Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කරන්ට්ස්| වෙන්ට ඇති!

19-Secs

(ප්‍රසාද් වීරසිංහ) ඉස්සර ඒ මහ නුවර දවස්වල
වැඩි වෙනසක් නොතියෙන්ට ඇති
මහ තෙද බල ඇති පින්කළ කුමරුන්
නෙක නෙක කෙළි කෙළවන්ට ඇති
රථ කෙළි රති කෙළි දූ කෙළි මැද්දේ
තේවා හඬ රැව් දෙන්ට ඇති... [More]
කරන්ට්ස්| අක්ෂි රෝහලේදී

30-Secs

(උපුල් සේනාධීරිගේ) මුදුන්පත් පොසොන් සඳ
ගිලිහෙන්න පෙරාතුව
සැත්කමින් ඉවතහළ
මගේ ඇස ගැන නොවේ
හද දවන සෝ තැවුල්
හදවතේ සාක්ෂිය... [More]
කරන්ට්ස්| පරන්තන් හන්දියේ බුදු හිමි

1-Mins

(අශෝක හඳගම) මෙන්න
බුදු හිමි කෙනෙක් වැඩලා
පරන්තන් හංදියට
හදිසියේම

පාපැදිය වැනෙනවා... [More]
කරන්ට්ස්| ජෝතිපාල

1-Mins

(විමල් කැටිපෙආරච්චි) අසූ හතේ ජූලි හතේ යන්න ගියත් ජෝතිපාල
අපේ හිතේ කවදාවත් මැරුණෙ නෑනෙ ජෝතිපාල
ගෙදර-පාරෙ-බස් එකේදී මුණගැහෙන්නෙ ජෝතිපාල
නතර නොවී තාම ඇහෙයි නිතර නිතර ජෝතිපාල

සුරුවම් කොච්චර තිබ්බත් ස්වර උයනේ ජෝතිපාල... [More]
කරන්ට්ස්| සිංහ - ලේ

22-Secs

(චූලානන්ද සමරනායක) හම්බයෙක් දැකපුවහම
ඇඟමාළු නටන එක
කසන ගති දැනෙන එක
මාර සිංහලකමක්

පර දෙමළ දැකපුවහම... [More]
කරන්ට්ස්| 'තුන් බිය'

16-Secs

(විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි.) උකුසු නෙත් බකුසු වෙස්
අරන් සිල් රකිනවා
ලිහිණියෝ ගිජු හොටින්
ලේ රහම හොයනවා

'සිවුරු හොරු' ඉගිල්ලී... [More]
කරන්ට්ස්| කාබන් මිනිස්සු !

48-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ගිනි රස්නෙට ඉර පායන
ඉර අව්වට අපි පිච්චෙන
කඳුළු වතුර මැද දූපත
අපි කොයි කවුරුත් උපන්න

මල් පිපුණේ මේ ඉර යට... [More]
කරන්ට්ස්| නිරායුධ අපි හරි අසරණයි... මොහොමඩ්, ෆාතිමා, මුස්තාපා!

26-Secs

(අශෝක හඳගම) 83 ත් අපි අසරණව බලා සිටියා
තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවූ
නැත උන් රට අතැර ගිහින්
කියා කියා උන් ගිනි තියන විට
කපන කොටන විට
රාමලිංගම් ව පාර්වතීව... [More]
කරන්ට්ස්| දෙමළ පපු පැලූ පසු... ඉස්ලාම් මල් පෙති

25-Secs

(කසුන් මහේන්ද්‍ර හීනටිගල) සඳු තනිව තරුව බිම වැටුණු හැටි
අඳුරුතම දින අතර හිඳින හැටි
සොඳුරුතම ඇස් අගට තැලූ හැටි
දෙමළ පපු පැලූ පසු... ඉස්ලාම් මල් පෙති

ඇහිඳින්න කඳුළු කැටි රත් රුහිරු ඇති හැටි... [More]
කරන්ට්ස්| හඳේ ආතල් කඩමු

1-Mins

(අශෝක හඳගම) වෙසක් සඳ දියවෙමින්
එතකොටත් අහස් කුස
නන්දිකඩාල් පීරා
කොටි දඩයමේ ගිය
සිව්රඟ සේනා ගෙනා දා
පන සුන් රුදුරු ව්‍යාඝ්‍ර දේහය... [More]
කරන්ට්ස්| දහම් සදහම් ගැටෙන විට

32-Secs

(නජාත් අක්රම්) වසන්තය අග - ගිම්හානයට පෙර
පිපුණු කුසුම් වල වස මුසු ව ඇත
මකරන්ද සුළඟේ එතෙන විට
සුවැති මද නල නුඹ නසනු ඇත

සබඳ, මතක ද අඳ කුඹුර ළඟ... [More]
කරන්ට්ස්| ගිනි තියනවද පන්න පන්නෝ??

12-Secs

(රුවන් නෙලූ) සුපටිපන්නෝ උජුපටිපන්නෝ
ගිනි තියනවද පන්න පන්නෝ
ඥායපටිපන්නෝ සාමීචිපටිපන්නෝ
ගල් ගහනවද පන්න පන්නෝ

පොසොන් සඳ බැසයන්නටත් කලියෙන්... [More]
කරන්ට්ස්| වෙන අප්පගෙ රටක සිට

19-Secs

(ඩෙරික් සිරිනිමල්) උන් මරුණු දින සිට
හෙලූ කඳුළු පොද
තව තවත් ඉකි ගසයි
පුද බිමත්-දඩ බිම උනු
වෙන අප්පගෙ රටක සිට... [More]
කරන්ට්ස්| කුසිනාරා වඩිති බුදුන් !

31-Secs

(ප්‍රසාද් වීරසිංහ) දහම් සබා මණ්ඩපයේ
කවුරුත් නෑ බණ අහන්න
ඊයේ උන්නු ටිකත් ගිහින්
කොතක ගලන කිරි බලන්න

පාට කරපු ගඩොල් පිළිම... [More]
කරන්ට්ස්| මාල පොටක් වී කරවට

21-Secs

(චන්ද්‍රසේන බදුගම​) සපත්තු නැතිව පාසැල් ආ සඳමාලිගේ සෙරෙප්පු කුට්ටම ගුරුතුමිය ඇගේ ගෙලේ එල්ලයි- ප්‍රවෘත්තියක්

හීනෙන් බයවෙලා ඇහැරී සඳමාලී
රෑ මැදියමේ ඉකි බිඳ බිඳ හඬන්නී
ඉස්කෝලේ යන්න බෑ මට හෙට අම්මේ
කකුල් දෙකට මිරිවැඩි සඟලක් නැතුව.... [More]
කරන්ට්ස්| නැළවිලි ගී

19-Secs

(චූලානන්ද සමරනායක) කොළඹ පැල්පත් නිවාස ඉවත් කෙරේ - පුවතක්

කැසිනෝ පුර සිඹිමින්නේ
කහවනු රැස් පායන්නේ
බුල්ඩෝසර් මේ එන්නේ
පුතේ හනික පැන ගන්නේ... [More]
කරන්ට්ස්| කෙළ වූ විටදීය....!

13-Secs

(විමල් කැටිපෙආරච්චි) ඥානසාර දොම් තරිකිට
වැටට උඩින් පැන වට රැක
සුනඛ සේනාව රතියට
යෝනි හොයනවා
එහෙව් දූපතක සොමියට
යානි ගේනවා...... [More]
කරන්ට්ස්| දරුවෙකුට පුළුවන්ද රළක් සේ බැසයන්න?

30-Secs

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) -ගිලෙන කොරියානු සෙවොල් නෞකාව තුළ තවමත් බේරා ගත නො හැකි වූ සිසු දරුවන් ඇතුළු 250 දෙනෙක් ; මිය ගිය සංඛ්‍යාව 50 ක්.

ඔබ ඔතැන අඳුර තුළ
ඇස් පියා ගෙන ඇති
හිතක් නැති සයුරට
දුක දැනෙන්නැතුවැති... [More]
කරන්ට්ස්| කොවුළෝ අඩෝ!

12-Secs

(ජනක ගොඩේවිතාන ) අඩෝ කොවුළෝ මොකද
නතර කෙරුවේ සද්ද
අපිට වාගේ උඹට
අවුරුද්ද සරු නැද්ද

ගෙයක් නැති පොඩි එවුන්... [More]
කරන්ට්ස්| කොවුළාගේ මළගම

21-Secs

(මංජුල වෙඩිවර්ධන) ගුවන් ගැබින් පියඹා ආ කොවුළාන
ගුවන් තොටේ පය පැකිලී වැටුණාද
සිතින් නිරන්තර මධුවිත තොලගාන
ඉතින් අපට කෝ අවුරුදු මධුපාන

උපන් දෙරණ නිවහල් වන ඉසව්වේ... [More]
කරන්ට්ස්| රෝහල්ගත ළෙහිපපුකම

31-Secs

(ජයන්ත නිමල්සිරි) (අසනීපයෙන් පසුවන බෝගන බෝකන්ද සහෘද කවියා වෙනුවෙනි.)

ඇට්ටේරියා සෙවන යට සිහිළ විඳ විඳ
සුමිතුරු සිත් පතර සැරි සැරූ හිත හොඳ
ගෙන එක මිටට කවි මල් ඇන්ද පන්හිඳ
කෝ! අද සුරත එය කාටවත් දුන්නද?... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කවි
මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී
(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
ඔත්තු
කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24
කතන්දර
ගල් වඩුවා ('හූමිටි කතා')
රංග
'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය
වෙසෙස්
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
කතා-බස්
"පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්
කතන්දර
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
වෙසෙස්
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අදහස්
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
අදහස්
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
Cine
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Cine
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
සිත්තර
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
කතන්දර
"කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
කතන්දර
විරාම ලකුණු
ඔත්තු
කවි පොත් තුනක්- මැයි 26
අදහස්
ඒ ඇගේ අහසයි!
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
What's New | අලුතෙන්ම
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
කවි| "නික්මෙන්න පෙර ලියමි..."

43-Secs

(ශාමිලා හුසේන්) කහපාට මල් වල තනියට
රොබරෝසියා අහුලලා තියපු
කවි වල
තුනෙන් දෙකක් ඔබට
පංගුවක් මට...... [More]
පරිවර්තන| පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!

34-Secs

(රන්දික ඩයස්) කොපමණ මාවත් ගණනක
ඇවිද යායුතුද මිනිසෙකු
ඔවුන් ඔහු "මිනිසෙකු" යැයි
කියන්නට පෙර?

කොපමණ මුහුදු ගණනකින්... [More]
කවි| ඔබ

15-Secs

(මහේෂ් මුණසිංහ) (සැත්කමකින් අනතුරුව පුද්ගලයෙකුගේ මතකය මිනිත්තු 90 කට සීමා වේ.)

වෙළී වෙළී තැවරෙයි.
යනවා වුණත් යන්නට හැකි
කාලාවධිය කෙටියි... [More]
කවි| සදාතනික සිසු විරුවාණෙනි, මම නුඹේ ප්‍රේමවන්තිය වෙමි!

34-Secs

(සාරධිකා මංජරී හේරත්) වසන්තේ මල් පිපී තිබුනලු
අවාරෙට රඟහලේ තනියට
හන්තාන අළු වෙලා බෝ කල්
පුරුදු ලෙස ගිම්හාන සුළඟට
නුඹත් මේ සඳ දකිනවා ඇති
ප්‍රේම හැඟුමන් මතෙන් නලියන... [More]
කවි| සිද්ධාර්ථ සහ මරියා ගේ පේ‍්‍රමයේ මහිමය!

28-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පිනිකැට අහුලමි
ඔබ එහි ඇද්දැයි බලමි
පිරිත් පැන් කළයකට දමා
තුන් සූත‍්‍රය වඩමි

මරියා මම! ඇසින් වට... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook