Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
•
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
Home
Currents
Raha
Sookiri
Kavi
Dosi
Music
Plus
Raha
Cine
රංග
සිත්තර
කතා-බස්
අදහස්
රත්තරං ටික
ඔත්තු
වීඩියෝ
චිත්‍රකතා
BoondiLets
සිත්තර|
සිබිල්ලන්තයේ විශ්මය හෙවත් වියපත් නොවන සිඟිත්තිය
4-Mins
(
ජයන්ත කහටපිටිය
) ගස් වැල් සැදෙයි
ගැන්වී කැකුළු
මල් වාරයට පසු මල් වරයි
දැරියන් මිදෙයි
කෙලි ලොල් වියෙන්
අරුමැති ලෙසින්
උවැසියන් වී...
විය පත්ව යද්දී...
[More]
සිත්තර|
"මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි
4-Mins
(
බූන්දි වැ.දෙ.
) තුන් හැවිරිදි විය තරම් වූ ළමා වියෙහි සිට චිත්‍ර ඇඳීමෙහි නිරත වන හෂිනි චන්ද්‍රසිරි ජාතික සහ අන්තර්ජාතික ජයග්‍රහණ රැසකට හිමිකම්...
[More]
වෙනත් සබැඳි |
හෂිනි චන්ද්‍රසිරි [Blog]
Flying Colors - FB Event
සිත්තර|
"දිව-ලොප්" ජාතියක් ඇතිවෙලා...!- චන්ද්‍රගුප්ත තේනුවර
1-Mins
"....පහුගිය වසර ගණනාව තිස්සේ රටේ තියෙන විපරිණාමයන් දිහා බැලූවාම අපට පෙනෙනවා අපේ ජීවිත ශීඝ‍්‍රයෙන් ඒකාකාර වෙනවා. රටේ පැවැත්මත් ඒකාකාර වෙනවා....
[More]
සිත්තර|
Form and Deform- Reality- පේන හැටි | මැයි 11-12-13
1-Mins
සුදත් අබේසේකර සහ අචලා ගුණවර්ධනගේ නවතම චිත්‍ර ප්‍රදර්ශණය "Form and Deform- Reality- පේන හැටි" නමින් 2014 මැයි මස 11,12 සහ...
[More]
සිත්තර|
භාවාත්මක උත්කර්ෂණයක රැඳුණු මැග්‍රිට්‌ගේ කාව්‍යාත්මක සිත්තම් කලාව
5-Mins
(
උදේෂිණි කුමාරි දයාරත්න
) කිසියම් වූ දෘශ්‍ය පථයක සම්ප්‍රදාය හා ෂානරීය අනන්‍යතාව පිළිබඳ සෞන්දර්ය අදහස අධියථාර්ථවාදය විසින් අත්හැර ඇතැයි යන මතය ව්‍යාජෝත්තියකි. යථාර්ථවත් සම්ප්‍රදාය...
[More]
වෙනත් සබැඳි |
Rene Magritte- paintings, biography, quotes of Rene Magritte
සිත්තර|
Trees with Three Lines | සොබා රූ සිත්තම් විඳගන්න එන්න.
7-Mins
(
ශ්‍යාමා ජයවර්ධන
) කරුණාසිරි විජේසිංහ, සොබා දහම අධ්‍යයන ශාලිකාව ඉදිරිපත් කරන සිසුවියන්ගේ රේඛාමය චිත්‍ර ප්‍රදර්ශනය, "Trees with Three Lines" සොබා රූ සිත්තම් ප්‍රදර්ශනය,...
[More]
සිත්තර|
බැ න් ක් සි !
4-Mins
(
සංඛ කිරිඳිවැල
) "ගරිල්ලා" යනු යුධමය අර්ථයෙන් ජනප්‍රිය වූ වචනයකි. කලාකරුවෙකු "ගරිල්ලෙක්" බවට පත්විය යුතුද? කොතරම් මතභේදාත්මක වුවත්, සැඟව සිට නිර්මාණ කළත් කලාකරුවෙක්...
[More]
සිත්තර|
පරත්වාරෝපිත මනුශ්‍යාත්මය විනිවිද දකින depth
7-Mins
(
දර්ශන මේදිස්
) විචාරකයෙකු හට නොතකා හැරිය නොහැකි අයුරේ කලා නිර්මාන බිහි වෙතොත් ඒ ඉතා කලාතුරෙකිනි. පසුගිය ජූලි මස කොලඹ ජාතික කලාභවනේ දී...
[More]
සිත්තර|
දෘශ්‍යමය ස්‌වප්නය සහ 'ඩාලි' ගේ සෞන්දර්ය රසඥතාව
5-Mins
(
උදේෂිණි කුමාරි දයාරත්න
) ජීවිතය රසයකි. ජීවිතය රසයෙන් පිරුණු කලාවකි. කලාව ජීවිතයකි. කලාව ජීවිතයෙන් පිරුණු රසයකි. කලාව පිරුණු ජීවිතය රසවත්ය. කලාවෙන් ජීවිතය පුරවාගත් හදවත...
[More]
සිත්තර|
චිත්‍රකතා කලාවේ අනුරාලෝකය- අනුර ශ්‍රීනාත්
4-Mins
(
දයානන්ද රත්නායක
) ලංකාවේ අපේ චිත්‍රකතා කලාව මෙතෙක් කිසිවකු විසින් හෝ නිසි ඇගයීමට ලක් නොකරන ලද ක්ෂේත්‍රයකි. අපේ රටේ චිත්‍ර කතා කලාව පිලිබඳව...
[More]
වෙනත් සබැඳි |
අනුර ශ්‍රීනාත් Facebook Page
අනුර ශ්‍රීනාත් Web Site
Captured Moments of Anuralokaya
සිත්තර|
සුනාමි සිතුවමෙන් මතුවන ගොරතර සමාජ යථාර්ථය
7-Mins
(
දර්ශන මේදිස්
) ජපානයේ උතුරු-ඊසානදිග පලාත් කීපයක් සුන්නද්දූලි කරමින් නොබෝදා සිදු වූ ටොහොකු භූමි කම්පාව හා තදනන්තරව පැන නැගි සුනාමි තත්ත්වය හේතුවෙන් මෙතෙක්...
[More]
බූන්දි නව ඊමේල් ලිපිනය-
editorial@boondi.lk
Cine
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
(
උපාලි අමරසිංහ
) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය...
[More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-]
editorial@boondi.lk
| [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. |
බූන්දිය ගැන
කතන්දර
"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]
කවි
සිංහයෝ උඹ ණයයි!
කවි
'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!
කතන්දර
වනවාසි සහ ලෝකවාසී
පොත්
අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!
කතන්දර
අලුත් වෙමුද අවුරුද්දේ? [වීඩියෝව]
වෙසෙස්
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
කතන්දර
"මීයා සහ පැන්සලයා"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
කවි
"නික්මෙන්න පෙර ලියමි..."
ඔත්තු
අවතාරය- මාර්තු 27
වෙසෙස්
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
කතන්දර
"පුංචි පුතුට පාඩමක්"- ළමා කතන්දරය [වීඩියෝව]
අදහස්
සිංහලයා වඳ වෙමින් යනවද?
ඔත්තු
මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා- අප්‍රේල් 5
වෙසෙස්
ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.
රත්තරං ටික
ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!
පරිවර්තන
පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!
කතන්දර
නිල් සුළිය
කතන්දර
"සිංදු කියන ඩයිනෝසර්"- ළමා කතන්දරය [වීඩියෝව]
අදහස්
කාලෝ අයංතේ
What's New | අලුතෙන්ම
Cine|
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
10-Mins
(
උපාලි අමරසිංහ
) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය...
[More]
රංග|
ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය
11-Mins
(
චින්තා පවිත්‍රානි
) මිනිස් විඤ්ඤාණයෙහි දෙවිදේවතාවුන් පිළිබඳ නිදන්ගත ව පවත්නා මතිමතාන්තර විවිධ සමාජ සංස්කෘතික පරිස්තිථීන්ට අනුව වෙනස් මුහුණුවරක් විශද කරයි. තම පාලනය යටතේ...
[More]
Cine|
ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය
19-Mins
(
ජයන්ත අමරසිංහ / සමන් එම්. කාරියකරවන
) ධර්මසේන පතිරාජ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ශක්තිමත් ව ස්ථානගත ව ඇත්තේ ශ්‍රව්‍ය දෘශ්‍ය කවියෙකු ලෙසිනි. ඔහු අතින් කාව්‍ය, නාටක, ගීත,...
[More]
කතා-බස්|
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
9-Mins
(
කේ.ඩී. දර්ශන
) මේ දිනවල අයිටීඑන් නාලිකාවේ විකාශය වන "නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යය දුවන රැල්ලට හාත්පසින් ම වෙනස් මානයකුයි නියෝජනය කරන්නේ. එක...
[More]
කතා-බස්|
"කෆ්කා යථාර්ථවාදය පිළිබඳ සම්ප්‍රදායික අදහස අර්බුදයට යවපු ලේඛකයෙක්"- එරික් ඉලයප්ආරච්චි
7-Mins
(
සුදේශ් කවීශ්වර
) ස්වරූප සිනමාපටය වටහා ගන්නට නම් මුලින් අපි කෆ්කා අවබෝධ කර ගත යුතුයි. විශ්ව සාහිත්‍යයේ කෆ්කාට හිමි වන ස්ථානය කෙබඳුද?
ඔව්....
[More]
රංග|
දේශපාලන සංස්කෘතියේ අඳුරු ප‍්‍රපාතයක් වෙත එබී බලන, "ප‍්‍රපාතය ළඟ වනස්පතිය"
6-Mins
(
දමිත් වැලිකල
) පසුගිය යෞවන නාට්‍ය උළෙලේ ඉදිරිපත් වූ නාට්‍ය අතරින්, ඉතා සරු වියමනක් ඔස්සේ නාටකීය ධාරණාවක් ආකෘතිකමය සෞන්දර්යකින් යුතුව ඉදිරිපත් කරන්නට සමත්...
[More]
Cine|
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
6-Mins
(
විදර්ශන කන්නන්ගර
) ස්මර්ණ සමාප්ති නම් වූ ටෙලි චිත්‍රපටිය රූපවාහිනියේ විකාශය වූයේ 2000 වර්ෂයේදීය. අප එම අත්දැකීම නැවත සිහිපත් කරමින් තිබෙන මෙම 2017...
[More]
රංග|
හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"
7-Mins
(
සුදේශ් කවීශ්වර
) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ...
[More]
වෙනත් සබැඳි |
හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ!- අඛිල සපුමල් සමග කතාබහක්
Cine|
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
13-Mins
(
එරික් ඉලයප්ආරච්චි
) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්...
[More]
Cine|
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
6-Mins
(
නිර්මාල් රංජිත් දේවසිරි
) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,...
[More]
රංග|
දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්
10-Mins
(
ප්‍රනීත් චානක මුරමුදලිගේ
) වත්මන
පරමාදර්ශී කලාවන්ට කණකොකා හඬන 2017 වැනි යුගයක, තරුණ නාට්‍යකරුවන්ට සෙත්ශාන්තියක් මෙන් වූ ජාතික තරුණ සේවා සභා නාට්‍ය තරඟාවලිය මෙවරත් යම්...
[More]
රත්තරං ටික|
සොක්රටීස්ගේ මරණය
35-Secs
(
එරික් ඉලයප්ආරච්චි
) ප්‍රංශ මහා විප්ලවයේ දොරකඩ සිටිමින් ශාක් ලුයී ඩේවිඩ් (1748-1825) මේ අසහාය චිත්‍රය නිමවූයේ ය. ග්‍රීක...
[More]
රංග|
මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය
9-Mins
(
ජෝන් දිනේෂ්
) මහගම සේකර (1929-1976)
"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා...
[More]
Cine|
බස්සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්වරූප' ගැන විචාරයක්
4-Mins
(
සිවමෝහන් සුමති
|
එරික් ඉලයප්ආරච්චි
) ග්‍රෙගරි සැම්සන් තව ස්වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක් (hill station) බව කිව...
[More]
Cine|
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
8-Mins
(
කේ.ඩී. දර්ශන
) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන...
[More]
රත්තරං ටික|
දේශපාලන කිණිතුල්ලෝ
1-Mins
(
සුනන්ද මහේන්ද්‍ර
) සෝමෝසයේ වැසියෝ අත් පා බඳින ලද මිනිසෙකුට කුරිරු ලෙස තලමින් රංග භූමියට පිවිසෙති. ඒ මිනිසා...
[More]
රංග|
ඇරිස්ටොෆනීස් -සම්භාව්‍ය කොමඩියේ පියා- සහ ඔහුගේ කෘති
4-Mins
(
සංජීව නුවන් ගුණරත්න
) ශ්රේස් දෙවඟනාවෝ, සදාකාලික නිවහනක් සොයා යද්දී එය සොයා ගත්තේ ඇරිස්ටොෆනීස්ගේ ආත්මයෙහිය.
-ප්ලේටෝ- මධුසාදය- ඩී.ආර්.පෙන්නම්පෙරුම පරිවර්තනය
ඇරිස්ටොෆනීස් ක්‍රි.පූ. 444 දී ඇතෑන්ස් නගරයේදී උපත...
[More]
Cine|
යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman
6-Mins
(
උපාලි අමරසිංහ
) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි...
[More]
Currents
වෙසෙස් බූන්දි
අදහස් බූන්දි
කතා-බස් කරන්ට්ස්
රත්තරං ටික
කෙටියෙන්
ඔමරි කරන්ට්ස්
ඔත්තු කරන්ට්ස්
කට කොකියනවට
පැන බූන්දි
Viva Che
BoondiLets
Raha
Cine බූන්දි
රංග බූන්දි
සිත්තර බූන්දි
රහ කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
රහ ඔත්තු
රහ වීඩියෝ
චිත්‍රකතා
BoondiLets
Sookiri
වෙසෙස් බූන්දි
කතන්දර බූන්දි
පොත් බූන්දි
සූකිරි කතා-බස්
අදහස් බූන්දි
රත්තරං ටික
සූකිරි ඔත්තු
රන් රෝස
BoondiLets
Kavi
කවි බූන්දි
කවි කරන්ට්ස්
පරිවර්තන කවි
හයිකු
වෙනස් කවි
Dosi
පුහුල් දෝසි
කතන්දර දෝසි
Cine දෝසි
ඉඟුරු දෝසි
කවි දෝසි
ගී දෝසි
පැන දෝසි
BoondiLets
Music
වෙසෙස් බූන්දි
ගී කිය(ව)මු
මියැසි කතා-බස්
රහක් ඇති Music
මියැසි වීඩියෝ
මියැසි ඔත්තු
BoondiLets
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk
·
බූන්දියේ අපේ වැඩක්
·
editorial@boondi.lk
Home
·
Currents
·
Raha
·
Sookiri
·
Kavi
·
Dosi
·
Music
·
Plus
·
Facebook