහි අප කෙතරම් සංස්කෘතික, භාෂාමය වශයෙන් කලවම් ජාතියක් ද යන්න බොහෝ තැන්වල කියැවෙනවා. කෙසේ නමුත් අපිට... [More]
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]

10-Mins

(සුදර්ශන සමරවීර) මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්

ආරියවංශ අබේසේකර ලියූ, සිංහල දෙමළ වාර්ගික අර්බුදය පිළිබඳ ගැඹුරු සංවාදයකට හවුල් වෙන්නට වලිකන මේ කෘතිය ප්‍රබන්ධකතාවේ සත්‍යාභාසී... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]

11-Mins

(සුදර්ශන සමරවීර) කෘත්‍රිම දූපත්

බණ කතා කීමට යාම නිසා නිර්මාණාත්මක අවගමනක යෙදෙමින් සිටි සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතාවලියේ එන නිර්මාණ එකකට එකක් වෙනස් කෘති මාලාවකි.... [More]
වෙසෙස්| සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර

4-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ගෙවී ගිය නව වසක් පුරාවට සියවරකට වැඩිය පෙරළා බැලුණු පොතකි. දහ අට මසක් පුරාවට මග හැරුණු අකුරක් වේ නම් සොයා... [More]
වෙසෙස්| ගේබ්‍රියෙල් නම් සුරදූතයා

11-Mins

(සල්මන් රුෂ්ඩි | දිනේෂ් ඩී. දේවගේ) බොහෝ කාලයක් තිස්සේ ගේබ්‍රියල් නම් මිනිසාට මායාවන් කළ හැකිද යන්න ගැන අපි විමසිලිමත් වූයෙමු. මක්නිසාදයත් අවුරුදු ගණනක් තිස්සේ ඔහු අත්තටු... [More]
රත්තරං ටික| ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!

2-Mins

(රංජිත් කුමාර සමරකෝන්) ‘අම්මා අන්තරා වුණා භූමදානේ හෙට‘

ටැලිග‍්‍රෑම් එක ආවේ දැන්. මැරුණේ ඊයේ. නැත්නම් අද. මං හරියට දන්නේ... [More]
රත්තරං ටික| මතක පෙට්ටි සහ ගින්දර

3-Mins

(රංජිත් කුමාර සමරකෝන්) ‘පරණ බස් ටිකට් වලින් ආපහු බස් එකේ යන්න බෑ නේද?'
සංසුන් ඇමතුම ඇගෙනි.

‘බෑ ඇයි?‘
නොසන්සුන් උත්තරය මගෙනි.

‘පරණ... [More]
වෙසෙස්| සඳ වතුරේ ගිලී ගිය ශක්තියේ පුෂ්පයට සමුදෙමු, ඉතින් සහෝදරවරුනේ...

7-Mins

(ලක්ශාන්ත අතුකෝරල) සාහිත්‍යයේ උස්මැදුරු වෙතින් ඔහු ගේ කවියේ විශිෂ්ටත්වයට තරම් වන පිළිගැනීමක් නොලැබුව ද, කුඩා කාව්‍ය සමාජය තුළ දී සම්භාවනාවකට පාත්‍ර වී... [More]
වෙසෙස්| නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]

9-Mins

(සුදර්ශන සමරවීර) නවකතාව නමැති සාහිත්‍ය ශානරයේ (ප්‍රතිනිර්මාණ විධියේ) ව්‍යුහමය නිදහස වෙනුවෙන් පෙනී සිටිමින් නවකතාවේ අරාජිකත්වය ගැන ලියන මේ රචනය මහාචාර්ය ටෙරී ඊගල්ටන්ගේ... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook