Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කරන්ට්ස්| විසල් කැඩපත

13-Secs

(ජනක ගොඩේවිතාන ) නිමිත්ත- තරුණියක් සීගිරි කැටපත් පවුරට හානි කරයි.

සීගිරියෙ සිංහ අත්
අල්ලගෙන තාම අපිව
තදින්ම... [More]
කරන්ට්ස්| මේ වගේ මොහොතක...විජය!

1-Mins

(කසුන් මහේන්ද්‍ර හීනටිගල) ඇස අද්දර මඳහස හා හුස්ම සොයන ජීවිතයකි
හිත අද්දර නිදහස පා පාද තබන ආදරයකි
අත අද්දර පත්තිරුවක කතා කරන ගොළු දෑසකි
ගඟ අද්දර ඔබ එනතුරු බලා හිඳින හිස් දහසකි

අසූ අටට ගිහින් එන්න - එතැන ඉන්න ආස ඈයො... [More]
කරන්ට්ස්| නෙලුම් කුලුන පාමුල සිට

38-Secs

(අශෝක හඳගම) බේරේ වැව අද්දරින්
ඉහල අහසට නැගුනු
සංවර්ධනයේ පුරුෂ ලිංගය
බදාගන අඬනවා ඉකිබිඳ
කාලෙකට ඉස්සර
කන්‍යාභාවය සිඳගත්... [More]
කරන්ට්ස්| සන්ධ්‍යාට...

34-Secs

(චූලානන්ද සමරනායක) හැම පෙරහැරම අහවරව
කසකරුවන් ද
නිදි ඇති
දිනූ අය හිඳින අසුනෙම
පරාජිත උදවියද
මධු බඳුන්... [More]
කරන්ට්ස්| ලේ ගලන්නේ මගේ හීනෙනි..... !

43-Secs

(සනත් බාලසූරිය) නාට්‍යය - ධවල භීෂණ

මුල් රංගාවතරණය - විසිවැනි සියවසේ අටවැනි දසකය අග.

නව රැඟුම - විසි එක්වැනි සියවසේ දෙවැනි දසකය මැද (පාසල් දර්ශනයකි.)... [More]
කරන්ට්ස්| පෙෂාවෝර් කඳුළු

13-Secs

(අනුරාධා නිල්මිණි) හුළඟටත් කඳුළු ඉනුවා
මගෙ පණත් එතැන තිබුණා

"තැන් තියේ හැංගෙන්න පුලුවන්
මල්ලිලාගේ පංතියේ
අන්තිමේ අපි උන්නු තැනමයි... [More]
කරන්ට්ස්| නැගිටපන් දැන් ..!!

25-Secs

(ජයන්ත නිමල්සිරි) නැගිටපන්!! දැන් නත්තල
මොකද විස ගුලි හිත්වල?
හතර රියනකට වැඩි
වපසරිය ලැබ ගන්න
පොරමඬල දැන් ඉහල තැන්වල..... [More]
කරන්ට්ස්| පුළුවන්ද කුරුල්ලෙක් හුරුල්ලෙක් වගේ බැදුමට ගන්න?

37-Secs

(සනත් බාලසූරිය) වියරුවට එරෙහි වී විරෝධය වීදියට ගැලුවාම
වියරුවම තමයි මේ දෝරෙ යන පොළු මුගුරු හමුදාව
පරෙවියනි කුරවියනි නොසිට ගුවනත, පොළොවෙ පයලෑව
කැඩුණු තටු පිරිමදින සෙනඟ හිඟ නෑ, වීදියේ තාම

කුදුගැහුණු ආත්මෙට නිල් අහස දරන්නට බැරි බැවින... [More]
කරන්ට්ස්| Walking over the water

46-Secs

(සුභද්‍රා ජයසුන්දර) May 2009: Nanthikadal Lagoon: an old child of Indian ocean.

Yesterday, we made our safe zone by
hanging saris around us. Being blind to the
outside is a moment of secure feeling.
Today, we have to walk straight and stand... [More]
කරන්ට්ස්| නොනිම් සන්ධ්‍යාව

13-Secs

(තරුරසී ප්‍රනාන්දු) දැවි දැවී ඉටි පහන
ශේෂ වන ඉටි කඳුළ
දෑඟිලි තුඩට ගෙන
හද පාරා ගනිමි...

ඇසක තෙත දැන හැඳින... [More]
කරන්ට්ස්| කඳු

5-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) කඳු අතර කඳු වගේ දුක් වින්ද
කඳු සදිසි මිනිසුන්ගෙ දුක් කන්ද
කොඳු නවා කඳු දැරූ මිනිසුනේ,
කඳු ශිඛර දිය වුනේ කඳුළින්ද?

03.11.2014... [More]
කරන්ට්ස්| නාය ගිය කන්ද මිනිස්සුන්ට කියපු කවිය

32-Secs

(ජනිත් විතාරණගේ) මගේ ඔළුවට උඩින් ඉර ඇවිත් කොඳුරලා
කියනකොට නැගිටපන් තේ පඳුරු පීදිලා
ලැයිම් කාමර ඇතුලෙ පැදුරු කඩ අකුලලා
නැගපු හැටි මතකයිද කකුල් දෙක අඬවලා

මගෙ ඉහ කෙස් කපා තේ පඳුරු හිටවලා... [More]
කරන්ට්ස්| පිල් මොණරියේ

21-Secs

(අනුරාධා නිල්මිණි) කට්ටි පැන පැන උන්න කිව්වට
‘බට්ටි’ බෝසත් රුවකි ටවුමට

ඇහැත් පියාලයි යහනට ගොඩවන්නේ
රහත් බලාලයි රැය මගහැර යන්නේ
මහත්වරුය හිමිදිරියෙම ගෙට එන්නේ... [More]
කරන්ට්ස්| ඒ "හූ..." ව අපට ය!

18-Secs

(රුවන් නෙලූ) මා නිවුන් සොයුර
කණ්නාඩියෙන් එබෙන අපතය,

සිඳුණු තල්පත්
බිඳුණු හදවත්
යට කරාගෙන... [More]
කරන්ට්ස්| සිල් මෑණියොත් කෙළෙසන මේ දුසිල් රටේ!!!

13-Secs

(පුෂ්පා රම්ලනී) සිල් මෑණියොත් කෙළෙසන මේ දුසිල් රටේ
මිත්තණියනුත් දැන් රාගී භාණ්ඩ වී
මුන් මිනිසුන් ද තිරිසන්නු ද සොයා බලව්
අවුරුදු අසූපහ නව යෞවනය වෙලා

කොට ගවුමයි, අඩ නිරුවත් ඇඳුම් නිසා... [More]
කරන්ට්ස්| FLASHBACKS

52-Secs

(මහේෂ් මුණසිංහ) Flowers were air dropped by a Sri Lankan Air Force helicopter at the annual Nallur Kovil’s Chariot Festival – A news report

Dusty margosa leaves
motionless & indolent
Even noisy crickets have silent nights
The nation, being kept down,... [More]
කරන්ට්ස්| එන්න පාවෙන්න

15-Secs

(කෞශල්‍ය පතිරණ) එන්න පාවෙන්න
ඝනැති කොළ පැහැ
වතුර මත
මතක නැති කර
මොහොතකට
දුඟඳ..... [More]
කරන්ට්ස්| ඒ අඳුරු "ජූලියට" ආදරය විතරක් ඕනෑකර තිබේ..!

34-Secs

(නිර්මාල් ඒකනායක) නගරයේ තාප්ප කැඩී ඇත.
සයිකල් පාත් ද වැටී ඇත. ​
පෙට්ට් කඩ හැලී අැත.
සීසීටීවී කැමරා ද ඇත.
හැමතැනම කැමෆ්ලාජ් ද අැත.
කහ ඉරි, ට්‍රැෆික් ලයිට් තිතට ඇත.... [More]
කරන්ට්ස්| බුදුන් ඝාතනය කිරීම

20-Secs

(එම්. ඒ. නුහ්මාන් | නිලාර් එන්. කාසිම්) බුදුහු වෙඩි වැදී මියැදුණහ
සිවිල් ඇඳුමෙන් සැදුණු
බළ සෙනග
උන් වහන්සේ ඝාතනය කළහ
තිබිණ බිම ඔත් ලේ විලක් මත
ශී‍්‍ර දේහය... [More]
කරන්ට්ස්| කමක් නැහැ අරගන්න හැඩි වෙච්ච මහ පොළොව

36-Secs

(ජනිත් විතාරණගේ) ඊශ්‍රායෙල - පලස්තීන ගැටුම් යලි ඇවිලේ .
දරුවන් ඇතුළුව විශාල ප්‍රමාණයක් තුවාල ලබා සහ මිය ගොස් ඇත.


ගඟ ගලයි ජෝර්දාන් හැමදාම එක අතට
රතු වෙලත් ගං වතුර බොනවා තව ලේ රහට
නැවතුනත් ඉඳ හිටක සුළං රැලි මොහොතකට... [More]
කරන්ට්ස්| FIFA 2014 සහ සමනල් පැටවු

19-Secs

(තුෂාරි ප්‍රියංගිකා) රියෝ දි ජැනෙයිරෝ හි ආකහේ
අඩසඳ පායා තිබිණිදැයි නොදනිමි
රත්හිරු රන්වන් පාටින් දිලිහුණි
කැමරා කාචයක එකම කඳුළක් හෝ නොරැඳී
ගාසාz හි බෝම්බ පිපිරුණි... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කවි
හැරයාම
(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
කතන්දර
විරාම ලකුණු
ඔත්තු
කවි පොත් තුනක්- මැයි 26
අදහස්
ඒ ඇගේ අහසයි!
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
"මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]
වෙසෙස්
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
Cine
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
Cine
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
කතන්දර
"පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]
අදහස්
හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...
අදහස්
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
කතන්දර
"හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]
පොත්
සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!
කතන්දර
"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]
කතන්දර
වනවාසි සහ ලෝකවාසී
පොත්
අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!
කතන්දර
අලුත් වෙමුද අවුරුද්දේ? [වීඩියෝව]
වෙසෙස්
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
What's New | අලුතෙන්ම
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
කවි| "නික්මෙන්න පෙර ලියමි..."

43-Secs

(ශාමිලා හුසේන්) කහපාට මල් වල තනියට
රොබරෝසියා අහුලලා තියපු
කවි වල
තුනෙන් දෙකක් ඔබට
පංගුවක් මට...... [More]
පරිවර්තන| පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!

34-Secs

(රන්දික ඩයස්) කොපමණ මාවත් ගණනක
ඇවිද යායුතුද මිනිසෙකු
ඔවුන් ඔහු "මිනිසෙකු" යැයි
කියන්නට පෙර?

කොපමණ මුහුදු ගණනකින්... [More]
කවි| ඔබ

15-Secs

(මහේෂ් මුණසිංහ) (සැත්කමකින් අනතුරුව පුද්ගලයෙකුගේ මතකය මිනිත්තු 90 කට සීමා වේ.)

වෙළී වෙළී තැවරෙයි.
යනවා වුණත් යන්නට හැකි
කාලාවධිය කෙටියි... [More]
කවි| සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!

34-Secs

(සාරධිකා මංජරී හේරත්) වසන්තේ මල් පිපී තිබුනලු
අවාරෙට රඟහලේ තනියට
හන්තාන අළු වෙලා බෝ කල්
පුරුදු ලෙස ගිම්හාන සුළඟට
නුඹත් මේ සඳ දකිනවා ඇති
ප්‍රේම හැඟුමන් මතෙන් නලියන... [More]
කවි| සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනිකැට අහුලමි
ඔබ එහි ඇද්දැයි බලමි
පිරිත් පැන් කළයකට දමා
තුන් සූත‍්‍රය වඩමි

මරියා මම! ඇසින් වට... [More]
කවි| රයිපලයට තවත් පතුරොමක් ඔබමි.

14-Secs

(ලාල් හෑගොඩ) මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි

පෙම් කවක් ලිවිය යුතු උන් සැමට... [More]
කවි| නැගිටපන් බණ්ඩාර

28-Secs

(ඉරේෂා මධුවන්ති) ගොජ දමන පෙණ කැටිති ගොඩවැදී කට අගට
ඊ වේගයෙන් පනී දිවි පුදා හුළඟකට
විසිර පාවුල බැබිල, මියණ පත් අතු අතර
පිහි තලේ හේදුවා කඳුලකින් මහ කිතුල

වරපටින් වැළඳ වාරුව කිතුලෙ කඳ බඩට... [More]
කවි| අතුරුදහන්වූවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව

27-Secs

(කසුන් හර්ෂණ) මැයි මහේ සාපයට පහන් පෙළ ඇවිලූ ව,
දුක් ගීය තමා ඒ කන්ද උඩ වැහි කළුව
සඳ එහෙම නෑවිත් පොරවද්දී රෑ සළුව
නංගි අපි කෑවේ ගින්දරේ කොස් පළුව

විඩාබර දෙනෙත් අග රැඳුනාම ඉඟි නළුව... [More]
කවි| කුණු නොවෙන ප්‍රේමයක්

36-Secs

(කුෂාන් ශාලික) කන්ද පාමුල ගෙන්දගම් නිම්නෙක
හැටේ වත්තේ ලස්සනම හරියක
මම හිටියෙ ලෑලි ගෙදරක
ඒ දවස් වල

කන්ද මුදුනේ ඉඳුල් අතරට... [More]
කවි| වයාපන් ලුද්මිලා චෙලෝමය පෙම් ස්වරය

24-Secs

(මලිත් දිලූෂ නානායක්කාර) ලුද්මිලා,
හදවතත් ඇතැම් විට විපිළිසර ස්වර පෙළක්
විටෙක උච්චව විටෙක මන්ද්‍රව හඬ නැඟෙන
ස්ථායී තැන්වලත් අස්ථායී වෙන
සෘති අස්ථාවර ව ළතැවෙන
විරහ ගී ගැයෙන්නේ එතකොට;... [More]
කවි| බර

13-Secs

(ලාල් හෑගොඩ) ආලිංගනයෙන් මිදී කවියා
ඔසවා ගත්තේ ඇය දෑතට
මලක් දෝතට ගන්නා සැහැල්ලුවකිනි සිතේ

එනමුත් කවටකම රුචියෙන්
කීය මෙලෙස... [More]
කවි| බිරියෝසා හිම හඬයි!

42-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) බබයිගා යකින්නගෙ කුකුළු අඬු ගේ ගාව මං හිටියෙ මුළු ගෙය ම මුර කරන්
ගෙයි මුල්ලෙ පූසගේ නියෙන් මා සීරිලා පිට පොත්ත තදින් වැහැරී ගිහින්
කඳුකරෙන් හැමූ එක් අවාරේ හුළඟකට කේඩෑරි කොළ වැටුණ ඉකි ගසන්
යකින්නිය යකින්නියෙ වතුර උතුරක් දියන් බිරියෝසා මම පුරන් වී ගිහින්

වසිලිස්සා කෙලි පොඩ්ඩි දුව එද්දි බයවෙලා කඳුලකින් දිග ගවුම නෑවිලා... [More]
කවි| හිරු බැස යෑම නියතයකි!

17-Secs

(විකුම් ජිතේන්ද්‍ර) ඔරලෝසු මුහුණත
කියයි
ඒ මොහොත පැමිණි බව...

තබමි සුදු පැහැ
හිස් තැනක්...... [More]
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook