Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
රංග| කලම්බෝ කලම්බෝ - අත්‍යාවශ්‍ය පසුවදනක්

3-Mins

(වික්‍රමබාහු කරුණාරත්න) ඉන්දික පර්ඩිනැන්ඩූ ගේ කොළම්බු, කොළම්බු අමුතු ඒත් හිත් ඇදගන්නා නාට්‍යයක්. උඩින් පල්ලෙන් බැලූවොත් ඒක නල්ල තම්බි වගේ හිනා යන නාට්‍යයක්... [More]
රංග| අසඩක් ඔබට සුභ රාත්‍රියක්!

42-Secs

(සුගතපාල ද සිල්වා) ශෛලිගත නාට්‍ය පණ යන පක්ෂයට යමින් සිටි සමයක, කාන්තා සංවිධාන කාන්තා විමුක්තිය ගැන කතා නොකළ වකවානුවක, හෙන්රි ශෛලිගතය හා තාත්විකත්වය... [More]
රංග| බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ දෘෂ්ටිය සහ රංග සංකල්ප -හෙන්රි ජයසේන

33-Secs

(හෙන්රි ජයසේන) නැත!

අපට නරඹන්නා ගේ අවදි බව අවශ්‍ය ය....
විමසිලිමත් බව අවශ්‍ය ය.
පැහැදිලි දිදුලන ආලෝකය යට - රුචි නම් -
ඔවුන් ගේ සිහින... [More]
රංග| ප්‍රබුද්ධයාණ ඇදුරාණ මිතුරාණ

12-Mins

(පරාක්‍රම නිරිඇල්ල) ශ්‍රී ලංකාවේ ගාමිණී හත්තොටුවේගම නමැති පුරෝගාමී නාට්‍යකරුවා පිළිබඳ අවමංගල උත්සවයේ රඳවා තිබුණු ශෝක ප්‍රකාශයක කවුරුන් විසින් හෝ මෙසේ සඳහන් කර... [More]
රංග| COLOMBO ! MAXA COLOMBO!!! ''හෙට දවසේ මෙය සිදුවන්නේ කාටද?'

2-Mins

(අනුෂ්ක තිලකරත්න) කලම්බෝ වේදිකා නාට්‍යය බැලූවෙමි. ඒ ගැන ටිකක් හෝ කතා කල යුතුම යැයි සිතෙයි. නාට්‍යය පටන් ගත්තේම අපිට පොඩි ටොක්කක් ඇනලාය.... [More]
රංග| කලම්බෝ කලම්බෝ වී ලව් යූ කලම්බෝ

3-Mins

(අමිල ගලප්පත්ති) හරි අපූරු ඉරිදා සවසක් පසුගිය නව වැනිදා ගෙවී ගියේ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ අභිනව වේදිකා නාට්‍යය ''කලම්බෝ'' නැරඹීමෙන් ලද අමන්දානන්දයෙන් පිරී ඉතිරී... [More]
රංග| ''මට වෙඩි තියන්නැද්ද'' ගැන අවිධිමත් අදහස් ගොනු කිරීමක්

2-Mins

(අමිල ගලප්පත්ති) රාජිතගේ ''මට වෙඩි තියන්නැද්ද'' දෙවන වතාවටත් බලන්න ලැබුනා. මීට කලින් මම මේ නාට්ටිය බලලා තිබුනේ අවුරුදු දෙකකට විතර කලින්. ඒත්... [More]
රංග| Blood Wedding- Federico Garcia Lorka

1-Mins

(නයෝමී ගුණසිරි) Blood Wedding යනු, ස්පාඤ්ඤ ජාතික නාට්‍යකරුවෙකු හා කවියෙකු වන Federico Garcia Lorkaගේ Bodas de Sangre නාට්‍යයයේ ඉංග්‍රීසි... [More]
රංග| A Streetcar Named Desire - Tennessee Williams

1-Mins

(නයෝමී ගුණසිරි) ටෙනිසි විලියම්ස් (Tennessee Williams) බටහිර ලෝකයේ විවිධ සමාජ ස්ථරවල ජීවත් වූ විවිධ මිනිස් චරිත සිය නාට්‍යයන්ට පාදක කර ගත්තෙකි. විශේෂයෙන්... [More]
රංග| Lower Depths- මැක්සිම් ගෝර්කි

1-Mins

(නයෝමී ගුණසිරි) 1902 දෙසැම්බර් මස 18 දා, රුසියාවේ මොස්කව් රංග කලාගාරයේ දී (Moscow Art Theatre) පළමු වරට ... [More]
රංග| ඊඩිපස් රජ- සොෆොක්ලීස්

1-Mins

(නයෝමී ගුණසිරි) ''අහෝ සියල්ල හෙළි වී ඇත. සියල්ල පැහැදිලි ය. සියළු සැඟවිලි අවසාන ය. අහෝ ආලෝකය! මා නොබලමි ඔබ දෙස මින් මතු...!... [More]
රංග| ආපහු හැරෙන්න බෑ ඇත්ත කතාව

4-Mins

(අමිල ගලප්පත්ති) ''ආපහු හැරෙන්න බෑ'' නාට්‍යමය ගුණය හොඳින්ම දරාගත් කදිම නාට්‍යයක්. නාට්‍ය ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රෙක්ෂකයන්ව ඇද බැඳ තබාගන්නට නාට්‍ය හොදින්ම... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
Cine
ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය
(ජයන්ත අමරසිංහ / සමන් එම්. කාරියකරවන ) ධර්මසේන පතිරාජ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ශක්තිමත් ව ස්ථානගත ව ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය කවියෙකු ලෙසිනි. ඔහු අතින් කාව්‍ය, නාටක, ගීත,... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
නුඹ සුළං රැල්ලක්ව- පෙබරවාරි 17
අදහස්
සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?
අදහස්
පැ ර දු නේ ක වු ද ?
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- 'මියන් කුමරා' අලි පැටියාට මියන්මාරයෙන් ලියුමක්
කතන්දර
"ඇඳ යට කොටියෙක්"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!
කතන්දර
"සිංහ කොඩියෙ කතන්දරේ" සිංහයා කියා දෙයි! [වීඩියෝව]
කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
අදහස්
[සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්
BoondiLets
බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
කවි
සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!
අදහස්
මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!
කවි
රයිපලයට තවත් පතුරොමක් ඔබමි.
ඔත්තු
කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් සහ ආසියානු සන්නිවේදන පර්යාවලෝකයන්- ජන. 26
අදහස්
කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!
ඔත්තු
"දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය" නවකතාව පිළිබඳ කතාබහක්
අදහස්
පහේ ළමයෙක් ජනාධිපති අංකල් සිරිසේනට ලියයි!
වෙසෙස්
එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා
අදහස්
අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?
කතන්දර
"කොණ්ඩෙ කපන කොටි බාබර්"- ළමා කතන්දරය [වීඩියෝව]
What's New | අලුතෙන්ම
Cine| ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය

19-Mins

(ජයන්ත අමරසිංහ / සමන් එම්. කාරියකරවන ) ධර්මසේන පතිරාජ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ශක්තිමත් ව ස්ථානගත ව ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය කවියෙකු ලෙසිනි. ඔහු අතින් කාව්‍ය, නාටක, ගීත,... [More]
කතා-බස්| "ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්

9-Mins

(කේ.ඩී. දර්ශන) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක... [More]
කතා-බස්| "කෆ්කා යථාර්ථවාදය පිළිබඳ සම්ප්‍රදායික අදහස අර්බුදයට යවපු ලේඛකයෙක්"- එරික් ඉලයප්ආරච්චි

7-Mins

(සුදේශ් කවීශ්වර) ස්වරූප සිනමාපටය වටහා ගන්නට නම් මුලින් අපි කෆ්කා අවබෝධ කර ගත යුතුයි. විශ්ව සාහිත්‍යයේ කෆ්කාට හිමි වන ස්ථානය කෙබඳුද?

ඔව්.... [More]
Cine| අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)

6-Mins

(විදර්ශන කන්නන්ගර) ස්මර්ණ සමාප්ති නම් වූ ටෙලි චිත්‍රපටිය රූපවාහිනියේ විකාශය වූයේ 2000 වර්ෂයේදීය. අප එම අත්දැකීම නැවත සිහිපත් කරමින් තිබෙන මෙම 2017... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
රත්තරං ටික| සොක්‍රටීස්ගේ මරණය

35-Secs

(එරික් ඉලයප්ආරච්චි) ප්‍රංශ මහා විප්ලවයේ දොරකඩ සිටිමින් ශාක් ලුයී ඩේවිඩ් (1748-1825) මේ අසහාය චිත්‍රය නිමවූයේ ය. ග්‍රීක... [More]
Cine| බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

4-Mins

(සිවමෝහන් සුමති | එරික් ඉලයප්ආරච්චි) ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව... [More]
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
රත්තරං ටික| දේශපාලන කිණිතුල්ලෝ

1-Mins

(සුනන්ද මහේන්ද්‍ර) සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. ඒ මිනිසා... [More]
Cine| යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman

6-Mins

(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
Cine| විපරීත යුගයක තරුණ සිනමාව

7-Mins

(චූලානන්ද සමරනායක) මොනවා අඩුපාඩුව තිබුණද කියමන් අතින් කිසිදා හිඟයක් නොමැති අප රටෙහි 'යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නං පන් මල්ල නොබලම වීසි කරපිය'... [More]
Cine| ආලෝකය නොදිටිමි!

4-Mins

(සංඛ කිරිඳිවැල) මේ සටහන ලියැවෙන්නට තිබූවක් නොවේ. වැඩ නිමවී හවස 7:00ට ලිඩෝ සිනමාහලට ගියේ "ප්‍රේමය නම්" නරඹන්නටය. අවාසනාවට, ප්‍රමාණවත් තරම් පිරිසක් නොමැති... [More]
Cine| ආලෝකය පහළ වීම හා "ආලෝකෝ උදපාදී"

2-Mins

(සචින්ත පූර්ණිමාල් ලියනගේ) සිනමා කෘතියක් නිෂ්පාදනය කිරීමට සාමාන්‍යයෙන් විචිත්‍ර චින්තාව මූලික වේ. ඒ චින්තාව තිරයක් මත පතිත කරගත හැකි වන්නේ තෝරාගත් චරිත හා... [More]
Cine| ස්වර්ණා- නොදැල්වුණු සරාගී ගිනි සිළුව

7-Mins

(අශෝක හඳගම) කාමොද්දීපනය කෙරෙන නාරි ලාලිත්‍යයක් උපතින්ම දායාද කරගත් සිල්වියා නම් ස්වීඩන් රංගන ශිල්පිනිය සුප්‍රසිද්ධ ට්‍රොවි වතුර මල වෙතට සක්මන් කරනවා. ඇය... [More]
කතා-බස්| "මගේ ඇතුළෙත් දේශපාලන සත්ත්වයෙක් ඉන්නවා. මං ඌට ආදරෙයි!"- සෝමරත්න දිසානායක

6-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) මුලින්ම මේ දවස්වල වැඩ ගැන කතා කළොත්...

අවුරුදු දෙකක තුනක නිහැඬියාවකට පසුවයි මං නව නිෂ්පාදන කිහිපයකට අත තිබ්බේ. විශේෂයෙන් රූපවාහිනී සංස්ථාව... [More]
සිත්තර| සිබිල්ලන්තයේ විශ්මය හෙවත් වියපත් නොවන සිඟිත්තිය

4-Mins

(ජයන්ත කහටපිටිය) ගස් වැල් සැදෙයි
ගැන්වී කැකුළු
මල් වාරයට පසු මල් වරයි

දැරියන් මිදෙයි
කෙලි ලොල් වියෙන්
අරුමැති ලෙසින්
උවැසියන් වී...

විය පත්ව යද්දී... [More]
කතා-බස්| "කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි

12-Mins

(බූන්දි වැ.දෙ.) ඡායාරූප ශිල්පියෙකු සහ සිනමාවේදියෙකු වන විරාජ් ලියනාරච්චි, 2012 දී සිය පළමු ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වූ අතර ඉන් පසු කාලය... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook